tag:blogger.com,1999:blog-9077317046398053740.post8956133767415471337..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: අමර ගී රසෝඝයchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-9077317046398053740.post-78670174571007780512014-07-03T23:40:06.925+05:302014-07-03T23:40:06.925+05:30These are the merits of returning to your roots......These are the merits of returning to your roots....hope one day you will decide to return.....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-48028555639202092272014-07-03T23:23:41.677+05:302014-07-03T23:23:41.677+05:30වෙන මොකුත් කියන්නේ නෑ පට්ට ඊරිශියායි.
අහිංසක අපි...වෙන මොකුත් කියන්නේ නෑ පට්ට ඊරිශියායි.
අහිංසක අපි හුලං පුම්බලා වගේ හිටපල්ලකෝ දැන්
පිට රටවලදි අවම පහසුකම් යටතෙ අඔය සිංදු අහනවාට වඩා ඒ අයට හුරු පුරුදු වටපිටාවේ ඒ ඒ අයගේ කට්ටියත් එක්ක ඕවා ඇහුවම දිව්‍ය ලෝකේ එහා.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19412287770576614102014-07-03T19:37:07.114+05:302014-07-03T19:37:07.114+05:302000දී විතර ආපු සීඩී එකේ මේ මහ කන්ද ඇතුලත් උනා.......2000දී විතර ආපු සීඩී එකේ මේ මහ කන්ද ඇතුලත් උනා....මම සෑහෙන්න ඒකට ආදරය කල බව එතුමා දන්නවා.chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36048387525622769182014-07-03T19:35:32.387+05:302014-07-03T19:35:32.387+05:30මලක් අතට ආවම නැතිවම බැරි සහ හොඳම උත්ප්‍රේරකයක්.......මලක් අතට ආවම නැතිවම බැරි සහ හොඳම උත්ප්‍රේරකයක්....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-71421745990901728632014-07-03T19:34:12.279+05:302014-07-03T19:34:12.279+05:30එතුමත් එක්ක ඉන්නකොට අපි ඔක්කොම තරුණ වෙලා වගේ දැනෙන...එතුමත් එක්ක ඉන්නකොට අපි ඔක්කොම තරුණ වෙලා වගේ දැනෙන්නේ..නිතරම කියන කථාවක් තමයි, මියැසියේ දුක කියලා රසයක් නැහැ, කරුණා කියන භාවය පමනයි තියෙන්නේ කියලා..හරිම සුංදර මනුස්සයෙක්...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-69657118821155441382014-07-03T19:30:41.147+05:302014-07-03T19:30:41.147+05:30++++++++++++++++++++++++++chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-74392723186666153132014-07-03T17:42:56.055+05:302014-07-03T17:42:56.055+05:30ගිය ඉරිදා අමරදේවයන් රූපවාහිනි වැඩසටහනකට ඇවිත් මරු ...ගිය ඉරිදා අමරදේවයන් රූපවාහිනි වැඩසටහනකට ඇවිත් මරු කතාවක් කිව්වා චන්ද්‍රරත්න මානවසිංහයන් ගැන.

ගීතය...පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ..
මේ චිත්‍රපටියට සම්මාන ලැබිලා පොඩි සාදයක් තිබුනාලු. අමරදේව, තිස්ස ලියනසූරිය, මානවසිංහ ඔය කට්ටිය සෙට්වෙලා. සින්දුව ලිව්වේ මානවසිංහනේ. එයාට ඒ දවස්වල දොස්තරලා බීම තහනම් කරලා තිබිලා තියෙන්නේ. ඒ නිසා ජෝ අබේවික්‍රමව යැව්වාලු බියර් ගේන්න. ජෝ එන්න පරක්කු නිසා මානවසිංහයන් තිබිච්ච දේවල් ගහලා ඩෝප් එකේ කිව්වාලු...

