tag:blogger.com,1999:blog-9077317046398053740.post7602704749632842264..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: සුපිපි පියුමchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-9077317046398053740.post-78949151926054715052017-04-09T05:41:11.979+05:302017-04-09T05:41:11.979+05:30මට ආරංචිය ආවේ යායේ නෙළුමට එන්න හිටිය හැලපයාව අත් අ...මට ආරංචිය ආවේ යායේ නෙළුමට එන්න හිටිය හැලපයාව අත් අඩංගුවට අරගෙන අටමා හිර කරගෙන හිටි වෙලේ ලියවුනු කවියක් කියල. හි හි
//මානසවිල මත නොපිපෙන
නෙළුමක අසිරිය සෙවූ // වෙන මොනවාද මේ තියෙන්නේ සාක්ෂි Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-52428571492446643832017-04-09T05:39:19.913+05:302017-04-09T05:39:19.913+05:30දෙන්න නෙළුමක සුව පතන්න ගිහින්ද කොහෙද?දෙන්න නෙළුමක සුව පතන්න ගිහින්ද කොහෙද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-48026003818007780002017-04-09T05:38:32.764+05:302017-04-09T05:38:32.764+05:30මිලියනයර් අලුක්කාල් අදමයි ඇහුවේ :)මිලියනයර් අලුක්කාල් අදමයි ඇහුවේ :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-3059162472042345122017-03-28T21:43:36.302+05:302017-03-28T21:43:36.302+05:30නෑ...(අන්තිම වාක්‍යයට උත්තරේ ඒ...)
මෙහෙමයි..මේක ලි...නෑ...(අන්තිම වාක්‍යයට උත්තරේ ඒ...)
මෙහෙමයි..මේක ලියන වෙලාවේ, මමයි හැලපෙයි වැව් තාවුලක හීන් හුළගකුත් එක්ක මන්මත් වෙලා උන්නේ...වැවේ නෙලුම් පුරෝලා...සංවාදය උනේ නෙළුම් යාය ගැන..ඔයාලා එතකොට දියගේ...ඈතින් ඔරුවක් පාවෙනවා අර ලස්සන නෙළුම් මල් අතර...ඔරුවට යටවෙන ඒ මල් යට යනවා ආයෙත් උඩට එනවා...ඒ සංසිද්ධිය මගෙයි හැලපගෙයි මන්මත් හිතිවිලි වලින් ඔන්න ඔහොම මම ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් කලා...දන්නෙම නැතුව ශිව පාර්වතී ඇවිත් එබුවා කියන්නකෝ පබ්ලිශ් බටන් එක...ඉතින් කොහෙද අප්පා මේක කාටවත් තේරුම් යන්නේ...!!!
අර එරන්දි නෝනා දන්නවා ඒ වැව් තාවුල ගැන..අහලා බලන්න...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-70582839646929253002017-03-28T21:42:31.802+05:302017-03-28T21:42:31.802+05:30හරියට තේරුනේ නන් නෑ... හැබැයි ෂෝක් එකට ලියලා තියෙන...හරියට තේරුනේ නන් නෑ... හැබැයි ෂෝක් එකට ලියලා තියෙන බවක්නන් පේනවා....වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-57236944492248848512017-03-28T21:17:29.091+05:302017-03-28T21:17:29.091+05:30 අහා... අන්න දැන් තේරුනා අහා... අන්න දැන් තේරුනා සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-86870758343529195282017-03-28T20:16:17.221+05:302017-03-28T20:16:17.221+05:30නෑ...(අන්තිම වාක්‍යයට උත්තරේ ඒ...)
මෙහෙමයි..මේක ලි...නෑ...(අන්තිම වාක්‍යයට උත්තරේ ඒ...)
මෙහෙමයි..මේක ලියන වෙලාවේ, මමයි හැලපෙයි වැව් තාවුලක හීන් හුළගකුත් එක්ක මන්මත් වෙලා උන්නේ...වැවේ නෙලුම් පුරෝලා...සංවාදය උනේ නෙළුම් යාය ගැන..ඔයාලා එතකොට දියගේ...ඈතින් ඔරුවක් පාවෙනවා අර ලස්සන නෙළුම් මල් අතර...ඔරුවට යටවෙන ඒ මල් යට යනවා ආයෙත් උඩට එනවා...ඒ සංසිද්ධිය මගෙයි හැලපගෙයි මන්මත් හිතිවිලි වලින් ඔන්න ඔහොම මම ෆෝන් එකේ ඩ්‍රාෆ්ට් කලා...දන්නෙම නැතුව ශිව පාර්වතී ඇවිත් එබුවා කියන්නකෝ පබ්ලිශ් බටන් එක...ඉතින් කොහෙද අප්පා මේක කාටවත් තේරුම් යන්නේ...!!!
