tag:blogger.com,1999:blog-9077317046398053740.post962540559734666309..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: මහත්මියන්වූ මෙනෙවියන්.......නොහොත් අද කාලේ පිරිමි...chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger143125tag:blogger.com,1999:blog-9077317046398053740.post-76239433080764166332015-10-08T15:38:40.430+05:302015-10-08T15:38:40.430+05:30dan kale igana gaththa pirimi lamai kammali wadi.dan kale igana gaththa pirimi lamai kammali wadi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-88918787228208516572015-09-30T04:44:19.606+05:302015-09-30T04:44:19.606+05:30අදයි ඉස්සෙල්ලම ආවේ..:)
මටත් හිතාගන්න බැරි ඇයි දැන්...අදයි ඉස්සෙල්ලම ආවේ..:)
මටත් හිතාගන්න බැරි ඇයි දැන් කාලේ පිරිමි "ළමයි" මල් වගේ ගෑණු "ළමයි" ගස්ගල් වගේ වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ කියලා..සාමාන්‍යයෙන් වෙන්නේ පිරිමිය ගැහැණියගේ ආරක්ෂාව සහ පහසුව බලලා වැඩ කරන එක නේද? ඔහොම තොත්ත බබාලා (ගෑණුවුණත් පිරිමිවුණත්) බැඳගත්තම අනිකට තමා කරදරේ..විශේෂයෙන්ම අම්මලා එක්කෝ පිරිමි බබාලා වගේ හදනවා, එහෙම නැත්නම් සදාකල් ඔබ මගේ කියල වරපට නොලිහා ඉන්නවා ඉතින් ඒ මනුස්සයට කොහෙන්ද ස්වාධීන චින්තනයක් දැක්මක්?තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-43274625445358139252015-09-24T06:59:50.162+05:302015-09-24T06:59:50.162+05:30මේ වගේ බොසාල වාසනාවන් .. ඒ වගේද අපිට හිටිය කාලකන්න...මේ වගේ බොසාල වාසනාවන් .. ඒ වගේද අපිට හිටිය කාලකන්නි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84964106809620963122015-09-10T11:15:07.976+05:302015-09-10T11:15:07.976+05:30එක්කෙනෙක් නෙගෝෂියේට් කරගෙන වීක් ඩේස් වලට කොලඹ බෝඩි...එක්කෙනෙක් නෙගෝෂියේට් කරගෙන වීක් ඩේස් වලට කොලඹ බෝඩිං වෙලා වීකෙන්ඩ් එකට හබියා එක්ක ගාල්ලේ ඉන්න..අනිකා තාම ඇඹෙරෙමින් පවතී කියල තමයි බොසාගේ ආරංචි මාර්ග පවසන්නේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36434723081191853052015-09-09T22:02:54.210+05:302015-09-09T22:02:54.210+05:30ගහේ බඳිනවා වගේ නෙවෙයි උනාම ඉයන් ඕක ෂෝක්....ගහේ බඳිනවා වගේ නෙවෙයි උනාම ඉයන් ඕක ෂෝක්....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-39047194391439630652015-09-07T16:52:55.744+05:302015-09-07T16:52:55.744+05:30This comment has been removed by the author.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-85893573027635950602015-09-07T16:47:18.609+05:302015-09-07T16:47:18.609+05:30මේ බඳිනවා කියන උලව්ව තහනම් කරන්න ඕන. මේ බඳිනවා කියන උලව්ව තහනම් කරන්න ඕන. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-32383151222691681292015-09-07T16:43:23.016+05:302015-09-07T16:43:23.016+05:30ඔය බඳිනවා කියන එක ඉස්සෙල්ලම හොයා ගත්ත එක්කෙනාගෙ මව...ඔය බඳිනවා කියන එක ඉස්සෙල්ලම හොයා ගත්ත එක්කෙනාගෙ මව්පියන් ආදරයෙන් මතක් වෙනවා සමහර කථා කියවනකොට. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-25530311388134244862015-09-07T14:42:25.707+05:302015-09-07T14:42:25.707+05:30This comment has been removed by the author.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-86570937279489590332015-09-07T14:41:12.337+05:302015-09-07T14:41:12.337+05:30This comment has been removed by the author.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-28036021833881390952015-09-07T14:27:02.300+05:302015-09-07T14:27:02.300+05:30This comment has been removed by the author.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30379933808406564952015-09-07T09:43:57.299+05:302015-09-07T09:43:57.299+05:30නිමෝ කියනවා වගේ කමෙන්ට් ටික කියවලා ඉවර වෙනකොට පොස්...නිමෝ කියනවා වගේ කමෙන්ට් ටික කියවලා ඉවර වෙනකොට පොස්ට් එක මතක නෑ..
