tag:blogger.com,1999:blog-9077317046398053740.post6850693103908003297..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: කඳුළුchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-9077317046398053740.post-52415982151176997292017-12-22T12:57:08.788+05:302017-12-22T12:57:08.788+05:30එහෙමලු එහෙමලු....!
😂එහෙමලු එහෙමලු....!

😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1179282192605377082017-12-22T10:13:11.250+05:302017-12-22T10:13:11.250+05:30එහෙනම් එහෙමලුඑහෙනම් එහෙමලුකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-16599554169710130992017-12-21T08:31:50.475+05:302017-12-21T08:31:50.475+05:30සස කඳුලු....😂සස කඳුලු....😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-57677270655120266422017-12-21T07:18:36.653+05:302017-12-21T07:18:36.653+05:30මට මතක් උනේ කිතුල් සා...මට මතක් උනේ කිතුල් සා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19460796036561294882017-12-19T09:57:18.340+05:302017-12-19T09:57:18.340+05:30කජු පුහුලන් හරි රසයි , ලුණු කුඩුයි , ගම්මිරිසුයි එ...කජු පුහුලන් හරි රසයි , ලුණු කුඩුයි , ගම්මිරිසුයි එක්ක කාපු කාලයක් මතක නෑ.
බඩවැටි අස්සෙ රිංගන වෙලාවක පුහුලං ටිකක් කඩන් එන්න . අපිට තේරෙන කවි 😌 😑කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-14185548530340604072017-12-18T19:53:02.180+05:302017-12-18T19:53:02.180+05:30හ්ම් හ්ම් හ්ම්....හ්ම් හ්ම් හ්ම්....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36244344671236184112017-12-18T19:52:41.293+05:302017-12-18T19:52:41.293+05:30නෑ නෑ..දැන් හරි...!නෑ නෑ..දැන් හරි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-17833973133068109982017-12-18T19:52:14.241+05:302017-12-18T19:52:14.241+05:30මං හිතුවෙ මාසේ පෝය කියලා ඔහේට...😂මං හිතුවෙ මාසේ පෝය කියලා ඔහේට...😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-86327963637744570152017-12-18T18:01:00.457+05:302017-12-18T18:01:00.457+05:30කඳුළු දෙන්න මට හඩන්න.. :'(කඳුළු දෙන්න මට හඩන්න.. :'(කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-5900900449401098702017-12-18T15:58:34.247+05:302017-12-18T15:58:34.247+05:30හත් ඉලව්වයි හත් ඉලව්වයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23929740464508883012017-12-18T09:04:31.870+05:302017-12-18T09:04:31.870+05:30එහෙනම් මොනර එපා බඹර පැටික්කී කරගන්න අනේ... මොනර ම...එහෙනම් මොනර එපා බඹර පැටික්කී කරගන්න අනේ... මොනර මොකෝ බඹර මොකෝ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4636854907908004742017-12-18T08:27:11.916+05:302017-12-18T08:27:11.916+05:30ලස්සනයි මේ කමෙන්ට් එක...!
පුංචි දේටත් ඇඬෙන හංදා ක...ලස්සනයි මේ කමෙන්ට් එක...!

පුංචි දේටත් ඇඬෙන හංදා කඳුළු එක්කම තමා ඉතිං ජීවිතේ..😂

මොණර පැටික්කියො නෙවෙයි නේද දඟ කරන්නේ.. පිල් විදහා ගත්ත මොණරු නේද....?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-31689504983054811602017-12-18T08:22:53.388+05:302017-12-18T08:22:53.388+05:30බොරු කියන්නෙපා...!බොරු කියන්නෙපා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-15543145248006339802017-12-18T08:18:42.087+05:302017-12-18T08:18:42.087+05:30ඇනෝලා අරිනකං ඇරලා තියමි...😂😂😂ඇනෝලා අරිනකං ඇරලා තියමි...😂😂😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36821848489110080432017-12-18T07:46:19.199+05:302017-12-18T07:46:19.199+05:30ඇනොලා අරිනකම් ඇරලා තියයි ඇනොලා අරිනකම් ඇරලා තියයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63014909903720141002017-12-18T07:10:58.651+05:302017-12-18T07:10:58.651+05:30
අවාරේ උනත් පියාඹා ඇවිත්
හිත මත්තෙ හිමිහිට වැහුව්...
අවාරේ උනත් පියාඹා ඇවිත්
හිත මත්තෙ හිමිහිට වැහුව්වම
උණු උණුවෙ වැටෙන කඳුළක තෙත
මේ හැටිම ඝනකම් බව
සුදුරෙදි හොරෝ
උඹ දන්නේම නැතිද !

හිතකට හිතක් ඇලුනම
ඒ තරම් ඉක්මනට
ගලවන්න බැරිව බව
අර දඟ කරන මොනර පැටික්කිට
කියා දෙන්නට කවුරුත්ම
නැද්ද හැබෑටම ! සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-56138800326654065422017-12-17T23:00:17.942+05:302017-12-17T23:00:17.942+05:30මේ මේ බ්ලොග් එකේ ඇනෝ වහලද ඇරලදමේ මේ බ්ලොග් එකේ ඇනෝ වහලද ඇරලදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-15890872578426570742017-12-17T19:46:24.253+05:302017-12-17T19:46:24.253+05:30කඳුළු.. අම්මෝ.. මම බයයි.
ජයවේවා..!!කඳුළු.. අම්මෝ.. මම බයයි.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-54536630323161393442017-12-17T18:04:45.350+05:302017-12-17T18:04:45.350+05:30ආයෙත් අහලා...!ආයෙත් අහලා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-56850112726144808432017-12-17T17:16:00.243+05:302017-12-17T17:16:00.243+05:30අම්මපා ඇත්ත මෙයාඅම්මපා ඇත්ත මෙයාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-37254904521792695042017-12-17T15:47:16.699+05:302017-12-17T15:47:16.699+05:30ඔබ යන්නම යන්නම යනවා නම්..
මට ඉන්න කියන්නට බෑ නෙ ඉත...ඔබ යන්නම යන්නම යනවා නම්..
මට ඉන්න කියන්නට බෑ නෙ ඉතිංඋදේෂ්https://www.blogger.com/profile/14860912087002435749noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-50892055930624789232017-12-17T14:27:49.426+05:302017-12-17T14:27:49.426+05:30කදුලු හුරතල් වැඩිද මංදා
පුංචි දේටත් ඇඩෙන හන්දා
හීන...කදුලු හුරතල් වැඩිද මංදා
පුංචි දේටත් ඇඩෙන හන්දා
හීන කවදත් මැකෙන හන්දා
හදේ ගැබුරුම තැනක රන්දා
කදුලු දුක රහසේම වින්දා...ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27174602477221245602017-12-17T13:31:27.037+05:302017-12-17T13:31:27.037+05:30හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමනද මට පවසන...හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමනද මට පවසන්....

chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30876710970904184682017-12-17T13:22:17.585+05:302017-12-17T13:22:17.585+05:30මල්ලල්ලෙත් ලෑ අලේ...!මල්ලල්ලෙත් ලෑ අලේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63895418987069268232017-12-17T13:21:51.841+05:302017-12-17T13:21:51.841+05:30
සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබ න...
සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ...!

-යමුනා මාලිනී පෙරේරා -chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com