Thursday 26 November 2015

නොනිසි....!


නොනිසි....!



රැවෙටෙන්න බැහැ


කොහොමෙයි මං හඟිස්සන්නේ
මේ ඇත්තමදැයි කියා


ඔතරම් සෙනෙහසක්
කොහොමෙයි මේ වියපත් මා
නොඉඳුල් ඔබෙන් ලබන්නේ


ලැබුනත් කෙසේද එවන් සෙනේහේ
මා රැකගන්නේ...







ඉයන් ගෙන් හොරා ගත් වචනයක් කල හදියක්...!

113 comments:

  1. හුකා.... ලෙඩේ දරුණු වෙලා වගේ......

    ReplyDelete
    Replies
    1. යමුද සුදෝ සවුමක්......!

      හැබැයි අටමාට නම් මල පැන ඇත...!

      Delete
    2. ඇ බං මාතේ ඔය යකඩ ගොඩවල් එක්ක සෙක්ස් කරන්ඩ හිතෙන ලෙඩේට කියන නම මොකක්ද

      Delete
    3. නියොරොසියාව වෙන්ටැති...සිංහලෙන් මිඩ් ලයිෆ් ක්‍රයිසිස් කියලත් කියනව මං අහගෙන....අපිට නම් ඉතින් දා ගන්න වෙන්නෙ එන්ඩ් ඔෆ් ලයිෆ් ක්‍රයිසිස් කියල නැද්ද මාතේ....!

      Delete
    4. ප්‍රශ්නෙ තියෙන්නෙ අපි සමහරකට මිඩ්ලයිෆ් එක අවුරුදු 20ක් විතර තියනව.
      ක්‍රයිසිස් එක නම් හැමදාම!

      Delete
    5. ඉස්කූටරයක් පැදපු එකෙකුට ඔය යකඩ ගොඩවල් සංසාරෙදි අමතක කොරන්න බෑ.. මම හිතන්නේ රෝද දෙකේ සැක්සිම එක තමයි වැස්පා ඉස්කූටරේ...

      Delete
    6. ජාතක මුස්ලිම් ලෙයට එරෙහිව ජාතිවාදය අවුස්සන මාතලං හෙලා දකිමු.

      Delete
    7. මගෙත් පලවෙනි වන්ඩිය උනේ සතු පාට වැස්පා එකක් අසූ ගනන් වල....රසම රස වාහනේ මචෝ...!

      Delete
  2. බයිසිකල් ලව් එකක්??
    ඒකත් නරකම නෑ..

    ReplyDelete
    Replies
    1. බයිසිකලෙන් ගිහින් කරන්නත් ඇහැකි ලව් නම් ..නිදහසේ...!

      Delete
    2. මමත් බයික් වලට ආසයි. බයික් එකක හුළං වැඳි වැඳි යන්න තියෙනවා නම් මරු..
      ඒත් එක පාරක් අයියා බයික් එකෙන් වැටිලා අත කඩා ගත්තම පස්සෙ නම් ටිකක් විතර බයකුත් තියෙනවා.

      ආසයි බයයි..

      Delete
    3. ඒක බයික් එකක්යැ. බෝට්ටුවක්නෙ. අර එල්ටන් ජෝන්ස් කියන්නෙ...

      Delete
    4. බයික් ලව් කරලා තියෙනවා වගේ..කතාවෙන් තේරෙන්නේ....

      Delete
  3. මම ට්‍රේල් බයික් එකක නැගල කුරුල්ලෝ ෆොටෝ ගහන්න ගියපු වෙලාවක ඩබල් දාගෙන හෙණ ගහන්න වගේ වංගුවකින් මතු වෙච්ච පල්සර් එකක් මගේ බයික් එකේ හැන්ඩල් එකේ වැදුනා...
    කරුමේ කියන්නේ අපි දෙන්නගේ හැන්ඩල් දෙක එකට වදිද්දී මගේ ඉස්සරහ බ්‍රේක් එක වැදිලා මම වටයක් කැරකිලා උඩින් ගිහින් වැටිලා බයික් එකත් එක්ක තාර පාරේ බිම උලාගෙන ගිහින් මාව ටිකක් ගෙවුනට පස්සේ ඔය ජාතියේ ලව් අත ඇරලම දැම්මා...

    වැටෙන්න කලිනුත් වෙන කෙනෙක් පදින බයික් එකක පිටිපස්සේ යන එකත් මටනම් මහ භයානක අත්දැකීමක්...

    කොයිකටත් හොඳයි ඔයා සීයා බුම් පැදගෙන ඉන්න...

    ReplyDelete
    Replies
    1. අම්මේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...!

      Delete
    2. //සීයා බුම්//

      පොඩි එකෙක්වත් යන්නෙ නෑ ඒකෙ මරහඬ නොදී

      Delete
    3. පොඩි එකා ඇඬුවේ චූටි මාමා පිටිපස්සේ සීට් එක අල්ල ගත්ත නිසා....සීයා බූම් එක චෝයී....

      Delete
    4. ලොකු
      යමුද බයික් ට්‍රිප් එකක්..?

      Delete
    5. ලංකාවට ආපු ගමන් යමුද?

      Delete
    6. යමන් යමන්, මම පස්සෙන් එන්නම් වාහනේක නැගලා...

      Delete
    7. මෙන්ඩෝ,
      ඉස්සර මගෙත් ෆෙවරිට් බයික් එක තමයි...
      250cc Suzuki GSXR එකක් තිබ්බේ...
      හයියෙන් යන එක තමයි එකම ආතල් එක, මම ඒ බයික් එක පැද්දේ 2003/5 කාලේ, දවසක් ස්පීඩ් එක බලන්න 160 ත් ගියා, උඹලගේ ගං පළාතේදී...

      පස්සේ ඒක විකුණලා CBR එකක් ගන්න හිතුනා, බයික් එක ගත්තේ යාළුවෙක්. ඌ මට පොඩි ගානක් දීල බයික් එක අරගෙන ගියා. උන් දවස් 5 යි ඒක පැදලා තිබුනේ. උගේ ඩ්‍රයිවර් කෙනෙක් බයික් එක පැදලා මාතරදී ඇක්සිඩන්ට් වෙලා තිබුනා 140 ස්පීඩ් එකේ යද්දී. එක වංගුවක් නවලා අනික නවද්දී බයික් එක කන්ට්‍රෝල් නැති වෙලා...
      බයික් එක සහ ටෙලිෆෝන් කණුවක් දෙකට කැඩිලා, ඒකෙ වදින්න කලින් අරූව බයික් එකෙන් විසි වෙලා තණකොළ ගොඩේ පෙරලි පෙරලි ගිහින් තිබ්බා...
      ඌට හීරීම් තුවාල විතරයි...
      ටික දවසකට පස්සේ මගේ යාළුවා බයික් එක ලොරියක දාගෙන ඇවිත් මට පෙන්නුවා, අන්තිමට මට ඉතුරු සල්ලි ලැබුනේ අවුරුද්දක් විතර පහු වෙලා. ඒත් 14,000/- ක් අඩුවෙන්. ඒ කාලේ කැම්පස් ඉන්න කාලේ ඒ ගාන ලොකු ගානක්.
      මට සල්ලි හම්බවෙන දවස් වෙද්දී CBR තිබ්බ වගේ ඩබල් ගණන් වැඩිවෙලා...
      ඔහොම ඔහොම ගිහින් බයික් අත ඇරිලම ගියා...
      ඒ එක්කම යාළුවව යාළු කමෙනුත් අහක් කරලා දැම්මා...

      පස්සේ මගේ ගාව තිබ්බ ජීප් කට්ටක් විකුණන්න ගිහින් ඒ වෙනුවට ට්‍රේල් බයික් එකකුයි ඉතුරුවට සල්ලියි හම්බ උනා...
      ඒකෙන් තමයි මම කෙලෝ ගත්තෙ... ;(
      අන්න ඒ නිසා දැන් බයික් වල දුර ගමන් බැහැ, ගමේ ගියාම කාත් එක්ක හරි පොඩ්ඩක් එහෙට මෙහෙට ගියොත් මිසක්, හරිය...

      Delete
    8. අඩේ මටත් බයික් පදින්න පුලුවන් පිටිපස්සෙ ඉදගෙන විතරයි..

      දවසක් මම පල්සර් එකක යක්කල ඉදලා මිනුවන්ගොඩට ඇරියා ඇරිල්ලක් විස්සයි තිහයි...විස්සයි...තිහයි...

      Delete
  4. Most motorcycle problems are caused by the nut that connects the handlebars to the saddle. ~Author Unknown

    Only a biker knows why a dog sticks his head out of a car window. ~Author Unknown

    Life may begin at 30, but it doesn't get real interesting until about 150. ~Author Unknown

    ReplyDelete
    Replies
    1. http://0nepercenter.blogspot.com/2014/07/stupid-drunk-inbred-three-wheeled.html?m=1

      Delete
  5. අර ජාතියේ සැන්ට් ඒකක් ගහ ගත්තනං හරි...

    ජ ය ෙව් වා ව!!!

    ReplyDelete
    Replies
    1. මොන ජාතියේද මෙයා..? එන්ජින් ඔයිල් සුවඳ විතර තවත් සුවඳක් තියෙනවැයි...!

      Delete
  6. මට නම් හිතෙන්නෙ.අපි ආසා දේට අපි ආදරේ කරන්න ඕන.ඒක මොකක් උනත්,අපි ඒකට ආසායි නේ....

    ReplyDelete
    Replies
    1. ආස දේවල් වලට ආදරේ කලා වගේ නෙවෙයි ආදරේ දේවල් වලට ආසා උනාම.....

      Delete
    2. ආදරේ දේවල් වලට ආස උනාම බලන් ඉන්න එක තමා එපාම වෙන වැඩේ...ඊටත් වඩා,ආස දේවල් වලට ආදරේ උනාම...ගෝඩාක් බලන් ඉන්න ඕනද.මෙච්චරටම.......

      Delete
    3. හපොයි..හෙන රොමෑන්ටික් ඇනෝ කෙනෙක්...හැබැයි බලා ඉන්න එකත් එක සැපක් නේද ඇනෝ? අපිට නං එහෙමයි...!

      Delete
    4. ඒක එහෙම වෙන්න ඇති.සමහරෙක් විදවන දෙයක්,තවත් සමහරෙක්ට ගානක් වත් නැති වෙන්න පුලුවන්....මේක තමා ජීවිතේ....

      Delete
  7. ඉයන් මේ අහිංසක මනුස්සයාට පාඩුවේ ඉන්න දෙන්නෙ නැති හැටියක්..උෟ කොල්ලා වෙන්න යනවා මදිවට අනිත් අයවත් අවුසන්නවා..

    ඉයන් ගෙන් හොරා ගත් වචනයක් කල හදියක්...!//

    මම එයාව දැක්කා එදා මතකද? චෙෆා කට්ටියට එයාව පෙන්නලා එයා ගැන ආඩම්බරෙන් කතා කලා..අටමා ප්‍රා ඉවානයා ලග හිටියට ඔයා දිහා තමයි අහිංසක විදිහට බලලා හිනාවුනේ..හැබැයි මම දැක්කෙ මේ පාට නෙමෙයි..මේ එයාගේ ෆොටෝ එක නෙමෙයිනේද?

    පිස්සු හැදෙයි සද බැබලෙයි..කවුද කියන්නෙ වයස අාදරය ලබන්න නුසුදුසු කමක් කියලා..මම කෙල්ලෝ 1300 කගේ ආදරය ලබන්නනෙ..

    යමුද බයික් ට්‍රිප් එකක්..?

    ReplyDelete
    Replies
    1. මොකද්ද බං මම කිව්වෙ?

      Delete
    2. කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට... රාළහාමිලා වගේ අය..

