Friday 17 June 2016

The Sweet Smell of Sex

The Sweet Smell of Sex
The way you left it on me

Would it be there till
We make love again

අසයි සිත
සොයයි මා හැඟුම්
ඔබ දෙතොලෙන් විඳි
ඒ සිහිලැල් උනුසුම 

ඔබ කෙහෙරැළි
පැටලුන මා දෙතොලින්
තැබූ ඒ සිතුවම
රැගෙන ඔබ
මත්වූ සෙයින් හෙලූ බැල්මෙන්
ලතාවකට අප
එතුනේ දෙතුන් වතාවක්
කාලය ඇයි හරස් උනේ
නිමාවක් ඇයි
ආලිංගනයට ඒ සොඳුරු

The Sweet smell of Sex

The way you left it on me
Stays forever....

27 comments:

  1. Replies
    1. You know it stays till you climb back the mountains again..aren't you ..?

      Delete
    2. +++++++
      ඕක ලියාගන්න වචන නැතුව හිටියේ

      Delete
  2. කවි වගේ දේවල් තේරුම් ගන්න වැඩිය උත්සාහ නොකරන මට මේ ගැනනම් පොඩි අදහසක් ඔළුවට ආවා...
    බලමු අනිත් උදවිය මොනා කියයිද කියලා...

    ReplyDelete
    Replies
    1. අත්දකින්නේ එකම විදියට නෙවෙයි නේ...?
      ඔහේට හිතෙන දේ කියල දැම්මානං මොකෝ වෙන්නේ...?

      Delete
  3. නුවරඑළියෙ පැත්තෙ ඉදල ගෙදර ආවම මටත් ඔය වගේ සාංකාවක් එනව. මේකත් එහෙම එකක්ද ?

    ReplyDelete
    Replies
    1. එච්චර උඩහට ගියෙත් නෑ..තාම ගෙදර ආවෙත් නෑ...ඉතින් එහෙම දෙයක් වෙන්න තියෙන ගතිය ටිකාක් වෙන්න අඩු හැඩයි..!
      මේ වෙන මොකක් හරි වෙන්න ඕනි...!

      Delete
  4. අනේ මන්ද ඉතිං...

    ReplyDelete
    Replies
    1. එහෙම කියල බෑ..පොඩ්ඩක් තව හිතන්න...!

      Delete
  5. මලා ජෝන්....
    අටමා එක්ක නේද ඔහෙ ඇල්ල ගියේ????
    සිරිකොතට වත් බැඳුනැයි?

    ReplyDelete
    Replies
    1. ජෝන් මැරෙයිද...?
      අයියන්ඩිය බිය නොවන්න...!
      තවත් කස්ටිය හිටිය නෙව ක්ලික් එකේ...අපි කොහොමත් ඔය බැඳීම් වලට නැති අයනේ මචෝ..!

      Delete
    2. ඇ සාරසෝ මං කියුවයි කියල හිතාගං

      Delete
  6. Replies
    1. ගනන් ගන්න කාරි නැත්තේමයැ...

      Delete
  7. පද පෙළ නම් අගෙයි...

    ReplyDelete
  8. බොහොම ලස්ස්සනයි.

    ReplyDelete
  9. A man walks up to a woman in his office each day, stands very close to her, draws in a large breath of air and tells her that her hair smells very nice.
    With this same routine happening day after day, the woman becomes totally frustrated, and decides to go to Human Resources.

    Without identifying the guy, she explains the actions of her co-worker, and expresses her desire to file a sexual harassment suit against him.

    The HR supervisor is puzzled by her approach, and asks, "What's sexually threatening about a co-worker telling you your hair smells very nice?

    The woman replies, "It's Keith, the midget."

    ReplyDelete
    Replies
    1. Master of Coins...Tyrion Lannister...

      Delete
    2. //Tyrion Lannister//මුළු පෝස්ට් එකෙන්ම තේරුනේ මේ නම විතරයි.. Master of Coins ට අමතරව කලීසි ගේ උපදේශක කමත් කලා නෙව.. ගස්ලබ්බා ආස චරිතයක්.
      ජයවේවා..!!

      Delete
    3. @GL

      කලීසි ගේ උපදේශක Jorah Mormont ????

      Delete
  10. Sir Jorahගෙ ඩබල් ගේම් අහු උනාට පස්සෙ දොට්ට දානවා නෙව.ආයෙ ටෙරියව එක්කගෙන ආපුවාම ටෙරිය තියාගෙන්නවා නේද?එතනින් එහාට නම් දල්ලෑ.. හෙහ් හෙහ්

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....