tag:blogger.com,1999:blog-9077317046398053740.post100620322430068026..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: මව් බිසවුනි....! Queen Beechef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-9077317046398053740.post-16940191389102270282014-11-09T20:28:10.866+05:302014-11-09T20:28:10.866+05:30කවිය සංකීර්ණයි...නමුත් කියවන් කියවන කියවන යද්දී ඔල...කවිය සංකීර්ණයි...නමුත් කියවන් කියවන කියවන යද්දී ඔලුවට හිතට දැනෙන දෙයක් තියනව එක ඇතුලේ...Happy ගේ ලෝකයhttps://www.blogger.com/profile/03342442117578777800noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-31001803543128306572014-11-07T14:37:27.820+05:302014-11-07T14:37:27.820+05:30කියපු එක තේරුනේ නැ. එත් මොකක්හරි ඇතුලේ ලොකු අර්ථයක...කියපු එක තේරුනේ නැ. එත් මොකක්හරි ඇතුලේ ලොකු අර්ථයක් තියාගෙන ලිවුව එකක් කියල තේරුණා :)හොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-88661924077965743292014-11-06T21:59:00.163+05:302014-11-06T21:59:00.163+05:30මේ පෝස්ට් එක අමතක කරපන්.
සීටී ප්රනාන්දුගේ මේ ගීතය...මේ පෝස්ට් එක අමතක කරපන්.
සීටී ප්රනාන්දුගේ මේ ගීතය සිසිර සේනාරතන්ගේ සංගීතය. චිත්රපටය' කවුද හරි' බවත් මෙතන කියවෙනවා. පද...කරුණරත්න අබේසේකරගේ. එකෝඩියන් එක ගහන්නේ වික්ටර් දළුගම (සංගීත අධ්යක්ෂකවරයෙක්ව සිටි. මොහු අමිතා වැදිසිංහගේ හස්බන්ඩ් ) බවත්, සහය ගායනය පුන්සිරි සොයිසා සහ රොම්ලස් පෙරේරා බවත් කියනවා. රඟපාන්නේ ඩොමී ජයවර්ධන, මාලණි ෆොන්සේකා, රොබින් ප්රනාන්දු. බලපන් රොබින්ගේ ලස්සන. පොර තාමත් හැන්ඩියා.

මේ තියෙන්නේ උත්තරය!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1265993807313963052014-10-31T12:18:01.871+05:302014-10-31T12:18:01.871+05:30ඔන්න ඔාහොම නේ එන්න ඕන.. එන්න එන්න.. කෝ මේ සොමියා.....ඔන්න ඔාහොම නේ එන්න ඕන.. එන්න එන්න.. කෝ මේ සොමියා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-5405366171224399662014-10-30T13:41:33.898+05:302014-10-30T13:41:33.898+05:30කාලයත් එක්ක අවුලක් නැහැ පද පේලියේ ... මව් පදවියත් ...කාලයත් එක්ක අවුලක් නැහැ පද පේලියේ ... මව් පදවියත් සල්ලි වලට යටවෙන කාලේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-80534319243194974272014-10-29T18:35:04.482+05:302014-10-29T18:35:04.482+05:30දිගටම උත්සහ කරන්න මචන්.....
වෙලාවට පදම එයි......
ම...දිගටම උත්සහ කරන්න මචන්.....
වෙලාවට පදම එයි......
මම සිතුවෙ සේරම කරල ...මව් තුමිය පුතුට සල්ලිකාර තැනකින් බන්දල දෙන අදහසක්....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-58780730928666654242014-10-28T22:42:24.648+05:302014-10-28T22:42:24.648+05:30This comment has been removed by the author.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-9476403178620487642014-10-28T22:07:15.230+05:302014-10-28T22:07:15.230+05:30අවුලක් නෑ... මේකත් කියවහන් මචෝ.. කාළෙකට් ක්ලින් ලී...අවුලක් නෑ... මේකත් කියවහන් මචෝ.. කාළෙකට් ක්ලින් ලීවක්...

http://maathalan.blogspot.com/2011/12/mom.htmlමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-49544377166985376632014-10-28T19:42:58.451+05:302014-10-28T19:42:58.451+05:30අනේ විසි විදියකින් විතර හිතල බැලුවා ගැලපෙන එකක් සෙ...අනේ විසි විදියකින් විතර හිතල බැලුවා ගැලපෙන එකක් සෙට් උන් නෑ....

හිතන්න ලියපු කවිය මනරම් චෙෆ්

ජ ය වේ වා !!!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30279262419293323912014-10-28T18:50:34.071+05:302014-10-28T18:50:34.071+05:30මී මැසි රැජිනියේ
උඹට කල වාල් කම්
මදි වෙලාදෝ
නිදි ය...මී මැසි රැජිනියේ
උඹට කල වාල් කම්
මදි වෙලාදෝ
නිදි යහනටත්
මා වැද්ද ගත්තේ

සයනයේ නුඹගේ රති රඟා
මා ළඟ නැහැනේ තන්හා
කිමදී වී මේ නුඹ මරඟනා
තවම නැහැනේ අප රඟා

මරපන් ඉතින් මා
දුකක් නැහැ ඉතින්
උඹමයි රැජින සදා
අපි නුඹේ වාලුන්

මරණය පෙනී පෙනී
රති කෙලියේ
නැත සැපක්
කමක් නැහැ
මරාපන් ඉතින්

අනේ
මොහොතක් ඉඳින් තව
සුව උපරිමය
ලබන්නන්ට
මියැදෙන්නට
මොහොතකට පෙර

මේ කතාව හරි නේද චෙෆාකි?Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-57190419964245532202014-10-28T18:47:18.832+05:302014-10-28T18:47:18.832+05:30This comment has been removed by the author.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-9903932453746817732014-10-28T17:14:59.735+05:302014-10-28T17:14:59.735+05:30අග,මුල ගලපගැනීමට නොහැකිව විස්සෝපයට පත් මා - අග,මුල ගලපගැනීමට නොහැකිව විස්සෝපයට පත් මා - කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-87451164129779675502014-10-28T15:05:37.094+05:302014-10-28T15:05:37.094+05:30කියවලා.. කියවලා.. කියවලා..
බැරිම තැන..බලා ඉන්නවා ...කියවලා.. කියවලා.. කියවලා..
බැරිම තැන..බලා ඉන්නවා
කවුරු හරි තේරුම කියා දෙනකං..
පිය රජ චෙෆාකී තුමණි.. :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-76291913653243299522014-10-28T13:51:11.094+05:302014-10-28T13:51:11.094+05:30ලමයි දරුකමට විකුණන එකද?ලමයි දරුකමට විකුණන එකද?Visitor vhttps://www.blogger.com/profile/02175553690249874657noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-75997710282618223552014-10-28T13:11:47.900+05:302014-10-28T13:11:47.900+05:30මොකද්ද මේ ..... කියන්නේ...
(ඊ්ස් ඇට් නොතේරුම් කමට ...මොකද්ද මේ ..... කියන්නේ...
(ඊ්ස් ඇට් නොතේරුම් කමට ඔළුව කසන ගමන්)
තෝරා දෙනුමැන හිතවත චෙප්...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com