      Delete
    3. මේ එයාම තමයි..ඉන්ස්ටග්‍රෑම් වලින් පොඩ්ඩක් පොලිෂ් වෙලා...හප්පේ දවස් දෙක තුනක් කථා කරන්න, බලන්න, අත ගාන්න, ඇඟ උඩට නගින්න එහෙම බැරි උනොත් බලන්න එපැයි තියෙන ආඩම්බරේ....සද්ධ නැතුව ඉන්නවා...ඒකට මම නම් එයාට හරිම ආදරෙයි..ඒකට අටමා එයත් එක්ක තරහයි...

      Delete
    4. අනේ අටමා ඒකි වගේද? මෙයා හරි සිරියාවන්තයි..යමුද මෙයා අරන් ට්‍රිප් එකක්?

      Delete
  8. බයික් එක කියන්නේ මේ ලෝකේ තියන සුන්දරම මං ආසම වාහනේ. . . ඒ ෆීලිං එක මොක කරත් ගන්න බෑ..බයික් එකක් කියන්නේ දරුවෙක්, සහෝදරයෙක් !!!!!

    ReplyDelete
    Replies
    1. යමුද බයික් ට්‍රිප් එකක්..?

      Delete
    2. \\\ .බයික් එකක් කියන්නේ දරුවෙක්, සහෝදරයෙක් !!!!!///
      මටනම් ඊටත් එහා ගිය සෙනෙහසක් පත්තර මලේ තීන්නේ....බයිසිමොටෝ එක එක්ක..

      Delete
    3. //බයික් එකක් කියන්නේ දරුවෙක්, සහෝදරයෙක් !!!!!//

      පත්ත්රයා කියන්නේ වනචරයෙක් , කුපාඩියෙක්, නසරානියෙක් ..ඕ... යේස්

      Delete
  9. Replies
    1. යමුද බයික් ට්‍රිප් එකක්..?

      Delete
    2. පිටිපස්සෙ මාවත් දාගෙන පල.

      Delete
    3. අවංකවම කියනවනම් බයික් නෙවෙයි...!

      Delete
  10. Replies
    1. හෙල්මට්, අර ගාඩ්, මේ ගාඩ් අර්ව මෙව්වා ඔක්කොම දාගෙන තමයි යන්නේ නං...පරිස්සමෙන් අපි ගියත් අනිත් අයට තියෙන හදිසිය තමයි කසුන් කේස් එක...

      Delete
  11. මෙහෙම ගිහින් ටැටූවකුයි මුදු සැට් එකකුයිත් බස්සයිද දන්නෑ...
    'නොනොසි'.. ලෑන් කොරල තියෙන හදියක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ ටැටූ නම් බැරිය...සිදෙනවා....

      Delete
  12. ලෑන්ගෙ වචනෙ මොකක්ද දන්නෙ නෑ නේද.
    කොහොම උනත් ඔය වයසට ඔහොම සිතුවිළි එනවා ගණන් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. ලෑන්ගේ වචනේද..... "නොනිසි "කියන එක .....කොච්චර කිව්වත් අහන්නේ නෑ කියන තේරුම නෙවෙයි හැබැයි....
      මේකත් වයසක්ද හැලපේ...?

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. චෙෆ්, ඔය එන්ෆීල්ඩ් බයික් එක 250 වෙන්න ඇති නේද? කොහොම උනත් මමනම් ඕවට වඩා කැමති ට්‍රේල් වලට. ඒත් ඉතින් නාකි උන්දැල කැමති චොපර් මොඩ්ල් වලට තමා. හෙ හෙහ්හ්...

    ReplyDelete
    Replies
    1. රෝයල් එන්ෆීල්ඩ් මොඩල්ස් පටන් ගන්නේ 350cc වලින්...මේක Rumbler 350 කියන මොඩල් එක...ලඟදි බ්‍රසීල් වල ලෝන්ච් කලා Continental GT 500cc මොඩල් එක...
      චොපර් මොඩල් වලට ආසා නාකි නිසා විතරක් නෙමෙයි..අලි තඩි බඩ ගෙඩියක් තියෙන මම නිකන් මොටෝ සයිකල් වල යන කොට පොල් ලෙල්ලක් පස්ස පැත්තේ ගහගෙන යනවා වගේ පේන නිසා..හෙක් හෙක්...