අර එරන්දි නෝනා දන්නවා ඒ වැව් තාවුල ගැන..අහලා බලන්න...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-77690786409313622912017-03-28T19:54:48.744+05:302017-03-28T19:54:48.744+05:30කිසිවක් නොතේරේ..බොහෝ දෙනෙකුට නොතේරුනා හංද අවුලක් න...කිසිවක් නොතේරේ..බොහෝ දෙනෙකුට නොතේරුනා හංද අවුලක් නැත.සමහර විට මේ කයියත් අර සීතාරම්බර පට සළුව වගේ වෙන්ඩෑ...මම මෝඩයෙකිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4745271950076435692017-03-28T19:52:40.351+05:302017-03-28T19:52:40.351+05:30හැලපයගෙන්ම අහපං මචෝ...ඌ තමයි දන්නේ මේකේ පසුබිම...!...හැලපයගෙන්ම අහපං මචෝ...ඌ තමයි දන්නේ මේකේ පසුබිම...!
:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51638448386499631132017-03-28T19:43:28.146+05:302017-03-28T19:43:28.146+05:30මට හරියටම මීටර් වෙන්නෙ නැහැ මොකක්ද කියන්නෙ කියලා.....මට හරියටම මීටර් වෙන්නෙ නැහැ මොකක්ද කියන්නෙ කියලා.....explain pleaseකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19174889733109377072017-03-28T13:59:29.787+05:302017-03-28T13:59:29.787+05:30නෙළුම්යාය මට දැනිච්ච හැටි සඳවතී ඔය....ගනන් ගන්න එප...නෙළුම්යාය මට දැනිච්ච හැටි සඳවතී ඔය....ගනන් ගන්න එපා...!
:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-66392529904959929012017-03-28T13:13:02.439+05:302017-03-28T13:13:02.439+05:30 ශිවයි පාර්වතියි නෙළුමයි අනේ මන්දා.. මටත් තාම මීට... ශිවයි පාර්වතියි නෙළුමයි අනේ මන්දා.. මටත් තාම මීටරේට වැටුනෙ නෑ මේක සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-80095599861433462652017-03-27T22:54:07.968+05:302017-03-27T22:54:07.968+05:30නෙළුම අස්සේ නොසිටියෙමි...
සුපියල් අස්සේ අලුක්කාල් ...නෙළුම අස්සේ නොසිටියෙමි...
සුපියල් අස්සේ අලුක්කාල් වලට බැරිනිසාවෙන්...
මගේ සුබපැතුමන් දුමීට...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1956241025406823292017-03-27T22:36:33.028+05:302017-03-27T22:36:33.028+05:30නෙලුම් මෙකල ප්‍රචලිත වූ වචනයකී
රැවුම් මෙන්ම ගුණ වැ...නෙලුම් මෙකල ප්‍රචලිත වූ වචනයකී
රැවුම් මෙන්ම ගුණ වැයෙනා අවදියකී
නෙලුම් සුවඳෙ නුඹ සෙව්වෙමි මා කැරකී
නෙලුම් අස්සෙ චෙෆ් හිටියද ගැටලුවකී.....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-64925901496730768652017-03-27T22:11:32.314+05:302017-03-27T22:11:32.314+05:30ඔයාගේ යාලුවෙක්...කොහෙද මතක් තියේවියැ සිහිය නැතිවෙන...ඔයාගේ යාලුවෙක්...කොහෙද මතක් තියේවියැ සිහිය නැතිවෙනවනේ ඔහේට පටන් ගන්නකොටම...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-37769852561988602012017-03-27T21:18:13.517+05:302017-03-27T21:18:13.517+05:30කවුද බොලේ මේකවුද බොලේ මේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-9098754147408341272017-03-27T20:29:01.211+05:302017-03-27T20:29:01.211+05:30නෙළුම්බට්ටො කැන්දකොලේ ඔතලා වගේ කස්ටිය..නෙළුම්බට්ටො කැන්දකොලේ ඔතලා වගේ කස්ටිය..ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-43153841657069744382017-03-27T20:24:14.015+05:302017-03-27T20:24:14.015+05:30නැතුව නැතුව..ඒ උනාට වෙනස්...!නැතුව නැතුව..ඒ උනාට වෙනස්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53087002491239336802017-03-27T19:34:56.085+05:302017-03-27T19:34:56.085+05:30හම්මේ මතක්වෙනකොටත් සැපයි...!
හම්මේ මතක්වෙනකොටත් සැපයි...!
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-68488011935576008992017-03-27T19:05:51.354+05:302017-03-27T19:05:51.354+05:30ඒ කියන්නේ මේක Archi ගේ සිතුවිල්ලක් නෙවෙයි ද..??ඒ කියන්නේ මේක Archi ගේ සිතුවිල්ලක් නