tag:blogger.com,1999:blog-9077317046398053740.post4963572523246207679..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: සරල තුමාchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-9077317046398053740.post-85093557625843503282019-09-26T21:45:49.974+05:302019-09-26T21:45:49.974+05:30අතුල, Blog එකට අවා. විවේකීව බ්ලොග් එකේ ඇවිදලා බලලා...අතුල, Blog එකට අවා. විවේකීව බ්ලොග් එකේ ඇවිදලා බලලා කියන්නම්.Anonymoushttps://www.blogger.com/profile/04628209329048506360noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-6295422859333861182019-06-08T13:38:08.976+05:302019-06-08T13:38:08.976+05:30හැන්ගර් මෑන්හැන්ගර් මෑන්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-24382885464302443102019-06-02T09:09:57.006+05:302019-06-02T09:09:57.006+05:30Not that complicated.....🤣Not that complicated.....🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30094271146184527762019-06-02T09:09:12.656+05:302019-06-02T09:09:12.656+05:30ඒ උනාට 2015 කන්ටෙක්ස්ට් එකේ ඉඳන් හිතනකොට මේකා අඤ්ඤ...ඒ උනාට 2015 කන්ටෙක්ස්ට් එකේ ඉඳන් හිතනකොට මේකා අඤ්ඤකොරොස් කොඩිවිනයක් කියල හිතෙන්නේ නෑ නේද හැට්ටර් මල්ලි....?
කෝකටත් හොඳට හිතල බලල තීරණ ගනීවි මේ අවුරුද්දේ අග අපේ මිනිස්සු...ඇතිවෙලානෙව ඉන්නේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-31684328174427215772019-06-02T09:06:21.394+05:302019-06-02T09:06:21.394+05:30තම තමන්ගේ ගුන වැයීම ඉතින් කොමන් දෙයක් අපි හැමෝම කර...තම තමන්ගේ ගුන වැයීම ඉතින් කොමන් දෙයක් අපි හැමෝම කරන කෙරෙන.......ඒත් ඕනවට වඩා මොන දේ උනත් කොලාම අනිසි විපාක ලැබෙනව නොව සුදීක....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27500115877086604802019-06-02T06:38:34.902+05:302019-06-02T06:38:34.902+05:30මේ කෙමෙන්ට් එක සරලයි වගේ පෙනුනට හෙන කෙම්පිකෙටෙඩ්
එ...මේ කෙමෙන්ට් එක සරලයි වගේ පෙනුනට හෙන කෙම්පිකෙටෙඩ්
එල ද බ්රාඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-7060821902814269122019-05-23T15:09:12.080+05:302019-05-23T15:09:12.080+05:30තමන්ගේ ගුණ වයා ගන්න එවුන්ගේ මොනවා හරි අඩුවක් කොහොම...තමන්ගේ ගුණ වයා ගන්න එවුන්ගේ මොනවා හරි අඩුවක් කොහොමත් තියෙනවා. සරළ කිවුවොත් සංකීර්ණයි. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-61899730382059470492019-05-22T20:55:34.958+05:302019-05-22T20:55:34.958+05:30සරළ නෙවෙයි කිරළ. මැද්දේ පණුවෝ.
බෝල්පොයින්ට් පෑනෙං ...සරළ නෙවෙයි කිරළ. මැද්දේ පණුවෝ.
බෝල්පොයින්ට් පෑනෙං අස්සං කොරන කොටම හිතුනේ නැද්ද සෑර් මේකා ගල් පලං මද කාපු (ලුණුත් නැතුවම) එකෙක් කියල.
ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91453310806203054672019-05-22T13:27:36.367+05:302019-05-22T13:27:36.367+05:30Just like you....🤣Just like you....🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-83220414291970573972019-05-22T11:50:02.209+05:302019-05-22T11:50:02.209+05:30ඇත්තටම සරලයි කිව්වාට complicated නේන්නං ඇත්තටම සරලයි කිව්වාට complicated නේන්නං Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73498810641781591772019-05-22T10:10:29.744+05:302019-05-22T10:10:29.744+05:30https://drackey.blogspot.com/2017/08/blog-post.htm...https://drackey.blogspot.com/2017/08/blog-post.htmlPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-8898802092296181122019-05-21T22:53:07.383+05:302019-05-21T22:53:07.383+05:30හොද වැඩේ හැලපයියට
හොද වැඩේ හැලපයියට
ලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-68108949414246327482019-05-21T22:51:11.184+05:302019-05-21T22:51:11.184+05:30කෝ ඩ්රැකී ඒ පෝස්ට් එක ..නෑ නොව...! 🤣
මෙහෙමයි...ප...කෝ ඩ්රැකී ඒ පෝස්ට් එක ..නෑ නොව...! 🤣
මෙහෙමයි...පටන් ගැනීම හෝන් එකකින් වගේ සරල වෙන්නෙපැයි...බලමු අපි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-71343587632742187972019-05-21T22:49:53.999+05:302019-05-21T22:49:53.999+05:30හෝං ගහන විරෝධතාවයක් සංවිධානය කරලා තිබුනද ඊයේ .....හෝං ගහන විරෝධතාවයක් සංවිධානය කරලා තිබුනද ඊයේ .......... යකෝ දන්නෙත් නැ ... දන්නවනං එනවා ....... මට පත්තරේ බලන්ඩ බැරි උනා ...... ඒකෙන් දැක්කේ නෑ ......... තාම vpn එන්නේ ..... කොයි වෙලේද දන්නේ නැනේ .... ඒක හින්දා ගලවන්නේ නැ ....... ඒකෙන්ම එනවා ....... වෙනදට නොපෙනෙන තැන් ...ඒක නිසා පේනවා ........
ලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53947764012624409172019-05-21T22:17:40.890+05:302019-05-21T22:17:40.890+05:30එක කාලයක් අපේ අර ප්රසිඩන්ට් කෙලින්ම නම කියල කතා ක...එක කාලයක් අපේ අර ප්රසිඩන්ට් කෙලින්ම නම කියල කතා කළා කියපු (https://drackey.blogspot.com/2017/08/blog-post.html) තීෆ් එකවුන්ටන්ට් කියන්න පුරුදු වෙලා හිටියා වගේ,

