tag:blogger.com,1999:blog-9077317046398053740.post8105276352363218646..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: රතු දෙතොලින්chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-9077317046398053740.post-7376524597813508382016-09-22T16:21:37.045+05:302016-09-22T16:21:37.045+05:30ඒ කතාව නම් හරියටම හරි චෙෆ්,, ආදරේ වැහි වැහලා තියන ...ඒ කතාව නම් හරියටම හරි චෙෆ්,, ආදරේ වැහි වැහලා තියන තැන් වලට අයට ඒක වටින්නේ නැ පොඩ්ඩක්වත්.. ඔව් චෙෆ් හීන අසීමිතව දකින්න ගියොත් මගේ පොඩි එකා බඩගින්නේ..කමෙන්ට් නොකලට මම මේ පැත්තේ එනවා සහ ඔබව වෙනත් තැන් වල දැකලා තියනවා..:)නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2754515119696619312016-09-22T10:48:24.311+05:302016-09-22T10:48:24.311+05:30වැඩේ තියෙන්නේ ඔය පූජා වට්ටි තියන තැන්වල කන්න නැති ...වැඩේ තියෙන්නේ ඔය පූජා වට්ටි තියන තැන්වල කන්න නැති කෙනෙක් හොයන්න බැරි කම....
හැමදේම ප්‍රමාණයකට කිරීම හොඳ ගතියක්......හීන දකින එකත් ඒ සංයමයෙන්ම නේ කරන්නේ...?
මේ ආවමයි නේද මේ පැත්තේ..?
තැන්කූ වේවා...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-26824168316539464962016-09-22T09:06:10.631+05:302016-09-22T09:06:10.631+05:30:) මම කරන්නේ චෙෆ් කන්න නැති කෙනෙක් හොයලා දෙනවා , ම...:) මම කරන්නේ චෙෆ් කන්න නැති කෙනෙක් හොයලා දෙනවා , මම ආසම කරන පලතුරක් තිබ්බොත් මට ඇති කියලා හිතෙන ප්‍රමාණය කනවා..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2562805824566812492016-09-21T22:18:52.534+05:302016-09-21T22:18:52.534+05:30මං මේ comment එක ලියා ගත්තෙම හරිම අමාරුවෙන් :) :) ...මං මේ comment එක ලියා ගත්තෙම හරිම අමාරුවෙන් :) :) Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-28615748408300032332016-09-21T22:17:07.132+05:302016-09-21T22:17:07.132+05:30හා මචං....අපි නොදන්න සංකලන..දුප් කිව්වෙ..."හා මචං....අපි නොදන්න සංකලන..දුප් කිව්වෙ..."chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-45195907938711576722016-09-21T22:10:16.822+05:302016-09-21T22:10:16.822+05:30Chef-Architect ඇත්තටම මං හැමදාම ලියනවා වගේ නිර්මාන...Chef-Architect ඇත්තටම මං හැමදාම ලියනවා වගේ නිර්මානයක අයිතිය රචකයා සතු සේම රසවිදින්නාටද සමව හිමිවිය යුතුයි..... මෙතනත් වෙලා තියෙන්නේ ඒ කාරනාවම තහවුරු වීමක්, දක්ෂ චිත්රශිල්පිණියකගේ සිතුවිළි නිරූපණය ඔබ ඔබේ කිවීත්වයෙන් ප්‍රකාශ කරලා. ඇත්තටම නිර්මාණයක වටිනාකම රැදෙන්නේ එතන. මට මේ නිර්මාණ දෙකම වටින්නේ දෙදෙනෙකුගේ සිතුවිළි ප්රකාශනයේ එකින් එකට වන ගැලපීම නිසා. හරිම ලස්සනයි , වගේම මේ සංකලනය හරිම වටිනවා.Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63334042491801190172016-09-21T09:14:54.070+05:302016-09-21T09:14:54.070+05:30පේන්ටින්ග් එකේ ගැඹුර නිසානේ ඔහොම හිතෙන්නේ..!
ඇය ඇත...පේන්ටින්ග් එකේ ගැඹුර නිසානේ ඔහොම හිතෙන්නේ..!
ඇය ඇත්තටම දැක්ෂයි....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-9546680971241169392016-09-21T09:13:01.217+05:302016-09-21T09:13:01.217+05:30.......නෙලූදා පරවෙන
අරුමයකි සෙනෙහස...
සහතික ඇත්ත..........නෙලූදා පරවෙන
අරුමයකි සෙනෙහස...

සහතික ඇත්ත....!!!

පූජා වට්ටියෙ තියෙන පල පූජාවෙන් පස්සෙ කන්න ඕනි..:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-52433636113526573292016-09-21T04:47:55.419+05:302016-09-21T04:47:55.419+05:30නෙලූ දා පරවෙන
අරුමයකි සෙනෙහස
පුදසුනක පිදු පියුම් ම...නෙලූ දා පරවෙන
අරුමයකි සෙනෙහස
පුදසුනක පිදු පියුම් මැද
තබා එන්නම් රැගෙන
අතුරු පල...

මේ කිව්වේ ඔබ හිතන අතුරු පල ගැන හෙම නෙමේ හොඳේ.. පුජා වට්ටියේ තිබ්බ පලතුරු..:) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-31055560203324921932016-09-21T04:08:56.302+05:302016-09-21T04:08:56.302+05:30සිංදුවකුත් මතක් වුණා මොන හේතුවකටද මන්ද. අනර්ඝයි.
...සිංදුවකුත් මතක් වුණා මොන හේතුවකටද මන්ද. අනර්ඝයි.

