tag:blogger.com,1999:blog-9077317046398053740.post5107450405872503312..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: වසන්ත(යා)chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-9077317046398053740.post-13121671967572333232015-05-06T15:38:45.765+05:302015-05-06T15:38:45.765+05:30කාටද ආඩම්බර ඇත්තටම ඈ...!කාටද ආඩම්බර ඇත්තටම ඈ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-33127430797633602722015-05-06T13:08:05.906+05:302015-05-06T13:08:05.906+05:30තාම වැඩේ නැගල යනවා සහෝදරයා...තාම වැඩේ නැගල යනවා සහෝදරයා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-7389957100332440272015-04-22T17:38:27.312+05:302015-04-22T17:38:27.312+05:30mu parana euwn kiyala danne maraya and dumi only.
...mu parana euwn kiyala danne maraya and dumi only.

Duka, dubai wattakka, buddhi, etc..

Rider.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-5816785044604359212015-04-22T16:46:11.548+05:302015-04-22T16:46:11.548+05:30මචන් මාතලන් කියන්නේ හීනමානය උපතින්ම උරුම කරගත් පුත...මචන් මාතලන් කියන්නේ හීනමානය උපතින්ම උරුම කරගත් පුත්ගලයෙක්. ඌ කියන එඋව්වා එච්චර ගණන් ගන්න හොද නෑ. මොකක් හරි, කාගේ හරි පොස්ට් එකක ඌ පොර talks දෙනවා. ලඟදි තිලක සිත එකෙත් දීල තිබ්බා. මාතලන්ට දාපු මගේ reply එක තිලකේ publish කරලා නෑ.

he has his head in the clouds මචං . ගණන් ගන්න එපා

RiderAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-69124322773348252422015-04-22T16:22:11.332+05:302015-04-22T16:22:11.332+05:30මචන් මාතලන් කියන්නේ හීනමානය උපතින්ම උරුම කරගත් පුත...මචන් මාතලන් කියන්නේ හීනමානය උපතින්ම උරුම කරගත් පුත්ගලයෙක්. ඌ කියන එඋව්වා එච්චර ගණන් ගන්න හොද නෑ. මොකක් හරි, කාගේ හරි පොස්ට් එකක ඌ පොර talks දෙනවා. ලඟදි තිලක සිත එකෙත් දීල තිබ්බා. මාතලන්ට දාපු මගේ reply එක තිලකේ publish කරලා නෑ.

he has his head in the clouds මචං . ගණන් ගන්න එපා

RiderAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-58422936736809486602015-04-22T09:58:40.513+05:302015-04-22T09:58:40.513+05:30තව ටික දවසක් බලමුතව ටික දවසක් බලමුඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-22894952014407084962015-04-17T13:28:04.353+05:302015-04-17T13:28:04.353+05:30මෙ මෙ මොක්ද දින සීයට පාර්ට් දාන්නෙ? එව ඔට්ටු නැ හො...මෙ මෙ මොක්ද දින සීයට පාර්ට් දාන්නෙ? එව ඔට්ටු නැ හොදේ, ඔයලා කොමෙන්ට්ස් දනවට වඩා වෙන ඒවා දනවා නේ. ඡෙෆා දන්නකෝ හොද පොස්ට් එකක්......Vassanoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91610247396484745782015-04-16T15:09:00.506+05:302015-04-16T15:09:00.506+05:30ඔව් ඒකෙ භාෂාව , පද ගැලපීම, මුල මැද අග මීට වඩා වෙනස...ඔව් ඒකෙ භාෂාව , පද ගැලපීම, මුල මැද අග මීට වඩා වෙනස් ශයිලියකින් තියෙන්නේ. ඒත් දෙකේම ඇති දීර්ඝ බව නිසා නිගමනයකට ඒම අපහසුයි, තාම උපකල්පන පමණයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-78771003022968195362015-04-14T01:13:16.657+05:302015-04-14T01:13:16.657+05:30එළද බ්‍රා!. ඔය ගොල්ලන් මොනවට සණ්ඩු වෙනවද මටනම් තෙර...එළද බ්‍රා!. ඔය ගොල්ලන් මොනවට සණ්ඩු වෙනවද මටනම් තෙරෙන්නේ නෑ.. අපි පොඩි ළමයි. 'එළද බ්‍රා සහ අපි පොඩි ළමයි' මෙන්ඩාගෙන් කොපි කරන ලදී. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-35561775859995738092015-04-13T16:30:53.636+05:302015-04-13T16:30:53.636+05:30ඔව් බං මම මාර විදියට බය වෙලා ඉන්නේ මේ බ්ලොග් වසන්ත...ඔව් බං මම මාර විදියට බය වෙලා ඉන්නේ මේ බ්ලොග් වසන්තයා නිසා..

