tag:blogger.com,1999:blog-9077317046398053740.post3054238241098916262..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: ගැමියන් සන්තක කිරීම - මිල්ලගස් ආර - 03chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-9077317046398053740.post-39085703643564273072017-01-05T23:58:12.153+05:302017-01-05T23:58:12.153+05:30ඕක තමා මම මෙච්චර කලක් හිටියෙ මේ මගුල කියවන්න්න. ඇය...ඕක තමා මම මෙච්චර කලක් හිටියෙ මේ මගුල කියවන්න්න. ඇයි බන්, රබර් නෙ.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1192689399402155782017-01-04T15:34:57.915+05:302017-01-04T15:34:57.915+05:30//කොහොමත් ගැමියන් එක්ක වැඩ කරනකොට බොහෝම හෙමින් පාඩ...//කොහොමත් ගැමියන් එක්ක වැඩ කරනකොට බොහෝම හෙමින් පාඩුවේ කරන්න ඕනි..අපි නගරෙන් ගිහින් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන ස්පීඩ් එක වැඩිකලාම ඒ අය නිවනටත් ඉක්මනට යන්න තතමනවා...අනික ගම්වල මිනිස්සුන්ට පිටගම් කාරයෝ කියන සංකලපය ඉතා තදින් එබ්බවිලා තියෙනවා හිතන පතන විදිවල.//

මෙන්න කතාව.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-75546767544334781042017-01-04T14:54:38.460+05:302017-01-04T14:54:38.460+05:30ඇපි නිව් ඉයර් එකක් සර්....!ඇපි නිව් ඉයර් එකක් සර්....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-39064354529746274352017-01-04T14:54:16.382+05:302017-01-04T14:54:16.382+05:30අජිත් සහ සිය පවුලටත් සුබ අලුත් අවුරුද්දක් පතන්නෙමි...අජිත් සහ සිය පවුලටත් සුබ අලුත් අවුරුද්දක් පතන්නෙමි....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1650443664762458932017-01-04T10:46:53.734+05:302017-01-04T10:46:53.734+05:30වටිනම සහ උපාසක දානපතියන්ගේ හොට ඇනෙන්ඩ ඉතිරි ටික නං...වටිනම සහ උපාසක දානපතියන්ගේ හොට ඇනෙන්ඩ ඉතිරි ටික නං කියන්නම ඕන චෙෆා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27629500852418917632017-01-04T02:03:57.033+05:302017-01-04T02:03:57.033+05:30හැපී නිව් ඉයර් එකක් වේවා ...!!
ඉතුරු ටික කියවලාම ක...හැපී නිව් ඉයර් එකක් වේවා ...!!
ඉතුරු ටික කියවලාම කතාවට කමෙන්ට් එකක් දාන්නං .ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-52115454142172311342017-01-03T22:49:36.804+05:302017-01-03T22:49:36.804+05:30සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක් චෙෆාකි ඇතුළු පවුලේ ...සෞභාග්‍යයෙන් පිරි සුභ නව වසරක් චෙෆාකි ඇතුළු පවුලේ සැමට . ආපු වෙලාවක යන්න ඕනේ පන්සල බලන්න. ලස්සනයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40008188749745102042017-01-03T22:47:15.762+05:302017-01-03T22:47:15.762+05:30සැපවේවා!
බුදුගෙය සහ ධර්මශාලාව පංකාදු පහයි, මල් හ...සැපවේවා!

බුදුගෙය සහ ධර්මශාලාව පංකාදු පහයි, මල් හතයි. වැඩේ බොහොම අලංකාරයි. කතා දෙකක් නෑ.
හැට්ටර් ඉතින් ගමේ එක නිසා දන්නවා ඔය ගම්වල ඉන්න ලොක්කෝ එක්ක වැඩ කටයුතු කොරන එක බොහොම සීරු මාරුවට කොරන්ඩ ඕන විත්තිය. අනික ඔය ලොක්කොන්ගේ කණ්ඩායමුත් තියෙනවනේ. නැද්ද මන් කියන්නේ. එතකොට ඉතින් වැඩේ කිරිමෙල්...

