Monday 18 September 2017

නල දත






photo courtesy ~- SSDS 

දඟකාර ජෙට්බ්ලැක් අක්බඹරුන්ගෙන්    (ද )
කාන්‍තියෙන් දිදුලන තුරුණු දෙනෙතින්  (ද )
මල් පීදුන බෝරිච්චි අත් චීත්ත ගවුමෙන් (ද)
පාට පාට කුඩයෙන් (ද)
හැංගු (න)
|
|
|
|
|
|
|

නල දත










~~~~~~

40 comments:

  1. මාත් මේ දවස් වල පිරිමි නල දතකට ආදරෙන් බැදිලා

    ReplyDelete
    Replies
    1. මාත් කිව්වේ ඇයි...!
      මම ලිව්වේ නෑනේ නල දත එක්ක තියෙන හාදකං....නැද්ද...!

      Delete
  2. හෆොයි මේ අහවලානේ.. මේ උන්දිත් දැං මේකට කවි උත්තරයක් එහෙම ලියුවොත් අපිට හොඳ කවි හරඹයක් බලාපොරොත්තු වෙන්න පුලුවං ..

    ප.ලි. ඒ හිඩස තියෙන්නේ නල දත ගලවලා නේද? කවුද සත්තලනේ ඒ අපරාදේ කරේ?

    ReplyDelete
    Replies
    1. ඉතිං ඇයි කවි උත්තරයක් නොදුන්නේ....තලායි ඔයැයි එක්ක අපි...!

      හිදසක් නෑ නේ...නලදත එසේම ඇතැයි කියා උපකල්පනය කලෙමි....!

      Delete
  3. හෑ.... මාර කවි නිමිතිනේ මෙව්වා....කාගෙ උනත් ලස්සන නල දත...අනික ඉතින් වෙන එව්වා වගේ ආකිගෙ කවි කියවල දහ අතේ කල්පනා කර කර තේරුම් හොයන්න ඕනෙත් නෑ ඩෝං ගාලා තෙරෙනවා නොවැ..

    ReplyDelete
    Replies
    1. හෑ..!
      මම හිතුවෙ මේකනං තේරුම්ගන්න බැරිවෙයි කියලා කාටවත්...!
      ලියපු කෙනයි, නල දන්ත රාජයාගේ අයිතිය ඇත්තියි විතරයිනේ පසුබිම දන්නේ නිසා...!

      Delete
  4. මේ අර බකල් ටිත් තියන මහයියාවේ බෝක්කුව ට සමාන "හා දත්" දෙක අතර පලලක් තියන බ්ලොග් ලියන ඇත්ති ගැන නේද වර්ණාව! අපි ගාව පින්තුර තියනවා සිග්නල් ඇඩ් එකකට නියමෙට ගැලපෙන ඒවා එයාගේ .

    ReplyDelete
    Replies
    1. Anonymous19 September 2017 at 09:08

      කවුද මේ බ්ලොග් වසන්තය පාටියට ඇවිල්ලා සින්දු එහෙම කිව්වා කෙනා නේද
      කට අරින්නේ නැතිව සිනා සෙන කෙනා.

      Delete
    2. නෑ ඇනෝ...මේ වෙන කෙනෙක් වෙන්න ඕනා...!

      Delete
  5. Replies
    1. අපි දන්නෙ නල දමයන්ති විතරයිනෙ.
      බිල්ඩිං අඳින හදන අය වෙන පයිප්ප වැඩ දන්නව ඇති

      Delete
    2. මම මොනා කරන්නද මෙයා...රස්සාවනේ..දැන් ඉතිං පරක්කු වැඩියි...!!

      Delete
  6. අපි දන්නෑ කාගෙද දත (නල)
    අපි දන්නෙ එස් ලොන් විතරයි (නල)

    ReplyDelete
    Replies
    1. හෑ පයිප්ප වැඩත් කරනවැයි දැන්...!

      Delete
    2. Praසන්ன හායි

      සුවිටි , ඔයා සනීපෙන් පෙන් මන් ජොලියෙන් ...අනේ අපිට මොකෝ මේ නලදත් තියන ගැනු කථා..මල සමයන් ...අපේ පයිප්ප නල ඕන වෙලාවක් වැඩ නේද අනේ, බුරු ඇඳේ, බට සෙවනේ..

      ටෙක් කෙයාර් සුවිටි .....සියු සුඋන්.... ලව්ලි.

      Delete
  7. අපූරු සරලම සරල කවිය.....

    නල දත් කියනකොට මතක් වෙන්නේ අපේ ගමේ කෙනෙක්... එයාගෙ ඉස්සරහ දත් සෙට්ටෙකම නල දත්...

    ReplyDelete
  8. ලස්සන(ද)
    කවියක්(ද)
    ....
    නලදත් ආවම මල කරදරේ අප්පා ..
    වලියකදී ඉස්සෙල්ලම් කැඩෙන්නෙ ඕක ...

    ReplyDelete
    Replies
    1. ආ ඒකයි උඹ දත් සැට් එක දැම්මේ නේ..!

      Delete
    2. එහෙමවෙන්නෙ නැහ් ...
      මං හැමදාම විට කනවනේ ...

      Delete
  9. වතක වූ දතක වත
    අකුරු කරවූ සිතක වත

    ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. ලස්සනයි කිව්වෙ නල දතද?

      Delete
  10. නල දත් හරි රහයි

    ReplyDelete
  11. නල දත ඇතිදා කළ හැකි වැඩ බොහොමයි. සියලු දෙනාට නල දත් නොපිහිටන්නේ ඒකයි.

    විචරාක් දියණිය

    ReplyDelete
    Replies
    1. හෑ....දත් හැලුනදා ගැන ඔහේ කොහොමෙයි දන්නේ හැබෑට ඈ....!!

      Delete
  12. කවුද අෆ්ෆා ඒ...

    අක්බමරු කෙස්
    තුරුනු දෙනෙත්

    නළදත ගැන කියන්නෙම නෑමයි...

    ReplyDelete
    Replies
    1. සබරේ නොදන්නම කෙනෙක් නෙවෙයි....!!!
      නළදත ගැන මොනා කියන්නද ...
      හරිම හුරුබුහුටියි මිසක්....!

      Delete
    2. සබරෙට හිතා ගත්තෑකි ඒත් ෂුවර් නෑ... ඒ නිසා කියන්නෑ

      Delete
  13. කව්ද බොලේ ඇලිස්...

    ReplyDelete
    Replies
    1. ලිවින්ග් නෙක්ස්ට් ඩෝර් ටු ඇලිස් නේ!!

      Delete
  14. මාර කවියක් අප්පා
    කවුද දන්නෑ කවි නිමිත්ත

    ReplyDelete
    Replies
    1. මම වගේ නෙවී මාර කවිකාරියක්නේ ඔය....!!!

      Delete
  15. අනේ උක්ත ආක්යාත ...නෙදකිං

    ReplyDelete
    Replies
    1. උත්ත ආත්ත කියන්නේ මොනාද අටං අයියේ...කාබරංකා වගේ ඇට ජාතියක්ද ඈ....!!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....