Thursday 16 June 2016

අනුහස්





ආවා බදුලු
කෝ
එළවලු...?

33 comments:

  1. ආවා මෙතන
    කෝ ලින්කෙක?

    ReplyDelete
    Replies
    1. ඇල්ලේ
      බදුල්ලේ
      හබරල
      ගාලේ

      Delete
  2. Elaවලු ගිනි ගනං මෙයා

    ReplyDelete
  3. කෝ
    බ්ලොග්
    බදුල්ලෝ?

    ReplyDelete
    Replies
    1. රාවණ ඇල්ලේ බිල්ලෝ...

      Delete
  4. කෝ
    එලවලු
    කොහෙද
    හබරල ගාලේ

    ReplyDelete
    Replies
    1. අල කොල..
      කටින් බතල..

      Delete
  5. මැහිතෙල් දඹුල්ලේ
    පාත්තිය කරවනැල්ලේ
    පෝර මාවනැල්ලේ
    සොයති එලවලු ගොස් බදුල්ලේ!

    ReplyDelete
  6. කෝ මලු ?
    දාන්ඩ එල වලු.

    ReplyDelete
    Replies
    1. මලු
      දෙක දෙක
      කම්මල
      ගාවලු..

      Delete
  7. මක්කටද
    බදුලු
    යන්ඩ
    මාර්කැට්

    ReplyDelete
    Replies
    1. ගියාට මාර්කැට්
      නොමැත්තේමැයි
      අනුහස්...

      Delete
  8. ඇල්ලට වට කීයද...?

    ReplyDelete
    Replies
    1. ඇල්ල වටේ
      ගොහින් ආවානේ
      තනමල්විලට....

      Delete
  9. මොකටද ගියේ
    බදුලු
    හොයන්න එලවලු
    ගියානං ෆුඩ් සිටි
    තියෙනවනේ
    හැම වලු.

    ReplyDelete
  10. මෙන්ඩිස් බීලා
    එලවළු හොයලා
    අටමා චෙෆ්ලා
    තණකොල උයලා

    ReplyDelete
    Replies
    1. නැති මුත් සංස්තා
      හපුතල් කන්ද නැග්ගා
      මෙන්ඩිස් බිජ්ජා
      පෙව්වනෙ අපිට
      ෆවුන්ඩර්ගේ මෙව්වා..

      Delete
  11. නැතිව එළවලු
    ඩබල
    හිස් අතින් එනවලු

    ReplyDelete
    Replies
    1. නැතුවාට එළවලු
      ඩබොලගේම සිත්
      පිරිලලු...

      Delete
  12. ආවොත් අපි බදුලු...
    මෙහෙ වැඩ හිර වෙනවලු...
    නිවාඩු ගන්නත් බැරිලු...
    ඉතින් අපිටත් ඉරිසියයිලු...

    ReplyDelete
    Replies
    1. රුසියාවටත් වඩා ලොකුයිලු
      කියලා
      මුද්දාත් කියනවලු...

      Delete
  13. මාතේ කියන එක අහලා ගොයියෝ වී එළවලු වවන එක නවත්තලද කොහෙද

    ReplyDelete
    Replies
    1. මාතා පුදුම හු*
      රට පෝරෙටත් හුප්පා
      ගොවියො ටික හප්පා
      ගන්ට හදනව පෙනය පුප්පා.

      Delete
  14. ප්ලෑන් එක ඇන්දාද? එළ වලු හෙව්වද?

    ReplyDelete
    Replies
    1. සෘංගයානම් ප්ලෑන් අඳින එකෙක්..අනේ මම නං ප්ලෑන් අඳින ජාතියේ කෙනෙක් නොවෙමි...ඒකයි එළ වලු...

      Delete
    2. හෑ... ප්ලෑන් අඳින්නෑ..?? හුටා.

      Delete
    3. @ගස්...ප්ලෑන් ඇඳීම හා ගෘහනිර්මාණ ශිල්පීය නිර්මාණයන් යනු මාන දෙකක්මයැ...සමහරු ටපලගනී...අනේ අපි කුමක් කරන්නද...??

      Delete
  15. දැක්කා පොටෝවක්
    with පෙට්ටි ගණනක් හිස්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ හිස් හිස් නැතුවා..
      පිරිච්ච එව්වා...

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....