Wednesday 23 April 2014

මා....














කිරිද...
කහටට....
යහමින් සීනිද...
පෙනද පිරුන
තේ කෝප්පය
පසෙකලා
කුරුට්ට ගා ගත්
පොල් කටුවෙන්
හකුරු සමග
කහට බොන
මා....

15 comments:

  1. අපූරුයි... විටකුත් කෑවා වගේ..

    ReplyDelete
    Replies
    1. සිතිවිලි හින්දා හොඳයි....ඈත බලාගෙන ඉන්න කොට දේවල් පේන හැටි මාතේ...

      Delete
  2. ශරීර සෞඛ්‍යයටත් හොඳයි නේ..

    ReplyDelete
    Replies
    1. මානවී...මම නම් අහලා තියෙන්නේ හකුරුත් අගුනයි කියලයි....

      Delete
  3. මදකට පියාගත් විට නෙත
    දැනේ
    දුඹුලුද මුසු උණුසුම් සුවද..

    ReplyDelete
    Replies
    1. මල්මී ආවාට බොහෝම ස්තුතියි....

      Delete
  4. ෆිටේ ෆිට්!! හිතින් ගියා එහෙම තැනකට. පොල්කට්ට පැත්තක තියපු ගමන් පත්තුකර ගන්න දුමක් තියලා තියපන්. මොක වුනත් කමක් නැහැ :

    ReplyDelete
    Replies
    1. මම නම් මචෝ ගතින්ම එතන....

      Delete
  5. අපිට කොහෙන්ද ඉතින් එහෙම චාන්ස් එකක් වත් කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. දුකවත් ඉරිසියාවත් හිතන්න එපා මහත්තයො....ඉස්සරහට හම්බවේවි ඔහොම චාන්ස්..

      Delete
  6. මට එක එක විකාර හිතෙනෝනෙ ඔය පොටෝ එකෙන්.. ඔය කෙල්ලෙක්ගෙ කකුල් දෙකක්ද ඉලත්තට්ටුවට එහායින් ?? ලිප්ටිස් ගාල තියෙන්නෙ ;)

    ReplyDelete
  7. ඔය පොල් කට්ට වක්කඩෙන් හෙම හෝදලා ගන්න එපා මචං කෘමිනාශකයි මී උණයි .

    ReplyDelete
    Replies
    1. පොල් කට්ට හෝදන්නේ තේ කහට වලින්ම නේද මචෝ...?

      Delete
  8. කාගෙද ඔය පාට කරපු නියපොතු

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....