Tuesday 7 October 2014

මොන්ටිසෝරි-හයිලයිට්ස් © උපේක්ෂා (නුවරකුමාරි)




photo from www.callmefluffy.com

මොන්ටිසෝරියේ ඇන්ටි:

හා...සිනිඳු දූ, මොකද පැත්තකට වෙලා අද..

ඔයාගේ අම්මි

 ඇයි අර ආපු හැටියේ ගියේ මයේ පුතේ...



කෙල්ල පැටියා:

???? ...අපේ අම්මිව මරල හංගන තැන ඔයා දන්නවද ඇන්ටි...????


මොන්ටිසෝරියේ ඇන්ටි: ???????????????????


කෙල්ල පැටියා: ????????????????


එතනින් එහා වෙච්ච ටිකත් එතනට එනකන් වෙච්ච ටිකත් (මේ සත්‍ය සිද්ධියක්) හිතා ගන්න
පුලුවන්ද අපිට...?..

47 comments:

  1. මොකද්ද බං මේ වෙන්නෙ? කරකෝල අතෑරිය වගේ!!

    ReplyDelete
    Replies
    1. අහපු වෙලාවෙ මටත් එහෙමම උනා....

      Delete
  2. Replies
    1. ඇත්ත කථාවක් නිසා හොල්මං වෙන්නත් බැහැනේ...

      Delete
  3. හපොයි ...
    ඇත්තම කිව්වොත් මට නම් දෙකක් හිතුනා
    කෝක හරිද මම දන්නේ නෑ
    1. පට්ට වල් කතාවක්
    2. ඉතාම ශෝකජනක කතාවක්

    ReplyDelete
    Replies
    1. 1.පට්ට වල් කතාවක් + 2. ඉතාම ශෝකජනක කතාවක් = වල්, ශෝකජනක කතාවක්

      Delete
    2. මේ රිප්ලයි එකට පට්ට ලැයික්

      Delete
  4. මොකක්ද බොල මේ

    ReplyDelete
    Replies
    1. ගිය සුමානේ මට අහන්න ලැබුන ඇත්තටම වෙච්ච දෙයක්..එච්චරයි...

      Delete
  5. හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. කරුණාකර සොමියාගේ කමෙන්ටුව කියවන්න...

      Delete
  6. හොල්මන්ද බේරේ පොල් කොල...

    මම හිතන්නේ චෙෆාකිත් මලක් ඇදලා වගේ...

    ReplyDelete
    Replies
    1. නැහැ..KG...ඇත්තටම...වැඩි සීනි ප්ලේන්ටි එකක් ඕන....

      Delete
  7. ඇම්ඩගේ කතාවක් වගේ

    ReplyDelete
  8. අම්මා පොඩි එකා මොන්ටිසෝරි දාල වෙන සෝරියකට යනවා නේද? ;)

    ReplyDelete
    Replies
    1. අම්මා පත්තිනි දේවි නෙමෙයි....හැබැයි එහෙම වෙන සෝරියක නොගිය එකත් පුදුමයි...

      Delete
  9. මොන $#@% තක් ද ඩෝ මේ.............

    ReplyDelete
    Replies
    1. එක #රි *@#තෙක් කරපු #රි වැඩක් නිසා පොඩි දරුවෙකුට වෙච්ච දෙයක් මචෝ...මෙහෙම @#තොත් මේ රටේ තාමත් ඉන්නවා කෙන්ජි...

      Delete
  10. මොන්ටිසෝරි ඇන්ටි : ඇයි මයෙ දූ එහෙම ඇහුවේ

    කෙල්ල පැටියා : තාත්ති කිව්වා ඊයේ ලෑ අම්මිව මරලා හන්ගනෝ කීලා

    ReplyDelete
    Replies
    1. ඔබ හරි......මේක දිග කථාවක්.. මට ලියන්න ටැලන්ට් එකයි වෙලාවයි දෙකම නෑ..වෙලාවක ලියන්න පුලුවන් එකෙකුට මේ කථාව කියනවා, ලස්සනට ලියන්නය කියලා...
      මොකද අපි හැමෝටම අහන්න වටින කථාවක් මේක ඇතුලේ තියෙනවා...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ප්‍රිවසි නිසා මම යම් යම් දේවල් වෙනස් කලා...මට දැන් බයයි අපි දෙන්නාම කථා කරන්නේ එකම දරුවෙක් ගැනද කියලා...
      මේකේ කිසිම් කුනු රසයක් නැහැ උපේක්ෂා...
      මගෙර හිතේ තියෙන අසරන කේන්තිය විතරයි මෙතන තියෙන්නේ..මේක ලිව්වේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා..
      අපි බය වෙන්න ඕනද අපිට හිතෙන ඒවා ලියන්නේ...ප්‍රිවසි ප්‍රොබ්ලම් එක හැන්ඩ්ල් කරාම කාටවත් අනවරතයක් වෙන්නේ නෑනේද..?
      ලියන්න ඔයා දන්න කථාවත්..ඔයාට හොඳට ලියන්න පුලුවන්...

