Thursday 24 August 2017

ඇඟිලි මාලේ

   Ca m'étonnerait que Picasso ?

අංගුලිමාල
මා
එනමුදු ඔබ
පටාචාරා

ජයම්පතී නොවුන
මා
කුස වූ දා
ඔබ
පබාවතී

නපුරු උණ කටුව
රුදුරු වූදා
මා
රජසිහ

එනමුදු ඔබ
පෑ සෙනෙහේ
නිසල අහස සේ
මා සනහාලයි

ඉතිං මම
ආදරෙයි
හැමදාමත්....!


24 comments:

  1. චෙෆාකි වගේ අයත් ඉතින් මෙහෙම මෙළෙක් වෙනවා කියන්නේ ආදරේ බොහොම බලගතුයි තමයි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු ම තිස්පහක් වෙච්චි ලව් එකට...වයින් වගේ තමයි...ව්න්ටේජ් ලෙවල්නේ දැන්...ඉතින් මෙලෙක් වෙනව...!

      Delete
  2. Replies
    1. වැටවල් උඩින් පැන්න කාලෙකුත් තිබ්බා නේන්නං...!

      Delete
  3. Replies
    1. ඇයි අනේ..ලැජ්ජා හිතුනැයි...?
      :)

      Delete
  4. සරලයි, සුගමයි, හරි ලස්සනයි...

    ReplyDelete
  5. Replies
    1. ඇයි දෙයියනේ අපේ අහිංසක ආදරේට වැටවල් බඳින්නේ...??

      Delete
  6. ගෑරුප්පුව
    නැමුන දා
    මා
    චෙෆාකි.

    ReplyDelete
    Replies
    1. Praසන්ன හායි !

      අනේ ඔයා කන්නේ හැඳි ගෑරුප්පුවලින් නේද? ඔයා මාර පොශ්නේ ලව්. චම්පි ඔයා රත්නපුරේ එනවනේද ? කාර් එකක් හොයා ගත්තද ලව්. ටෙක් කෙයාර්..... සියු සුඋන් ....මම කැමතියි ස්ටෝබෙරි පාට ලෝලිපොප්ස් වලට

      Delete
    2. අපි ලංලෝ ගෑරුප්පු පාවිච්චි කරන්නේ හරිය...නැවෙන්නේ නෑ....හුහ්...!

      Delete
  7. Replies
    1. ඇයි මොකක් හරි පඬි කියමනක් හොයාගන්න බැරිඋනැයි....නිකන්ම හා කියන්නේ..!
      ඒත් මදැයි ඉතිං මට...!
      :)

      Delete
  8. අහෝ...
    මෙහෙමත් පෙමක්
    අහෝ...
    මෙතරම් පෙමක්....
    නොසිතුවෙමි කිසි දිනෙක
    නොවෙනස් විය හැකි
    මෙවැනි හදවතක්....

    ජයවේවා!!!

    ReplyDelete
  9. මටනම් කියන්න තියෙන්නේ නොවැටහෙන නොතේරෙන සියල්ල සුන්දරයි කියලා තමා

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං ඔයාල වගේ උස්තාද්ලා නෙවීනේ මෙයා...
      තව කෙනෙකුට තේරුංගන්න පුලුවන් විදියට පද ගලපගන්න බෑ...
      යනෝ මම ටියුශන්..ඉඳපිය...!

      Delete
  10. ආදරයේ නොදුටු සුන්දරත්වය
    විචාරක දියණිය

    ReplyDelete
  11. තාමත් මා
    ඔබගේ
    පළමු
    පෙම්වතා

    ReplyDelete
    Replies
    1. ඩිෂ්ටි ඩිඩිං...!!!

      :) :)

      Delete
  12. Archi....මට දැනෙන්නෙම මේ විදිහට https://www.youtube.com/watch?v=eIXLmKCJqHU

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....