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ...
අප්‍රමාණ ලෙස ගැසූ සේක අද මානව සිංහයානෝ..... කියලා. වැඩ සටහනට ඇවිත් හිටිය ඔක්කොටම හිනා. රසවත් වැඩ සටහනක්.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-37866387186910584792014-07-03T16:56:39.011+05:302014-07-03T16:56:39.011+05:30මට මතක් වුනේ අපේ සාහිත්‍ය උළෙල වෙනුවෙන් අමරදේව රූක...මට මතක් වුනේ අපේ සාහිත්‍ය උළෙල වෙනුවෙන් අමරදේව රූකාන්ත එක්ක එකම ස්ටේජ් එකේ එකම සින්දුව කියපු හැටි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-26750318714261915132014-07-03T12:19:57.117+05:302014-07-03T12:19:57.117+05:30මාස්ටර් තවම තරුණයි.. මේ මහ කන්ද මාත් ආසම ගීයක්.. ස...මාස්ටර් තවම තරුණයි.. මේ මහ කන්ද මාත් ආසම ගීයක්.. සීඩි එකකට ගහල නැති වග දැන් තමා දන්නේදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-17756139805882990682014-07-03T09:47:41.443+05:302014-07-03T09:47:41.443+05:30හුටා..මම හිතුවේ 99 තමයි මාස්ටර් ඉස්සෙල්ලාම ආවෙ කිය...හුටා..මම හිතුවේ 99 තමයි මාස්ටර් ඉස්සෙල්ලාම ආවෙ කියලා, මොකද මම ගියේ 92 නිසා. ඔන්න හැදුවා වෙච්ච වැරැද්ද...සමාව භජනය කරමි.

මට මාස්ටර්ගේ ෂෝ එක බලන්න උනේ තිරයෙන් පිටිපස්සේ ඉදන්....මොකෝ කාරියකරවන වෙලා හිටිය නිසා...

ලාල්ට වෙච්ච වැඩේ දෙයක් උනා හැබැයි ප්‍රසිද්ධියේ නෙමෙයි. අපිට ෂෝ එක කරන්න ඇපෲවල්/වීසා එහෙම ගන්න සිංහල සංගමයද මොකක්ද මගුලක් හරහා යන්නත් ඒකේ මැනේජ්මන්ට් බෝර්ඩ් එකට යන්නත් උනා ( මම ෂෝ එකෙන් පස්සේ ඒකෙන් අයින් උනා). මාස්ටර් ආපු දවසේ (උදේ ෆ්ලයිට් එකක ආවේ) මටයි බන්ඩටයි යන්න උනා හෝටලෙට ගෙනත් බස්සන්න. ඉතින් අර සංගමේ මහ තැන (නම කියන්න ඕනි නෑ දන්නෝ දනිති..අර ගාලු කොටුවේ ඇතුලේ ඌරුමස් විකුනන කත් කාරයා කියනවා වගේ)
උගේ මර්ක් එක අරගෙන ආවා අරයිවල් එකට. උඹ දන්නවනේ මාස්ටර් ඒ දවස්වල ට්‍රැවල් කරනකොටත් අර අතේ තියන් ඉන්න ලස්සන සංගීත භාණ්ඩේත් අරගෙනමයි යන්නේ කියලා. කාරෙකට නැගලා ටික දුරක් යනකොට මූ කියනවා, මාස්ටර් දිහා පැත්ත හැරිලා බලලා (මාස්ටර් ඉස්සරහා සීට් එකේ ගියේ)
"ඔයාට අද හැන්දෑවේ අපේ ගෙදර පොඩි සාජ්ජයක දාන්න එන්න පුලුවන්ද?
මට අර යකාගේ හොම්බට දෙකක් අනින්න හිතුනා...සාජ්ජේ....!
මාස්ටර් අහිංසක හිනාවක් දාලා කියපි..
" හා..."
එතකොට සංගමේ මහතැන කියපි...
"ඔය ගැජට් එකත් අරගෙනම එන්න" කියලා...
ඔවැනි දේවල් රාශියක් තියෙනවා මචෝ ලිව්වොත් සෙට් එකකට කෙලවෙනවා...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63068342245706345882014-07-02T19:52:11.163+05:302014-07-02T19:52:11.163+05:30තව පොඩි වැඩක් වුනා... එයාර් ලංකා බුවා(සිංහලයෙක් ) ...තව පොඩි වැඩක් වුනා... එයාර් ලංකා බුවා(සිංහලයෙක් ) මෙයාද අමරදේව කියලා ඇහුවා. කවුන්ටරේදී. (මගේ යාළුවෙක් ලාල් )...මම රාවය පත්තරේට ලිපියක් ලිව්වා. ඒ වැරැද්ද ගැන. විනී බංඩාරත් ලිව්වා. මට තාම මතකයි. මගේ යාළුවා වුනත් ලාල්ව ඒ රස්සාවෙන් ඉවත් කලා.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-71212321822416332702014-07-02T19:43:28.798+05:302014-07-02T19:43:28.798+05:30ශෙෆාකියෝ......ලියන්න බොහෝ දේවල් තියෙනවා. උඹ කෝටියක...ශෙෆාකියෝ......ලියන්න බොහෝ දේවල් තියෙනවා. උඹ කෝටියක් දේවල් මතක් කලා.

