Wednesday 23 April 2014

රට ගිහින් කරපුවා.....


රට ගිහින් කරපුවා...


අපි ලංකාවෙන් පිට ගිහින් විසි අවුරුද්දක් තිස්සේ කරපු දේවල් වලින් ආඩම්බරවෙන්න පුලුවන් එක ව්‍යපෘතියක් තමයි මේක....
තව තියෙනවා.... පුලු පූලුවන් වෙලාවට විස්තර ඇතුවම ලියන්නම්...
Terminal Building-Salalah Airport-Bird's Eye View                 පින්තූරය Larsen, A&CE

11 comments:

  1. මේ කොහෙද බන් ? සීබ්ද?

    ReplyDelete
  2. Replies
    1. මම ඕමාන් හිටියා 12ක් විතර. සලාලා එයාර් පෝට් එක හරක් මඩුවක් බන් අපි ඉන්න කාලේ. දැන් බොහොම දියුණු ඇති. මම මස්කට් සීබ් එයාර් පෝට් එකෙ වැඩකරා කාලයක්.

      Delete
    2. මම ඉස්සර සැරයක් අරූගෙ පෝස්ට් එකකට කමෙන්ට් කලා ඔමාන් විස්තර එනකන් බලන් ඉන්නෙ කියලා...හැබැයි මගෙ බ්ලොග් එක පටන් ගන්න කලියෙන් නිසා මගේම නමින් කමෙන්ට් කලේ (ඇනෝ නෙමෙයි..)

      මං දන්නවා අරූ ඕමාන් හිටියා කියලා 97 ඉදන්...මම 1992 ඉඳන් 2013 වෙනකන් හිටියා..මදීනා කබූස් වල මම ඔෆිස් එක කලේ..එයාර් පොර්ට් දෙක ඩිසයින් කරන කාලේ ලංකාවේ අය 120ක් හිටියා...තාමත් ඒ අයගෙන් සෑහෙන කොටසක් ඕමාන් වල ඉන්නවා අනිත් අය මාත් එක්ක මෙහේ සිරා වැඩක් කරනවා..

      සලාලා වල දැන් ගොඩක් වැඩ ඉවරයි...සීබ් තව කාලයක් යයි ඉවර වෙන්න...සංකීර්ණ ලොකු ගොඩනැගිලි නිසා හිතනවාට වඩා කාලය යනවා...හරිම සන්තොසය තමයි HM ලංකාවේ ආකිටෙක්ට්ලා කරපු ඩිස්යිග්න් එකක් පිලිගත්ත එක...
      මමතුමා Chief Design Architect and Archietctural Director ප්‍රොජෙක්ට් එකේ..ඒ නිසා ලංකාවේ ගොඩාක් ඈයොන්ට හොඳ රස්සාවල් ටිකක් දෙන්න පුලුවන් උනා...

      Delete
    3. මට මතකයි උඹේ කමෙන්ට් එක. මම ඔමාන් ආවේ 1987- 2000. අදටත් කියන්න බොහෝ රසකතා තිබුනු කාලයක්. සන්තෝසයි අහන්න කරපු වැඩ ගැන සහ ලංකාවේ අයට උදව්කරපු එක ගැන.

      Delete
    4. උඹට වගෙ ලියන්න හැකියාවත්, මතකයත් ඇත්තෙම නැහැ මචන්..උඹෙයි මාතයගෙයි බ්ලොග් කියවලා තමයි මේක ලියන්නවත් හිත උනන්දු කරගත්තේ...තාමත් බලන් ඉන්නෙ උඹේ ඕමාන් විස්තර කාලයට එනකන් අවුල් වෙන්න පෙර..

      Delete
  3. ලංකාවේ මොකුත් කරේ නැද්ද ??

    ReplyDelete
    Replies
    1. බොහොම පොඩි කාලේ (professionaly) ලංකාවෙන් ගියේ...ඇවිත් තාම අවුරුද්දයි යන්තම්..
      යමක් කරමින් පවතිනවා තමයි උත්තරේ...
      අවාට ස්තුතියි හසිත...

      Delete
  4. ඉතිං කියාපංකෝ බලන්න කොනක ඉඳන් රට ගිහින් කරපු කෙලි අපිටත් දැනගන්න.

    ReplyDelete
    Replies
    1. වෙලාව තමයි මචෝ කේස් එක.....

      Delete
  5. මම අග ඉඳන් මුලට බැලුවේ.. :D කොහොම හරි ලියන්න

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....