tag:blogger.com,1999:blog-9077317046398053740.post9139130980180621068..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: Organicchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger64125tag:blogger.com,1999:blog-9077317046398053740.post-36815264049655593102014-08-20T02:01:36.187+05:302014-08-20T02:01:36.187+05:30බුලත් කඩවලින් අයින් කරන දුම්කල නැටි තම්බලා . නිවල...බුලත් කඩවලින් අයින් කරන දුම්කල නැටි තම්බලා . නිවල අරගන සබන් ඩීංගිත්තක් කලවං කරල ගැහුවහම හරි

පිටි මකුන ඉන්නවනං ගහන්ඩ කලින් කොල වල යටි පැත්ත සහ කද ටිකක් තද වතුර පාරකින සෝදල ඉන්ඩඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-25621622345153431162014-08-20T01:59:27.848+05:302014-08-20T01:59:27.848+05:30උඹට යන්ඩ අපායක් මැවෙයි කුඹී මැරුවට නෙමෙයි නිරපරාදේ...උඹට යන්ඩ අපායක් මැවෙයි කුඹී මැරුවට නෙමෙයි නිරපරාදේ බ්‍රැන්ඩි නාස්ති කලාටඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-59334564636514603182014-08-20T01:53:47.577+05:302014-08-20T01:53:47.577+05:30උඹල දන්නවද අර ටීචර්ට ආදරේ වැඩිකමට වෙරලු ගෙනිච්ච ගැ...උඹල දන්නවද අර ටීචර්ට ආදරේ වැඩිකමට වෙරලු ගෙනිච්ච ගැනු ළමයගේ කතන්දරයඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-41494275089431515402014-08-12T08:53:38.238+05:302014-08-12T08:53:38.238+05:30පිළිතුරු පමාව ගැන සමාව අයදිමි.
දවස් හතරක ගමනක් ගිය...පිළිතුරු පමාව ගැන සමාව අයදිමි.
දවස් හතරක ගමනක් ගියා යාල්පානම්. අද උදේ තමයි ලැප ගාව වාඩිඋනේ.
ඌරෝ හදන්න නම් බෑ පුතෝ. ඩෙංගු පොලීසියෙන් නඩුදායි මොකෝ මම ඉන්නේ එලවලුවවන්නවත් පුලුවන් තැනක නෙවෙයි. හැබැයි මම කුකුල්ලුනම් හැදුවා ඇතිවෙන්න මගේ පොඩි ගොවිපොලේ දකුනු පලාතේ තියෙන. ඒකත් නවත්තන්න උනා මීට මාස 6 කට කලින් රට්ටු කචල් අදිනකොට.
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-67458916074140310132014-08-08T17:44:33.912+05:302014-08-08T17:44:33.912+05:30ශෙෆාකි.......ගෙදර හදාගෙන ,අපිම නෙලාගෙන, අපිම උයාගෙ...ශෙෆාකි.......ගෙදර හදාගෙන ,අපිම නෙලාගෙන, අපිම උයාගෙන කනකොට රස වැඩියි බං. මමත් ගිය සමර් එකට පෝච්චිවල හැදුවා. බැරල් එකක අලත් හැදුවා.

කුකුල්ලු, ඌරෝ දෙතුන් දෙනෙකුත් හදපන්. ෆ්‍රෙශ් පිට ගත්තෑකිනේ. හැබැයි ඒ වැඩේ කරන්න හිත දෙන්නේ නෑ නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4846290775499481282014-08-05T14:29:48.279+05:302014-08-05T14:29:48.279+05:30ගොබ්බ ආකියෝ..අඩෝ...!ගොබ්බ ආකියෝ..අඩෝ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73770922780623543672014-08-05T14:28:56.663+05:302014-08-05T14:28:56.663+05:30උන්ට දිලිසෙන්න තව ක්‍රම ඇති දේශා....!උන්ට දිලිසෙන්න තව ක්‍රම ඇති දේශා....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-38315862640588416642014-08-05T14:17:41.484+05:302014-08-05T14:17:41.484+05:30ඇයි බං ඔය ගොබ්බ ආකියෝ පොටෝ දාගෙන ඉන්න බයද?? හැක්.....ඇයි බං ඔය ගොබ්බ ආකියෝ පොටෝ දාගෙන ඉන්න බයද?? හැක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-10049518582179402622014-08-05T14:01:17.595+05:302014-08-05T14:01:17.595+05:30මට මේ කවත් පාත්තිත් එක්ක මතක් වුණේ රයිගම්ගේ හිනැටි...මට මේ කවත් පාත්තිත් එක්ක මතක් වුණේ රයිගම්ගේ හිනැටිකරණය ලිපි මාලාවsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-46003354357764435202014-08-05T10:19:20.221+05:302014-08-05T10:19:20.221+05:30got it...got it...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-3083834356188758062014-08-05T10:18:35.731+05:302014-08-05T10:18:35.731+05:30http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2...http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
මල්ලෙ...තැන්කූ වේවා ආරාධනාව පිලිඅරන් ආවට...ප්‍රොෆයිල් එකකින් එන එකම ආකියා උඹ...මචෝ ඔය ලින්ක් එකෙන් ගිහින් කන්වර්ටර් එක බුක්මාර්ක් කරගනින් එතකොට හිංගල කොටන්න ලේසිවෙනවා..තව ක්‍රම ඇති, මම කරන්න ඕකෙන්..