මොකෝ සිංහල බ්ලොග් හොයා ගත්තේ මම නේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-79979665884526684852015-04-13T15:18:30.776+05:302015-04-13T15:18:30.776+05:30හ්ම්ම් හ්ම්ම්.…
ඒත් ඒකයි මේකයි අහසයි පොළවයි වගේ !...හ්ම්ම් හ්ම්ම්.…
ඒත් ඒකයි මේකයි අහසයි පොළවයි වගේ !!! පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-65096421158541353752015-04-13T13:38:59.381+05:302015-04-13T13:38:59.381+05:30මාත, මචං මම බ්ලොග් බලන්නෙ ඔෆිස් එකේ කියල උඹ හොඳටම ...මාත, මචං මම බ්ලොග් බලන්නෙ ඔෆිස් එකේ කියල උඹ හොඳටම දන්නව. ඉතින් සින්දු අහන්න බෑ යූ ටියුබ් ගිහින්. ගෙදර නෙට් එක පොඩි උන්ටයි ගෑණිටයි උන් ආස එව බලන්න අරගෙන තිබ්බට, මම ලැප්ටොප් දිගෑරන් ඒකෙන් නෙට් යන්නෙ නෑ ගෙදර ඉන්න පැය දෙක තුනට. හැබැයි කන බොන වෙලාවට ෆෝන් එකේ එෆ්.බී යනව. එච්චරයි. උඹෙ සින්දුවට කමෙන්ට් නොකලෙ තරහට නෙමේ, මම ඒ සින්දුව ඇහුවෙ නැති නිසා.

උඹ දන්නව මම ඇරියස් තියානොගෙන ඉන්නෙ ඇතුව කියන්න තීන දේ අදාල තැන කියනව කියල.මට ඇල්ලුවොත් කමෙන්ට් කරනව නැත්තන් නෑ. එහෙම නැතුව පොඩි උන් වගේ ඒකෙ ඇරියස් එක මේක පිටින් යවන්නෙ නෑ.

උඹ පහල කියල තීනව උඹෙ කමෙන්ට් එක නිසාලු රිදිල දෙන්නෙක් පෝස්ට් දැම්මෙ. බ්ලොග් වසන්තය එෆ් බී පේජ් එකේ බලහ, චූටි මහත්තය "සර්කස්කාරයො" පෝස්ට් එකේ "කමින්" දැම්මෙ චෙෆාකි මේ පෝස්ට් එක දාන්නත් කලින්. ඒ හින්ද නිකන් අහක යන බයිස් උඹෙ එකවුන්ට් එකට දාගන්න ඕනෙ නෑ. අනික වසන්තයට ලියන්න කට්ටිය කතා වෙච්චි පතරංග මෙසේජ් එකේ තිබ්බ දේ උඹ දන්නෙත් නෑනෙ.

මට පේන දේ මේකයි. උඹ මේ පරණ උන් බ්ලොග් ලියන්න ආයි එන එක ගැන යම් තරහක් අකමැත්තක් තීනව. ඒක උඹෙ කමෙන්ට් වලින් පැහැදිලියි.

ඒත් වසන්තයටයි නෙළුම් යායටයි දෙකටම බොක්කෙම්ම සපෝට් කල/කරන එකෙක් විදිහට මට කියන්න තීන්නෙ, මොකා මොන ප්‍රෝග්‍රෑම් එක කරල හරි මේක ඉස්සරහට යන්න ඕන. තරඟයක්, එකට එක කිරීමක් නැතුව ලොකෙ ඉස්සරහට යන්නෙ නෑ කොහොමත්. ඒ නිසා වෙන්නෙ ඒකනම්, මම ඒකට සපෝට්.

කොටිම්ම සුහදව, පිට කැසිල්ලට එක එකා ලියනවට සහ කමෙන්ට් කරගන්නවට වඩා, ගේමට තරඟෙට ලියනවට මම කැමතියි. එතකොට තමා කාගෙ කාගෙත් සැබෑ දස්කම් එලියට එන්නෙ ( දෙවෙනි ලෝක යුද්දෙ නොතිබෙන්න තව දසකයක් දෙකක් යනතුරු ලෝකෙ ලොක්ක වෙන්නෙ එංගලන්තෙ ).ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-32801598290649799912015-04-13T13:19:40.626+05:302015-04-13T13:19:40.626+05:30උඹලගේ බ්ලොග් වසන්තයට වඩා මගේ කොමෙන්ට් එක බලවත්.. ඊ...උඹලගේ බ්ලොග් වසන්තයට වඩා මගේ කොමෙන්ට් එක බලවත්.. ඊට පස්සේ තව දෙන්නෙක් පෝස්ට් දාලා තියෙනවා.. මෙහම ගහන කොට තමයි නොලියන එකාටත් ලියන්න හිතෙන්නේ..

බ්ලොග් වසන්තය සාර්ථන නම් ඒ ගැන සතුටු වෙන ප්‍රථමයා මම..

ෆේස්බුකිය තමයි බ්ලොග් වලට හෙනේ.. මම ඔය පැත්තේ යන්නෙම නැත්තේ.. ටික දවසක් මාත් ඕකට ඇඩික්ට් උන නිසා..

උඹ වගේම අපිත් බ්ලොග් ලියන්නේ උඹ කියපු හේතු උඩමයි..

අර..., " මෙහෙම බ්ලොග් වලට නේ සම්මාන දෙන්න ඕන.." කියන කොමෙන්ට් එකයි.. සම්මාණ උළෙල ගැන උඹ මොකුත් නොදැන ඉඳීමයි, ඒ පෝඅස්ට් එකෙන්ම ආයෙත් බ්ලොග් ගැන උනන්දුවක් ඇතිවීමයි.. මාර සම්බාවිතාවක් තියෙන සීන් එකක්නේ මචෝ..

හරියට කන කැස්බෑවා විය සිඳුරෙන් අහස දකිනවා වගේම වැඩක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-59370995540762702012015-04-13T10:05:09.330+05:302015-04-13T10:05:09.330+05:30මාතලන් මාමේ,
මම අවුරුදු දෙකක් විතර බ්ලොග් ලියන එක...මාතලන් මාමේ,

මම අවුරුදු දෙකක් විතර බ්ලොග් ලියන එකෙනුයි, කියවන එකෙනුයි ඈත්වෙලා හිටියේ. ඒ කාලේ ටිකක් වැඩිපුර බුකියේ ඇතුලේ තමයි සක් මන් කෙරුවේ. ඔය අවුරුදු දෙක ඇතුලේ වෙච්ච දේවල් මම දන්නේ නෑ.... මට දැනගන්න අවශ්‍යයතාවයක් තිබුනෙත් වෙලාවක් තිබුනෙත් නෑ.

මම පුද්ගලිකව "ඇනෝ" කන්සෙප්ට් එක අනුමත කරන්නේ නෑ. මම ජීවිතේට ඇනෝ කමෙන්ට් එකක් දාලා නෑ. මගේ බ්ලොග් එකෙත් ඇනෝ ඩිසේබල් කරලා තියෙන්නේ මුල ඉඳලම. මොකද මම බ්ලොග් ලියන්නෙත් කියවන්නෙත් මහා ලොකු දැනුමක් ලබා ගන්නත් බ්ලොග් ඇතුලේ වලි දාගන්නත් නෙමෙයි. එදිනෙදා මගේ ජීවිතේ තුල තියෙන ස්ට්‍රෙස් එක ටිකක් අඩු කරගන්න. අනික මගේ ජීවිත කාලෙද මුහුන දීපු අටෝ රාසියක් අප්සෙට් අවුල් අත්දැකීම් අතර සිදු වෙච්ච සුන්දර විනෝදාත්මක දේවල් ලියලා තියන්න, ඒ අත්දැකීම් මතකයෙන් ගිලෙහෙන්න කලින් මොකද පස්සෙ කාලෙදකදි මටම කියවලා සන්තෝස වෙන්න. මම ගොඩක් වෙලාවට අනවශ්‍යය ආර්ගිව්මන්ට් වලට ඔළුව දාන්න යන්නේ නෑ, මොකද එහෙම කලොත් මම බ්ලොග් ලියන කියවන ඔබ්ජෙක්ටිව් එක නැති වෙන නිසා.

