Thursday 19 July 2018

නාඩගමේ පන්දම් පෙළපාලි නැටූ දෙවොන්දරා සන්...


යූ ටියුබ් මාධ්‍යයෙන් එළිගැන්වෙන නව යොවුන් සංගීතය අමුතු අරුමයන් ගෙන එනවා..!

පහල තියෙන්නේ තාක්ෂණය හරියාකාරව හසුරුවන්න හැකිනොහැකි කම් අපේ තරුණ සංගීතකරුවන් පෙන්නුම් කල අවස්ථා තුනක්...!

කරුණාකර හෙඩ්ෆෝන් පාවිච්චි කරමින් සවන් දෙන්න....!






පන්දම


නාඩගම




දෙවොන්දරා සං



මොනාද හිතෙන්නේ.....?

මම නං නාඩගම් ගීයට හරි ආසයි...ඇයි මන්දා....!

~~~~~!!~~~~~



29 comments:

  1. මේ මෙලෝ රහක් නැති සින්දු බලන ඩේටා ටිකෙං වැලක් බාගන බලනවා

    ReplyDelete
    Replies
    1. වරකා නං බිමට කඩාගෙන කන්න තිබුනා...උඹ ඉතින් සිංදු අහන එකෙක්‍ යැ...!

      Delete
  2. chef-architect බොස්!!..
    බොහොම ස්තුතියි මේ පොස්ට් එකට. stigmata බෑන්ඩ් එකේ "අඳුර" ට පස්සෙ අහපු හොඳම සිංහල මොකක්හෝ rock සින්දුව තමයි DHANITH SRI - Pandama (පන්දම).. අනිත් සින්දුනං hit උනේ නැහැ මට. ලංකාවේ දැන් ඉන්න ඇවුන්ට පිස්සු talent එකක් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පන්දම මරු...මාතේට අහන්න කිව්වම ඌ කිව්වනේ කිසි ගතියක් නෑ කියලා..අටමටත් අල්ලල ගිහිල්ල නෑ...අලේ මල්ලල්ලෑ මෙයා...😂

      Delete
    2. චෙෆා ලොක්ක.. psychedelic කියල අමුතු ට්‍රෙන්ඩ් එකක් UK වල ගියා 2012 වගේ.. මම UK වල house music වලින් අයින් උනා 2014 වලදී. මේ psychedelic music තමයි පොඩ්ඩ පොඩ්ඩ එන්නෙ ලංකාවේ.. මේක house music සහ heavy metal rock සහ electro music අස්සෙන් එන එකක්. හරියට ලින්කින් පාර්ක් වගේ.. හරියට ඇහුවොත් ලිරික්ස් එක්ක, උබ ඩිප්රෙෂන් වලට බෙහෙත් ගනින්, අහල නිකං ඉන්නවනං අවුලක් නැත.. අන්තිම කියන්න පුළුවන් හරියට බ්ලු වේල් ගේම් ඒකේ අන්තිම සුවිසයිඩ් සින්දුව වගේ. ඒක හන්ගේරියන් සින්දුවක් පරණ කාලෙ. මම ආයෙත් කියන්නෙ DHANITH SRI - Pandama (පන්දම) සින්දුව පුළුවන් තරං ප්‍රොමෝට් කරපං. මම මේක මෙහේ සුද්දෝ සුද්දීයොන්ට අහන්න දුන්න. උන් කොර.

      Delete
    3. ටික්කා, psychedelic music 1960s වල හිපි මූව්මන්ට් එකත් එක්ක ඩිවෙලොප් වෙච්ච genre එකක්..මම මේ දවස්වල pink floyd drummer Nick Mason ගේ Pink Floyd Inside Out පොත පරිශීලනය කරමින් ඉන්න නිසා psychedelic seen එක අස්සේ ඉන්නේ..UK underground music seen එක සමාජ අවශ්‍යතාවයක් හැටියට හැටේ දශකයේ ආපු දෙයක්..පුලුවන් නං ඒ පොත හොයාගෙන කියවන්න. ඒකේ තියෙනව pink floyd එක ට්‍රැක් එක්ක් කරන්න කොච්චර එකස්පෙරිමන්ට් කරනවද, නිර්මානය ක පසුබිම එන්නේ කොහෙන්ද කියන එක එහෙම. Pink Floyd ලා ආකි ස්ටුඩන්ට්ස්ලා සෙට් එකක් බෑන්ඩ් එක පටන් ගන්නකොට...ඇසිඩ් LSD seen එක නැගලා ගිය කාලේ තමා psychedelic genre එන්නේ..හොයල බලන්නකෝ.. 😂

