chef-architect
උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
Showing posts with label
Royal Enfield Rumbler
.
Show all posts
Showing posts with label
Royal Enfield Rumbler
.
Show all posts
Thursday, 26 November 2015
නොනිසි....!
නොනිසි....!
රැවෙටෙන්න
බැහැ
කොහොමෙයි
මං
හඟිස්සන්නේ
මේ
ඇත්තමදැයි
කියා
ඔතරම්
සෙනෙහසක්
කොහොමෙයි
මේ
වියපත්
මා
නොඉඳුල්
ඔබෙන්
ලබන්නේ
ලැබුනත්
කෙසේද
එවන්
සෙනේහේ
මා
රැකගන්නේ
...
ඉයන් ගෙන් හොරා ගත් වචනයක් කල හදියක්...!
Older Posts
Home
View mobile version
Subscribe to:
Posts (Atom)