මම මහ ලොකු බ්ලොග් කාරයෙක් කියලා මම හීනෙකින්වත් හිතන්නේ නෑ. මම මේ අවුරුදු 5ටම ලියලා තියෙන්නේ පෝස්ට් 75 කට අඩුවෙන් (ඊයේ පෙරේදා දාපු පෝස්ට් දෙකත් එක්කලා )

උඹ මම කුහකයෙක් කියලා ලේබල් එකක් අලවලා හෝද හෝද මඩේ දැම්මේ මම අනෝකෙනෙක්ගෙන් අහපු ප්‍රශ්නයක් අල්ලගෙන නේ. උඹ ආපහු ගිහින් බැළුවොත් තේරෙයි.මම ඕනයගේ බ්ලොග් පෝස්ට් එක කියෙව්වේ උඹලට සම්මාන දීපු සීන් එකක් ගැන දැනගෙන නෙමෙයි. ඌ අළුතෙන් පෝස්ට් එකක් දාල තියෙනවා බුකියේ දැක්ක නිසා. ඒක කියෙව්වාම තමයි දැනගත්තේ සම්මාන උළෙලක් තිබුනාය, ඕනයාගේ පෝස්ට් එකට අනුව ඒ ගැන විවේචනයක් තියෙනවා කියලා.....

මම කමෙන්ට් එකක් දාල කිව්වම "මෙන්න මේ වගේ පෝස්ට් වලටනේ සම්මාන දෙන්න ඕනේ" කියලා, ඊට පස්සෙ කමෙන්ට් කරපු ඇනෝ දාල තිබුනේ "මේවට සම්මාන දෙන්නේ කොහොමද, මේ පෝස්ට් එක ආන්ඩුවට කඩේ ගිහිල්ල නෑනේ" කියලයි. ඉතින් මම ඇහුවේ "සම්මාන හම්බවෙන්න ආණ්ඩුවට කඩේ යන්න ඕනේද ?" කියලා විතරයි.

උඹ ඒ මම දාපු පොඩි කමෙන්ට් එක අල්ලගෙන ගහක් ගලක් ගානේ දුමියා කුහකයි, මෙන්න මූ සම්මාන හම්බවෙච්ච ඔක්කෝටම කුහක කතා කියනවා කිය කියා ගොන් පාට් එකක් දාගත්තම මට හිනා වෙලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑනේ බං.....

අනික උඹ මාව කුහකයෙක් විදිහට හංවඩු ගැහුවාම, මමත් ඒක එහෙමයි කියලා පිළිගන්නේ, මම පොදුවේ ගත්තොත් කුහක කම් නිහීන කරපු රහත් වෙච්ච එකෙක් නෙවන නිසයි.

දැන් මම ඒ කියපු එකත් අල්ලගෙන, දුමී සම්මාන හම්බවෙච්ච උන්ට කුහුක කම් කලා කියා පිලි ගත්තා යයි කිය කියා යන එක උඹ වලිගේ පාගත්ත සීන් එකක් කියලා මට තේරෙන නිසා, ඒකටත් මට මහා ලොකු දෙයක් කරන්න විදිහක් නෑ. ඒක එහෙම නෙමෙයි කියලා ඒක පෲව් කරන්න අර සීතා කලා වගේ ඇවිලෙන ගිණිගොඩකට පනින්න මම ලෑස්ති වෙන්නෙ මොකටද.....!