ඕව වැඩක් නෑ. ඔය සෑර් ඔව්වට සලෙන්ඩ එපා. සැලෙන්ඩර් වෙන්ඩ යන්ඩත් එපා.
අපි මෙහෙම හිතමුකෝ. ඔය ලෝවාමහාපාය, ගඩලාදෙණිය, ඇම්බැක්ක හදපු (චෙෆ්) ආකියෝන්ටත් ඔය සන්තෑසියම වෙන්ඩත් ඇති. බලන්ඩකෝ දැන් තත්වේ.
තව අවුරුදු සීයක්, ඕන්නෑ පනාක් යනකොට, විචාරකල, ඇඩ්මිරල් ඉලංගකෝන්ල ට්‍රිප් යනවා වගේ, අලුත් කෂ්ටිය ඕව බලන්ඩ එයි. ඒ ගොල්ලෝ ඕව කලේ කවුද, කින්ද මන්ද කියල හොයල බලයි. නැද්ද මන් කියන්නේ.
එතකොට කාටද ආඩම්බර, අපි ඉන්ටනෙට් එකෙන් දන්න කියන සෑර් කෙනෙක් තමයි මේක කළේ කිව්වම.

ඕවට හිත නරක කොරගන්නවා එහෙම නෙවෙයි මේ අලුත් අවුරුද්දේ.
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-20754853553173088412017-01-03T10:50:35.155+05:302017-01-03T10:50:35.155+05:30ඒ පිංතූරේ දැම්මේ ඊලඟ කොටසේ ඉන්ට්‍රොඩක්ශන් එක හැටිය...ඒ පිංතූරේ දැම්මේ ඊලඟ කොටසේ ඉන්ට්‍රොඩක්ශන් එක හැටියට..ඇනේ ඔලුවටම වැදුනා මිටි පාර...ඕව නෙවෙයි තව මරු මරු ඒවා කරා ඒ අය...ඉන්නකෝ ලියනකන්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-17278771916709501192017-01-03T10:39:08.682+05:302017-01-03T10:39:08.682+05:30වැලි පෑගෙන්න මිඳුලට ගල් අතුරලා, ගන්ටාර කුළුනේ ලව්ස...වැලි පෑගෙන්න මිඳුලට ගල් අතුරලා, ගන්ටාර කුළුනේ ලව්ස්පීකරේකුත් බැඳල තියෙන්නේ සද්දේට සජ්ජායනා කරන්න. ඒවා වෙන්ටෑ පංසලක් තනා සසර කලකිරවා ගන්න හේතුවුනු කරුණුකරණාවලින් කීපයක්.

අපිත් ඔහොම පුන්යකරුමෙකට බොහොම වෙහෙසමාන්සිවෙලා දායකවුනා, ගමක පුස්තකාලයක් තැනුවා, දැන් ඒ ගමට දවලේ යන්නත් වස ලැජ්ජයි.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-41354498732892972932017-01-03T10:16:56.378+05:302017-01-03T10:16:56.378+05:30අනේ....!
එච්චරම අවුල්ද.....?අනේ....!
එච්චරම අවුල්ද.....?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40985043627694583132017-01-03T10:07:45.524+05:302017-01-03T10:07:45.524+05:30හපොයි...ඉඩ හම්බවෙච්ච හැටියෙම ලියලා ඉවරයක් කරලා දාන...හපොයි...ඉඩ හම්බවෙච්ච හැටියෙම ලියලා ඉවරයක් කරලා දාන්න ඕනි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23684572936172025872017-01-03T09:25:47.445+05:302017-01-03T09:25:47.445+05:30නැතුව නැතුව... චෙෆ්ටනේ මේ අපූරු සංසිද්ධියට මූණ දෙන...නැතුව නැතුව... චෙෆ්ටනේ මේ අපූරු සංසිද්ධියට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ..... හැබැයි ඉතින් වෙච්ච දේවල් නොකියා ඉන්නනම් එපා හොදේ...

