Wednesday 21 December 2016

සුවඳ....!




abstract painting- Mother & Child by Picasso




නෙත ගැටෙනා හැම මුහුනකම
ඇස රැඳෙනා හැම කෙහෙරැල්ලකම
පිරිමැදෙනා හැම දෑතකම
සිප ගන්නා හැම මුවකම
පසුකරනා හැම මොහොතකම

සොයන්නෙමි මා.......!

ඈතින් දැනෙනා

නුඹ

 ජීවන සුවඳ....!





50 comments:

  1. Replies
    1. ඒකනේ සා රස...වැඩේ කේස්...!

      Delete
  2. හ....අදනේ ..දැක්කේ ...මාතයගේ එක අත හිත .....මගේ එක .....උයපුවා ලියපුවා විකිනෙන තැනක්.....හිටපංකෝ

    ReplyDelete
    Replies
    1. ගලවපං සිංඩියෙන්...ඉඩ දෙන්න එපා ඔහොම අකටයුතු වලට....!

      Delete
    2. ඔන්න දැන් බලහං...!

      Delete
    3. @ Pra Jay....නැතුව නැතුව....!

      Delete
    4. @ atampahura ...තද තද....!

      Delete
  3. Replies
    1. සාල වනේ....! ඒකනේ අර සා රස හෑ ගාන්නේ...!!!!!

      Delete
  4. ඔය කියන වර්චුවල් ෆැන්ටසිය පවතින්නෙ අහිමිවීම එලෙසම පවතින තාක් පමණයි.

    ReplyDelete
    Replies
    1. ෆැන්ටසිය රියැලිටිය වුනොත් සම්පූර්ණත්වය බිඳ වැටෙනවා.. හරියට නිකන් ස්වයං වින්දනය තරම් සංසර්ගය මානසික තෘප්තියෙන් පහළයි වගේ

      Delete
    2. සීයට පනහේ ලව් වල තියෙන සිහින් වේදනාත්මක සතුට නැහැ නේද කොච්චි හන්ඩ්‍රඩ් පර්සන්ට් උනාම....මම නම් ආසාම මේ හැඟීම් වලට....වනවැදිච්ච මට කොහොමත් ඉතිරි වෙලා තියෙන්නේ මෙච්චරයි....ඒකත් ටික කාලෙකටලු...!

      Delete
  5. එන්න එන්නම තරුන වෙනව වගේ.. දැන් කාලෙක ඉඳලා ප්‍රේමනීය වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. කොහෙද කසුන් ලියවිලා තියෙන්නේ තාරුණ්‍යයට විතරයි ප්‍රේමය අයිති කියලා...?

      Delete
  6. කමෙන්ට් කරන්න බයයි.

    ReplyDelete
    Replies
    1. ඇයි බෝර්ඩ් ඇපෲවල් ඕනිද..? මොනාද බං.....!!!!

      Delete
  7. නෙතින් නෙතට
    මුවින් මුවට
    දෑතින් දෑතට
    දැනෙන සුවඳ
    විඳිනා හැම මොහොතකම ජීවය සීඳි යාවිද නුඹේ.....

    එසේ නම් ....ඈතින් ඉන්නම් නුඹට මා....

    ReplyDelete
    Replies
    1. ජීවය සිඳී යා නොදී රැකගත හැකි බවට සහතිකයක් දිය හැක...!

      Delete
    2. නොමළ ගෙයකින් අබ ඇට ඉල්ලන යන්න ද චෙෆාකි හදන්නේ...

      Delete
  8. යාවෙන සොඳුරු භවයක ජීවිතය ඇතී
    පාවෙන දිවිය ප්‍රේමය තුළ අරුත ඇතී
    නෑවෙන සතුට දුක සමබර වීම ඇතී
    ජීවන සුවඳ විඳගත් විට සුවය ඇතී......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී එක්ක බෑ අප්පා...!

      Delete
    2. ඇයි අප්පා ඒ.....? ඇලජික්ද කවි.

      Delete
    3. නෑනේ...වෙන එකක්....:)

      Delete
    4. ලස්සන කවි වලින් කමෙන්ට් කලාම උත්තර දෙන්න කවි ලියාගන්න බෑනේ සත්තරනේ....අන්න ඒකයි බැහැය කිව්වෙ...!

      Delete
  9. සෑහෙන කාලයක් සිඹිමින් ඉන්න වේවි නේද?

    ReplyDelete
    Replies
    1. ඒකේ වැරද්දකුත් නෑමයි නේද?

      Delete
  10. සු..ව..ඳ දැනී... දැනී ... දැනෙනවා .... ඈ ....

    ReplyDelete
    Replies
    1. මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
      පොද වැස්සක අපි දෙන්නා....

      Delete
  11. //සිප ගන්නා හැම මුවකම//
    ඔක්කොමත් හරි මේකත් හරි...
    නිකං කම්මුලක පොඩි පුපුරු ගැහිල්ලක් වගේ දැනෙන්න ආවා..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  12. ප්ලේ බෝයියෙකු ගේ අතීතකාමය!

    ReplyDelete
    Replies
    1. ප්ලේ කෙසේ වෙතත් බෝයියෙකුගේ අන්න ඒක...!

      Delete
  13. මේ පින්තූරෙයි මේ පද වල තේරුමයි බලලා කියවලා මම තේරුම් ගත්තේ එකක් ඒත් මේ කමෙන්ට් කියෙව්වම වෙන එකක්.. අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් මගේ නෙවෙයිනේ සොඳුරු..මං මක්කෙයි කියල කොරන්නද...?
      අපිට අම්මලා මිස්වෙන්න තහනංද මෙච්චර....!

      Delete
  14. අයියට මේ ලගඳී ඉදලා සුවඳවල් , මතකයන්, මාරවිදිහට දැනෙනවා. මම මේ දවස්වල මගේ හිත හදාගන්නේ මුන්ටත් සුවඳ දැනෙන්නේ දැන්නම් මගේ "සුවඳ" තාම ඉපදිලා නැතුව ඇති කියලා හිතලයි.

    ReplyDelete
    Replies
    1. අන්න කටුසු බොට වැරදිච්ච තැන...එහෙම අසුබවාදීව හිතුවොත් අනාතයි පුතේ...!

      Delete
  15. උඩම තට්ටුවට නැග්ගම සුවඳක් එනවා.. කොහෙන්ද හිතා ගන්න බෑ.. :)

    ReplyDelete
    Replies
    1. බේරේ වැවෙන්ද දන්නේ නෑ...?

      Delete
  16. මන් හිතුවේ අම්මා ගැන කියලා

    ReplyDelete
    Replies
    1. ඇත් වෙච්ච අම්ම කෙනෙක්ගේ සුවඳ.....එහෙම වෙන්නත් පුලුවන් නේද රොමාරස්...?

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....