Saturday 4 March 2017

හෙඩිමක්..කෝ...?

අබිජා ආබිජා
කමියා..කාමීයා
පැන්නා ..පැන්නා
වතුරට..
දිල් රුබා..
පූල් එක ඉතිරුවා..
මේ වෙනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා..
Mash up...oops
ඔතනින් ඉවරනන්
ටක් ගාලා ඇඳගනින් ඇඳුම් ආ..
ඒ මාතා...කවුද කවුරුද...
මාතලන් මෙයා...ඔව්..
පොකුරුට නොතේරුනාට
නොදැමුවාට කොමෙන්ට් පොකුරු...
විසිරිට තේරේවි...
ලොකුපුතාගේ
පිස්සු ඩොකාගෙ
ඇයි අපේ අටම් අයියාගේ
සතුටට
බාධාවක් වේවිද
මොනාවත්...
අපේ...

ඔබේ...

නිදහසට
හානියක්..


ඔයුරින් ඔයිරේ...

අද හමුවෙමුද අපි..
හෙට හමු වෙමුද අපි...



19 comments:

  1. I love u 😊 more than I can say

    ReplyDelete
    Replies
    1. සිංහල සිංදුවක් කියල යං...

      Delete
    2. මාතා නෑවෙ හෙලුවෙන්ද ?

      Delete
  2. හුකා.. මීට වතුරට වැටුනු කමියා.. ලොග් උනෙ චෙෆාකිගේ අකවුන්ට් එකෙන් උනාට මම කමියමයි..

    ReplyDelete
    Replies
    1. අයියෝ බයිට්..සල්ලි..බෝතල්..අමාරුවෙන් හදාගත්ත පූල්එක..බෝතල්...

      Delete
  3. පුල් එකේ නාන්න සබන් ඉල්ලුවද

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. පූල් පාටි.. ආප්ට ෆාටි.. සහ mash up ..

    දීරේ දීරේ.. ආතු මේරි.. දිල්හේ මේරා හෝ.. ගයේ....Could you be loved... and be loved.. 🎶🎶🎶

    🥃🔨z..

    ReplyDelete
  6. හේ..හේ ..
    රැප්
    විරිඳු කොල්ලෝ..

    ReplyDelete
  7. තොපි පූල්වල බැහැල ආතල් ගන්නව හිටං.
    අකුලෝලම පලයව්

    ReplyDelete
  8. අමුතුම ආතල් එකක් තමයි ඔහේගෙ ලියමනේ තියෙන්නෙ...ඔය ස්ටයිල් එක ඔහේ ලියද්දි මරු..
    මම ඊයෙ පටන් ගත්තා ලියන්න ඔහේගෙ මස්කට් ආගමනය ගැන..

    ReplyDelete
  9. බොහොත් බොහොත් අච්චාහේ
    එහෙත් ලිපිය නෝ වැටහේ
    මෙහෙත් මුජේ දිල් නහි හේ
    බෙහෙත් නැතුව ෆාගල් හේ......

    ජය හේ......!!!

    ReplyDelete
  10. බොලොක්කයො ටිකක් සෙට් කරං චෙෆා ආතල් එකක් අරං වගේ.

    චැහ්.. මාත හෙළුවෙන් පූල් එකට බැස්සට පස්සෙ වෙන එකෙකුට නාන්න බැරි වෙන්න ඇති.

    ReplyDelete
  11. විසිරිට ද නොවැටහේ....කීප සැරයක් කියෙව්වා....හිනා නම් ගියා

    ReplyDelete
    Replies
    1. බිලා බිලා පුල් එකට බැහැලා..........

      මුහුදට සම්බන්ද එකෙක්

      Delete
  12. අනේ මම ආසම සිංදුවක් ආබිජා..... මේ මොකද්ද චෙෆාකි ? අලුත්ම රැප් එකක්ද

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....