Thursday 2 July 2020

අන්ධ වර්ණ...!








Vincent van Gogh’s The Starry Night (left) filtered to
 simulate color blindness (right). Phot9o: Kazunori Asada

කහ රතු දම් කොළ
කහ රතු දම් කොළ
රඹුටන් ගහ වට

කහ කළු කොළ
කහ කළු කොළ
මැන්ගුස් ගහ වට

කහ කොළ ගුරු
කහ කොළ ගුරු
අඹ ගහ වට

නා දල්ලේ රත
නිල් මානෙල් පෙති
නුඹ වට කර

පෙනෙනා සේ මට
නොපෙනෙන 
නුඹ පෙම....!

10 comments:

  1. සුසුදු සුසුදු පෙම
    නොපෙනෙයි තිස්සෙම
    එලෙස වුවද කීම
    සදාහරිත පෙම?

    ReplyDelete
    Replies
    1. ඒත් පේන්නේ නෑ නොව...!

      Delete
  2. රඹුටන් ,මැංගුස්.අඹ...අනේ ඉතින් අපිව අවුස්සන්න එපා...

    ReplyDelete
  3. ප්‍රේමය
    අවර්ණයි ෂෙෆ්
    ඒකයි...

    (කොහොමද හයිකු?)

    ReplyDelete
  4. හැබැවටම පේන්නේ නැති නිසා කුප්ප කොමෙන්ට් එකක් දාන්නත් හොඳ නෑනේ.. :)))

    ReplyDelete
  5. ප්‍රේමය වර්ණවත් රසවත් වගේම සුවදවත් ය
    විචාරක දියණිය

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....