      Delete
  15. Unsafe.. better you find a safe partner..

    P.S. - some unsafe partners are really attractive. . Lol..

    ReplyDelete
    Replies
    1. I have a life partner, partner with benefits, business partner etc. etc. but this is the one who gives me the ultimate satisfaction bro....

      Delete
  16. හෙහ් හෙහ් හේ........................මේ දවස්වල මමත් එකසිය ගානට පදිනවා. අපේ ලොකු දුවට, රජයෙන් ලැබෙන 'හීරෝ ප්ලෙෂර්' හුරතලා/හුරතලී ලැබුණා. කාටවත් කියන්න එපා. ගමේ ඉන්න මගේ වයසේ කෙල්ලෝ කියනවා, මම කොල්ලා වගේලු බයික් එකේ යනකොට.

    ReplyDelete
    Replies
    1. යමුද බයික් ට්‍රිප් එකක්..?

      Delete
    2. කොල්ලා වගේ කියලද කියන්නේ..එතකොට කියන්න එපැයි වගේ නෙවෙයි කොල්ලා තමයිය කියලා....

      Delete
    3. ඔය නාකි වඳුරෝ ත්...... ඕනතරම් ගස් උඩ යනවා නේ

      Delete
    4. කියලා වැඩක් නෑ ඇනෝ. නාකි වඳුරෙක් ගස් යන තරමටවත් යාගන්න බැරි නපුංසක වඳුරෝ ඒ දිහා බලාගෙන නියවනවා.

      Delete
    5. ඔයාට බැරිද ඒ නපුංසක වඳුරෝ හොයලා හරවලා පුකට පයින් පාරක් ගහන්න ඒ වඳුරෝ අහකට පැන්නොත් බැලන්ස් නැතිව ඔයා වැටිලා පුක බිම ඇනගන්න එපා.

      Delete
    6. නෑ නෑ ඒ නපුංසක වඳුරන්ට පනින්නවත් බැහැ නිකම් දත නියවනවා විතරයි උන්ගේ ලෑටි පුකවල් වලට පයින් ගහලා, අර බූරු ඇනෝලගේ පුකට පයින් ගැහීමෙන් ගන්න ජොලිය ගන්න බැහැ.

      Delete
  17. හහ් හහ් හා. මාත් පොඩි කාලේ ඔය වගේ ලවක් ගැන ලිව්වා..

    කොටු පැනිල්ල

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා..කියෙව්වෙමි....!

      Delete
  18. අද උදේ මාව බයික් එකකින් දෙරි ගැහැව්වා..පිටිපස්සෙ ඉදගෙන ඇවිත් බහින්න ගිහින්..අත කෙටුනා..ඇගිල්ල තුවාලයි..

    ReplyDelete
    Replies
    1. යමුද බයික් ට්‍රිප් එකක්..?

      Delete
    2. යමුද බයික් ට්‍රිප් එකක්..? ×2

      Delete
    3. යමුද බයික් ට්‍රිප් එකක්..? ×3

      Delete
    4. යමුද බයික් ට්‍රිප් එකක්..? ×4

      Delete
    5. අත රිදෙනවා යකුනේ..කමෙන්ටුවක්වත් කොටාගන්න බෑ ඒ වුනාට යමුද බයික් ට්‍රිප් එකක්..?

      Delete
  19. ගෙවන්න තියෙන කරුම එහෙමත් නැත්නම් පලදෙන්න තියෙන කරුම තව ඉතුරුවෙලා තියෙනවනම්, ඔයවගේ තණ්හා ආශා ඇතිවෙනවා තමයි

    ReplyDelete
    Replies
    1. හපොයි ඔහොමත් දෙස් තියනවද මිනිස්සුන්ට..ඔන්න මගේ අතක් පයක් කැඩුනොත් එහෙම ඔහෙගේ මේ දෙස් දෙවොල් තිවිල්ල නිසා තමයි ඕන්...

