tag:blogger.com,1999:blog-9077317046398053740.post187145481935043173..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: බුරන බල්ලන්ට - ThunderShirt අපට - Hug Machineschef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-9077317046398053740.post-52887237801529110502015-04-13T21:37:10.787+05:302015-04-13T21:37:10.787+05:30උන් බය උන වෙලාවට පපුවට පොඩ්ඩක් අත තියල බලන්නකො චෙෆ...උන් බය උන වෙලාවට පපුවට පොඩ්ඩක් අත තියල බලන්නකො චෙෆාකි අයියෙ.. අන්න එතකොට තමයි අපි බයවෙන්නෙ ..හෙහ් හෙ...ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-62578281065824334052014-10-06T23:00:12.329+05:302014-10-06T23:00:12.329+05:30This comment has been removed by the author.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30703141748642483912014-10-06T15:53:41.440+05:302014-10-06T15:53:41.440+05:30බව්වෝ... පිස්සු ඩයල් නේ. අපේ එකත් අකුණු ගහද්දි බය ...බව්වෝ... පිස්සු ඩයල් නේ. අපේ එකත් අකුණු ගහද්දි බය වුනාම මලවදේ. පස්සෙ අපි ඕක කියල හිනාවෙද්දි ඌට මාර ලැජ්ජයි.
දවසක් ගෙදෙට්ට ඉබ්බෙක් ගෙනල්ල තමයි පොර එකසිය ගානට බය වුනේ. ඉබ්බා ඌ බුරද්දි දිවුවෙ නැති නිසාද මන්දා.

අනික බවුවො මාර ලෙන්ගතුයි ගෙදර අයට. තාත්ත හොප්පිටල් හිටපු දවස් ටිකේ සාංකාවට පොරගෙ මවිල් ටික ලා පාට වුනා කියන්නකො. (ලෝම ගිහින්. දුකට නොකා ඉඳල.)බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-50726769462986436972014-10-06T12:48:02.174+05:302014-10-06T12:48:02.174+05:30සහතික ඇත්ත!!!!!සහතික ඇත්ත!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-66102048941524514792014-10-06T12:39:28.146+05:302014-10-06T12:39:28.146+05:30මොන බෲ එක, මොන බ්‍රැන්ඩ් එක, මොන බයිට් එක තිබුනත් ...මොන බෲ එක, මොන බ්‍රැන්ඩ් එක, මොන බයිට් එක තිබුනත් වැඩක් නෑ මචෝ හරියන මිත්‍ර සමාගම නැත්නම් ෂොට් එකකට..නැද්ද මං අහන්නේ...????chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-92152404842431298662014-10-06T12:32:11.933+05:302014-10-06T12:32:11.933+05:30එකඟයි අරූ.. ඩොමෙස්ටික් බෲවින් ඉස් දී බෙස්ට් හරියට ...එකඟයි අරූ.. ඩොමෙස්ටික් බෲවින් ඉස් දී බෙස්ට් හරියට කරනවනම්. මගේත් බොක්කක් ඉන්නව කුලියාපිටියෙං අතුලට වෙන්න. උගේ ගෙදර ගිය වෙලාවක ගහපු කසිය බෝතලේ තමයි මටත් වැඩියෙන්ම හිතට අල්ලල ගියේ මේ තාක්.. විස්කි, වොඩ්ක, කොඥැක් ඔක්කොම කැලේ.. ප්‍රස්නේ තියෙන්නේ අර රෙගියුලේටර් බොඩියක් නැති එක තමයි..හරිහමන්.. නැත්නම් ඉතින් සියරට දේ සිරි සැප දේ...කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36071810242582285902014-10-06T10:06:34.021+05:302014-10-06T10:06:34.021+05:30ඉක්මනටම ලියපං මචෝ..මම හැම තැනම ලිය ලිය යනවා උඹ හෙට...ඉක්මනටම ලියපං මචෝ..මම හැම තැනම ලිය ලිය යනවා උඹ හෙට අනිද්දාම පෝස්ට් කරනවා කියලා...උඹව පුෂ් කිරීම තමයි අරමුන...

දැන් මචං මත්රා කෝල්ඩ් ස්ටොර්ස් තිබ්ච්ච තැන ගොඩාක් වෙනස් වෙලා...දැන් අල් ෆෙයාර් සුපර්මාකට් එකයි තව ෂොපින් මෝල් එකකුයි එක්ක ලොකු හවුසින් ස්කීම් එකක් ඇවිත් එතනට...KFC, SubWay, StarBuck... ඔය ඔක්කොමත් එතන ....උඹට පුදුම හිතෙයි ආපහු ගියොත්..

