tag:blogger.com,1999:blog-9077317046398053740.post8102181461213999083..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: මිඩ් ලයිෆ් ක්‍රයිසිස් IN COUGER TOWN- අතිශයෙන් වැඩිහිටියන්ට පමනයිchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-9077317046398053740.post-86494580949113900922016-12-10T22:00:30.173+05:302016-12-10T22:00:30.173+05:30Hokey...!Hokey...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-66675045825144441502016-12-08T12:54:58.543+05:302016-12-08T12:54:58.543+05:30Mid-life (and its crisis) can be from 35 to 75.Mid-life (and its crisis) can be from 35 to 75.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40915044232568716952016-12-07T14:57:34.461+05:302016-12-07T14:57:34.461+05:30ඇත්තම කියන්න රොමාරස් පෙරේදා තමයි අත් අල්ලන් තුරුල්...ඇත්තම කියන්න රොමාරස් පෙරේදා තමයි අත් අල්ලන් තුරුල්වෙලා එහෙම ගියේ..ඊයේ එහෙම නොවුනේ අද මම ඉන්නේ වෙන තැනක ටිකාක් ඈතක නිසා..ඊයේ දවසම ට්‍රැවල් කරලා ඈතට ඈතට මගේම තැනකට වෙලා බොහෝම ශාන්තව දැහැනක ගතවෙලා වගේ මේ ඉන්න මොහොතේ, රොමාරස්ට කියන්න තියෙන්නේ, රොමෑන්ටිසම් ඊස් ඩ බෙස්ට් මෙඩිසින් කියල තමා ඉතින්...!
(රොමාරස් කියන නමේ කොපිරයිට්ස් තියෙන්නේ අර හීන දකින්නිට)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-62402084085965528282016-12-07T14:51:43.529+05:302016-12-07T14:51:43.529+05:30රෝමෑන්ටික් නම් මොනවද සහෝ අර බොලොග් එකකුත් තියෙන්නෙ...රෝමෑන්ටික් නම් මොනවද සහෝ අර බොලොග් එකකුත් තියෙන්නෙ.
හේතුව දන් නෑ මන් දැකලා තියෙනවා හුගක් ඔය මැදි වයසේ සුද්දෝ සුද්දියෝ පාරෙ, වෙරලේ අත් අල්ලන් යනවා...?
ඒත් මන් අපේ මැදි වයසේ ජනතාව එහෙම අත් දෙක අල්ලන් නිදහසෙ ඇවිදිනවා දැකලා තියෙන්නෙ කලාතුරකින්. ඒත් කොළඹ,ගමේ නම් බෙහෙතකට නෑ.
මේ නිකමට අහන්නේ චෙෆාකි අන්තිමට එහෙම ගියෙ කවද්ද?????හැක්...රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-62286917153870762952016-12-07T14:36:05.187+05:302016-12-07T14:36:05.187+05:30මාත් බැලුවාඅ ටිකක් වෙන්න ගොන් තමයිමාත් බැලුවාඅ ටිකක් වෙන්න ගොන් තමයිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29147870240503551622016-12-07T09:30:36.280+05:302016-12-07T09:30:36.280+05:30කමියො,උමයි මමයි එකවයසේ උන් හින්දා අපි බන තලමු....කමියො,උමයි මමයි එකවයසේ උන් හින්දා අපි බන තලමු. ණ යන්න මාරු නොකර දාපන්Udarahttps://www.blogger.com/profile/06509182071722916601noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-54667662218781694622016-12-06T23:46:03.285+05:302016-12-06T23:46:03.285+05:30පුංචි පුතේ නුබ ආ පසු අම්මි හුගක් වෙනස් වෙලා ...
එද...පුංචි පුතේ නුබ ආ පසු අම්මි හුගක් වෙනස් වෙලා ...
එදා වගේ නැහැ ...මාත් එක්ක බොලද වදන් දැන් කියන්නේ නැහැ ...
මේ සිංදුව මේ පොස්ට් එකට ගැලපෙනවා නේද ...
මට තව දුරටත් පැහදිලි කරගන්න අහන්නේ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-42700162030370043452016-12-06T11:19:52.443+05:302016-12-06T11:19:52.443+05:30අයියෝද කියන්නේ....බීලා ආයෙත් බොන්න ඕනි මේවටනං..!අයියෝද කියන්නේ....බීලා ආයෙත් බොන්න ඕනි මේවටනං..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-57778435482813567702016-12-06T11:06:13.833+05:302016-12-06T11:06:13.833+05:30ඔන්න ක්‍රයිසිස්! මෙව්වනේ බොන්න ඕනේ ප්‍රශ්න!ඔන්න ක්‍රයිසිස්! මෙව්වනේ බොන්න ඕනේ ප්‍රශ්න!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-47037548633752971102016-12-06T08:38:25.460+05:302016-12-06T08:38:25.460+05:30හුටා බණ අහන්න පටන් අරන්ද...?
නිතර වැකේෂන් යන්න වෙන...හුටා බණ අහන්න පටන් අරන්ද...?
නිතර වැකේෂන් යන්න වෙන කේස් එකක් බොස්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-26163212667369456872016-12-06T08:37:07.957+05:302016-12-06T08:37:07.957+05:30ෆිලුම නම් ටිකාක් වෙන්න ගොන්..?
හබියා මොනවද කිව්වේ....ෆිලුම නම් ටිකාක් වෙන්න ගොන්..?
හබියා මොනවද කිව්වේ..?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-55471400181881291442016-12-06T00:10:33.413+05:302016-12-06T00:10:33.413+05:30රොමෑන්ස් මදි...කිව්වා වගේම කින්කි වෙන්න ඕන....කින්...රොමෑන්ස් මදි...කිව්වා වගේම කින්කි වෙන්න ඕන....කින්ක් තමයි හැමතිස්සෙම එක්ස්පෙරිමන්ට් ඉල්ලන්නේ...
කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-92213616300624030102016-12-05T23:22:25.972+05:302016-12-05T23:22:25.972+05:30ෆිල්ම් එක වැකේශන් කියුව නේද? වැකේශන් ගිය ගමං මේ බ්...ෆිල්ම් එක වැකේශන් කියුව නේද? වැකේශන් ගිය ගමං මේ බ්ලොග් පෝස්ට් එකයි ඒ ෆිල්ම් එකයි දෙකම පෙන්නන්න ඕනේ.. හැබැයි ඒකටත් බණක් යන්නේ නැති වෙලාවක් හොයාගන්න වෙනවා.. මමනං අපේ උන්දැට කියල තියෙන්නේ මට බණ එපා කලේ උඹහැගේ ඔය බණ ඇහිල්ල තමයි කියල.. හැක් ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-57103092424723673502016-12-05T22:00:25.322+05:302016-12-05T22:00:25.322+05:30වටිනා ලිපියක් වටිනා ඔවදන් මෙ කාලෙට එන්නනම් තව බොහ...වටිනා ලිපියක් වටිනා ඔවදන් මෙ කාලෙට එන්නනම් තව බොහෝ කාලයක් ගෙවන්න ඕනේ ඒත් ඉතින් සූදනම් සරීරේ කෝකටත් හොදා කියලා මමත් කියවලා හබියටත් බලන්න දුන්නා.ආ .. ඔය කියන ෆිලුමත් මීට මාස හය හතකට උඩදී හබියයි මමයි හිනාවෙවී බැලුවා. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-50743062845505175212016-12-05T18:46:11.626+05:302016-12-05T18:46:11.626+05:30ඒකනේ මචෝ...පාන්දරින් පන්සල් බදාගත්තාම මොන කිචිද......ඒකනේ මචෝ...පාන්දරින් පන්සල් බදාගත්තාම මොන කිචිද...!
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-16199582069712163232016-12-05T17:51:38.504+05:302016-12-05T17:51:38.504+05:30මිඩ් ලයිෆ් ක්රයිසස් නෙමේ බං එන්ඩ් ලයිෆ් ක්රයිසස්...මිඩ් ලයිෆ් ක්රයිසස් නෙමේ බං එන්ඩ් ලයිෆ් ක්රයිසස් :D

නියමයි ශෙෆෝ. ඇත්තටම රොමැන්ස් විතරක් නෙමේ පොඩ්ඩක් කින්කි වෙන්නත් ඕන :D ඕවා නැතිවුනාම තමයි මිනිස්සුන්ගේ වයර් මාරු වෙන්නේ. ඒකාකාරි ජීවිත තුලින් එලියට එන්න මේ කාරනා බොහෝ උදව් වෙනවා. ඒ කෙමිස්ට්‍රි එක හදාගන්න ඕන මුල ඉඳන්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-38543906671478319062016-12-05T16:32:33.365+05:302016-12-05T16:32:33.365+05:30Haaaaa :) Haaaaa :) නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29716551413635888902016-12-05T14:35:41.311+05:302016-12-05T14:35:41.311+05:30කාටද මචෝ...මටද..? :)කාටද මචෝ...මටද..? :)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-45613482503211883812016-12-05T14:34:32.094+05:302016-12-05T14:34:32.094+05:30මගේ සාතිශය සංවේගය පිළිගන්න!මගේ සාතිශය සංවේගය පිළිගන්න!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-76444614339209218852016-12-05T13:38:58.946+05:302016-12-05T13:38:58.946+05:30කිව්වයි කියලා හිතාගන්නං....!
:) :)කිව්වයි කියලා හිතාගන්නං....!
:) :)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-70441184488272301102016-12-05T13:37:44.756+05:302016-12-05T13:37:44.756+05:30හාමිනේට දැන්ම කතා කරානම් මොකෝ වෙන්නේ මේගැන...දැන් ...හාමිනේට දැන්ම කතා කරානම් මොකෝ වෙන්නේ මේගැන...දැන් කාලේ හොඳා ඒකට...හෙක්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-82655554363687580882016-12-05T13:36:42.007+05:302016-12-05T13:36:42.007+05:30අරයට කියන්න කියවලා මතක තියාගන්න කියලා..බොලා ඔක්කොම...අරයට කියන්න කියවලා මතක තියාගන්න කියලා..බොලා ඔක්කොම මේක පහුකරන අය ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-70068656960437922952016-12-05T13:35:35.837+05:302016-12-05T13:35:35.837+05:30බය නැතුව ලියන්න මෙන්ඩා...බය නැතුව ලියන්න...හෙක්..!...බය නැතුව ලියන්න මෙන්ඩා...බය නැතුව ලියන්න...හෙක්..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-37085054117957935162016-12-05T13:34:44.295+05:302016-12-05T13:34:44.295+05:30ස්තුතියි උපාලි..තේරුම් ගන්න සාකච්චාකරන්න එපෑයෑ..කො...ස්තුතියි උපාලි..තේරුම් ගන්න සාකච්චාකරන්න එපෑයෑ..කොහෙද ඉතින් මීට වඩා දරුණු ප්‍රශ්ණ තියෙනවා නොව මිනිස්සුන්ට...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-54885407431580273532016-12-05T12:38:17.472+05:302016-12-05T12:38:17.472+05:30:) :) චෙෆාකී මුකුත් කියන්නේ නැ මම් ...:) :) චෙෆාකී මුකුත් කියන්නේ නැ මම් ...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.com