දැන් මේ අපි ටික දෙනෙක් කතාවෙලා පොඩියට පටන් ගත්ත "බ්ලොග් වසන්තය" ගැන උඹට ලොකු අවුලක් තියෙනවා කියලා පේනවා...මට තේරෙන්නෙ නැත්තේ ඒ අවුල මොකක්ද කියලා..... නැවත නොලියපු එකෙක් හරි මේකෙන් කික් ස්ටාර්ට් එකක් අරගෙන අවුරුද්දට එක පෝස්ට් එකක් දැම්මත්, මම නම් කියන්නේ "බ්ලොග් වසන්තය සාර්ථකයි" කියලා....

අනික මටත් දිගටම ලියන්න අදහසක් නෑ.... මමත් ඔය කම්මැලි නැති වෙච්ච වෙලාවට යලට මහට මොනා හරි පෝස්ට් එකක් දාන්න ඉඩ තිබ්බත් ඒකේ පිළිවෙලක් තියෙන එකක් නෑ.....!

ඇත්තටම් මම මේ උඩ ලියපු ටික ලියන්න හිතාගෙන හිටියේ නෑ....මේකත් දැන් අපරාදේ කියලා හිතෙනවා.....මේ වෙලාවේ කට කහන කතාවක් ලිව්වනම් සීයකට හමාරකට කියවන්න තිබුනා..... :)දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-86636000339530250702015-04-13T07:32:09.100+05:302015-04-13T07:32:09.100+05:30අප්පා මම හිතුවේ චෙෆාකි නැව් නැගලා කියලා . මේ ඉන්නේ...අප්පා මම හිතුවේ චෙෆාකි නැව් නැගලා කියලා . මේ ඉන්නේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-67099373213403247252015-04-12T22:00:25.392+05:302015-04-12T22:00:25.392+05:30උඩ කොමෙන්ට් එක "දැනටත් ලියන උන්..." කියල...උඩ කොමෙන්ට් එක "දැනටත් ලියන උන්..." කියලා වෙනස් වෙන්න ඕන..

කොහොමත් දුමියට මගේ රෙස්ක්පෙට් එක මෙන්න.. සම හරක් නම් මචෝ ඔන් ලයින් ඉඳලා වැනිෂ් වෙනවා.. එහෙම වෙලා කොමෙන්ට්ස් දානවා "ඇනෝ" ද මොකක්ද නමකින්..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-80156086289174970482015-04-12T21:56:56.864+05:302015-04-12T21:56:56.864+05:30සිංහයා... උඹ මම ගැන හිතන විදිය මට නවත්තන්න බෑ.. ඒත...සිංහයා... උඹ මම ගැන හිතන විදිය මට නවත්තන්න බෑ.. ඒත් උඹ එහෙම නරුමයෙක් නොවන බව මම දන්නවා. දුකා හම්බ වෙලා නැති උනත් දුකයි උඹයි එක කැටගරියේ දාල ෆුල් රෙස්පෙට් එක දෙනවා.

ඒ වගේම දුමියා හැංගිලා ගහන්නේ නැතිව, ඌට කරපු චෝදනාවට නමින්ම ඇවිත් කෙලින් කතා කරපු එකට මගේ රෙස්පෙට් එක.

ඒ වගේම උඹලා හොඳටම දන්නවා.. කෙල්ලෙකුට කිසිම දෙයක් ලියන්න දෙන්නේ නැති, අළුත් එකෙකුට ඉදිරියට එන්න නොදෙන, උන්ට ලිවිල්ල එපා කරවන තිරිසන් නරුමයෝ සෙට් එකකුත් මේකේ ඉන්නවා කියලා. උන් මට නම් හම්බ වෙලාත් තියෙනවා. මම හිතන්නේ උඹත් උන් කව්ද කියලා හොඳට දන්නවා.

පරණ උන් කියලා මම ගහන්නේ උඹලට නෙමෙයි ඒ කාළකන්නින්ට. ඇත්තටම උඹ මගේ සින්දුවට කොමෙන්ට් එකක් නොදාපු එකට මගේ හිත රුදුනා. ඒ පෝස්ට් එක ටිකක් වැඩියෙන් තියලා තිබුනෙත් උඹ නිසා. ඒත් එතන කොමෙන්ට් නොකර මෙතන කොමෙන්ට් එකක් දාන්නේ. උඹේ තියෙන තරහට..