මට ෆාරුක් මහතා මුන ගැහිලා තියෙනවා. හිටපු තානාපති වරුන්ගෙන් බොහොම නිහතමානි මනුස්සයෙක්..එම්බසිය තාම තියෙන්නේ 2118 වීදියේමයි, ඒ බිල්ඩිම දැන් සල්ලි වලටම අරගෙන ශ්‍රී ලංකා ආණ්ඩුවෙන්..ඒකේ හිටපු අයිතිකරු, අහ්මඩ් මම හොඳට දන්න වැදගත් මනුස්සයෙක්. ඊට ටිකක් උඩින් තියෙන වීදියේ ලොකු තානාපති නිල නිවසකුත් දැන් තියෙනවා..හැලපකඩෙන් අහපන් ඌ මීට වඩා ඔය ගැන දන්නවා මචෝ...

මමත් ඕමාන් ගැන කෙලින්ම පෝස්ට් දාන්නේ නැතුව, පුලුවන් සහ තෙරුමක් ඇති වෙලාවට ලියනවා.. මේ දවස් වල එහේ බකිරි ඊඩ් නිසා ගොඩාක් අය ලංකාවට ඇවිත් ඉන්නවා නිවාඩුවට..
ඉක්මනටම ලියපං මචෝ...
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-44022334143551894622014-10-05T18:15:30.613+05:302014-10-05T18:15:30.613+05:30ශෙෆාකි.......මට උඹලාගේ පහුගිය දේවල් කියවන්න වෙලාවක...ශෙෆාකි.......මට උඹලාගේ පහුගිය දේවල් කියවන්න වෙලාවක් නැතිවුනා. කියවමින් ඉන්නවා. මම උඹේ චූටි ගැන උඹට සහ ගෙදර අයට ඇති ලැබඳියාව ඉහලින් අගය කරනවා. ඒ ආදරය මට හොඳින් තේරෙනවා. බල්ලන්ට ඕමානියො සලකපු විදිහ මම දැකලා තියෙන නිසා. මම ඉතා ලොකු තනතුරක් දරපු සුදු කෙනෙකුගේ බල්ලන් 12 දෙනෙකුත් ඕමානයේදී බලාගත්තා. ඒකත් ලොකු කතාවක්.

මචං....මම මදින කබූස්වල, ඔය කිට්ටුවම තිබුන මත්රා කෝල්ඩ් ස්ටෝර්ස්වලට නිතරම එනවා. අපේ එම්බසිය ඔය කිට්ටුව තමයි තිබුනේ. ඒ කාලේ හිටිය ෆාරූක් කියලා ඉතාම වැදගත් මහත්මයෙක් තානාපති හැටියට. ඇත්තටම මහත්මයෙක්. ඒ මගේ වයිෆ්ගේ තාත්තාගෙන් ගුරුහරුකම් ගත් කෙනෙක්. ඊට පස්සේ මඩුවෙගෙදර වගේ අයත් හිටිය. මේ ලිව්වේ ඒ අතීතය මතක් කරන්නයි. දැන් එම්බසිය තියෙන්නේ වෙන තැනකද කොහෙද.

