Showing posts with label pub sapthapadhi. Show all posts
Showing posts with label pub sapthapadhi. Show all posts

Friday, 17 July 2015

ගල් බලකායේ තීම් ඩ්‍රින්ක් එක...





ගෑනු පිරිමි මල් පලතුරු..

ගෑනු එපා
මල් අරහං
පිරිමි පාවිච්චියක්ම නැහැ...
පලතුරු...හා..

ඇපල්

අන්නසි

චුටි චූටි කෑලි වලට කපලා

මිශ්‍ර පලතුරු කෝඩියල් 50යි

ගල් 50යි

ක්‍රෂ්ඩ් අයිස් ඇති තරමට...

උස වීදුරුවකට දා ගත්තම

ගල් බලකායේ තීම් ඩ්රින්ක් එක...

Photo Credit-Pub Sapthapadhi


නිර්මාතෘ
ලෙනින් මොරායස් නෙමෙයි
මෙන්න මෙයා...

Photo Credit-Pub Sapthapadhi




මේකේ රහ දන්නවනං
කවදාවත් ගල් අරක්කු සෝඩා (එපා) එක්ක බොන්නෙ නැහැ....
එහෙම කිව්වෙත් එයාමයි....