Wednesday 6 July 2016

සෝපාක......!

අමාවක

දා

බාප්පා

කී නිසාද

ආසාවටද

වැවට ආවෙ

පිත්තත් අරන්

සෝපාක


මොණර මාලු

අකැප

සෝපාක...!




28 comments:

  1. අපට මාලු අලකොලදෝ අදත් බාප්පේ...

    ReplyDelete
    Replies
    1. අලකොල ගැන මාතාගෙන් අහන්න මෙයා....!

      Delete
    2. දැං ඌට හයියෙන් චු කරන්න පුලුවන්

      Delete
  2. පෝය දවසට මාළු බෑවට පවු නෑ.එදාට අහුවෙන්නේ පන්සල් නොගිහින් ඉන්න මාලුනේ.ඉතින් උන්ට හොදවැඩේ...

    ReplyDelete
    Replies
    1. මාළු බෑවට පව් නෑ....
      මාළු කවද්ද පන්සල් ගියේ...
      පිඬුසිඟා වැඩියත්...
      පාත්තරේ වතුර නෑ...

      Delete
  3. ජීවිතේ ගැටගහ ගන්න විදිහකුත් තියෙන්න ඕනනේ.

    ReplyDelete
    Replies
    1. ජීවිතේමද මේ ගැට ගහන්නේ..නැත්තං...හැන්දෑවද...?

      Delete
  4. අදත් මන පිනවන දසුන් දෙකක්.

    ReplyDelete
  5. monara thel ganna kiwwa , fingers nawanna onanam mata ?

    ReplyDelete
    Replies
    1. පිඹුරු නෙමෙයිද?

      Delete
    2. ඉවාන් කොහොමද.කාලෙකිං

      Delete
    3. ඉවාන් කොහොමද කාලෙකින්....?

      ඇඟිලි නවන්න බැරිද..?

      Delete
    4. හදන විදිහ දන්නවා , ගෙදර හදල දෙන්නද අැත්තම ඒවා ,

      Delete
  6. පවුකාර මාලුවෝ තමයි අහුවෙන්නේ.....

    ReplyDelete
  7. ඇයි
    පොඩි එකා
    බාපුවම අහුවෙන් නැද්ද
    මාළු

    ReplyDelete
    Replies
    1. පොඩි එකා බාන්න..?
      හිටපිය ගොඩකවෙල ඕඅයිසී මහත්තැන්ට කියනව තෝ බාලාපරාද කාරෙයෙක්ය කියලා...

      Delete
  8. මචං මේ පහුගිය ටිකට එක්කෝ මං හිටියට වඩා මෝඩ වෙලා. නැතිනං උඹ සම්භාව්‍ය වෙලා. දැන් පෝස්ට් කීපෙක ඉඳං මම කල්පනා කරන්න "What the fuck is this ...... talking about?" කියලා.

    ReplyDelete
    Replies
    1. නෑ බං..අජියා කින්ඩියක් දැම්මා අපි බොන පෝස්‍ට් විතරයිය දාන්නේ ඌ වගේ සිරා ඒවා ලියන්නේ නෑය කියලා...සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ හයර් කලා ලියන්නෙක්..the fuck that going on here is that dude...

      Delete
    2. පෝස්ට් එක නොතේරීම කමෙන්ට් කිරීමට බාධාවක් නම් මං මෙලහට කමෙන්ට් කිරීම නවත්තල.
      නොතේරීම පමණක් නොව නොකියවීමද කිසිම බාධාවක් නොවේ

      Delete
    3. PraJay පොස්ට්ස් කියවනවා කියල දැනගෙන හිටියේ නෑනේ...

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බාන්නේ නැතිව මාළු කන්නේ මාළුම විතරද?

      Delete
    2. අපිට කොහෙද මාළු අපි යනවැ මුහුදු

      Delete
  10. මොණර මාළු වලට නම් වෙන නමක් කියන්න ඕනෙ.ඒත් හරි බයයි.දඩයක්කාරයොත් මානන්නෙ නෑ... වාහනේ කියලා.
    පෝය දවසෙ මාළු බාලා කොයි වල යන්නෙයි?
    ජයවේවා..!!

    ReplyDelete
  11. මලවදේ වාහන ඔච්චරට මොකටද යකේ , මොනරු දැං වැඩියි

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....