වැට විතරද යකූ ලස්සන..ඈ?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-57983694396393819532014-08-05T09:36:13.943+05:302014-08-05T09:36:13.943+05:30මම කිව්වේ අන්තිමට හැමෝටම කෙටි කාලීන පහසු මග ගන්න ව...මම කිව්වේ අන්තිමට හැමෝටම කෙටි කාලීන පහසු මග ගන්න වෙනවා කියලයි.. තෙල් ඉහිනවා වගේ අන්තිමට ඔක්කෝම ගොම මැටි අයින් කරලා.. හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-89075219607936178742014-08-04T22:51:01.316+05:302014-08-04T22:51:01.316+05:30@ ඉන්දික උපශාන්ත ආනේ පලයන් බන් යන්න කෙප්ප කෙලින්නෙ...@ ඉන්දික උපශාන්ත ආනේ පලයන් බන් යන්න කෙප්ප කෙලින්නෙ නෙතිවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-37122616277877277432014-08-04T19:49:54.624+05:302014-08-04T19:49:54.624+05:30@ඉන්දික: ඔන්න අනිත් බාබෙද්දා! :D යකෝ මෙහෙ බ්රැන්ඩ...@ඉන්දික: ඔන්න අනිත් බාබෙද්දා! :D යකෝ මෙහෙ බ්‍රැන්ඩි තියෙනවා නම් කූඹින්ට ගහන්නේ නෑ. මොන හිතකින්ද එහෙම කරන්නේ. අනික වැරදි වැඩ කරපු උන්ට තව බ්‍රැන්ඩිත් දීපල්ලා. උන් කටගැස්මකුත් ඉල්ලයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-14164546635491587282014-08-04T18:49:12.878+05:302014-08-04T18:49:12.878+05:30Henry, මම ඔය වැඩේ කරා අපේ ගෙදරට ආපු කූඹි නසන්න. නැ...Henry, මම ඔය වැඩේ කරා අපේ ගෙදරට ආපු කූඹි නසන්න. නැපෝලියන් බ්‍රැන්ඩි එක ඩිනාර් තුනයි ( ගල් බෝතලේ ගාන )නෙ. මම කෙලිම්ම කූඹින්ට බ්‍රැන්ඩි ස්ප්‍රේ කරල වනසලම දැම්ම, පොඩි උන් ඉන්න නිසා බෙහෙත් ගහන්න බැරුවට. කරුමෙක මහත කියන්නෙ ඒකෙත් පාඩුව මට. මොකද ඉන් පස්සෙ බොන එකට තවත් දෝස් මුරේ වැඩි උනා, පේනව නේද ඔවගෙ සැර කියල.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51483257129339240232014-08-04T18:46:02.285+05:302014-08-04T18:46:02.285+05:30තෑන්ක්ස් මචෝ, අනිව මේලක් දාන්නං. මම හිතන්නෙ නෑ උඹව...තෑන්ක්ස් මචෝ, අනිව මේලක් දාන්නං. මම හිතන්නෙ නෑ උඹව දන්නව ඇති කියල. හේතුව අපි ඉන්නෙ බහරේන්, උන්දැ වැඩ කලෙත් කොවි මෙහෙ Sitra Causeway එක කල කාලෙ නිසා. උන්දැල එක්ක හිටපු රත්නායක කියල ලංකාවෙ QS එහෙම ඔහෙත් ආව ( බුවා දැන් නං කොවි එකෙන් අයින් වෙලා ). අනික් උන්නං අල්ලපු රටෙයි, දකුණු අප්‍රිකාව පැත්තෙ උනු වගේකුයි. විස්තර උන්දැගෙම්ම අහල උඹට මේලක් දාන්නං.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73916752147577618732014-08-04T18:06:42.530+05:302014-08-04T18:06:42.530+05:30නොද්දකිං බේබද්දා. :D
(අරකත් hand spray එකකින් තමයි...නොද්දකිං බේබද්දා. :D