උඹ හොඳටම දන්නවා සිංහල බ්ලොග් අදගෙන යන්න මාතලන් කරන දේ. ඒ දේ කවුරුන් හෝ අගය කරපු එකට මම රෙස්ක්පෙට්.. ඒත් ඒවා ඉල්ලලා ගත්ත ඒවා නෙමෙයි.. ඒ කාළේ ලියපු උන් මෙළෝ දානයක් නොලියා... ලියන එකාට මක්කා හරි ඉල්ලන්නේ නැතිව පුක දෙන්නේ නැතිව.. කවදාවත් නොදන්න නොදැකපු පිරිසකගේ ඇගයීමට ලක් උනාම. ඒවා හෙලා දකින් උන්ද නරුමයො.. එහෙම නැත්නම් කවදාවත් නිතිබුන වසන්තයක් හදාගෙන කුලප්පු වෙච්ච උන්ද නරුමයෝ කියලා අනාගතය තීරණය කරාවි..

හැමදාම ටැබූලා ගැන කතා කර ඉඳලා වැඩක් නෑ.. ඒ වගේම උඹ කිව්වා වගේ මාතලන්ට ෆයිට් එකක් දෙන්න කෙනෙක් හැමදාම නැති වෙන්නත් ඕන නෑ.

මම හැමදාම කිව්වේ හොඳම බ්ලොග් එකේ සම්මානේ "බස්සිට" හිමි විය යුතුයි කියා.. බස්සිලත් හැමදාම ඉන්න එකක් නෑ.. ඒ වගේම අළුතෙන් ලියන්න එන උන්ට ගහලා එලවලා දාන පඩත්තලයෝ නැති වෙන එකකුත් නෑ..

ඒත් කොමෙන්ට්ස් වලින් පවා ඉතිහාසය කතා කරන සම හරක් නම් මට අරහන්...

උන් ළිං මැඩියෝ.. එක්කෝ පට්ට කුහකයෝ...

යහපතක්ම වේවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-903946780178384482015-04-12T19:58:55.440+05:302015-04-12T19:58:55.440+05:30//මොකා මොනවා ලිව්වත් අළුතෙන් ආපු පොඩි උන් එක්ක හැර...//මොකා මොනවා ලිව්වත් අළුතෙන් ආපු පොඩි උන් එක්ක හැරෙන්නවත් බෑ මහත්වරුනේ...//

හෙහ් හෙහ් ඉතින් කවුද බං නෑ කිව්වෙ? උඹට කවුරුහරි කිව්වද ඒක එහෙම නෙමෙයි කියල?

දැන් ටැබූ, (හිටපු ) මාරය, සුදන්ත සාදු, දුකා වගේ ජීවිත අත්දැකීම් විවරණය කරන්න පුලුවන් මිනිස්සු නැති උනාට, පරිකල්පනය ඉහල, රස වෙනස් බස්සිල ඉවාන්ල වගේ පිරිසක් ඉන්නව ( ඉස්සරට් ටොපිය වගේ එක දෙකක් තිබ්බ ඔහොම ලියන. ඒත් උන් මතු උනේ නෑ ). කකාල මලාට රසිකල ඉන්නව. ඉතින් ඔහොම ගියාවෙ.කවුරු හරි ලියන්න උන්නෙව ඕනෙ.

මාතලන්, උඹ අලුත් උන් හොඳයි, පරණ උන් චොර කියල යම් බෙදීමක් ඇති කරල, ඒ තුලින් අලුත් උන් වෙනුවෙන් පෙනී ඉන්න පැරණි බ්ලොග් කරු සූර වීර මාතලන් වෙන්න හීන දකිනව වෙන්නත් පුළුවන්. ඒක උඹෙ අයිතිය. ඒත් මේක කාගෙත් පොදු අවකාෂයක්. හොඳනම් ලියන ඒව කියවල කමෙන්ට් කරහන්, නැත්තන් අල්ල දාහන්. මොකට වද වෙනවද මූ අලුත් උන්ට වඩා හොඳද නරකද කිය කිය?
ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-57455937959627103912015-04-12T19:36:04.922+05:302015-04-12T19:36:04.922+05:30//"මොකා මොනවා ලිව්වත් අළුතෙන් ආපු පොඩි උන් එක...//"මොකා මොනවා ලිව්වත් අළුතෙන් ආපු පොඩි උන් එක්ක හැරෙන්නවත් බෑ මහත්වරුනේ..."//

එකඟයි.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91341788935246643162015-04-12T15:55:57.289+05:302015-04-12T15:55:57.289+05:30උඹලට ඇත්ත කිව්වාම තමයි මල පනින්නේ..
අර දේශකයා දාප...උඹලට ඇත්ත කිව්වාම තමයි මල පනින්නේ..