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  11. මොන්ටිසෝරි වල මේ වගේ හයිලයිට්ස් හරියට තියෙනව.. සමහර විට ඒ තාත්තගේ කෝපය සාධාරණ වෙන්නත් පුළුවන්. හැබැයි පොඩි එකී ගැන හිතල එහෙම නොවේවා කියලත් මින් පස්සෙ දෙන්න දෙමාල්ලෝ සතුටින් සිටීවා කියලත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ළමා මනසට නොසෑහෙන්න නරක බලපෑම් කරනවා. කතාව හිතාගන්න බැරි අයට රුවන් හෙට්ටිආරච්චිගේ අර ' රැවටුණු තරම්- ඔබ හින්ද මං' කියන සින්දුවට කරල තියෙන විශුවල් එක පොඩ්ඩක් බලන්න කියල මතක් කරල දෙනව. (සිංදුව ගැනවත් විශුවල් එක ගැනවත් ප්‍රමෝශන් එකක් නෙවෙයි )

    ReplyDelete
    Replies
    1. පොඩි එකා ගැනයි මටනම් දුක....ගෑනු මේවා ඉවසන් ඉන්න නිසා වෙන්න ඕනි මෙච්චර දුර දිග යන්නේ පොඩි දේවල්...පොඩි ඈයෝ ගෙවල් වල දොර රෙදි වගේ..ඔක්කෝම වයිබ්ස් ඇබ්සොර්බ් කරගන්නවා...ඊට පස්සේ තමන්ට කම්ෆටබල්ම තැනදි එලියට දානවා..එලියට පොඩි කාලෙදිම දාගත්තොත් ගොඩ නැත්නම් ඌත් නවතින්නේ දෙමාපියන් හිටිය තැනමයි...

      Delete
  12. සොමියා කියපු එකම තමයි මටත් හිතුනේ. උඹේ පැහැදිලි කිරීම් නිසා වෙන්න මොකක්ද හේතුව කියලාත් එක එක දේ හිතුනා. අවසානයේ මරලා හැංගුවේ නැත්නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අල්ලලා දාමු බං මේක...හිතට ආව වේගේට පෝස්ට් කලේ...ජරා වැඩ බං...හිතා ගත්තා වැඩිය හොයන්නේ නැහැය කියලා..අර ඉවානයා කිව්වා වගේ වල් කථාවක් වෙලා ඉවර උනොත්..හුටා නේ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හම්මෝ ඔහෙත් එක්ක බැහැ....මොකක්ද මේ මම හිතන දේවල් ලියන්නයි, මම කරන දේවල් හිතන්නයි හේතුව...මට මතකයි ලියලා තිබ්බා උපේක්ෂාගේ හිතේ තිබ්බ අයිඩියා එක අරන් ෆිලම් එකක් කරලාය, ටෙලි නාට්‍යයක් කරලාය කියලා පොඩි කම්ප්ලේන් එකකුත්.....

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. එතකොට මම ගොනාද ? බල්ලාද ? බල්ලා නම් ThunderShirt එකක් දාගන්නවා...ගොනා නම් ඉතින් හරකා වගේ කරබාගෙන ඉන්නවා...

      Delete
  13. මෙතන තියෙන්නෙ එවගෙ කතාවක් කියල මට හිතුන.මෙ පුන්චි දරුවන්ගෙ හිත් කොච්චර තැලෙනවද මෙවයින්.පහුගිය දවසක වයිෆ් ඇදෙ දරුවො දෙන්න එක්ක ඉන්නකොට මම ගිහින් වයිෆ් ගෙ යටි පතුල කිතිකැවුව .එකට වයිෆ් දගලපු හා කැගැහුන එකට පොඩි දරුව අඩන්න ගත්ත .බොහොම අමාරුවෙන් නැවත්තගත්තෙ. එවගෙ පොඩිහිත් මෙවයින් කොච්චර තැලෙනව ඇතිද?

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ තැන නොතැන නොබලා ඕන්නැති වැඩකරනවාට...

      Delete
  14. අලේ කියල්ලකො ඉතුලු ටික...

    ReplyDelete
    Replies
    1. කියල්ලනම් පුලුවන්..ලියල්ල බැහැ අයියෝ....

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඒ මට තේරුනේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි මට...! මටත් තේරුනේ නෑ නේන්නං....!!

      Delete
  17. හ්ම්ම් .. පොඩි එකීගේ හිතට බැහැලා බැලුවම උපරිම ශෝකී කතාවක් ඔතැනම තියෙනවා කලින් මොනා වෙලා තිබ්බත් ඉස්සරහට මොනා උනත්

    ReplyDelete
    Replies
    1. මොකෑ වහන් වෙලා හිටියේ...වැඩ වෙන්ටෑ.....දුවලා ගිහින් පෝස්ට් එක බලලා එන්න ඕනි මේකට උත්තර දෙන්න ඉස්සර වෙලා...

      Delete
  18. ම්හු....

    උපේකෂාගේ කොමෙන්ට් එකෙන් නිකං මෙව්වා උනා වගේ...

    ReplyDelete
    Replies
    1. බොට ****** තරු විසි උනාද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  19. අර පූසව බේරගන්න ඇම්ඩන් ඌ ඉස්කෝලෙට ගෙනාව ජාතියෙ කතාවක් මං හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කථාව දන්නේ නැහැනේ රාජ්....මම කිව්වේ පූසා සහ ඇම්ඩන් කථාව....

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....