![]() |
Leidenschaft in der Kunst: Bilder von Küssen |
නිර්මානයකට හිත් දෙන්නී..
ඈ...
සැඟවී සිට වලාකුළු අතර...
නොහිතූ සේ මතුවී කරනා දඟද මේ...!
හැන්දෑ අහස
ගතු කියනා අයුරු
ඉර බිමට දාගෙන
පාට බිම හලාගෙන
ගම ගියපු නුඹම
මට සිහි කැඳෝන
කේලම් කියන ඉඳ හිට
උඹ කියනවද ඔහුට
ඉර ඉහිරවපු පාට කඳම්බ
මට වැඩක් නැතිම වග
ඔච්චර කේලමෙක්ම නම්
හිත හිත ඉන්නෙ බැරැවද?
සුදුපාට ඇතිරිල්ල යට
හංගන්න පුලුවන්ද
ඒ
පණිවිඩ?
පන්කාදු පහ හමාරයි
ReplyDeleteඉතිරි ලකුණු බාගේ කාටදැයි අප්පා....!
Deleteමොනවා උනත් මේ ඇය ලියන කවි මාර රොමැන්ටික්
ReplyDeleteමොනවා උනත් ....ඈ සෑහෙන්න රොමෑන්ටික් නේන්නං....!
Deleteඈ අම්මප... ඈ තමයි ඈ.
ReplyDeleteඅනේ ද කියන්නේ...!
Deletegood
ReplyDeleteඉයන්..ඔබගේ මේ නොමසුරු ඇගයීම මා වැනි පුඟුලෙකු හට මහමෙරක් මෙනි...!
Deleteමා තව තවත් දිරිමත් කරනු මැන...!
හෑ පුඟුලා කියන්නෙ ආකිටෙක්ට්ටද?
Deleteඅදයි දැනගත්තෙ.
හැබෑ නේන්නං..මේ පුඟුලා ඇතුලේ ආකිටෙක්ට් කෙනෙක් කියල හිතා ඉන්න එහෙකුත් ඉන්නවනේ...තැන්කූ ඇනෝ මතක් කරාට....:)
Deleteඅනේ මන්දා. ඇතිරිල්ල සුදු පාට හින්දා ඔය කියන පණිවිඩ හංගගන්න පුලුවන් වෙයිද කියලා.
ReplyDeleteජයවේවා!!!
දුමී දැන් අපිලට කවි ලියන්නේ නෑ වගේ...දුකාආආආයියියි අප්පා....!
Deleteහිතක් ඇතිනම් කියවගන්නට කවි කමෙන්ටුව සතුටකින්
Deleteඉඩක් ලදවිට චෙෆ්ගෙ බ්ලොගයට පනිමි අරගෙන කවියකින්
කවක් වෙත ලැදි මිතුර මාගේ කඳුල පිසගනු දෙනෙතකින්
දුකක් නොමගනු ඉදිරියේ යළි එන්නෙ කවි මල් පොකුරකින්....
ජයවේවා!!!
මං ආසම විදියේ පදවැල් , ඇයගේ කවි මෙන්ම නුඹගේ ඇල්කොහොල් කවිද රසය
ReplyDeleteක්‍රෙඩිට් ඇයට....ඇල්කොහොල් මට...:)
Deleteඇල්කොහොලුත් රසයි කවි බයිට් වලට....!
ඈ
ReplyDeleteනෑ...!
Deleteටොප් හැට අට හමාරයි මල් කලං හතයි තව ටිකයි
ReplyDeleteහෙහ් පස්ටයි ඈ
ඈ පස්ටයි හෙහ්....!
Delete:)
අර පන්නරය සීරීස් එක ලියන්නෙ නැද්ද හැබෑට ..??
ReplyDeleteලියාවිනේ...!
Deleteකොලේ ඉරාගෙන වත්ද මංදා.. හෙහ්..හෙහ්..
ReplyDeleteකොලේ ඉරාගෙන, කුඩුකරගෙන ගොඩාරියක් කල්නේ කමියෝ...!
Deleteමේවට කමෙන්ට් කරන්න මම තාම නිසි වයසට එලඹිලා නෑලු
ReplyDeleteඅපේ ආච්චි මේක ලිව්වේ..මමත් තවම නිසි වයසට එළඹිලා නැහැ තමා ඉතින්..!
Delete:)
Archi... ඔය බිව්වයි කිව්ව බීම එකෙන් ටිකක් මටත් දෙන්ටකෝ...
ReplyDeleteඋබ නිසා දවසක මටත් පිස්සු හැදෙනවා
ReplyDelete