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  3. චෙප්පයියා
    කවද්ද ඔයාගෙ ඊළඟ කුකරි ක්ලාස් එක

    ReplyDelete
    Replies
    1. තාම දන්නේ නෑ මෙයා..ලඟදීම වෙයි...!

      Delete
    2. ඊලඟ එක හැලප හදන අලුත් විදියක් ගැන...😂

      Delete
  4. වැදුනේ නෑ මචෝ...

    ReplyDelete
    Replies
    1. මටනං මියුසික් මික්සින් වැදුනා පන්දමේ...නාඩගමේ පදපෙල තනුව හැඩයි, කටහඬ මදි...👍

      Delete
  5. අහන්න පුලුවන් වෙලාක හොඳ නරක කියන්නං.

    ReplyDelete
    Replies
    1. පන්දමේ මරූ ගිටාර් පීස් එකක් තියෙනව..හෙඩ්ෆෝන් දාන් අහපං...!

      Delete
  6. නාඩගම් ගීයේ ගායනයේ මම හිතන විදියට තිබිය යුතු පෞර්ෂයක් ඇත්තෙම නෑ. අනික් යාදිනි වාගෙමයි ඇහෙන්නෙ. ඊට වඩා හොදින් ගයන්න තිබුනයි කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ගායකයින්ගේ කටහඬේ පෞරුෂය ඇත්තෙම නෑ නේද උපාලි දැන්...?
      ඒක මටත් හිතුනා...!

      Delete
  7. නාඩගo !

    ReplyDelete
  8. අන්තිම එකේ කටහඬට තමයි මම නම් ලව්.. දීපිකා ගේ මුල් කාලේ මතක් වෙනවා.. :D

    ReplyDelete
    Replies
    1. ඒ ගායිකාව දීපිකා වෙන්න ට්‍රයි නොකරනවනං අනානොගන්නා අනාගතයක් තියේවි...😂

      Delete
  9. Jazz ළඳ ගැන මොකද අදහස? https://www.youtube.com/watch?v=ebEcqPqISXA

    ReplyDelete
    Replies
    1. නිර්මානයක් විශිෂ්ඨ වෙන්න ගොඩාක් දේවල් එකට එකතුවෙන්න ඕනී..වෙනස් උනාය, රැඩිකල් උනාය කියල නිර්මාන විශිෂ්ඨ නොවෙන බව ඔයත් පිලිගන්නව ඇති කියල මං හිතන්නේ...බලෙන් මියුසික් genre එකක් පටවන්න ගියාම වෙනදේ ඒකේ වෙලා කියලයි මට නං හිතන්නේ..ඒ පදවැලේ jazz වෙනුවට ගසල් හෝ බජන් හෝ බයිලා වගේ පදයක් ආදේශ කරල බලන්න. අනික සිංහලෙන් ගයනවනං නාරං ගෙඩියක් ගිලල වගේ වචන උච්චාරනය කලා කියලා jazz වෙන්නේ නෑ නේද...?

      Delete