සතුටයි එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-9471412917591283782015-09-06T03:27:08.446+05:302015-09-06T03:27:08.446+05:30http://nelumyaya.com/?p=4108http://nelumyaya.com/?p=4108Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-17864631061205775152015-09-06T02:53:22.718+05:302015-09-06T02:53:22.718+05:30 ඉවාන් චෙෆාකි කියන ගැඹුරු කතාව හොඳට ග්‍රහණය ... ඉවාන් චෙෆාකි කියන ගැඹුරු කතාව හොඳට ග්‍රහණය කරගෙන කියා මට ..හිතෙනවා. චෙෆාකි දාන කොමෙන්ටුවල හැටියට මේ තරම් ගැඹුරු කතාවක් චෙෆාකි ලිව්ව කියල හිතා ගන්න බැරි .වුණා මට .. මේ කතාවත් එක්ක අර හිරු එක ලියන කවීෂා නංගි ලියපු වෙඩින් කතාවත් සෑහෙන්න .ගැලපෙනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-86455264358068468652015-09-05T14:42:45.151+05:302015-09-05T14:42:45.151+05:30"මම අත්දැකීමෙන් දන්නවා...මම වෘත්තියෙන් ආකියෙක..."මම අත්දැකීමෙන් දන්නවා...මම වෘත්තියෙන් ආකියෙක්, සිරාවට ශෙෆ් වැඩේ කරනවා වගේම කෘෂිකාර්මාර්න්තයත් කොමර්ෂලි කරනවා....ඕනි කෙනෙකුට එහෙම වෙන්න පුලුවන් නිදහස් මනුස්සයෙක් නම්.."
ශෙපෑකිගේ කොමන්ට් එක දැක්කම මට හිතුනේ මෙන්න මෙහෙම.
අපි ඔය කියන මල්ටි ටැලන්ට් වලට බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා ඇත්තේ අපේ ආශාවන් ඒ ඒ අංශ කෙරෙහි තියෙන.
ඒක අපි හැම කෙනාටම තියෙන දෙයක් වෙන්නත් ඕනේ.
කොටින්ම ශෙපාකි වගේම මම උයන්න ආශයි. කෑම බීම ගැන ස්ටඩි කරන්න ආශයි. ඒක ඒ කෑම හැදෙන්න කලින් වැවීමේ ක්‍රමය දක්වා ඒ ගෙවත්තක පැලයක් වෙන කාලේ දක්වා උනන්දු වෙනවා. ඉතින් කවදාවත් අතින් උදැල්ලක් කැත්තක් අල්ලලා නැති වුනාට හිතෙන් ගොවියෙක් වෙනවා. ඒක ඩ්‍රීම් එකක් වෙනවා. ඊට පස්සේ අර එළවළු මේසෙට වෙන තැන එනකම් හීන දකිනවා. ඒ හීනේ විචිත්රභාවය වැඩිවෙන්න වයින් එකතු කරගන්නවා.
ඊට පස්සේ තව අපේ බලාපොරොත්තුවෙන ප්රොෆෙසන් එකක් තියෙනවා. ඒකත් එකම අංශයක නොවෙන්නත් පුළුවන්.
එහෙම නෙවෙයිද ශෙපාකි අපි ඔය එක එක දේවල් පස්සේ අල්ලගෙන ඉන්නේ?

මේක මේ සටහනේ කතාවට කිසිම සම්බන්දයක් නැති කොමන්ට් එකට කතාවක් විතරයි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63526416383750655162015-09-05T13:53:56.568+05:302015-09-05T13:53:56.568+05:30යුද හමුදා කාන්තා බලකායේ තිබෙන සමහර බල ඇණි අණදීම සඳ...යුද හමුදා කාන්තා බලකායේ තිබෙන සමහර බල ඇණි අණදීම සඳහා සුදුසුකම් ලත් කාන්තා නිලධාරිනියන් නැති නිසා, පිරිමි නිළධාරීන් ඒ සඳහා පත්කළා. අනේ සමහර නිලධාරීන්ට බෙල්ලේ වැල දාගන්න හිතුනලු තියන පුරස්න වලට.

