Saturday 21 April 2018

තනිකමේ හංසගීතය


Pierre Bonnard




සදාකාලිකයැයි සිතූ
මා වටකොට හැමූ
තනිකම් කුනාටුවේ
හංස ගීතය
ලියැවුන
ඔබැ'තින්
වස්කවියක් ලියැවුන
අපූරුව....!

ඔබ බෝ පැලයක්...
ඔබ පත්තිනි...!




20 comments:

  1. ඒක මරු... ළොකු කතාවක්... කෙටියෙන් කවියෙන්

    ReplyDelete
    Replies
    1. බෝ පැල පත්තිනි....තිත්ත ඇත්ත...!

      Delete
  2. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_839.html

    ReplyDelete
    Replies
    1. තැන්කූ මාතලන් අයියේ ඔයාට ගොඩාක්..උම්මාහ්...!

      Delete
  3. තනිකං දෝසෙට හංස ගීත අහන්න නොගිහින් පිරිත් නූලක් දෙහි ගෙඩියක් කප්ප ගත්තානම් ඔහොම වෙන්නෙ නෑනේ හයියෝ...

    ReplyDelete
    Replies
    1. තනිකම දෝෂයක් කරගත් කෙනෙක්ගේ අවවාදයක් ද අප්පා මේ.....???

      😂😂😂😂😂

      Delete
  4. Replies
    1. ගුටිකන්න වෙයිද මන්දා....😂

      Delete
  5. බෝ පැල වැඩිය ලොකු වෙන්න දෙන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉබේ ලොකු වෙන්න දෙන්නෝනි....!

      Delete
  6. බෝ පැළ, පත්තිනි, වස් කවි.....හම්බෝ ගොනා සහ තණකොළ වගේ.

    ReplyDelete
    Replies
    1. තන, ගොනා කියන වචන තහනම් හරිය..හැසිරෙන්න ඉගෙනගන්න මෙයා...!

      Delete
  7. වෙනද වගේම ඉතින් මේ වගේ ඒවට මම ටියුබ් ලයිට් නේ... ;(

    ReplyDelete
    Replies
    1. දැන් LED බල්බ්ස් ලාභයි...දාගෙන බලන්න එකක්...!

      Delete
  8. වයිල්ඩ් බෝ?

    ReplyDelete
    Replies
    1. නෑ කාක බෝ...කිසි ගතියක් නෑ...!!

      Delete
  9. අද හැම තැනම හංස කතා.. :)

    ReplyDelete
    Replies
    1. මේ කථාවක් ගැන කථාවක් නෙවෙයිනේ..ගීතයක් ගැන කථාවක්නේ...කොහෙද හංස කථාව තියෙන්නේ ඇත්තටම... ?

      Delete
  10. එතකොට ඔබ ............
    ඔබ කැටපත් පවුරක් . හංස ගීතයත් වස් කවියත් යා කරන

    ReplyDelete
    Replies
    1. හ්ම්....ඒ ගැන හිතුවෙ නෑ නේන්නං...!!
      ඒ තවත් මානයක්...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....