tag:blogger.com,1999:blog-9077317046398053740.post8762057254073796433..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: ටල් අම්මයි අපේ අම්මයි මස් හොද්දයි...!chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger53125tag:blogger.com,1999:blog-9077317046398053740.post-57129839749814576412021-05-21T17:57:04.969+05:302021-05-21T17:57:04.969+05:30කියවගෙන යද්දිම කටට කෙළ උනනවා
👍👍කියවගෙන යද්දිම කටට කෙළ උනනවා
👍👍Anonymoushttps://www.blogger.com/profile/07314363314213967150noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-15088237268240361932020-10-21T14:58:07.888+05:302020-10-21T14:58:07.888+05:30අනර්ගයි
අනර්ගයි
ABEhttps://www.blogger.com/profile/14327652805522089197noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-74181329826094191852020-09-22T12:21:45.679+05:302020-09-22T12:21:45.679+05:30මස් ටිකක් ගෙනැත් උයා ගන්න හදනකොටනේ මේ ලිපිය දැක්කේ...මස් ටිකක් ගෙනැත් උයා ගන්න හදනකොටනේ මේ ලිපිය දැක්කේ වලාමේ😋😋😋යමි යමි බලමු මේ ක්‍රමේට කාලා ගෙදර උන්දා මොනා කියයිද කියලා...........Anonymoushttps://www.blogger.com/profile/01329589637707754973noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-68622956124165949322018-05-23T18:44:24.935+05:302018-05-23T18:44:24.935+05:30කටට නොනවත්වා කෙල උනනවා හිටං. මක්ක හරි ළඟදීම සෙට් ක...කටට නොනවත්වා කෙල උනනවා හිටං. මක්ක හරි ළඟදීම සෙට් කරන්න වෙයි හිටං..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-66320723054942805432018-05-23T18:43:11.968+05:302018-05-23T18:43:11.968+05:30හෙහ්.. අද ලොක්කගේ කෝල් එකේ අග මුල තේරුනේ දැන්නේ.. ...හෙහ්.. අද ලොක්කගේ කෝල් එකේ අග මුල තේරුනේ දැන්නේ.. හෙහ්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-62650363509263152012018-05-15T12:24:09.939+05:302018-05-15T12:24:09.939+05:30කොහොමත් හිටගෙන තමා උයන්න වෙන්නේ...වෙලාවක එකතු වී ර...කොහොමත් හිටගෙන තමා උයන්න වෙන්නේ...වෙලාවක එකතු වී රසවිඳීමටත් කැමැත්තෙමි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-38622016070958576922018-05-15T10:33:15.208+05:302018-05-15T10:33:15.208+05:30හරක් මස් සහ ඌරු මස් රසවත් කෑම...
ප්‍රොමෝට් කල යු...හරක් මස් සහ ඌරු මස් රසවත් කෑම...
ප්‍රොමෝට් කල යුතුය....

