tag:blogger.com,1999:blog-9077317046398053740.post7297328190984298755..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: ටෙක්නිකල් හංදිය...මරදානchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-9077317046398053740.post-34134092205113852872014-07-10T22:02:06.938+05:302014-07-10T22:02:06.938+05:30මචං ඔය ගුවන් ගමනක් යන්න කලින් දවසෙයි එදා උදෙයි වාහ...මචං ඔය ගුවන් ගමනක් යන්න කලින් දවසෙයි එදා උදෙයි වාහන එලවන එක මාර රිස්ක් එකක්. නමුත් මටත් ඕක කරන්නම වෙනවා. මේ පාර මගේ පස්සෙ රෝදේ ඇලෝයි හබ් එක තැලෙන්න එකෙක් ඇවිත් හැප්පුවා. නඩු කතාකරන්න වෙලාවක් නැති හන්දා මට ඌට ඉස්සරහ මඩ් ගාඩ් එකක් අරන් දෙන්න වුනා වැරැද්ද උගේ අතේ තිබුනත්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-6245662702837955292014-05-28T16:32:21.411+05:302014-05-28T16:32:21.411+05:30නියමෙට ලියා ඇත..නියමෙට ලියා ඇත..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-32580970345977833302014-05-28T12:44:33.623+05:302014-05-28T12:44:33.623+05:30මම කිව්වේ..උඹ ඕමාන් එනකන් මම හෙමින් යන්නම් කියලා.....මම කිව්වේ..උඹ ඕමාන් එනකන් මම හෙමින් යන්නම් කියලා...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-38605888995872825292014-05-28T12:43:24.294+05:302014-05-28T12:43:24.294+05:30සාදරයෙන් පිලිගනිමි.... අරූගේ ආරට..මම ඒක කොම්ප්ලිමන...සාදරයෙන් පිලිගනිමි.... අරූගේ ආරට..මම ඒක කොම්ප්ලිමන්ට් එකක් හැටියට ගන්නේ, මොකද අරූ වගේ භාෂාව හැන්ඩ්ල් කරගන්න බැහැ මට..අනික අරූගේ අවුල්වෙන්න පෙර සීරිස් එකම තමයි මට දිරිදුන්නේ මෙහෙම ලියන්න...මාතේ දුන්න සහ දෙන සපොර්ට් එක බ්ලොග පවත්වා ගැනීමට ලොකු දෙයක්..ඒ වගෙම ඔයගොල්ල වගෙ වෙටරන්ලා අපිව විසිට්කිරීම....තැන්කූ ආවට ආයෙත් දිගටම එන්න...
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-14789328930434278622014-05-28T12:37:55.961+05:302014-05-28T12:37:55.961+05:30මම හිතාගෙන හිටියෙ මට මතක නෑ කියලා....හැබැයි ටිකක් ...මම හිතාගෙන හිටියෙ මට මතක නෑ කියලා....හැබැයි ටිකක් හිතනකොට මතක් වෙනවා මචං...ඔලුවෙ තියන් ඉන්න බැරිම තැන තමයි ලියන්න හිතුවේ..හරාකිරි තමයි ඉතින්...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-55389533527502391362014-05-27T21:56:54.624+05:302014-05-27T21:56:54.624+05:30අරූගේ ආරට ලියවෙන කතාවක් වගේ.
බොහොම කැමැත්තෙන් කි...අරූගේ ආරට ලියවෙන කතාවක් වගේ.
බොහොම කැමැත්තෙන් කියවන්න බලාගෙන ඉන්න යන්නෙ අඔන්න මාත්. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84565297943850281332014-05-27T17:46:09.062+05:302014-05-27T17:46:09.062+05:30හප්පේ අවුරුදු විසිතුනකට පස්සේ කොහොමද මේ තරම් සජීවී...හප්පේ අවුරුදු විසිතුනකට පස්සේ කොහොමද මේ තරම් සජීවීව ඔය හැම දෙයක්ම ප්රතිනිර්මාණය කරන්නේ ? එළ !!දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-12269916304349628332014-05-24T01:23:16.920+05:302014-05-24T01:23:16.920+05:30උඹ හෙමින් හෙමින් කතාවට ඇතුල්වෙනවා. නියමයි. සිදුවීම...උඹ හෙමින් හෙමින් කතාවට ඇතුල්වෙනවා. නියමයි. සිදුවීම් ලයිව් වැඩිවෙන්න වැඩිවෙන්න කතාව රසවත් වෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-28958974162895246712014-05-23T07:44:17.950+05:302014-05-23T07:44:17.950+05:30ඇඟ හිරිවැටෙන්නම ලියලා තියෙන්නේ. මමත් දැන් ගොඩක් වෙ...ඇඟ හිරිවැටෙන්නම ලියලා තියෙන්නේ. මමත් දැන් ගොඩක් වෙලාවට ඉන්නේ පාරේ නිසා. ඇක්සිඩන්ට් කීපයක්ම ලයිව් දැකලා තියෙනවා. අපේ මිනිස්සුන්ගේ මනුස්සකම හොඳින්ම පෙනෙන වෙලාවක් ඒක. විශේෂයෙන් පොඩි මිනිස්සුන්ගේ. උන්ගේ හදවත් හරි විශාලයි. ඩුබායි වලදි ඉන්ටර්වීව් එකකදි මගෙන් සුද්දෙක් ඇහුවා. උඹ වැඩට එනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා දැක්කොත් මොකද කරන්නේ කියලා. මමත් ඉතින් දිගටම කුවෙෂ්ෂන් කරලා අන්තීමට කිව්වා. මට නම් ඒ වෙලාවට අහක බලාගෙන යන්න බෑ. වාහනේ නවත්තලා ඒ වෙලාවට ගන්න තියෙන පියවර ගන්නවා කියලා. මම ඉන්ටර්වීව් ෆේල්. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-3524840784263322132014-05-22T02:57:46.864+05:302014-05-22T02:57:46.864+05:30අමතක නොවෙන අත්දැකිමක්නේ.. තව කතා ටිකක් එන්න තියෙනව...අමතක නොවෙන අත්දැකිමක්නේ.. තව කතා ටිකක් එන්න තියෙනවා වගේ.. කෝම වුනත් ගමන් බිමන් පරිස්සමින්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-88393058704024532522014-05-21T17:55:40.898+05:302014-05-21T17:55:40.898+05:30නැග්ග හෙලේ තරමට වෙච්ච කරදර ගනන් ගන්න බෑ මල්මී...මට...නැග්ග හෙලේ තරමට වෙච්ච කරදර ගනන් ගන්න බෑ මල්මී...මට හැම දේම උනේ මගේම තියෙන (තිබුන ) මෝරච්ච නැතිකම නිසා කියලා ආපහු හැරිලා බලන අද දවසෙදි මට තේරෙනවා...