      Delete
  20. ඔන්න නිගම වාහනේ අරන් චෙෆා පස්සෙ ඉන්දවගෙන මම ඒ දන්ඩෙන් ඕක පදින්නම්.

    ReplyDelete
    Replies
    1. ඒ දණ්ඩේ යන්නම තමයි මෙයාව ගෙන්න ගත්තේ...ඊලඟ සැරේ අපි දෙන්නාට ජෝඩු දාලා ගියෑකි....කෝ දෙවෙනි එක..!

      Delete
    2. හ්ම්ම් . ඒදණ්ඩෙ යන්න බැරි නිසා පැදලවත් බලන්න.
      Btw, 8M Raft මහතාට ඒදණ්ඩෙ යන්න පුලුවන්ද?

      Delete
    3. ඕකෙ තියනව නේද Single seat antique look එකක් තියන එකක්. මාත් පට්ට ආස bike එකක්. කොච්චර දෙරි ගහල තිබ්බත් බයික් එකට ලව් කිරීම නවත්තන්න බෑනෙ හරියට කසාද බැන්දත් first love එකට love කිරීම වගේ.

      Delete
    4. ප්‍රා , අටමගෙ කවුරුත් මොනවත් ඇහුවෙ නැත්තම් ඒදණ්ඩෙන් එගොඩ යයි.
      බ්‍රේක් නැති CD 200 කදු, පල්ලම් පැද්ද අපිට ඕව නිකම් දිව්‍ය රථ.

      Delete
  21. හොඳටම පරක්කුයි වගේ.
    මමනං තාම පැදල තියෙන්නෙ චැලියක් විතරයි. ඒකත් ලයිසන් නැතුව.

    මේකත් බැලුවනං

    ReplyDelete
    Replies
    1. ඒක මම කියවල තිබ්බා....
      මම ඉස්සර පැදලා තිබුනා චැපියක්...චැලියේ යමහා වර්ෂන් එක..ඒකත් මරු...!

      Delete
    2. Rode a chap?
      අප්පට සිරි. ඔබතුමා දැට් වේ ත් ඉන්ක්ලින්ඩ්ද?

      Delete
    3. @ Pra Jay...||මම ඉස්සර පැදලා තිබුනා චැපියක්||
      that was long time ago...not one several...but gave up that inclination due to .......hahahaha

      Delete
    4. ඉස්කෝලෙ හොස්ටල් එකේද?

      http://www.oxforddictionaries.com/definition/english/chappie

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. මමත් ඉතිං ලබා උපන් හැටි තමයි. මට ඕන වුනේ හැන්ඩ්සම් තරුණ කොල්ලෙක් මගේ ඇඟ උඩ නැගල 'අරක' කරනවනම්. මොනව කරන්නද? මේ හොන්ඩරයක් විතර 'තරුණයෙක්' මඟේ ඇඟ උඩ නැගගෙන කරන විකාරේ. අර අටම් අයිය වගේ ලස්සන කොල්ලෙක්ට වත් නිකමටවත් පොඩ්ඩක් මාව 'පාවිච්චි' කරන්න දෙන්නෙ නැති හැටියක්. එන්ෆීල්ඩ් යුවතිය

    ReplyDelete
    Replies
    1. හත්වලාමෙ වෙච්චදේට මක්කොරන්න දෑ....

      Delete
    2. මොකක්ද ඉයන් අරක කරනවැයි කියන්නේ හැබෑට ඈ..?

      Delete
    3. රාෆ්ට් තුමා හෑන්ඩ්සම් (හෝ සම්හෑන්ඩ්) යන්න පිලිබඳව පූර්ණ එකඟතාවය පලකරන අතර ඉතිරිය ගැන අදහස් පලකිරීමෙන් වලකිමි

      Delete
  24. හැබැයි ඕක ගත්ත ගමන් පැද්දම තමා ගතිය තියෙන්නේ, ත්‍රී වීල් කිහිල්ල අස්සෙනුත් යනවා .