මචෝ....මටත් ඉවසිල්ලක් නැහැ ඔමාන් ගැන ලියන්න. ඒත් පහුගිය ටිකේ වැඩ අධික වීම නිසා මම තාමත් 1981 වැලිගම. හෙට ඉඳන් 81-82 ගැන ලියන්නම්. මම 87 ඔමාන් එනවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-8311598250215096702014-10-05T17:04:43.440+05:302014-10-05T17:04:43.440+05:30මචංස්ලා.....මම දංකොටුව අහේනියකින් පසුවෙනවා. මහවැව ...මචංස්ලා.....මම දංකොටුව අහේනියකින් පසුවෙනවා. මහවැව ස්පෙෂල් මසුරං බං. මටම හදලා දීපු කොත්තමල්ලි ස්පෙෂල් එක අමතක වෙන්නේ නැහැ. මම ලඟදි OLD SALT DISTELLERY කියන ඩිස්ටලරි එකට ගියා. මම පොරත් එක්ක මහවැව සහ ඒ පලාතේ අපිට ඕන විදිහට හදන ස්පෙෂල් ෆ්ලේවර්ස් ගැන කතා කරා. ඒකේ අයිති බුවා කියනවා...ඩොමෙස්ටික් බෲවින් තමයි හොඳම කියලා. හැබැයි ඒ නියමිත ස්ටෑන්ඩඩ් අනුව. බොරු නෙමේ. ඌ වොඩ්කා ස්පිරිට් එක නොයෙකුත් ෆ්ලේවර්ස් වලට ගේන හැටි හරි ඉහළයි. මේ වෙනුවෙන් රෙගියුලේටර් බොඩි එකක් තියෙනවානම් කාටවත් විස බොන්න ඕන නැහැ. මම කසිප්පු ප්‍රවර්ධකයෙක් නෙමේ. පොර කෙමිස්ට්‍රි උපාධ්දාරියෙක්. ඩිස්ටිලරි එකෙන් බකින්ංහැම් පැලස් එකටත් එක වර්ගයක් සප්ලයි කරනව. මම එතන තිබුනු වර්ග 20 කට වඩ ප්‍රමාණයක් ටේස්ට් කරා. මෙහෙම ලිව්වේ මම ඔය සබ්ජෙක්ට් එකට කැමති නිසා. විස්තර පසුව ලියමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-26014786015838368542014-10-05T15:55:34.905+05:302014-10-05T15:55:34.905+05:30බොස් නෙමෙයි මං ජබොස්.. ලැජ්ජා හිතෙන වැඩ කරන්න එපා ...බොස් නෙමෙයි මං ජබොස්.. ලැජ්ජා හිතෙන වැඩ කරන්න එපා මචෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-68149641828919936682014-10-05T15:36:39.383+05:302014-10-05T15:36:39.383+05:30හප්පා ඇත්තටම ඇත්ත..එහෙම කරන මිනිස්සුත් නැතිවම නෙමෙ...හප්පා ඇත්තටම ඇත්ත..එහෙම කරන මිනිස්සුත් නැතිවම නෙමෙයි සොමියා...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29673332835648905042014-10-05T14:56:28.941+05:302014-10-05T14:56:28.941+05:30තාමාටත් වැඩිය තම හිතවතුන්ට පන ඇරලා ආදරේ කරන සතෙක්න...තාමාටත් වැඩිය තම හිතවතුන්ට පන ඇරලා ආදරේ කරන සතෙක්නෙ බල්ලා කියන්නේ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-60800108411548460602014-10-05T11:54:35.655+05:302014-10-05T11:54:35.655+05:30එළ කිරි.. මාත් VX.. දාන්ඩ 5ක්.. නෑ 50ක් .. සෝඩ ටික...එළ කිරි.. මාත් VX.. දාන්ඩ 5ක්.. නෑ 50ක් .. සෝඩ ටිකක් එක්ක... ආයේ මොකද පස්සට අහ්!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-56101758097285998542014-10-05T11:40:44.590+05:302014-10-05T11:40:44.590+05:30Thanks a lot for the advise! She is someone specia...Thanks a lot for the advise! She is someone special among others. Really she needs spacial care. Thanks again.Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91660489485726950132014-10-05T10:50:17.436+05:302014-10-05T10:50:17.436+05:30අනේ හරි හුරතල්..මට මැවිලා පේනවා..මචෝ please give h...අනේ හරි හුරතල්..මට මැවිලා පේනවා..මචෝ please give her little more attention and affection than you do now..she must be looking for something like that from that behavior...give my love to her...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4942593452204773882014-10-05T10:48:03.065+05:302014-10-05T10:48:03.065+05:30අය් අය්යෝ මලේ... සොරි...ෂයිනිට නිවන්සැප..එහෙම කියන...අය් අය්යෝ මලේ... සොරි...ෂයිනිට නිවන්සැප..එහෙම කියන්න පුලුවන් නේද...සෑහෙන කල් යනවා මලේ ඔය දුකින් මිදෙන්න..

සත්තු හදන්න එපා වෙන්නේ ඔහොම උනාම තමයි..හේතුව උන්ගේ එක අවුරුද්දක් අපේ අවුරුදු 7ක් නිසා අපිට කලින් උන යනවා දෙතුන් වතාවක්..

දරාගන්න බැහැ මේ දුක පාලුව කෙසේද මා.......!!!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-20260792751163367322014-10-05T10:44:34.034+05:302014-10-05T10:44:34.034+05:30මොකෝ ඉවාන්..ඇන්ක්ෂැයිටිද?..දෙකක් දා ගනින් මචෝ..කේස...මොකෝ ඉවාන්..ඇන්ක්ෂැයිටිද?..දෙකක් දා ගනින් මචෝ..කේස් ඔක්කොම ගෝන්....