අර දේශකයා දාපු කින්ඩි පෝස්ට් එහෙම කිසි අවුලක් නෑ නේ..

ඇත්ත කතා කරන එකාට හැමදාම බින්දුව.. බින්දුව නෙමෙයි.. සුදු බින්දුව..

මොකා මොනවා ලිව්වත් අළුතෙන් ආපු පොඩි උන් එක්ක හැරෙන්නවත් බෑ මහත්වරුනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-25624574699807575202015-04-12T15:51:44.895+05:302015-04-12T15:51:44.895+05:30මම නම් දැක්කේ උඹයි මාරයයි ලියපු ඒවා විතරයි..
ලියන...මම නම් දැක්කේ උඹයි මාරයයි ලියපු ඒවා විතරයි..

ලියන උන් පෝස්ට් දැමීම ජෝක් එකක් නෙමෙයිද බං... මට නම් ඒක ජෝක් එකක්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-61587870366345505722015-04-12T15:47:26.898+05:302015-04-12T15:47:26.898+05:30දුමියා මාරයා නැවත් ලියන එක් ගැන මුලින්ම සතුටු උන ක...දුමියා මාරයා නැවත් ලියන එක් ගැන මුලින්ම සතුටු උන කෙනෙක් තමයි මම.. මම හැමදාම ලියන්න කියන නම් අතරේ මුන්ගේ නම් හැමදාම ලිය උනා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-58821843880898021292015-04-12T15:45:32.539+05:302015-04-12T15:45:32.539+05:30ඔව් ඒ මාතලන්ම තමයි ඇයි මොකක්ද අවුල...
ඒක කුහක කොම...ඔව් ඒ මාතලන්ම තමයි ඇයි මොකක්ද අවුල...

ඒක කුහක කොමෙන්ට් එකක් කියලා දුමියම පිලි ගත්තා...

ඌ එතනදි සම්මාන් ලැබුන ඔක්කෝම බල්ලා මාක් දාලා.. ඒ උළෙලම ගර්හාවට් ලක් කරපු එක කලේ..

ඒකට කියන්නේ කුහක කම තමයි.. වෙන නමක් තියෙනවා නම් කියන්න..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-85547253386266976922015-04-12T05:45:58.684+05:302015-04-12T05:45:58.684+05:30මෙහෙම හරි අපිත් ඉන්නවා කියලා පෙන්නන එකනම් හොඳයි. ක...මෙහෙම හරි අපිත් ඉන්නවා කියලා පෙන්නන එකනම් හොඳයි. කොහොමත් අප්‍රේල් මාසේ වෙත්දී බ්ලොග් ලෝකේ පොඩ්ඩක් රොක් වෙලා එනවා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-54716481227295667162015-04-11T23:13:03.380+05:302015-04-11T23:13:03.380+05:30මම නම් දකින විදියට බ්ලොග් වසන්තය සාර්තකයි. මෙච්චර ...මම නම් දකින විදියට බ්ලොග් වසන්තය සාර්තකයි. මෙච්චර සාර්ථක වෙයි කියලා මේක පටන් ගන්නකොට අපි කීප දෙනාවත් හිතුවේ නෑ....! හැමෝගේම තියෙන්නේ ලොකු උද්යෝගයක්. ගෲප් එකේ මේ සතියට දෙකට සාමාජිකයෝ 350 පැනලා ඉන්නේ....! පරණ අළුත් කියලා නෑ සෑහෙන්න හොඳ පෝස්ට් ටිකක් දවසකට එකතු වෙනවා.....!

බ්ලොග් කියවන අයට දැන් තියෙන ප්‍රශ්නේ, මේවා ඔක්කොම කියවලා වචනයක දෙකක කමෙන්ට් එකක් කරන්නේ කොහොමද කියලා......!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.com