tag:blogger.com,1999:blog-9077317046398053740.post2438795680931713157..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: අපිchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-9077317046398053740.post-44896717069438099582019-12-15T15:22:26.931+05:302019-12-15T15:22:26.931+05:30This comment has been removed by the author.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-54791623594555744972019-12-09T21:16:00.580+05:302019-12-09T21:16:00.580+05:30😍😍chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-75511956674379928552019-12-09T21:15:46.350+05:302019-12-09T21:15:46.350+05:30රඹුටන් කවි....🤣රඹුටන් කවි....🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-79392720229995197852019-12-09T10:41:19.873+05:302019-12-09T10:41:19.873+05:30 “Absence is to love what wind is to fire; it exti... “Absence is to love what wind is to fire; it extinguishes the small, it inflames the great.”
― Roger de Bussy-Rabutin Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-17335931114390801352019-12-07T18:58:37.008+05:302019-12-07T18:58:37.008+05:30හා ඉතින් ඔයැයි කියනවනම්.... ලොකු අය කියන එවා පිලිග...හා ඉතින් ඔයැයි කියනවනම්.... ලොකු අය කියන එවා පිලිගන්න එපැයි....🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-22532480028437454412019-12-07T17:37:30.419+05:302019-12-07T17:37:30.419+05:30සිල්පරකොටන් විතරක් ඇතෑ
කෝ පීලි......?
කෝච්චියකට උන...සිල්පරකොටන් විතරක් ඇතෑ
කෝ පීලි......?
කෝච්චියකට උනත්
දුවන්න හැල්මෙ
කවදාවත් හමුනොවෙන
ඒ පීලි මත්තෙත්
ඉඳහිට පිපෙන එකනෙ වැඩේ
ඇබිත්තන් මල්....
කෝච්චිය දන්නවායැ මල් සුවඳ
හිත් පිත් නැති යකඩ යකා
දන්නෙම හීන පොඩිපට්ටම් කරගෙන
දුවන්න නොවැ.. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-81967567445831292252019-12-07T13:11:46.875+05:302019-12-07T13:11:46.875+05:30පාළුව වැඩියෙන්ම දැනෙන්නේ මේ වහින වෙලාවට...!
හීනියට...පාළුව වැඩියෙන්ම දැනෙන්නේ මේ වහින වෙලාවට...!
හීනියට මොනා හරි කරගෙන ඉන්නව අපි ඉතින්....🥂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-75000407384975446642019-12-07T13:10:19.684+05:302019-12-07T13:10:19.684+05:30තනිය කොහෙද මෙයා මිහිරි
වටේට යාලුවො සෙට් එකක් හිටිය...තනිය කොහෙද මෙයා මිහිරි
වටේට යාලුවො සෙට් එකක් හිටිය ඉස්සරනං තනියට...
කෝ උන් දේශපාලකයො පස්සෙනේ...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-86979653199879935132019-12-07T13:08:21.697+05:302019-12-07T13:08:21.697+05:30ඊසානදිග මෝසමනේ දැන්...බෙංගාල බොක්කෙන් තමා හමන්නෙ.....ඊසානදිග මෝසමනේ දැන්...බෙංගාල බොක්කෙන් තමා හමන්නෙ...කමක් නෑ නේ...😍chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-10481180801351500022019-12-07T13:06:47.723+05:302019-12-07T13:06:47.723+05:30Sexy....!!Sexy....!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-21121908748712043672019-12-07T08:51:43.382+05:302019-12-07T08:51:43.382+05:30පාළුයි වගේ නේ...පාළුයි වගේ නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2722553336698887142019-12-07T08:42:04.807+05:302019-12-07T08:42:04.807+05:30තනිය මිහිරකි
පාලු ග්රහයෙකි
එවිට නොතනිය
ක්ෂීර ...තනිය මිහිරකි
පාලු ග්රහයෙකි
එවිට නොතනිය
ක්ෂීර පථයකි!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-17142545227432334922019-12-07T08:40:57.487+05:302019-12-07T08:40:57.487+05:30ඉවුරු දෙකනං වතුරට යටින් හා වෙලානෙ තියෙන්නෙ.
//හමා...ඉවුරු දෙකනං වතුරට යටින් හා වෙලානෙ තියෙන්නෙ.

//හමාවිද සුළගක්
වහීද මහ වැහි//
බෙංගාල බොක්ක ගැනද දන්නෑ මේ කියන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2543846790069739402019-12-07T08:24:17.069+05:302019-12-07T08:24:17.069+05:30රැඳි සිහිනේ
නොවැ යහනේ
කෝ උනුහුම
මේ සිසිලේ
ගැලෙම...රැඳි සිහිනේ
නොවැ යහනේ
කෝ උනුහුම
මේ සිසිලේ
ගැලෙමි රැඳෙමි
ඒ සිහිනේ
දිව සුවයක්
ලද ලෙසිනේ .හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53179487629337082012019-12-07T06:08:37.563+05:302019-12-07T06:08:37.563+05:30😍😍chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-72654265200774736922019-12-07T06:08:17.746+05:302019-12-07T06:08:17.746+05:30ඇයි ඔයා මාව දාලා සිඩ්නි ගියේ..අන්නේකයි...🤣ඇයි ඔයා මාව දාලා සිඩ්නි ගියේ..අන්නේකයි...🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-81693926510361555432019-12-07T00:46:55.417+05:302019-12-07T00:46:55.417+05:30ඒ කිව්වේ?ඒ කිව්වේ?LalithMhttps://www.blogger.com/profile/00007411675006577662noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-44424489722390309802019-12-06T22:27:36.424+05:302019-12-06T22:27:36.424+05:30හමන හුළඟත් නොපෙනෙතත්
දැනෙනවා
උල්පතත් සැඟවී උනත්
ඉ...හමන හුළඟත් නොපෙනෙතත්
දැනෙනවා
උල්පතත් සැඟවී උනත්
ඉවුරු දිග ගඟ ගලනවා
එකම අහසක උනත්
එක ලග නැතත්
හිරු රැසින් සඳ පිපෙනවා

Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.com