tag:blogger.com,1999:blog-9077317046398053740.post3408591597662828954..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: පාලුහිතෙනව.....!chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-9077317046398053740.post-2397239110675645562019-05-12T10:05:35.083+05:302019-05-12T10:05:35.083+05:30අඳ බාලයොන්ට රටකරන්න දුන්නම වෙන වැඩ මෙව්වා...!අඳ බාලයොන්ට රටකරන්න දුන්නම වෙන වැඩ මෙව්වා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-38782437259964869482019-05-12T10:04:08.327+05:302019-05-12T10:04:08.327+05:30නාගරීකරණයේ එක පැත්තක් තමා තාප්ප...ඒකෙම දියුනුම පැත...නාගරීකරණයේ එක පැත්තක් තමා තාප්ප...ඒකෙම දියුනුම පැත්තක් තාප්ප අරන් දැමීම..හැබැයි සාමකාමී රටක මිසක් කොයිවෙලේ ඩෝං පටෝං රටක තාප්ප නෙවී බංකර් ඕනී වෙන්නේ...!
ආපහු මුලටම කරකෝගත්තානේ අපි අපේ රටේ කරුමේ ඉතින්...!
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-77571917611533343942019-05-11T11:30:00.647+05:302019-05-11T11:30:00.647+05:30වැට නැතුව පාළු හිතිච්ච උදවිය වැටවල් ගහන්න හිතාන කර...වැට නැතුව පාළු හිතිච්ච උදවිය වැටවල් ගහන්න හිතාන කරන වැඩනේ ඔය...
හැබැයි ඉතින් වැට ගහන්නෙ අර වඳුරෝ ගෙවල් හදනවා වගේ...
අන්තිමට වැටත් නැහැ, ගෙටත් හොරු පැනල මංකොල්ල කාල ගේ බිමටම සමතලා කරලා දායිද මන්දා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-47506567616212866202019-05-11T00:23:41.249+05:302019-05-11T00:23:41.249+05:30අපේ ගමේනං තාප්ප දාන්නෙ ළමයි කාපට් පාරෙ යන වාහනවලින...අපේ ගමේනං තාප්ප දාන්නෙ ළමයි කාපට් පාරෙ යන වාහනවලින් බේරගන්න. ඒත් කවුරුහරි ගෙදරට එනකොට, අපි කාගෙ හරි ගෙදරකට යනකොට, ඉස්සර තිබුණු නිදහස දැන් නෑ. හෙණ පැකිළීමක් දැනෙනව.

බයිද වේ, අපේ ගමේ මුස්ලිම් අය නෑ. ළඟම මුස්ලිම් ප්‍රදේශය තිහාරිය. එහෙ ගියොත් අපට ඇපත් නෑ වගේ හැඟීමක් දැනෙනව... අනේ මන්දන්නෑ අපි වගේ අවාසනාවන්ත රටක්... ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-79837933710120460222019-05-10T11:24:20.973+05:302019-05-10T11:24:20.973+05:30ඔය කියන විදියට, බරාන්දයයි ඉස්තෝප්පුවයි තැන් දෙකක් ...ඔය කියන විදියට, බරාන්දයයි ඉස්තෝප්පුවයි තැන් දෙකක් නේද...ඉන්ගිරිසියෙන් රියර් වැරෙන්ඩා ෆ්රන්ට් වැරෙන්ඩා කියන්න පුලුවන් නේද...ඉස්තෝප්පු සාල වගේ වචන ලංදේසි වචන නේ...ප්‍රාජේ කිව්වනේ වැරෙන්ඩා කියන්නේ ඉංග්‍රීසි වචනයක් කියලා..ඉතින් ෆ්රන්ට් ඇන්ඩ් රියර් වැරෙන්ඩා කියන එක හරි...ඉස්තෝප්පු කැල්ලත් ඉස්සරහයි ගෙයි පිටිපැත්තෙයි තියෙන්නත් ඇහැකි නේ අටං අයියේ...?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-76858077380796297892019-05-10T10:48:36.731+05:302019-05-10T10:48:36.731+05:30මායිම් කිව්වම මතක් උනේ...ඇත්තටම අපි දූපතක් නොවී මා...මායිම් කිව්වම මතක් උනේ...ඇත්තටම අපි දූපතක් නොවී මායිම් තියෙන රටක් උනානං දේවල් මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුනා..එතකොට එක්ස්පෝසර් එක වැඩියි, බෙදා හදාගන්න පුරුදු වෙනව, තවත් අයත් ලෝකේ ඉන්නවය කියන එක දැනෙනව. ....!