ඒ නිලධාරීන්ට ගහපු කාඩ් වලින් මතක තියන කීපයක් මෙහෙමයි:- සමහර නිලධාරි මහත්වරු නෝනලා අඳින වර්ගයේ යට ඇඳුම් අඳින්නත්, රෑට නයිටියක් ඇඳගෙන නිදාගන්නත් පුරුදුවුනාලු. තවත් සමහර නිළධාරීන් මාසෙකට එක දවස අසනීප නිවාඩු ඉල්ලුවාලු. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-58063927286920790322015-09-05T07:30:06.922+05:302015-09-05T07:30:06.922+05:30@ Anonymous3 September 2015 at 23:20,
පවුල් කෑම, ප...@ Anonymous3 September 2015 at 23:20,
පවුල් කෑම, පවුල් ජීවිතය කියන දේ මොකක්ද කියලා පොඩි හරි දැනුමක් නැති බවක් තමයි කමෙන්ට් එකෙන් පේන්නේ...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-78364321086823254442015-09-05T00:29:11.763+05:302015-09-05T00:29:11.763+05:30ඊයක් අරින්නත් හිතලා ඔන්න ඔහේ බුහ් ගෑවා හැලපේ..මම ම...ඊයක් අරින්නත් හිතලා ඔන්න ඔහේ බුහ් ගෑවා හැලපේ..මම මාර කම්මැලියා..අටමා මාව මැරුවෙ නැතු විතරයි...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63746728299252060902015-09-05T00:26:54.827+05:302015-09-05T00:26:54.827+05:30ඔව් ගස්..අද මම අටමටත් ඕක කිව්වා..නමම කචල් නේ බං......ඔව් ගස්..අද මම අටමටත් ඕක කිව්වා..නමම කචල් නේ බං....අංගුලිමාල ත් නරක නෑ....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-64467462375521469902015-09-05T00:24:34.067+05:302015-09-05T00:24:34.067+05:30ඔය වීල් එකේ කොච්චර පෙට්‍රල් කරනවද නිමෝ..?ඔය වීල් එකේ කොච්චර පෙට්‍රල් කරනවද නිමෝ..?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-62967533182788991242015-09-04T20:57:55.784+05:302015-09-04T20:57:55.784+05:30ප්හු...... ත්‍රීවිල් එක අරන් කොමෙන්ට් කරන්න අවේ......ප්හු...... ත්‍රීවිල් එක අරන් කොමෙන්ට් කරන්න අවේ.....!!!

Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-52933601881837013752015-09-04T20:25:40.070+05:302015-09-04T20:25:40.070+05:30බ්ලොග ඉක්මනටම පටං අරං 'සිරිමල්','අහිංස...බ්ලොග ඉක්මනටම පටං අරං 'සිරිමල්','අහිංසක' වගේ නමක් දාලා කතා පෙලක්ම ලියමු අයියෙ.. එතකොට කවුරුත් දන්නෙ නෑ නෙ 'එයා' ගැන කියලා.. හෙහ් හෙ...ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23876629565417239512015-09-04T16:19:38.431+05:302015-09-04T16:19:38.431+05:30ඇයි ඒ......?ඇයි ඒ......?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53467511224720805092015-09-04T15:16:52.790+05:302015-09-04T15:16:52.790+05:30මොකක්ද බං හෙන්රි කතාවෙ උත්ප්රාසය උඹ එහෙම පිටින්ම ...මොකක්ද බං හෙන්රි කතාවෙ උත්ප්රාසය උඹ එහෙම පිටින්ම කෑවනේ.චිහ් .හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-39266511009849941992015-09-04T14:19:49.187+05:302015-09-04T14:19:49.187+05:30අපේ මාතයියත් මේ වගේ උපදෙස් දෙනවා ඇති මේ දවස්වල...හ...අපේ මාතයියත් මේ වගේ උපදෙස් දෙනවා ඇති මේ දවස්වල...හැක් හැක්Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com