  10. මටනම් හිත ගියේම මේ හෙඩිමට.. ඒක මරු..ඔය අන්තිම සින්දුව මෙතනට ගත්තේ මේ හෙඩිම හදාගන්නටමදෝ මන්දා...අනිත් එක මේක බොහෝම අලස පෝස්ට් එකක් කියලා මට හිතෙනවා...ඇයි අප්පා මොකද වෙන්නේ මේ හැකි නොහැකි , රස නීරස , අඩු ලුහුඬු තැන් පෙන්නා දීලම මේ පෝස්ට් එක ලිව්වනම්.ඊ ළඟට මගේනම් මනාපය පන්දමට තමා ඒක අහපු පලවෙනි පාරම මගේ හිත ගත්තා.මගේ හිත ගත්තෙම පදපෙල තමා.ශබ්ද රසයත් අවුලක් නෑ.මේ නාඩගම නම් ඇහුවෙත් මේ පෝස්ට් එකෙන් දැකලායි.ඒකනම් එපාම එපා වගේ.අනිත් එක ඉතින් දෙවෙන්දොරා සං ට මම මාර ආදරෙයිනෙ ඒ නිසා සින්දුවටත් ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. නෑ අන්තිම සිංදුවේ තියෙන අඩුපාඩුවක් පෙන්නන්නයි ඒක ගත්තේ..හෙඩිම හොඳට හෙමින් කියෙව්වොත් ඒ බැව් හැඟේවි ඔය දරුවට...!
      කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් බාරගන්නව ඇති කියල උපකල්පනය කරලයි මෙහෙම කියන්නේ...!
      මගේ අදහස නං අද දවසේ කෙරෙන කලා නිර්මානයක,අද දවසත් පේන්න ඇහෙන්න දැනෙන්න ඕනි කියලයි...පන්නරය ලබන ලබපු දේවල් ඉබේම නිර්මානය තුල තියෙනව. බලෙන් ඔබ්බන්න අවශ්‍ය නැහැ.. දෙවොන්දරා සං කිව්ව හැටියෙ ටං ටං ගාලා ජපන් වෙන්න ඕනි නෑ ගීත...අද ජපන් සංගීතය එතනින් එහාට ගොඩාක් දුර ගිහින්...!
      මට මතක් වෙන්නේ කේරළ පොරකින් (ඒ කිවේ මලයාලියෙකුගෙන්) ඇහුවම උඹ මලයාලි ගුරුකම් දන්නවද කියලා උන් එහෙම එකක් අහලවත් නෑ කිව්ව් එක...අපිම හදාගත් ප්‍රොෆයිල්ස් එව්වා...!
      ඒ ගීයේ පදපෙලට සංගීතය නිර්මානය කරපු කෙනා හොඳක් කරලා නෑ කියල මට හිතෙන්නේ..!

      Delete
  11. තමන්ගේ ටැලන්ට එක පෙන්වන්න එක එකාට වැඳ වැටෙනවට වඩා මේ ක්‍රමය හොඳයි. මිනිස්සු කැමති නම් නිකන්ම තැන ලැබෙයි. නැත්තන් රිජෙක්ට් වෙයි. ඉන්දියාවේ මේ ගැන film එකකුත් හැදුවා. Secret Superstar තමයි නම .

    ReplyDelete
  12. මං කැමතිම පන්දමට. ඒකේ මික්සිං සහ මියුසික් තමා මටත් හිත ට අල්ලලාම ගියේ. මං කොහොමත් හැම වෙලේම හෙඩ්ෆෝන් දාගෙන නිසා දැකපු වෙලාවෙම සින්දු තුනම එක දිගට අහල බැලුව. නැත්නම් මේක හොඳ සෙටප් එකකින් ඇහුවත් හොඳ සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්නේහ්? තෑංක්ස් සින්දු තුනට.

    ReplyDelete
  13. ආවා! මොනවාම හරි කුරුටු ගාන්න බැරි නිසා සින්දු තුනම බැලුවා. පන්දම නම් මේ පෝස්ට් එකේ නිවිලා හින්දා යු ටියුබ් යන්න වුණා. කොමෙන්ට්ස් ටිකත් කියෙව්වා. මං වගේ මැන්ටල්වලටත් අප්ඩේට් වෙන්න ගොඩක් දේවල් තියෙනවානේ!

    ReplyDelete
  14. දෙවොන්දරා සං මං කැමතිම ගීය....

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....