![]() |
| Love is Dead by MB Henriksen |
උපන්ගෙයිම මියගිය
අප පෙම
මිහිදන් කල සොහොනෙන්
පිපිදුන මිනී මල
එබෙමින් පාලු පඳුරු අතරින් අරලිය
එළිය දෙන විට
මේ හීතල සුසානයට
ඔබ සියුමැලි දෙතොලේ උණුසුම් මතකයන්
හාදු දේ
මහද මල් වඩමට
![]() |
| Bindhi by skamal nath |