හැබැයි කිරිහොදි වගෙ ආගිය තැනක් හොයාගන්න බැරිව ඈත්වෙච්ච නැති සුවඳක් එදා ඉඳන්ම වටේ කැරකි කැරකි ඉන්නවා...ඉතින් ඒ නිසාමද කොහෙද, මගේ හෙල් නැගිල්ල තාම ඉවර නෑ....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-74456647794427825262014-05-21T17:49:37.392+05:302014-05-21T17:49:37.392+05:30හිතලා කරපු, ලියපු, දෙයක් නිසා නෙවෙයි නිසා වෙන්නැති...හිතලා කරපු, ලියපු, දෙයක් නිසා නෙවෙයි නිසා වෙන්නැති....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-78505047419640597332014-05-21T17:48:19.784+05:302014-05-21T17:48:19.784+05:30ඉ.පා. මේ ෆවුන්ඩේෂන් එකක් දාගෙන යන්නේ දිග කථාවකට......ඉ.පා. මේ ෆවුන්ඩේෂන් එකක් දාගෙන යන්නේ දිග කථාවකට...මුල ඉඳලාම කිව්වේ නැත්තම් තේරුම් බේරුම් නැතිවෙයි කියලා හිතෙන නිසාchef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40576448619431542822014-05-21T17:46:12.677+05:302014-05-21T17:46:12.677+05:30එදා වෙච්ච බය තාමත් හිතේ තියෙනවා...මේක ලිව්වම ඒ ගති...එදා වෙච්ච බය තාමත් හිතේ තියෙනවා...මේක ලිව්වම ඒ ගතිය ටිකක් ඇරිලා ගියා.. කොමෙන්ටු දැක්කම දුකත් හිතුනා, උඹලාගේ ඇඟටත් ඒ වේදනාව දුන්නා නේදය කියලා...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-79803016099334619782014-05-21T17:43:59.528+05:302014-05-21T17:43:59.528+05:30පොඩ්ඩක් එඩිට් කරා ඇල පාතේ....මේක අතීත කථාවක් නිසා ...පොඩ්ඩක් එඩිට් කරා ඇල පාතේ....මේක අතීත කථාවක් නිසා දවස ඇඩ් කරා..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-88673344627965129842014-05-21T16:09:35.689+05:302014-05-21T16:09:35.689+05:30/පිටරට යන්නට ගොස් සිදුවූ තවත් දේවල් /
හපොයි දෙය.../පිටරට යන්නට ගොස් සිදුවූ තවත් දේවල් /

හපොයි දෙයියනේ තවත් අකරතැබ්බද???

ම්.හෙළවල් නගිද්දි,හරියට ලිස්සලා වැටෙනවලු.malmihttps://www.blogger.com/profile/07893767883926923252noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-5754763452760339472014-05-21T16:04:11.551+05:302014-05-21T16:04:11.551+05:30නියමයි. හැප්පෙන විදිය මැවිලා පෙනුණා..................නියමයි. හැප්පෙන විදිය මැවිලා පෙනුණා.......................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-21805736309504139202014-05-21T14:18:44.124+05:302014-05-21T14:18:44.124+05:30ඇක්සිඩන්ට් එක අපිටත් දැනෙන්න ලියලා , රසවත් පොස්ට් ...ඇක්සිඩන්ට් එක අපිටත් දැනෙන්න ලියලා , රසවත් පොස්ට් කීපයක් ඉදිරියට එන බවට ඉඟි පලවෙනවා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-57788614594424063942014-05-21T14:11:59.959+05:302014-05-21T14:11:59.959+05:30අම්මෝ ඔය්න් බේරුණා ඇති බං ලියල තියන විදියට ඇග හිරි...අම්මෝ ඔය්න් බේරුණා ඇති බං ලියල තියන විදියට ඇග හිරිවැටෙනවානේ..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-16047834071045877822014-05-21T13:36:48.415+05:302014-05-21T13:36:48.415+05:30සුබ ගමංසුබ ගමංAnonymoushttps://www.blogger.com/profile/05106294355466695188noreply@blogger.com