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-71269223283137507072017-01-03T09:01:28.152+05:302017-01-03T09:01:28.152+05:30This comment has been removed by the author.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13118790389153451812017-01-03T08:40:23.441+05:302017-01-03T08:40:23.441+05:30මොකක් කමෙන්ට් කරන්නද කියලයි කල්පනා කරේ...මොකක් කමෙන්ට් කරන්නද කියලයි කල්පනා කරේ...රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-79081414478452744112017-01-03T05:43:04.810+05:302017-01-03T05:43:04.810+05:30කතන්දරේ ඉතුරු ටික කියවන්න බලාගෙන ඉන්නවා...කතන්දරේ ඉතුරු ටික කියවන්න බලාගෙන ඉන්නවා...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-79607060008334646372017-01-03T01:44:45.134+05:302017-01-03T01:44:45.134+05:30ඔයිට වඩා අහේතුක පොහොට්ටු පිපුනා නෙව මේරටේ....!!ඔයිට වඩා අහේතුක පොහොට්ටු පිපුනා නෙව මේරටේ....!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-82898473751357777512017-01-03T01:42:49.049+05:302017-01-03T01:42:49.049+05:30ඕකනේ..මේ ලෝකේ හිටියෙ එකම එක්කෙනයි බය සැක නැතුව දුක...ඕකනේ..මේ ලෝකේ හිටියෙ එකම එක්කෙනයි බය සැක නැතුව දුක්ඛ දෝමනස්ස බෙදා හදාගන්න..එයැයිතුත් මෙහෙම අන්ත පාවාදීම් කොලාම කොහොමෙයි අපිලා හුස්ම ගන්නේවත් ඉතින්...මීවිත මට ඇරැයුම් කරයි....!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-26262391762191132162017-01-03T01:40:27.531+05:302017-01-03T01:40:27.531+05:30ඉතිරුවා කියන්නේ දුමී දෝරේ ගියා හිටං..අර ප්රජාතන්ත...ඉතිරුවා කියන්නේ දුමී දෝරේ ගියා හිටං..අර ප්රජාතන්ත්රවාදේ වගේම....!
තැන්කූ ඔබේ සුපුරුදු කවි වැල්වලට...

2017 තව තව කව් සිතිවිලි පහල වේවා...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51234190647590986132017-01-03T01:38:13.540+05:302017-01-03T01:38:13.540+05:30අහ්ලන් වසාලන් හබීබී....!!අහ්ලන් වසාලන් හබීබී....!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-16634601989576197042017-01-03T01:37:40.057+05:302017-01-03T01:37:40.057+05:30උඹ මිල්ලගස් ආර හොඳ හැටි දන්නවනේ..මොකක් හරි නමක් දා...උඹ මිල්ලගස් ආර හොඳ හැටි දන්නවනේ..මොකක් හරි නමක් දාමුනේ ඒවගේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-56083168754261059682017-01-03T01:36:37.426+05:302017-01-03T01:36:37.426+05:30මටත් එපාම වෙලා ඉන්නේ සොඳුරු...ඔය හිතන තරම් ක්ලයිමැ...මටත් එපාම වෙලා ඉන්නේ සොඳුරු...ඔය හිතන තරම් ක්ලයිමැක්ස් එකක් නෑ අනේ මේකේ....ඉන්නකෝ ලියනකන් කවදහරි....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1062067838298965092017-01-03T01:35:18.718+05:302017-01-03T01:35:18.718+05:30අනේ මන්දා...ආයෙ වෙලාවක් එනකම්ම ඉමු නේ...!!!අනේ මන්දා...ආයෙ වෙලාවක් එනකම්ම ඉමු නේ...!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-55607107589064875012017-01-02T23:04:10.683+05:302017-01-02T23:04:10.683+05:30ඉතුරු හරිය තමයි රසවත්ම ටික තියෙනවා කියලා මට හිතෙන්...ඉතුරු හරිය තමයි රසවත්ම ටික තියෙනවා කියලා මට හිතෙන්නේ. ලියපන් ශෙෆෝ...

සුන්නත්වන් ජදීදාතුන් සයීදා.....Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-67281361389763297602017-01-02T22:58:22.589+05:302017-01-02T22:58:22.589+05:30ඔය මගුල පිපෙයිද බං...ඔය මගුල පිපෙයිද බං...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com