Showing posts with label Scruffy & Stella. Show all posts
Showing posts with label Scruffy & Stella. Show all posts

Monday, 1 June 2015

ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා - Scruffy & Stella










ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා...

ටුක් ටුක් එකෙන්
රාගම ඉඳන්
මාරි බිස්කට් පෙට්ටියෙන්
පහුරු ගගහා ආපු
ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා...

ඇයි එකට තුරුලුවෙලා..
දුකෙන් වගේ බලන්නේ...
අම්මියාට කියලද ආවේ...

ඉන්ජෙක්ෂන් කටු හීනි මදිද...
පනු බෙහෙත් තිත්තයිද..
XERX ට බයයිද...
චූටිත් අම්මියා වගේම නේද...

ඉක්මනට ඇහරෙන්න
බයි කන්න කුක්කු බොන්න
දෙන්න එක්ක බෝල ගහන්න
ගෙනියන්න දෙන්නේ නම් නැහැ
නිල්වැල්ල බලාගන්න...












ස්ක්‍රෆී ඇන්ඩ් ස්ටෙලා...