"ඔය යකා පිස්සෙක්...!"

ඒ නිසා වැඩිය වචන නාස්ති කරන්න එපාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-35589899921049632162019-05-21T22:11:14.591+05:302019-05-21T22:11:14.591+05:30මිහින්තලේ සිංහ පොකුණෙ දැන් සිංහ මූණ නෑනෙ. ඒත් 1860...මිහින්තලේ සිංහ පොකුණෙ දැන් සිංහ මූණ නෑනෙ. ඒත් 1860 විතර තිබිල තියෙනව. ඒකෙ පොටෝ එකක් තිබුණා www.imagesofceylon.com එකේ. ඒකත් ඔය වගේ ගෙඩි ගෙඩි දත් තියෙන, රවුං රවුං කේසර තියෙන ලොකු බෝල ඇස් තියෙන මූණක් තිබුණෙ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51760166459618109822019-05-21T20:05:25.167+05:302019-05-21T20:05:25.167+05:30ලේස්තිවෙනව මිසක් වෙන මොනවද මෙයා...කාලේ හරි නොව.......ලේස්තිවෙනව මිසක් වෙන මොනවද මෙයා...කාලේ හරි නොව....!!!

ට්රයි එකක් දීලා බලන්නය කියල හිතුවෙ හිටං...!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-60983331334554889212019-05-21T20:03:50.852+05:302019-05-21T20:03:50.852+05:30දනිමි....!!දනිමි....!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-75077422415362809172019-05-21T20:03:17.472+05:302019-05-21T20:03:17.472+05:30එපා දෙයියෝ...මගේ ඔලුව පලාවි...!!එපා දෙයියෝ...මගේ ඔලුව පලාවි...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-79575863876454875662019-05-21T19:56:40.944+05:302019-05-21T19:56:40.944+05:30මෙහෙම බරසාරව නැතිව සරලව කියනවද මොකාටද අඳින්න හදන්න...මෙහෙම බරසාරව නැතිව සරලව කියනවද මොකාටද අඳින්න හදන්නේ කියලා.නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-49721322870417760622019-05-21T17:36:42.946+05:302019-05-21T17:36:42.946+05:30අපිටනම් මෙව්වා ගැන තේරුමක් නෑ හිටං...අපිටනම් මෙව්වා ගැන තේරුමක් නෑ හිටං... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-26506154417232685182019-05-21T15:43:05.633+05:302019-05-21T15:43:05.633+05:30තාත්තට කියන්නං
- චතුරිකාතාත්තට කියන්නං

- චතුරිකාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84014155697769254712019-05-21T12:24:30.457+05:302019-05-21T12:24:30.457+05:30අන්නේකයි.....🤣🤣🤣🤣අන්නේකයි.....🤣🤣🤣🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-7380024503791327102019-05-21T11:51:55.078+05:302019-05-21T11:51:55.078+05:30මේ පෝස්ට් එක සරලයි කියල පෙනුනට එහෙම නෑනෙ. හෙන කොම්...මේ පෝස්ට් එක සරලයි කියල පෙනුනට එහෙම නෑනෙ. හෙන කොම්ප්ලිකේටඩ් ඉෂු එකක් නේද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-56039072377627721742019-05-21T11:31:50.608+05:302019-05-21T11:31:50.608+05:30අඩුගානේ පනුවෙක්වත් උනානං අපිට ඇමට ගන්න තිබුන..බයිස...අඩුගානේ පනුවෙක්වත් උනානං අපිට ඇමට ගන්න තිබුන..බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිලල වගේ ඇවිදිනකොට දිව විකාගෙන මැරෙන්න හිතෙනව බං මල විලිලැජ්ජාවේ...කරගත්ත වැඩක් අපිත්...දුම්මල ගහල එලවන්න තිබ්බ යකෙක් බූතයෙක් කුම්බාන්ඩයෙක්වත් උනානං..මේකා නං හනුමා වගේ බං...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com