1999 ට ඉස්සර 1989දී ලොක්කා ඔමානයට ආවා. එතනදි අපි පිටිපස්සේ ඉඳන් වැඩක් කරා. අපි දන්න වඩු කාර්මිකයෝ ටිකක් ,ඒ දවස්වල අල් නසර්ද මොකක්ද තැනක වැඩ කරා. මමයි මගේ යාළුවා මංජුයි උන්ව සෙට් කරගෙන අපි හරි ලස්සන පලකයක් හැදුවා. මම තමයි ඒකේ වචන ලිව්වේ. මට කිව්වා ඒක ලොක්කාට ගිහිල්ලා දෙන්න කියලා. මම ඒක ඒ හදපු එවුන්ටම ඒ වැඩේ කරන්න කියලා හෝල් එකේ ඉඳන් බලන් හිටියා. පස්සේ ඒ නිර්මාණ කරුවන් එක්ක රෑ බිව්වා.

මට මේ දේවල් උඹ ලියන එක උතුරා යන සතුටක්. වැරදිනම් හදපන්.

මම 2001දී ආවා.
Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30391563622183154652014-07-02T11:53:26.013+05:302014-07-02T11:53:26.013+05:30සුන්දර අත්දැකීමක්!සුන්දර අත්දැකීමක්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23300383868379847012014-07-02T11:17:08.162+05:302014-07-02T11:17:08.162+05:30නොමියෙන කටහඬක් අමරදේවයන්ට ඇත්තේ....නොමියෙන කටහඬක් අමරදේවයන්ට ඇත්තේ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29327870492126264112014-07-02T08:03:04.328+05:302014-07-02T08:03:04.328+05:30අමරදේව කලාකරුවාට දීර්ඝායුෂ පතමි......................අමරදේව කලාකරුවාට දීර්ඝායුෂ පතමි....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-50093398486521657172014-07-01T21:30:07.817+05:302014-07-01T21:30:07.817+05:30අමරදේව ශුරින් මමත් ආසම ගායකයෙක්,තවම කොල්ලෙක් ගතින්...අමරදේව ශුරින් මමත් ආසම ගායකයෙක්,තවම කොල්ලෙක් ගතින් වයසට ගියාට ...සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-83837467337217128262014-07-01T17:20:58.166+05:302014-07-01T17:20:58.166+05:30මට ඕක බුකියෙන් ආවා..මාරයි මාතේ....
ප්‍රසංගය ටිකක් ...මට ඕක බුකියෙන් ආවා..මාරයි මාතේ....
ප්‍රසංගය ටිකක් වෙන්න පොලිටිකල් උනා විශේෂ අමුත්තා නිසා, ඒත් වටිනවා මචෝ...
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53264367570097803762014-07-01T17:17:00.044+05:302014-07-01T17:17:00.044+05:30හොටෙල් කැලෆෝනියා හින්ගල එක අහලා තියෙනවද?
https://w...හොටෙල් කැලෆෝනියා හින්ගල එක අහලා තියෙනවද?
https://www.youtube.com/watch?v=BkUXxrnFKtk

අමරදේව කියන්නේ රත්තරන් මනුස්සයෙක්... ඒ ඇති.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com