රෑ පාළු සීතේ ළා මිදුමේ
තනිවී ගෙවා ආ ඒ චාරිකාවේ
නොසිතූ ලෙසේ ඈ මා හමු වුනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-31879217874640650782016-09-21T01:52:48.186+05:302016-09-21T01:52:48.186+05:30හෑ...ඒකත් එහෙමද..සක්..!!!හෑ...ඒකත් එහෙමද..සක්..!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84731174499300020912016-09-21T01:52:23.315+05:302016-09-21T01:52:23.315+05:30මොකක්ද?මොකක්ද?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19891932904896921702016-09-21T01:51:52.321+05:302016-09-21T01:51:52.321+05:30නැවතීමට නොමැත ඉඩක්
ඉඩදෙමි පැතුමට පැවතීමක්
විඳින්නෙ...නැවතීමට නොමැත ඉඩක්
ඉඩදෙමි පැතුමට පැවතීමක්
විඳින්නෙමු අප දිවි ඇති තුරා
නෙලා ගනුමැන සෙනෙහසේ අතුරු පල..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2681057900850531372016-09-21T01:47:15.299+05:302016-09-21T01:47:15.299+05:30ලිංගික කුහක කමනේ....!!ලිංගික කුහක කමනේ....!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51899243086693568362016-09-20T18:13:55.042+05:302016-09-20T18:13:55.042+05:30මේව ගැන මක්ක හරි කියන්න තව මෝරන්න වෙනවා..
ජයවේවා.....මේව ගැන මක්ක හරි කියන්න තව මෝරන්න වෙනවා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-33119241788782414632016-09-20T13:53:11.935+05:302016-09-20T13:53:11.935+05:30ඇඳල ඉවරද?ඇඳල ඉවරද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-52413834205754926222016-09-20T13:52:17.514+05:302016-09-20T13:52:17.514+05:30I thought Sarasa IS from a different dimension alr...I thought Sarasa IS from a different dimension already. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-68928413346382488842016-09-20T13:11:40.809+05:302016-09-20T13:11:40.809+05:30නොයදිමි මා නැවතීමක්
නොපතමි මා පැවතීමක්
රිසි සේ නු...නොයදිමි මා නැවතීමක්
නොපතමි මා පැවතීමක්
රිසි සේ නුඹට මා විඳිමක්
මේ අසාර දිවියේ ලද දිනක්
මිස නැ මා ලබන්නේ පලක්....නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-59076074882530058262016-09-20T10:22:19.905+05:302016-09-20T10:22:19.905+05:30දෙජාතියෙන්ම දෙජාතියෙන්ම .....!දෙජාතියෙන්ම දෙජාතියෙන්ම .....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-15138260616814140882016-09-20T09:19:06.480+05:302016-09-20T09:19:06.480+05:30උඩ සිට පල්ලේහාට අඳිනවානම් බ්ලවුස් එකක්...
පල්ලේ...උඩ සිට පල්ලේහාට අඳිනවානම් බ්ලවුස් එකක්...

පල්ලේහා සිට උඩට අඳිනවානම් ජීන්ස් එකක් නේ හිටන්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-69859472109447049922016-09-20T09:04:30.277+05:302016-09-20T09:04:30.277+05:30වහාම කියනවා කාගෙද ඔය රතු දෙතොල් ?...වෙන කාගෙද ඩාලි...වහාම කියනවා කාගෙද ඔය රතු දෙතොල් ?...වෙන කාගෙද ඩාලිං...ඔයාගෙ තමයි...බොරු කියන්න එපා තමුසේ...මං දන්නව...@!$%#@&&##... මම කොයිවගේදhttps://www.blogger.com/profile/14205537974315646729noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-76978434193548810882016-09-20T08:10:48.962+05:302016-09-20T08:10:48.962+05:30නෑනේ..ඔය පොටෝ කෑල්ල ගත්තේ අඳින අතර තුරේ නේ...සමහරව...නෑනේ..ඔය පොටෝ කෑල්ල ගත්තේ අඳින අතර තුරේ නේ...සමහරවිට උඩ පල්ලෙහාටද දන්නේ නෑ අඳින්නේ...හයියූ..."chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-54646230799487621122016-09-19T21:49:37.151+05:302016-09-19T21:49:37.151+05:30ඔහෙලා ඔක්කොම සිරා ටෝක් දුන්නා පින්තූරෙ ගැන.. ඒත් ඒ...ඔහෙලා ඔක්කොම සිරා ටෝක් දුන්නා පින්තූරෙ ගැන.. ඒත් ඒක එල්ලලා තියෙන්නේ upside down නේද හිටන්??? හයියූ...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-68299292889562841252016-09-19T20:36:36.351+05:302016-09-19T20:36:36.351+05:30ඔය තියෙන්නේ....ප්‍රේමකීර්තිට පිංසිද්ධවෙන්න....!!!ඔය තියෙන්නේ....ප්‍රේමකීර්තිට පිංසිද්ධවෙන්න....!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-61766998250659362792016-09-19T20:10:22.762+05:302016-09-19T20:10:22.762+05:30ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගල...ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයී රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදී තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com