උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
අඩෝ ශෙෆා..උඹ අපිට රහස් කියනවද....උඹ ලියන්නේ උඹටමද. එහෙම ලියන එක වරදක් නෙමේ. මට උඹේ සමහරක් දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒ මම වෘශභයෙක් නිසා වෙන්න ඇති. දැන් දැන් උඹ ලියන්නේ උඹටමයි. මම එහෙම හිතුවට සමාවෙයන්. තමන් තමන්ටම ලියා ගන්න එක ඕකේ. සමහර ෆිල්ම්සුත් ඒ වගේ.
වැරදිමයි අරූ...මම කාටවත් නොලියමි...හිතුනාම ලියමි...ඇය මා ඇවිස්සුවාම...මා ඈ විසින් ඇවිස්සුනොත් පමනක්ම ලියමි...එහි වරදක්නම් නොදකිමි...අවුල් නැතිබැව් දනිමි..මට හයි ය....!
////මට හයි ය....!/////:D
කළු ඇහැ මගෙ ඇරී වැහීබැලුවත් හොදහැටිම නැහීමුලු කවියම නෑ වැටහීගොළු වී ඉමි හි හි හී...........ජයවේවා!!!
Just concentrate on the heading..yYou will get it bro...!Peace....!
// හිහිහිහි....! //ලාවට මතකයි වගේ...
අලුයම පිබිදෙන ඔබගේ දෑසේ...!!
සිතුවිළි ඇහෙරෙන සිතුවම්ව නිමවෙන පුදුම හිතෙන ඔබ සොඳුරුම සිතැත්තෙකි....
සර්කස් පැසිෆියා...!
ලගදිම පිස්සංකොටු යන්ඩවෙයි වගේ
යන්නෙ මොකොටෙයි ඉන්නේ එහේ වෙද්දී....!
ඕකට ගමේ ගොඩේ කියන්නේ පිස්සොත් එක්ක වැල කනවා කියල
ජිම් එකේද ?
වැස්සකටවත් ජිම් ගිහින් නැත....!
ජිම් ගියා දෙපාරක් විතර. ඒකෙ දුවන , ඇඹරෙන, පු.. නටවන නංගිලා අක්කලා දැකල සිල් බිඳ ගන්නේ මොකටද කියල නැවතුන. අනික මගේ වගේ බඩ තියන වයසක ඩෑල් දෙක තුනයි හිටියේ. රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න එපයි කියනවනේ. :)
ඒත් මේක ලිව්වෙම මට හිතෙන්නේ //අඩුවෙන් කමිමහත අඩුකරවේගයෙන් ඇවිදිමිසිතිවිලි පසුකරහැල්මේ දුවයමි....// ඒත් ඕන නෑ.
//අනික මගේ වගේ බඩ තියන වයසක ඩෑල් දෙක තුනයි හිටියේ.///ඒකනේ අපි මේවා කරන්නේ...!
හි හී.. අනේ පව්..මොන තරන් කෑවත් බය වෙන්න ඕන නැති ඇඟක්, මොන තරන් හීන දැක්කත් අවුල් වෙන්නේ නැති හිතක් ලබන්න චෙෆාකි හිතන්නේ මොනවද ඕන....
ඒ ජාතියේ ඇඟකුයි, ඒ ජාතියේ හිතකුයි තමා ඉතින් ඕනේ...නැද්ද..?අපිලට හිනාවෙනෝ නේ...හ්ම්ම්ම්...!
Expiry Date
Getting closer bro....!
Herre Larsen කාව බලාගෙනද ස්කල්ප්චර් එක කලේ?
Beach එකේ තිබිච්ච ගලක්ගෙනල්ලා ඇස් දෙකක්තියලා....
ස්වයං කථනයක් වගේ ඒත් එහෙමත් නෙවෙයි වගේ
එහෙමමත් නෙවෙයි වගේ මටනම්...!
වේගයෙන් ඇවිදින හැටිනං හිතාගත්තැකි. හැක්..
වේගය කෙසේ වෙතත් ඇවිදින එකම මදි නැද්ද....!
පීඩියා ප්‍රෝ වත් බීල බලන්ටෝනැ... නැහ් නං LSD වත් ඕන වෙයි.හෙහ් හෙහ්ජයවේවා..!!
Back to school....හිහිහි!
