tag:blogger.com,1999:blog-9077317046398053740.post1965850801352247823..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: වගාවchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger98125tag:blogger.com,1999:blog-9077317046398053740.post-58878220674889556972016-06-25T17:06:26.050+05:302016-06-25T17:06:26.050+05:30බුද්දිකා, මම ලියන්නේ මම දන්න භාෂාවෙන්..අටම්ලා වගේ ...බුද්දිකා, මම ලියන්නේ මම දන්න භාෂාවෙන්..අටම්ලා වගේ හිංගල ලියන්න අපිට බෑනේ...ඒකමයි මම කිව්වේ ..බැහැ..කියලා...මම රත්නපුරේ ඉඳන් මාතර ආ කෙනා නිසා බය නැතුව ලියන්න ඇහැකි දැන්...."chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-25684644859216684662016-06-25T15:59:58.473+05:302016-06-25T15:59:58.473+05:30වියතුන් මැදට පැනීම නොහොබිනා බැවින් සමාවන්න රත්නපුර...වියතුන් මැදට පැනීම නොහොබිනා බැවින් සමාවන්න රත්නපුර සහ මාතර ප්‍රදේශ දෙකේම "කනවා" යන අර්ථයෙන් "කනෝ" වචනය යොදනවා අසා ඇත්තෙමි :)
ලිව්වා හරිද මන්දා Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-82984729102061391392016-06-25T15:52:22.684+05:302016-06-25T15:52:22.684+05:30මගේ ගෙදරත් ඉන්නවා ඔයින් එක්කෙනෙක් :)
chef රහයි දුක...මගේ ගෙදරත් ඉන්නවා ඔයින් එක්කෙනෙක් :)
chef රහයි දුකයි ඔක්කොම පදමට , ලස්සන ලියවිල්ලක් :)Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84283916624038252642016-06-25T15:40:40.280+05:302016-06-25T15:40:40.280+05:30මම කවිඳුව කියවනව මුල ඉඳලම...!මම කවිඳුව කියවනව මුල ඉඳලම...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-60915710711887556382016-06-25T04:27:38.457+05:302016-06-25T04:27:38.457+05:30අපි වගාව ගැන ලියපු දේවල් මේ ලින්ක් එකෙන් ගිහින්...අපි වගාව ගැන ලියපු දේවල් මේ ලින්ක් එකෙන් ගිහින් කියවන්න //http://helmalu.blogspot.com.au/2015/04/blog-post_28.html//
ජයවේවා !!!Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53960166693666101412016-06-25T04:13:39.716+05:302016-06-25T04:13:39.716+05:30ලස්සන ලියවිල්ලක් .. කාමියා සහ සුරංග කියන තුරු ම...ලස්සන ලියවිල්ලක් .. කාමියා සහ සුරංග කියන තුරු මට මේක අහුවුනේ නෑ... //කවුපි වගාව මුං ඇට වගාව වගේම ලස්සනය. කරල් පැහුනාම පිපිරෙන්න පටන් ගනී. ඉතින් කලු පාට වෙන කරල් කඩා පැදුරේ දා අව්වේ වෙලා ඇට බේරාගෙන තම්බා ගත් කල හෝ මිරිස් සම්බොලෙ සෑහෙන සපොර්ට් එකක් දුන්නා තාමත් මතකය. කඩෙන් දැන් ගේන කවුපි එහෙම ඒවා නෙවෙයිද කොහෙද මොකෝ ඒ රහනං එන්නේ නැති නිසා.// මට මතක් වෙනවා අපේ තාත්තලා ඔෆිස් එකේ ( මොනරාගල ,සිරිගල චමරියේ ) ඉස්කෝලේ නිවාඩු කාලෙට ගිහින් හිටියම මැලතියන් අරන් යන ජීප් එකේ මාමලත් එක්ක කුඩා මම (මගේ වයස අවුරුදු 10ක් 12ක් ඇති එතකොට) ත් යනවා. ඒ ගියහම ඒ වතුපිටිවල තියෙන පැපොල් කෙසෙල් අන්නාසි ආදී පලතුරුත් එක යායට තිබුණු මුන් ඇට සහ කව්පි වගාවනුත්.. අපිට සමහරක් ගොවි ගෙවල් වලින් කව්පි තම්බලා ළුණු මිරිසකුත් එක්ක කන්න දෙනවා .. අප්පා අමෘතේ වගේ.. දැන් අපි මේ රටවල ඉඳගෙන කව්පි , මුන් අට තම්බලා කනවා සති අන්තෙට කෝ අර වගේ නැවුම් රහක් නෑ....Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-43097940499689921232016-06-24T21:31:56.128+05:302016-06-24T21:31:56.128+05:30Thanks for the update...Thanks for the update...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-87499222214790152332016-06-24T20:57:30.789+05:302016-06-24T20:57:30.789+05:30බිනූ..මම දන්න දේවල් ලියන්න හොඳ නැහැ...ඒත් කවදා හරි...බිනූ..මම දන්න දේවල් ලියන්න හොඳ නැහැ...ඒත් කවදා හරි අපහසුතාවයකින් තොරව ලියන්න දවසක් උදාවේවි..එදාට බලමු...
ඇයි බිනූ නොලියන්නේ...?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-60738161570833985062016-06-24T14:29:42.401+05:302016-06-24T14:29:42.401+05:30අපි පෙත්ත මාත්‍රාවට අරන් කුඹුරු කරන්නේ හරිය..!අපි පෙත්ත මාත්‍රාවට අරන් කුඹුරු කරන්නේ හරිය..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-74549978819607755752016-06-24T13:50:44.263+05:302016-06-24T13:50:44.263+05:30අනවස්ස අයයි කුඹුරු කරන්නේ
මීට ජෝන් බාස්අනවස්ස අයයි කුඹුරු කරන්නේ