තාප්පත් ඕනි ඉතින් අල්ලපු වැටේ මෑන්ස් කචල් නං...🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53819997855242233072019-05-10T09:52:38.587+05:302019-05-10T09:52:38.587+05:30බරාන්දය කියන්නේ නිවසේ පිටුපසින් තියන ඔවැනිම කුස...බරාන්දය කියන්නේ නිවසේ පිටුපසින් තියන ඔවැනිම කුස්සිය සහ ප්‍රධාන ගෙය සම්බන්දකරන කොටසට නේද .......... මං පොඩි කාලේ අපේ මහගෙදර ඉස්සරහා තිබුනා ඔය කියන විදිහේ ඉස්තෝප්පුවක් සහ ඉස්තෝප්පු කාමරයක් ... ඒකේ තිබුනේ ලීකනු නෙමෙයි ... කබොක්සහ වැලි මැටි කනු.... දෙකක්... පිටි පස්සෙත් තිබුනා එහෙම කොටසක් ... ඒක හරහා තමයි කුස්සිය සම්බන්ද උනේ ... අන්න ඒ කොටසට කියුවේ බරාදය කියලා ........ තව ගෙවල් දෙකක් මට මතකයි ........ඒ ගෙවල් වලත් ඉස්සරහ තිබුනේ ඉස්තෝප්පුව ...පිටිපස්සේ බරාදයලක්මාල් කන්දෙවිදානෙhttps://www.blogger.com/profile/17899629591793616834noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40045686497006249072019-05-10T09:00:09.903+05:302019-05-10T09:00:09.903+05:30අපහු පස්සට ගිය එක ගැන නම් පුදුම දුකක් දැනෙන්නේ.
අල...අපහු පස්සට ගිය එක ගැන නම් පුදුම දුකක් දැනෙන්නේ.
අල්ලපු ගෙදර එකා මායිම් වලට මරා ගන්න එක නම් අඩු වෙලා ගියා තාප්ප බැඳිල්ල නිසා. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-80617587588229426152019-05-10T07:51:12.207+05:302019-05-10T07:51:12.207+05:30Hmm hmm....!Hmm hmm....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-66980487480971046922019-05-09T13:17:13.573+05:302019-05-09T13:17:13.573+05:30මම නං ආසා වැට කොටු බැමි නැති නිවහල් පරිසරයක ඉන්න ඉ...මම නං ආසා වැට කොටු බැමි නැති නිවහල් පරිසරයක ඉන්න ඉතින්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-50214212809566807262019-05-09T13:00:14.537+05:302019-05-09T13:00:14.537+05:30@සුදීක, මම අන්තිමට දාපු පෝස්ට් එක දවස් තුන හතරකට උ...@සුදීක, මම අන්තිමට දාපු පෝස්ට් එක දවස් තුන හතරකට උඩදි කියෙවුව. ඒ උනාට ඒ වෙලාවෙ ඒ මැසිමෙන් කොමෙන්ට් කරන්න පුලුවන් කමක් තිබුණෙ නෑ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-17667120604730136522019-05-09T12:53:32.918+05:302019-05-09T12:53:32.918+05:30වැටවල්, තාප්ප, ගේට්ටු හදන අයටත් අවුරුදු දහයකට සැරය...වැටවල්, තාප්ප, ගේට්ටු හදන අයටත් අවුරුදු දහයකට සැරයක්වත් වැඩක් තියෙන්න එපැයි බොස්.
Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-3014272097085579802019-05-09T11:38:41.434+05:302019-05-09T11:38:41.434+05:30රොලේ නැති උනාට මම මාතගේ සින්ඩියෙන් ඔයාව කියවනව...ඔ...රොලේ නැති උනාට මම මාතගේ සින්ඩියෙන් ඔයාව කියවනව...ඔන්න ඇඩ් කලා රෝලටත්..හුඟ කාලෙකින් මම බ්ලොග් එක අප්ඩේට් කලේ....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-82035904353578065302019-05-09T11:27:28.333+05:302019-05-09T11:27:28.333+05:30කියවලාම කමෙන්ට් කරන එක ඇඟට ගුනයි නැද්ද....!කියවලාම කමෙන්ට් කරන එක ඇඟට ගුනයි නැද්ද....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-14230420762483793912019-05-09T11:26:20.090+05:302019-05-09T11:26:20.090+05:302009න් පස්සේ කොළඹ තාප්ප සහ යකඩ වැටවල් අයින් කරන්න ...2009න් පස්සේ කොළඹ තාප්ප සහ යකඩ වැටවල් අයින් කරන්න එක හේතුවක් තමා සාමාන්‍ය ජනතාවට නිදහස සහ ආරක්ෂාව ගැන ඉබේම පණිවිඩයක් දීම...චෙක් පොයින්ට්ස් අරන් දාලා පාරවල් ඇරියට වඩා ලොකු නිදහසක් ෆීල් උනා ඒ තාප්ප අරන් දැමිල්ලෙන්...!
මම ලංකාවෙ සමහර පැති වල දැකලා තියෙන පොඩි කඩවල් යකඩ ග්‍රිල් වලින් වහගෙන තමා බිස්නස් එක කරන්නේ..ඒකෙන් පෙන්නුම් කරනව ඒ පැති වල තියෙන ආරක්ෂාවේ පදම..සුදීක කියන කථාව, ඒ කිව්වෙ තාප්පේ උස සහ ඊට උඩින් ඇති ග්‍රිල් වැට වගේ දේවල් ඇත්තටම නියම දර්ෂකයක් තමා ඒ පරිසරය ගැන නිවැසියන්ගේ තියෙන විශ්වාසය....මම නිවාස ආශ්රයෙන් සමීක්ශණයක් කරා ඒ දවස්වල මොරටු විශ්වවිද්‍යාලෙ ඉන්න කාලේ, නිවැසියන්ගේ පර්සනැලීටීස් සහ ඇටිටියුඩ්ස් සහ ගෘහනිර්මාණය අතර තියෙන කනෙක්ෂන් එක හොයන්න..මරු මරු දේවල් එලියට ආවා ඒකෙන්...වැඩේ සාර්ථක කරගන්න ඕනි නිසා පාවිචිචි කලේ ආකිටෙක්ට්ලා තමන්ටම නිර්මානය කරපු ගෙවල්....ඉයර් මාස්ටර්ගේ ගේත් පාවිච්චි කලා සමීක්ශණයට...බෝම අමාරුවෙන් ඩෙසර්ටේෂන් එක පාස් කරගත්තේ එයා ගැන හොයාගත්ත දේවල් ලියලා.....:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-43654419778068819782019-05-09T11:15:16.547+05:302019-05-09T11:15:16.547+05:30නෑනේ...71 න් පස්සෙ ආයෙත් 89දී ආවා...2009න් පස්සෙ ආ...නෑනේ...71 න් පස්සෙ ආයෙත් 89දී ආවා...2009න් පස්සෙ ආයෙත් 2019දී ආවා...ඉතින් කොහොමද අප්පා 20ක් ඉන්නේ....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-22440038058963444992019-05-09T11:08:36.184+05:302019-05-09T11:08:36.184+05:30අර දෙරණේ යන තුර්කි කතාව මුතු අහුර මම බලනවා. මේ වගේ...අර දෙරණේ යන තුර්කි කතාව මුතු අහුර මම බලනවා. මේ වගේ කතාවල් වලට මම ආස වෙන්න එක හේතුවක් තමයි, ඒ රටවල සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය වගේ දේවල් දකින්න ලැබෙන එක. මම මේ මොහොටකට කළින් මගේ මිත්‍රයා එක්ක කිය-කියා හිටියේ තුර්කියේ තාප්ප අඩි තුනක් විතරයි උස, ඉතිරි ටික ලී වැටවල් තියෙන්නේ කියළා. ඒකෙන් තවත් අතකින් ඒ රටේ සාමාන්‍ය ජන ජීවිතයට තියෙන ආරක්ෂාව ගැන දර්ශකයක් වශයෙන් පෙන්වනවා. අපිට මේකෙන් දර්ශකයක් හදා ගන්න පුළුවන්. ඒ රටක තාප්ප වල ඇවරේජ්(සාමාන්‍ය) උස, ඒ රටේ ආරක්ෂාව පිලිබඳ දර්ශකයක් කියළා. ඒ කියන්නේ ත්‍රස්ත වගේම හොර හතුරු කරදරත් අඩු, ඒකෙන් කියන්නේ තාප්පයේ උස හොරකම් වලට අනුලෝමව සමානුපාතිකයි කියළා. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36114153585262327872019-05-09T11:02:43.255+05:302019-05-09T11:02:43.255+05:30හරි මට තේරුණා මගේ බ්ලොග් එක පැත්තේ දෙමළ නයන්න්නා එ...හරි මට තේරුණා මගේ බ්ලොග් එක පැත්තේ දෙමළ නයන්න්නා එන්නත්තේ ඇයි කියළා. පාලුයි සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-65563311698308455962019-05-09T10:58:51.831+05:302019-05-09T10:58:51.831+05:30මම පහුගිය කාලේ පෘතුග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. ඒ නිස...මම පහුගිය කාලේ පෘතුග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා. ඒ නිසා මටත් මේක චෙක් කරලා බලන්න හිතුණා. ප්‍රදීප්ට වගේම. පොඩි පටලැවිල්ලක් වෙලා කියළා හිත හදා ගත්තා. මොකද ලිපියේ හරයට ඒවා වැඩක් නැති නිසා. ලිපිය බොහොම ගැඹුරුයි. හැබැයි ඔබතුමාගේ බ්ලොග් රෝලේ ඇවිද්ද පය නෑ. ඒක දා ගන්න ඊ මේල් එකක් එවන්නද ?සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-14340069170095928112019-05-09T04:57:01.294+05:302019-05-09T04:57:01.294+05:30හ්ම්,හිතාන උන්නේ අවුරුදු විස්සකට සැරයක් කියලා.දැන...හ්ම්,හිතාන උන්නේ අවුරුදු විස්සකට සැරයක් කියලා.දැන් දහයකට බැහැලද.අපි බෝම දියුණුයි ආයිබෝන්. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23795103903775617712019-05-08T23:25:17.862+05:302019-05-08T23:25:17.862+05:30මේක දිගයි. මේ වෙලාවෙ කියවන්න සුදුසු නෑ. හෙට උදේ කි...මේක දිගයි. මේ වෙලාවෙ කියවන්න සුදුසු නෑ. හෙට උදේ කියෝල කොමෙන්ට් එකක් දාන්නං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-55199578596317822342019-05-08T22:58:02.929+05:302019-05-08T22:58:02.929+05:30No worries....!
Didn't expect any comments tho...No worries....!
Didn't expect any comments though....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-35924008883081469702019-05-08T22:57:09.958+05:302019-05-08T22:57:09.958+05:30සෑහෙන කලක් යාවි ආයෙත් එතෙන්ට එන්න අපිට....!
අපි වි...සෑහෙන කලක් යාවි ආයෙත් එතෙන්ට එන්න අපිට....!
අපි විහින්ම කරගත් දෙයක් මේ...නිදහස හොයාගන්න කරපු දෙයින් තිබුන නිදහසත් නැති කරගත්තා හිටං...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-49245078474814716552019-05-08T19:42:11.214+05:302019-05-08T19:42:11.214+05:30 නෝ කමෙන්ට්ස් ............ නෝ කමෙන්ට්ස් ............ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-62879608477588907702019-05-08T13:53:08.729+05:302019-05-08T13:53:08.729+05:30ලබ්බෙ බෝම්බෙන් නැති උනේ අපේ නිදහස.
හිතවද ආයෙ ...ලබ්බෙ බෝම්බෙන් නැති උනේ අපේ නිදහස.

හිතවද ආයෙ කාලාන්තරයකට කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඇදුම් කැඩුම් ටික කිලෝ 85හේ බෑග් එක්ක ඔබාගෙන ලංකාව වටේ රවුමක් යන්න හිත නිදහස් වෙයි කියල. මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.com