Friday 19 May 2017

ඈ ලියූ කව....!



මතක වළසා
පහුරු ගෑ
හදවත
අවුළුවා
ගලනා විට
රුදුරු සෙනහසේ
රුහිරු මතකයන්

සැරසී සුදුවතින් 
 මා හිත
 ගියා
මළගම්
ආදරේ නුඹටම තියා...!

37 comments:

  1. Replies
    1. මම හිතුවේ දිමිත්‍රී කියලා....:)

      Delete
    2. Dimi3 ගෙ රැප් පොඩිත්තක් අහලා බලන්නකො

      Delete
  2. පිංතූරේ දැක්කම හෙන අප්සෙට්.. :/

    ReplyDelete
    Replies
    1. හෙන අප්සෙට් නිසා තමයි ඒක දැම්මේ....!!!!

      Delete
  3. ඒකනම් දෑස පලාගෙන කඳුළු එන සයිස් එකක් චෙෆෝ.. ඇත්තමයි ලස්සනයි සංවේදීයි.ඔක්කොටම හපං මේ පින්තූරේ හිතට මොනාදෝ වෙනව

    ReplyDelete
    Replies
    1. ඈ කොහොම විඳවනව ඇද්ද...?

      Delete
  4. හිත ගියත් මළගම්
    ගන්ධබ්බ හිත
    සැරිසරා වී
    ඔබේ උණුහුමම
    සොයමින්.....

    මේක නම් perfect combination එකක් Archi...
    කවියේ තේරුමටම යන පිංතූරයක් හොයාගන්න එක ලේසි දෙයක් නෙවෙයි... මේ පෝස්ට් එක දැක්කම ලියන්නේ මොකද්ද හිතාගන්න බැරි උනා. Superb..!

    ReplyDelete
    Replies
    1. ඈ ලියූ කව....ඈ ලියූ කව...මා නොව..ඈ...!!

      Delete
  5. ආදරේ
    පමණක් කුමටදැ
    නැතිවිට
    ඔහු හැබැහින්...

    ලස්සනයි චෙෆාකී...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔහු කුමකටද
      ආදරය වෙන අහක නං....?

      :)

      Delete
  6. චැහ් පිංතූරේ...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අපරාදේ..පින්තූරේ විතරක් දාන්නයි තිබ්බේ...!

      Delete
  7. මූර්තියක්ද , ඇදපු එකක්ද , ෆෝටෝ ෂොප්ද

    ReplyDelete
  8. තව රස කවි ලියන්න කියල ඈට කියමු.

    ReplyDelete
    Replies
    1. ෆෝන් නම්බර් එක දෙන්නද....:)

      Delete
  9. පන්තියක් හොයල දියන් කවි ඉගන ගන්න

    ReplyDelete
    Replies
    1. අනිවා... මාත් එනවා ...

      Delete
    2. අනිවා... මාත් එනවා ...+2

      Delete
  10. පින්තුරෙයි කවියයි දෙකම අගෙයි

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ඊටත් අගෙයි මටනං...!

      Delete
  11. Replies
    1. ඔය ලමයාගේ කමෙන්ට්ස් තේරුම්ගන්න ක්ලාස් යන්න වෙයි වගේ...!

      Delete
  12. නූතන හයිකු..

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....