මීට ජෝන් බාස්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73064730563098067792016-06-24T12:11:55.547+05:302016-06-24T12:11:55.547+05:30සා රස තුමෝ,
මම ඒක බාගත කරගෙන බලන්නම්...
චෙෆ්,
අපි...සා රස තුමෝ,
මම ඒක බාගත කරගෙන බලන්නම්...

චෙෆ්,
අපි දැන් කන්නේ පුලතිසි දෙයියන්ගේ හාල්...
ඔය ජරා රට හාල් නම් කන්න බැහැ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-82358681328319207482016-06-24T11:34:07.652+05:302016-06-24T11:34:07.652+05:30lokaya mehemai.
http://minimalistbaker.com/the-bes...lokaya mehemai.
http://minimalistbaker.com/the-best-gluten-free-pizza-crust-sauce/
api bath kanne gonnu kiyanwa.chanikahttps://www.blogger.com/profile/14812145594615434340noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-6198043674207628952016-06-24T11:01:53.506+05:302016-06-24T11:01:53.506+05:30ජපං බටු කොල මැල්ලුම පිලිකාවෙන් බේරෙන්න ඔසුවක් කියල...ජපං බටු කොල මැල්ලුම පිලිකාවෙන් බේරෙන්න ඔසුවක් කියල පිලිකා රෝහලේම දැන්වීමක තිබුන පින්වතුනි.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-275456956450549982016-06-24T10:59:34.000+05:302016-06-24T10:59:34.000+05:30කන්නේ මොනවද එතකොට...?කන්නේ මොනවද එතකොට...?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-75543926765176326052016-06-24T08:56:24.128+05:302016-06-24T08:56:24.128+05:30කුඹුරු අදාළ නෑ..කුඹුරු අදාළ නෑ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-46913032581370566692016-06-23T21:30:04.707+05:302016-06-23T21:30:04.707+05:30හුටා..කියන්නෙපැයි..වාරියපොල කිව්වම යකෝ හාංදුරු කෙන...හුටා..කියන්නෙපැයි..වාරියපොල කිව්වම යකෝ හාංදුරු කෙනෙක්නේ මතක් වෙන්නේ..
බුදු අම්මේ උඹත් මේ පල් හෑල්ල කියවනවැයි..
එඤ්ඤං එඤ්ඤං තාම දන්දෙනියෙ මචෝ..ඊලඟ සැරේ අනේ මාව දාගෙන පලයන් වාරියපොල...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-34639943391775566872016-06-23T21:19:52.520+05:302016-06-23T21:19:52.520+05:30කොහෙද මචං ඔය පොඩි ඈයෝ සෙට් එක ඉන්නේ..මෙහේ නං වෙන්න...කොහෙද මචං ඔය පොඩි ඈයෝ සෙට් එක ඉන්නේ..මෙහේ නං වෙන්න බෑ..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-43364980643039713482016-06-23T21:17:42.212+05:302016-06-23T21:17:42.212+05:30හාල් කන්නම ඕනිම නං රට පලයන්...පොඩි එකා හරි ගොඩ යාව...හාල් කන්නම ඕනිම නං රට පලයන්...පොඩි එකා හරි ගොඩ යාවි එතකොට...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-77155985548133151402016-06-23T21:16:43.030+05:302016-06-23T21:16:43.030+05:30එතකොට අපි වගේ..සොරි මම වගේ ළිං මැඩියෝ සෙත්තපෝච්චි ...එතකොට අපි වගේ..සොරි මම වගේ ළිං මැඩියෝ සෙත්තපෝච්චි නිසා මේ රට බැබලේවි කංසා බිස්නොස් එකෙන්...වැඩිය හිතන්න එපා ඕවා..වැට් එක ගෙවලා නිදාගන්න දිනේශ්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27821964773532231712016-06-23T21:13:49.968+05:302016-06-23T21:13:49.968+05:30Also nown as..ඕව ඔච්චර ගනන් ගන්න එපා මෙයා.. අදාලත්...Also nown as..ඕව ඔච්චර ගනන් ගන්න එපා මෙයා.. අදාලත් නහී උනාට මම උත්තරයක් දුන්නානේ..ඕනිමනං එවන්නකෝ ඊයක්..කැබිනට් ප්‍රකාශකට පෙන්නන්ත් එක්ක තව ඇත්ත විස්තර දෙන්නංකෝ..ඒත් වැඩක් නෑ මෙයා..මට පලවෙනියා වෙන්න උනත් පුලුවන් කියන එක කියපු නිසා නේ මේ..කෝ ඉතින් එයත් දැන් කියන එක අහන්නේ නැති ගානට ෆෝර්ම් වෙලානේ..ඒකනේ කියන්නේ අයියා විතරයි ෂෝයි මල්ලිලා හොරුය කියලා...ආයෙත් කියන්නේ බුදු සාදු වගේ ඇත්ත හොයන්න යන්න එපා...නිවන් යවයි බටලන්දෙන්...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-14808549227574148252016-06-23T21:09:16.309+05:302016-06-23T21:09:16.309+05:30Adonis. Me mama. Sm
Adonis. Me mama. Sm
Anonymoushttps://www.blogger.com/profile/10418365759230103403noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91965133668300620722016-06-23T20:20:35.684+05:302016-06-23T20:20:35.684+05:30අපොයි දැන් හැදෙන පොඩි එවුන් එහෙම කියන්නෙ නෑ. අර ඉන...අපොයි දැන් හැදෙන පොඩි එවුන් එහෙම කියන්නෙ නෑ. අර ඉන්ග්‍රිස් කෑම කඩ වල් නොපෙන්වා හිටියා නම් ඕන කොලයක් ගෙඩියක් කවාගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ.
කාලා විතරක් නිකම් ඉන්නේ නෑ... උන් මෙහෙමත් කියනවා ආන්ටි, පුංචි ඔයා ආස එළවළු ඔක්කොම තියෙනවා කවදද එන්නේ කියලා... මොනවද ඇහුවම ඔක්කොම ඔය ගස් ගෙඩි කොල. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29567329413418679192016-06-23T20:09:48.168+05:302016-06-23T20:09:48.168+05:30දැනටත් මෙහෙමනම් තව අවුරුදු 10කින් විතර ඉස්සරහට තත්...දැනටත් මෙහෙමනම් තව අවුරුදු 10කින් විතර ඉස්සරහට තත්වය කොයි වගේ වෙයිද කියලා හිතා ගන්න අමාරුයි. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-88063820224573943062016-06-23T19:20:49.448+05:302016-06-23T19:20:49.448+05:30ලොකුපුතා තුමෝ,
පහත යූ ටියුබ් කතාව නරඹන්න.. ඒ විදිය...ලොකුපුතා තුමෝ,
පහත යූ ටියුබ් කතාව නරඹන්න.. ඒ විදියට කුඹුර කොරන්න උත්සාහ කොරන්න...