(අරකත් hand spray එකකින් තමයි බං ඉස්සේ.)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19779402941639499972014-08-04T17:05:30.846+05:302014-08-04T17:05:30.846+05:30වැටත් හරි හැඩය්.. මට නම් වැටත් හරි හැඩය්.. මට නම් LalithMhttps://www.blogger.com/profile/00007411675006577662noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-21560870298720629822014-08-04T15:58:43.772+05:302014-08-04T15:58:43.772+05:30පතෝල කරලක් දෙඤ්ඤං ඊලඟ සැරේ....සර් එනකොට මම එලියට ග...පතෝල කරලක් දෙඤ්ඤං ඊලඟ සැරේ....සර් එනකොට මම එලියට ගොහින් නොව....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-78380109095695029572014-08-04T15:55:33.620+05:302014-08-04T15:55:33.620+05:30ඔය අහගත්තේ....ඔය අහගත්තේ....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-41737968776020813262014-08-04T15:54:20.621+05:302014-08-04T15:54:20.621+05:30කොවි එකේ හිටියානම් හාමිනේව මම දැනගන්න ඕනි. ඊයක් වි...කොවි එකේ හිටියානම් හාමිනේව මම දැනගන්න ඕනි. ඊයක් විදපන් chefarchitect@gmail.com ටchef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-12074250420152646132014-08-04T15:05:11.137+05:302014-08-04T15:05:11.137+05:30ලොකු සෑර් … මේං පත්තර මල්ලිත් ආවා ඈ.. !!!ලොකු සෑර් … මේං පත්තර මල්ලිත් ආවා ඈ.. !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84196362910649026242014-08-04T15:03:38.262+05:302014-08-04T15:03:38.262+05:30ගල් ඩිංගක් වතුර පනිට්ටුවකට දාල ඉහපංකෝ … එකෙක්වත් ක...ගල් ඩිංගක් වතුර පනිට්ටුවකට දාල ඉහපංකෝ … එකෙක්වත් කිට්ටුවෙන්නෙත් නෑ ඇඟට අගුනත් නෑ !!!!!! :Dපත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91047414372428951502014-08-04T13:04:08.919+05:302014-08-04T13:04:08.919+05:30ඔය බස මතක වෙන එක මචං බහුතරයක් ආකියොන්ටයි දොස්තරලටය...ඔය බස මතක වෙන එක මචං බහුතරයක් ආකියොන්ටයි දොස්තරලටයි පොදු සමාජ රෝගයක්. උඹ ගැන හොයා ගන්න අමරු උනේ නෑ, මොකද අපේ හාමිනේ ඉස්සර හිටියෙ කොවි එකේ. එයාගෙ මිත්‍රයො අයි ගිහින් එහෙ වැඩ. උන් හරහ ඕමාන් වලින් විස්තරේ අරගත්ත. :Dඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-12820622163332534892014-08-04T12:49:47.669+05:302014-08-04T12:49:47.669+05:30ඉන්ඩස්ට්‍රි එකේ බුවාලට මචං ගමෙන් ආවට පස්සේ සිංහල අ...ඉන්ඩස්ට්‍රි එකේ බුවාලට මචං ගමෙන් ආවට පස්සේ සිංහල අමතක වෙනවනේ පොෂ් කමටද කොහෙද..හෙක්...ඉතින් උන් ලියන්නේ කියවන්නේ උන්ගෙ භාෂාවෙන්...මම ලියන ඒවනං මම දන්න ඈයෝ ටිකක් කියවනවා මයේ හිතේ...හැබයි තාම එකෙක්වත් කමෙන්ට් නං කරලා නැහැ..උන්ට ලැජ්ජ ඇති සිංහලෙන් කමෙන්ට් කරන්න...මම බුකිය හරහා සමහරුන්ට ෂෙයාකරනවා...උන් ඉතින් බුකියෙන්ම උන්ගේ භාෂාවෙන් හරි ෂෝක් අනේ කියනවා විතරයි..හෙක් හෙක්...
උඹ මම බුවා ගැන හොයාගත්තද? එච්චර අමාරු වැඩක් නෙමෙයිනේ ඒක නේද?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com