ලඟදිම ඔහෙගෙ රෙසිපිය ට්‍රයි කොරමි හිටංDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-86482672272229192442018-05-14T17:16:47.228+05:302018-05-14T17:16:47.228+05:30පොල්කිරි දාන එක අපේ අම්මගෙන් පුරුදුවුන දෙයක්...!
එ...පොල්කිරි දාන එක අපේ අම්මගෙන් පුරුදුවුන දෙයක්...!
එන්න එන්න ..ආවම හදල දෙන්නං..හැබැයි මං ඉන්න වෙලාවක් එන්න...😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23504621491427135362018-05-14T17:15:04.236+05:302018-05-14T17:15:04.236+05:30මම ස්ටේක් හදනකොට නං මස් තලලා තමා සීසන් කරන්නේ...මේ...මම ස්ටේක් හදනකොට නං මස් තලලා තමා සීසන් කරන්නේ...මේකත් කරල බලන්න ඕනී..
පෝක් වල තෙල් උඩින් තියෙන හීනි හයිය හම ඉවත්කලාමත් කනකොට හොඳයි...👍chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-21593768550418760852018-05-14T14:23:47.525+05:302018-05-14T14:23:47.525+05:30ඒ කාලේ හැම සතියකම අපේ තාත්තා අනිවා මස් ගේනවා. අපේ ...ඒ කාලේ හැම සතියකම අපේ තාත්තා අනිවා මස් ගේනවා. අපේ ගෙදර කන්නේ මමයි තාත්තයි අයියයි විතරයි. මට මතකයි අපි පොඩි කාලේ ඉස්කෝලෙත් සතියට දවස් දෙකක් ද කොහෙද දුන්නා. දැන්නම් අවුරුදු ගානකින් නැතුව ඇති. ඉස්කෝලේ. මංනම් තාම කනවා. දැනටත් නිතර ගෙදරට නොගෙනාවත් මං ගෙදර එනව කියල කිව්වම කොයි ලෝකෙන් හරි අරං ඇවිත් හදනව. තාත්ත තමා මස් ජාති ගෙනාවම කපන්නේ. අම්මයි පහේ ඒදන්නෙ. පොල් කිරි දානවනම් දැකල නෑ. දවසක ගෙදර ගියහම මේ විදිහටත් හදවගෙන කන්නෝනෙ. නැත්නම් රත්නපුරේ ආවොත් අර හෝටලේටවත් එන්නම්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1283605826922064062018-05-14T13:44:01.330+05:302018-05-14T13:44:01.330+05:30සමහරවිට පරණ වුන මස් හොඳයි කියනවනෙ. Beef ageing. එන...සමහරවිට පරණ වුන මස් හොඳයි කියනවනෙ. Beef ageing. එන්සයිම් ක්‍රියාකාරීත්වය නිසා
https://en.wikipedia.org/wiki/Beef_agingPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19360429694644219452018-05-14T13:37:10.885+05:302018-05-14T13:37:10.885+05:30https://en.wikipedia.org/wiki/Dhabihah
ලේ ඔක්කොමම ...https://en.wikipedia.org/wiki/Dhabihah
ලේ ඔක්කොමම යවන්නෙ නෑ මං හිතන්නෙ.

ඔලුවට බෝල්ට් ගන් එකකින් වගේ ස්ටන් කරන ක්‍රමයට වඩා හලාල් ක්‍රමය වේදනාකාරීයි.

තම්බියි, බුද්දාගමයි අරකයි මේකයි නෙමෙයි. සතුන් අපේ කෑමට මරණ එක යථාර්ථයක් නිසා නවීන ඝාතක ක්‍රමවලින් කරනව නම් හොඳයි. පිං පව් හින්ද නෙමෙයි. මස් අවශ්‍ය දෙයක්. එය අනවශ්‍ය කෲරත්වයක් නැතුව වේදනා අවමයෙන් (තොරව නෙමෙයි අවමව ) කරන එක.

https://www.gpo.gov/fdsys/pkg/CFR-2000-title9-vol2/pdf/CFR-2000-title9-vol2-part313.pdf

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1577520489473883362018-05-14T13:34:36.503+05:302018-05-14T13:34:36.503+05:30මස් කැල්ල කපන්න කලින් පොඩ්ඩක් තලන්න මම නම් කරන්නේ ...මස් කැල්ල කපන්න කලින් පොඩ්ඩක් තලන්න මම නම් කරන්නේ පිහි මිටෙන් ඊලගට ගැරුපුවකිනුත් චුට්ටක් අනිනවා..එතකොට හොදට පහේ රස අල්ලනවා..

පෝක් නම් තෙල් කෑලි අනිවාර්යෙන් තලා ගන්න ඕනි..

යෙදගත්ත මස් ටික ඇතිලියට දන්නා කලින් තෙල් චුට්ටක් දාල තලගත්ත ඉගුරු සුදුලුනු පොඩ්ඩක් දාල තමා මම දන්නේ..

කඩෙන් කනවට වඩා හදන් කනකොට රස වැඩි..

ආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-9913721091291191822018-05-14T11:39:16.095+05:302018-05-14T11:39:16.095+05:30😂😂😂😂😂😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-44385826461026079962018-05-14T08:26:25.458+05:302018-05-14T08:26:25.458+05:30උදේම කටට කෙල ආව බං
පෝක් ස්ටූනම් හා අම්මේ !!උදේම කටට කෙල ආව බං
පෝක් ස්ටූනම් හා අම්මේ !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-16223204269165390992018-05-13T22:52:17.867+05:302018-05-13T22:52:17.867+05:30👍👍👍👍👍👍👍👍chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-71355825932416037712018-05-13T22:51:50.893+05:302018-05-13T22:51:50.893+05:30😂😂😂😂😂😂😂😂😂😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-61358553659638838192018-05-13T20:29:03.656+05:302018-05-13T20:29:03.656+05:30පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් ක...පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? ඔබේ දරුවනුත් මේ වගේ දක්ෂයන් කරන්න ආසයි නේද. එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස් එකට.