https://www.youtube.com/watch?v=8atbgaiekZIDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51264679403892826822016-06-23T18:42:34.108+05:302016-06-23T18:42:34.108+05:30"මේ අදාල නැත " කතාව කියා ඇත්තේ මම දැමූ ..."මේ අදාල නැත " කතාව කියා ඇත්තේ මම දැමූ කමෙන්ටුවට නම් ඒ ගැන කිව යුත්තේ ඒ කමන්ටුව අදාල නැත්තේ මේ පෝස්ටුවට මිස බ්ලොග් රචකයාට නොවන නොවන බවයි.

මම ඇසූ ප්රශ්නය ගැන දන්නා වෙන කෙනෙක් සිටියේනම් චෙෆාකිගේ වගාව ගැන පෝස්ටුව මැද ඒ ගැන මම නොඅසමි. ලංකාවේ පත්තර වලින් ඇත්ත දැන ගැනීම අසීරු නිසා මේ ගැන වැඩි දුර අදහසක් ගැනීමට ඇසූ ප්රශ්නයකි. එසේ නැතිව මේ ව්‍යාපෘතියට හෝ චෙෆාකිට "කෙල" වෙනවා දැකීම මගේ බලාපොරොත්තුව නොවේ.

අදාල නැති කමෙන්ටුවක් යලිත් දමන්නට සිදුවීම ගැන මම චෙෆාකිතුමාගෙන් යලිත් සමාව ඉල්ලමි. akahttps://www.blogger.com/profile/01562285588200053910noreply@blogger.com