ඇත්තටම සත්තු අපිට වඩා හරි ඇඩ්වාන්ස් ඒ අතින්...චූටි මගේ මූඩ් ඔක්කොම දන්නවා..අප්සෙට් ගිය වෙලාවට ලඟට ඇවිත් මූන තියෙනවා උකුලෙන්..ඔක්කොම කේස් ගෝන්...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4120298200138945172014-10-05T10:41:17.100+05:302014-10-05T10:41:17.100+05:30ඇති කරලා බලහංකෝ මලේ..ලමයි හැදුවට වඩා එහා කේස් එකක්...ඇති කරලා බලහංකෝ මලේ..ලමයි හැදුවට වඩා එහා කේස් එකක්..නිකං ඉඩං නඩුවක් වගේ...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63252185915484944002014-10-05T10:40:06.327+05:302014-10-05T10:40:06.327+05:30ඉස්සෙල්ලා කමෙන්ට් එකට පෝස්ට් එකක් ලියන්න උනා..මේ ක...ඉස්සෙල්ලා කමෙන්ට් එකට පෝස්ට් එකක් ලියන්න උනා..මේ කමෙන්ට් එකට පෝස්ට් දෙකක් කියවන්න උනා...අපෙත් ඉන්නවා බුලට් වගේ නහර මාරු වෙච්ච ජර්මන් ෂෙපර්ඩ් කොල්ලෙක් අවුරුදු දෙකයි පිස්සු කෝටියයි..ඒ මදිවට මල්ලියා ඌට දාලා තියෙන නම XERXS...කියවන්නකො පුලුවන්නම්..මම නම් ඌට කියන්නේ සෙක්සි කියලා...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-59396077601118507472014-10-05T10:36:32.970+05:302014-10-05T10:36:32.970+05:30හැබැයි මචෝ හෙනේට ලොකු පොඩි කියලා බේදයක් නැහැ...ස්ව...හැබැයි මචෝ හෙනේට ලොකු පොඩි කියලා බේදයක් නැහැ...ස්වභාව ධර්මේනේ...එනකොට හිටියොත් කෙලියා...බයනැති එක වෙනම දෙයක්...

ඔබතුමාගේ පෝස්ට් දෙක තුනක මැසිවිලි කියලා තිබුනානේ බොලොග් ලියවෙනවා අඩුය කියලා..ඉතින් දුව දුව මේවා ලියන්නේ...වැරදි ඇති ලෙසට...සොරි බොස්...මෙහෙම හරි ලියන්නේ බොස්ගේ පුෂ් එක නිසා....ඊලඟ පෝස්ට් එක ටිකක් රිසර්ච් කරලා කල් අරන් ලියඤ්ඤං...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-20289753401846811712014-10-05T10:32:14.836+05:302014-10-05T10:32:14.836+05:30@ අටම්..සොරි මචෝ..චූටියා හරි ප්‍රයිවට් පොර (බල්ලෙ ...@ අටම්..සොරි මචෝ..චූටියා හරි ප්‍රයිවට් පොර (බල්ලෙ )ක්....පොටෝ නොදා ඉඳිමු නේ..?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2759534315223900272014-10-05T08:28:32.835+05:302014-10-05T08:28:32.835+05:30අපේ චූටි (චූටි දුව ඈ...) නිදන්නෙත් hug machine එකක...අපේ චූටි (චූටි දුව ඈ...) නිදන්නෙත් hug machine එකක තමා. මෙට්ට දෙකක් එක උඩ එක දාලා අස්සට රිංගලා නිදාගන්නවා. එලියට ගන්නවා බොරු ඉතිං.Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84674990066995679402014-10-05T07:34:40.038+05:302014-10-05T07:34:40.038+05:30උඹ මේව ලියනවා ලොකු අයියා ..
ඊයෙ අපේ ෂයිනි ඇහැ පිය...උඹ මේව ලියනවා ලොකු අයියා ..

ඊයෙ අපේ ෂයිනි ඇහැ පියාගෙන !! නින්දෙන්ම … පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-49885846508782671062014-10-05T07:23:39.061+05:302014-10-05T07:23:39.061+05:30තන්ඩර් ෂර්ට් එකක් ගන්න හිතෙනවා තමා මේ දවස්වල නම්. ...තන්ඩර් ෂර්ට් එකක් ගන්න හිතෙනවා තමා මේ දවස්වල නම්. හැබැයි අපිට නොදැනෙන දේවල් සත්තුන්ට පුදුමාකාර විදිහට දැනෙනවා . සත්තුන්ට කොච්චර ආදරේ නැතුව වගේ හිටියත් සත්තුන්ට ආදරේ නොකරන මනුස්සයෙක් මේ ලෝකේ නෑ. සතෙක් එක්ක ටික දවසක් ගත කරනකොට අර මනුස්සයා ඉබේම වෙනස් වෙනවා .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-66355303754588069862014-10-05T07:02:25.464+05:302014-10-05T07:02:25.464+05:30මම නිකන් මේ වගේ බල්ලන්ට ආසයි බයයි වගේ . කවදාවත් ඇත...මම නිකන් මේ වගේ බල්ලන්ට ආසයි බයයි වගේ . කවදාවත් ඇති කරලා නෑ ... ඉස්සරහට හිතෙයි ද දන්නේ නෑ Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com