    ReplyDelete
    Replies
    1. තව නූලෙන් ත්‍රී වීල් එකේ තමා අපි දෙන්නටම මේක ගේන්න වෙන්නේ..කොටහේනෙ හෙන ට්‍රැෆික් නේ ඉවාන්....

      Delete
    2. මං දැක්කා 176 ලේලන්ඩ් බස් කකුල් දෙක අස්සෙනුත් යනවා .. ඕ යේස්

      Delete
    3. බොරුනං කියන්න එපා පත්තරේ. ලේලන්ඩ් එකක් නෙවෙයි යන්න ඇත්තේ ලේලන්ඩ් එකක ඩිෆරන්ෂල් පොල්ල.

      Delete
  25. චුරු චුරු ගාන පෙම්වතියට වඩා ආදරේ හිතෙන හුටු හුටු ගාන පෙම්වතී

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හහ් හා...
      සුබ උපන් දිනයක් වේවා තිලකේ..කීයද..? හාෆ් සෙන්චරියක් ද ගැහුවේ..ඈ...?

      Delete
  26. පරෙස්සමෙන් පැදපන් මහත්තයෝ... මගෙනම් කකුලේ තාම තුවාල කැළැල් තිබේ... ඒත් පැදලා නෙවෙයි.. පිටිපස්සේ ගිහින්...එකයි දුක..

    ReplyDelete
    Replies
    1. හම්බේ.... මේ කමෙන්ට්ස් කියෙව්වට පස්සේ පදින්නත් බයයි අනේ...!

      Delete
  27. මට මැවිලා පේනවා ෂෙෆාකි බයිකර් වගේ ගම් දනව් සිසාරා සැරි සරන හැටි මැක්කෙකුත් රැව්ලේ පටලෝගෙන...හැක් හැක්
    http://madhumadhavi135.blogspot.com/2015/02/blog-post_23.html

    ReplyDelete
  28. හම්මේ.... royal enfield thunderbird .... අතගාල වත් බලන්න දෙනවැයි.... පරෙස්සමට බොස්... 350ද , 500ද? ජයවේවා......

    ReplyDelete
    Replies
    1. අරක ගෙනියන්න ආවාම මේක අතගාන්න දෙන්නන්...!

      Delete
  29. පට්ට බං. මටත් කාලෙක ඉඳන් තිබුණ, දැන්නම් කවදාවත් හැබෑ නොවෙන හීනයක්... උඹ ගැන සතුටුයි...!

    ReplyDelete
    Replies
    1. තාම පරක්කු නැහැ ඩ්‍රැකී....හිත ඇත්නම් පත කුඩාද කිව්වලු...! හිත හදාගනින් එකක් ගන්නවමය කියලා...!

      Delete
    2. නෑ දැං ඉතිං අපි පවුල් පංසල් වෙලානෙ. බයික් එකෙං වැටිල අණ්ඩක් කඩාගන්නවත් නිදහසක් නෑ.

      Delete
  30. තාමත් බයික් එකක් ගත්තෙ නැතිද ..ඉක්මනට සිහිනය සැබෑවේවා :D

    ReplyDelete
    Replies
    1. ගත්ත එකේ පොටෝ කෑල්ලක් නේන්නං ඔය දාලා තීන්නේ...පදින්න වෙලාවක් නැති එක තමයි මේ දුක්ගැනවිල්ල....

      Delete
  31. මන් හිතුවේ වෙන දෙයක් ගැන කියන්නේ කියලා. පස්සෙයි පින්තුරේ දැක්කේ. තරුණ බුවෙක් නේ.

    ReplyDelete
    Replies
    1. එයා හැමදාම එහෙමනේ අයියේ..

      ශෙෆාකි .ශෝයි හොදේ ඔයාගේ අමුත් කවිය වගේ එක.

      Delete
    2. එයා හැමදාම එහෙමනේ අයියේ..

      ශෙෆාකි .ශෝයි හොදේ ඔයාගේ අමුත් කවිය වගේ එක.

      Delete
  32. හප්පේ පරිස්සමින්.. ඔය බයික්වල යන කොට විනීත රියදුරොත් අවිනීත වෙනව..))

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....