Tuesday 15 May 2018

Beach Boy





සිතමි
සිතුවෙමි

බලමි
බැලුවෙමි

දකිමි
දැක්කෙමි

පතමි
පැතුවෙමි

සිතමි
සිතුවෙමි

බලමි 
බැලුවෙමි

කරමි
කෙරුවෙමි

විඳමි
වින්දෙමි

හෙටක් නැති මට
අදක් කුමකට...?






26 comments:

  1. Replies
    1. හෙලෝ මෙන්ඩා..හව් ආර් යූ ඩුයින්ග් මෑන්...!

      Delete
  2. හෙටකට නොමැති ජීවිතෙ නිබඳවම වගේ
    හුළඟට හසුව එහෙ මෙහෙ පාවෙනව අගේ
    සතුටට කෙරෙන දේවල් සිහි නොමැති වගේ
    මුහුදට බැහැල පීනන්නට ගිහින් වගේ

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මූදේ පීනනවට වඩා තව තව එව්වා කරනවනේ දුමී...😂...!

      Delete
  3. පොටෝ ගහන්න ගිහින් දැක්කා නම් හෙම කන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ක්‍රෙඩිට් මාතලන් කියල දාන්න ඕනි...😂😂😂

      Delete
  4. ආවෙමි
    කියෙව්වෙමි
    හෙටක් නැතිනම්
    අදක් කුමකට.

    ReplyDelete
    Replies
    1. ඒක තමා..ඕක තෙරුම්ගිය හැටියේ පොර නැගිට්ටා..ගියා...👍

      Delete
  5. සිංහල පාඩමක්ද?

    ReplyDelete
    Replies
    1. සිංහලයින්ට පාඩමක් ෆොරිජින් ඈත්තෝගෙන්...😂

      Delete
  6. "My life is like a stroll on the beach... as near to the edge as I can go."

    Thoreau

    ReplyDelete
  7. කියවමි
    කියවූූවමෙි.

    මෙලෝ දෙයක් තේරුම් නොගත්තමෙි.

    ReplyDelete
    Replies
    1. එය කමෙන්ට් කිරීමට කිසිවිටකදී බාධාවක් නොවේ. ඇත්තම කියනවානම් නොකියවා වුනත් කමෙන්ට් කල හැක.

      Delete
    2. අන්නේකයි..කමෙන්ට් නෙවී ලියන්නත් ඇහැකි නොතේරෙන්නම....😂

      Delete
  8. මම මා ගැන දන්නේ නැ
    මට ඔබ ගැන දැනගන්න ඕන නෑ
    මගේ නෙතේ කිමිදෙන්න එපා
    දියේ ගැඹුර නොසිතා...

    ගඟ බස යන හඬ - අසා ඉමු
    හෙටත් මෙහෙම අද වගේ
    එන්නයි ඇරයුම් - ඇයි මේ දිව්රුම්
    හොඳ නෑ කැඩී යනවානම් ගිවිසුම්
    අද ඔබ මට හමුවෙලා
    මම මා ගැන දන්නේ නෑ ...

    ළඟ ළඟ වැහි කළුවකි
    අහසේ වැලපුම් - වැහි වළාකුලින්
    විමසා බලා මොන පලදෝ යන තැන්
    අද ඔබ මට හමු වෙලා
    මම මා ගැන දන්නේ නැ
    මට ඔබ ගැන දැනගන්න ඕන නෑ ...

    ගායනය - නිරංජලා සරෝජනී
    ගී පද - ලූෂන් බුලත් සිංහල
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete
    Replies
    1. උචිත පද වැලක්....👍

      Delete
  9. ඔන්න ඔන්න ආයෙමත් අනික් පාරට සික්නල් වැටිල.
    බෝම සංතෝසෙන් හිටිය අර කරත්ත ඇංජිං ඉස්ටෝරිය වගේ කතාවක් ලියයි කියල තේරෙන බාසාවෙන්.
    Thank you though.

    ReplyDelete
  10. හරී ලා...ස්සන පාට දෙකක්

    ReplyDelete
    Replies
    1. බ්ලැක් ඇන්ඩ් වයිටුත් පාට දෙකක් නේන්නං...😂

      Delete
    2. ඒක නේන්නම් nice combination....

      Delete
  11. කෙටියි සරළයි. උංගේ ජීවිත වගේමයි

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....