ඊට පස්සේ ඔපිස් එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-69623305742554503882018-05-13T20:17:54.728+05:302018-05-13T20:17:54.728+05:30ඇත්තටම අපි පොඩි කාලේ ඔය මස් කෑම ගැන ඒ හැටි අවුලක් ...ඇත්තටම අපි පොඩි කාලේ ඔය මස් කෑම ගැන ඒ හැටි අවුලක් තිබ්බේ නෑනේ.. අර නිහාල් නෙල්සන් ගේ සිංදුව තමා උපරිම තිබ්බේ.. වෙන කිසි කතා බහක් මතක නම් නෑ..

අපේ තාත්තත් මරුවට මස් උයන්න දන්නවා. තාත්තා නැති වුනාට පස්සේ අම්ම හරක් මස්, උරු මස් ගෙදර ඉව්වේ නෑ.. දිගටම කුකුලා තමා. හැබැයි මම ලංකාවට යන හැම සැරේකම නියම රසට ඌරු මස් නම් කනවා.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-88565813631444310072018-05-12T20:48:26.731+05:302018-05-12T20:48:26.731+05:30මම මේ බීෆ් කොත්තුවක් හදන ගමන්...ඕල්ඩ් ඇරැක් උත්ප්...මම මේ බීෆ් කොත්තුවක් හදන ගමන්...ඕල්ඩ් ඇරැක් උත්ප්‍රේරකයක් සමග...වැස්සට කියාපු ඖසදේ....!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-66259495502021997922018-05-12T20:47:10.072+05:302018-05-12T20:47:10.072+05:30ඔය හොඳයි...එයා මෙගා නාට්ටි කෲ එකකනේ ප්‍රොෆෙශනලි වැ...ඔය හොඳයි...එයා මෙගා නාට්ටි කෲ එකකනේ ප්‍රොෆෙශනලි වැඩකලේ..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91992179950015834432018-05-12T20:12:34.313+05:302018-05-12T20:12:34.313+05:30අම්මෝ.. මේ වැස්ස වෙලාවේ දුම් දම දමා ඔහොම බීෆ් කරිය...අම්මෝ.. මේ වැස්ස වෙලාවේ දුම් දම දමා ඔහොම බීෆ් කරියක් දෙසා බාන්න තියේ නම්!!! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4379618490836108952018-05-12T19:14:34.178+05:302018-05-12T19:14:34.178+05:30ඒකට හේතු ගොඩාක් හෑව්..වෙට් ග්‍රයින්ඩින් කරල මිරිස්...ඒකට හේතු ගොඩාක් හෑව්..වෙට් ග්‍රයින්ඩින් කරල මිරිස් තුනපහේ දාලා, දර ලිපේ මැටිහට්ටියේ ඉව්වම ඒවි රස..😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-75965891786344355282018-05-12T18:54:59.229+05:302018-05-12T18:54:59.229+05:30පොඩි කාලේ ගලේ තුනපහ මිරිස් අඹරලා මැටි හට්ටියේ අම්ම...පොඩි කාලේ ගලේ තුනපහ මිරිස් අඹරලා මැටි හට්ටියේ අම්මා හරක් මස් උයන කොට හතර වටේටම සුවඳ ගහනවා...දැන් ඒක සිහිනෙන්ගෑ සුවඳක් විතරයි. දැන් මස්වල මෙලෝ රහක්වත් සුවඳක්වත් නැත.
මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-55997178195569880252018-05-12T16:31:06.777+05:302018-05-12T16:31:06.777+05:30ඒක මගේ එක හීනයක් අෆ්ෆා...
ඕකට හුළං ගහන්න ස්කුබා ටැ...ඒක මගේ එක හීනයක් අෆ්ෆා...
ඕකට හුළං ගහන්න ස්කුබා ටැංකියක් හරි බයිසිකල් පොම්පයක් වගේ එකක් හරි ඕනේ...
බයිසි පොම්පේ ගණන්, එක පාරක් පුරවන්න 160 පාරක් වගේ ගහන්නත් ඕනේ...
හැබැයි ඇඟට හොඳ එක්සර්සයිස් එක...
ස්කුබා ටැංකිනම් ඔය පළාතේ හොයාගන්න ලේසි ඇති...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com