අනේ මන්දා තේරුනේ නෑ මේකනම්
ගෑල්ලමෙක් පන්ඩිත කයියක් ලියල එව්වා මම කරපු ඩිසයින් ප්‍රොජෙක්ට් එකක් ගැන..මම ඒකට දෙකේ පංතියේ උත්තරයක් යැව්වා...හිහිහි..ගනන් ගන්න එපා...හැමදේටම තේරුම් තියෙන්න ඕනා නෑ මේ ජීවීතේ..නැද්ද..!
මට උණ හැදිලා නිසා මොකුත්ම හිතෙන්නේ නැහැ. උණ විකාරේ තවත් වැඩි උනා වගේ හි හි....
ඔහොමත් අපහාස කරනවද අප්පා...මගෙ උණ විකාරේ කවද නවතීද මන්දා...
රා බොන්න ගිහින් වැස්ස්සට තෙමයි කියලා අර හැලි බඩත් උස්සගෙන දුවගෙන ආපු හැටි නම් දැක්කා ...
කළ්‍යාණ මිත්‍රයින්ට ඔහොමත් අපහාස කරනවද..පව් ඕයි ඒ මනුස්සයා...!
ලඟදි මටත් දොස්තර නෝනා කෙනෙක් කිව්වා අඩුවෙන් කෑම කනු, තෙල් පිටි සීනි ලුණු අඩුකරනු, ව්‍යායාම කරනු කියලා.
විචා ලකී ඒ අතින්..හමුදා විනය වෙන්නැති.....!මට ඔය ටික ඩොකා කිව්වේ මීට අවුරුදු පාලහකට කලියෙන් වෙච්චි....!!!!
ආයෙම ටිකක් අවුල් වගේ නේද?
ඕං කිව්වා...!
බඩ බස්සගන්න කියල මටත් ගෑණි කියනවා.. ඒකිට ඒකිගෙ සයිස් එක පේන්නෙ නැද්ද මන්ද... (මේ කොමෙන්ටුව ගෑණිට පේන්නට නොතබන්න)
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
අඩෝ ශෙෆා..උඹ අපිට රහස් කියනවද....උඹ ලියන්නේ උඹටමද. එහෙම ලියන එක වරදක් නෙමේ. මට උඹේ සමහරක් දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒ මම වෘශභයෙක් නිසා වෙන්න ඇති. දැන් දැන් උඹ ලියන්නේ උඹටමයි. මම එහෙම හිතුවට සමාවෙයන්. තමන් තමන්ටම ලියා ගන්න එක ඕකේ. සමහර ෆිල්ම්සුත් ඒ වගේ.
ReplyDeleteවැරදිමයි අරූ...
Deleteමම කාටවත් නොලියමි...
හිතුනාම ලියමි...
ඇය මා ඇවිස්සුවාම...
මා ඈ විසින් ඇවිස්සුනොත් පමනක්ම ලියමි...
එහි වරදක්නම් නොදකිමි...
අවුල් නැතිබැව් දනිමි..
මට හයි ය....!
////මට හයි ය....!/////:D
Deleteකළු ඇහැ මගෙ ඇරී වැහී
ReplyDeleteබැලුවත් හොදහැටිම නැහී
මුලු කවියම නෑ වැටහී
ගොළු වී ඉමි හි හි හී...........
ජයවේවා!!!
Just concentrate on the heading..y
DeleteYou will get it bro...!
Peace....!
// හිහිහිහි....! //
ReplyDeleteලාවට මතකයි වගේ...
අලුයම පිබිදෙන ඔබගේ දෑසේ...!!
Deleteසිතුවිළි ඇහෙරෙන
ReplyDeleteසිතුවම්ව නිමවෙන
පුදුම හිතෙන
ඔබ සොඳුරුම
සිතැත්තෙකි....
සර්කස් පැසිෆියා...!
Deleteලගදිම පිස්සංකොටු යන්ඩවෙයි වගේ
ReplyDeleteයන්නෙ මොකොටෙයි ඉන්නේ එහේ වෙද්දී....!
Deleteඕකට ගමේ ගොඩේ කියන්නේ පිස්සොත් එක්ක වැල කනවා කියල
Deleteජිම් එකේද ?
ReplyDeleteවැස්සකටවත් ජිම් ගිහින් නැත....!
