Wednesday 30 March 2022

කෑ බනික

 


නිවාඩුවෙ පාඩුවෙ ඉන්නේ නේද දැන්...?


හ්ම්ම්....ඒ වගේ...!

ඉතින් මොනාද ඇත්තටම කරන්නේ මේ දවස්වල...?

නෙට්ෆ්ලික්ස් එකේ පීරියඩ් සීරිස් බින්ජි බලනව...!


හෑ...ඒ කෝමෙයි...? ඕෆ් ග්‍රිඩ්ද ඔයාලා..?

නෑ...ඕෆ් ඉන් අ වේ...බිකෝස් වෝටඩ් ෆො ද ඉඩියට්නේ...😜
ඉහින් කනින් දාඩිය හලාගෙන  බලපු පරන සීරිස් හිතෙන් බලනව නාකි බ්ලන්ච්ගේ අම්ම මතක් කර කර...!!!

13 comments:

  1. Replies
    1. රාසික් භායි, නො මැට' වට් කන්ට්‍රි යු ආ ලිවින්. වන් වේ ඕ අද' එව්රිබොඩි වෝට් ෆෝ ඉඩියට්ස් මේට්.
      පොලිටීෂන්ල මොන රටේ හිටියත් එකම මවකගේ දරුවො තමා රසික.
      ඔය 'ඊ යා' පදේ නං අන්රඉයා නිතර පාවිච්චි කරන දෙයක්. නැද්ද 'සිනුවර කවියා' තාම ඕකට සිංහලයිස් කරපු ඔස්ට්‍රාලියන් පදයක් හෙම හදලා..
      චෙෆ්, හව් අබවුට් කපුටාස්. ඔය පැත්තේ හෑව් හිටිං මොන කයින්ඩ් ඔෆ් ට්‍රීස් ද?

      ජයවේවා!
      Myself Hattor

      Delete
    2. දෝස් බගර්ස් ආ හිටිං කජු ට්‍ර්‍රිස් හැට්ටර්...පුහුලන්ස් ආ ගෙටින්ග් ඩැමේජ්ඩ්....😜

      Delete
  2. කොහෙද ඉතිං අපි කියුවට ඇහුවයැ ඒ කාලේ? :)))))

    ReplyDelete
    Replies
    1. අපි අහු උනා පුතා මුන්දලට...!

      Delete
  3. කලකට පස්සෙ වෙලකට බැහැලා වගෙය
    ලිපියක් ලියන්නට ගත් කාලය වැඩිය
    ඒත් ලියා ඇත්තෙත් හරි චුට්ටක්ය
    Power Cutද කියලත් දැන් නං සැකය


    ReplyDelete
  4. කෑ බනිස නම් ඉතිං දිරවන්නම එපෑ.

    ReplyDelete
  5. "Pieces of her"බැලුවද?
    ඊට පස්සෙ මං Vikings සහ Last Kingdom වල අන්තිම සීසන් හොයා ගත්ත.

    බින්ජ්වලට හොඳ ටර්කිශ් සීරීස් එකක් තියනව Drilis Ertugrul
    (Resurrection). සම්භාව්‍යනම් නෑ. ටිකක් හින්දි ගතියකුත් තියනව වගේ. ඒත් එන්ඩ්ලස් වගේ නිසා බින්ජ්වලට හොඳයි.

    https://en.wikipedia.org/wiki/The_Handmaid%27s_Tale_(TV_series)ඔබතුමා කැමතිවෙයි

    මං නම් ඉතින් මේ දවස්වල full escapist තමයි.
    යථාර්තය අති දරුණුයිනෙ

    ReplyDelete
  6. http://3mana.com/%e0%b6%85%e0%b6%ad%e0%b7%94%e0%b6%bd-%e0%b7%83%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%a9%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%9d%e0%b6%b8%e0%b6%ba/

    ReplyDelete
  7. https://hattorvittor.blogspot.com/2022/04/blog-post.html?showComment=1649170963998#c1049569963340222265

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....