Deleteජිම් ගියා දෙපාරක් විතර. ඒකෙ දුවන , ඇඹරෙන, පු.. නටවන නංගිලා අක්කලා දැකල සිල් බිඳ ගන්නේ මොකටද කියල නැවතුන. අනික මගේ වගේ බඩ තියන වයසක ඩෑල් දෙක තුනයි හිටියේ. රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න එපයි කියනවනේ. :)
Deleteඒත් මේක ලිව්වෙම මට හිතෙන්නේ //අඩුවෙන් කමි
Deleteමහත අඩුකර
වේගයෙන් ඇවිදිමි
සිතිවිලි පසුකර
හැල්මේ දුවයමි....// ඒත් ඕන නෑ.
//අනික මගේ වගේ බඩ තියන වයසක ඩෑල් දෙක තුනයි හිටියේ.///
Deleteඒකනේ අපි මේවා කරන්නේ...!
හි හී.. අනේ පව්..මොන තරන් කෑවත් බය වෙන්න ඕන නැති ඇඟක්, මොන තරන් හීන දැක්කත් අවුල් වෙන්නේ නැති හිතක් ලබන්න චෙෆාකි හිතන්නේ මොනවද ඕන....
ReplyDeleteඒ ජාතියේ ඇඟකුයි, ඒ ජාතියේ හිතකුයි තමා ඉතින් ඕනේ...නැද්ද..?
Deleteඅපිලට හිනාවෙනෝ නේ...හ්ම්ම්ම්...!
Expiry Date
ReplyDeleteGetting closer bro....!
DeleteHerre Larsen කාව බලාගෙනද ස්කල්ප්චර් එක කලේ?
ReplyDeleteBeach එකේ තිබිච්ච ගලක්ගෙනල්ලා ඇස් දෙකක්තියලා....
Deleteස්වයං කථනයක් වගේ ඒත් එහෙමත් නෙවෙයි වගේ
ReplyDeleteඑහෙමමත් නෙවෙයි වගේ මටනම්...!
Deleteවේගයෙන් ඇවිදින හැටිනං හිතාගත්තැකි. හැක්..
ReplyDeleteවේගය කෙසේ වෙතත් ඇවිදින එකම මදි නැද්ද....!
Deleteපීඩියා ප්‍රෝ වත් බීල බලන්ටෝනැ... නැහ් නං LSD වත් ඕන වෙයි.හෙහ් හෙහ්
ReplyDeleteජයවේවා..!!
Back to school....හිහිහි!
Deleteඅනේ මන්දා තේරුනේ නෑ මේකනම්
ReplyDeleteගෑල්ලමෙක් පන්ඩිත කයියක් ලියල එව්වා මම කරපු ඩිසයින් ප්‍රොජෙක්ට් එකක් ගැන..මම ඒකට දෙකේ පංතියේ උත්තරයක් යැව්වා...හිහිහි..
Deleteගනන් ගන්න එපා...හැමදේටම තේරුම් තියෙන්න ඕනා නෑ මේ ජීවීතේ..නැද්ද..!
මට උණ හැදිලා නිසා මොකුත්ම හිතෙන්නේ නැහැ. උණ විකාරේ තවත් වැඩි උනා වගේ හි හි....
ReplyDeleteඔහොමත් අපහාස කරනවද අප්පා...මගෙ උණ විකාරේ කවද නවතීද මන්දා...
Deleteරා බොන්න ගිහින් වැස්ස්සට තෙමයි කියලා අර හැලි බඩත් උස්සගෙන දුවගෙන ආපු හැටි නම් දැක්කා ...
ReplyDeleteකළ්‍යාණ මිත්‍රයින්ට ඔහොමත් අපහාස කරනවද..පව් ඕයි ඒ මනුස්සයා...!
Deleteලඟදි මටත් දොස්තර නෝනා කෙනෙක් කිව්වා අඩුවෙන් කෑම කනු, තෙල් පිටි සීනි ලුණු අඩුකරනු, ව්‍යායාම කරනු කියලා.
ReplyDeleteවිචා ලකී ඒ අතින්..හමුදා විනය වෙන්නැති.....!
Deleteමට ඔය ටික ඩොකා කිව්වේ මීට අවුරුදු පාලහකට කලියෙන් වෙච්චි....!!!!
ආයෙම ටිකක් අවුල් වගේ නේද?
ReplyDeleteඕං කිව්වා...!
Deleteබඩ බස්සගන්න කියල මටත් ගෑණි කියනවා.. ඒකිට ඒකිගෙ සයිස් එක පේන්නෙ නැද්ද මන්ද... (මේ කොමෙන්ටුව ගෑණිට පේන්නට නොතබන්න)
ReplyDelete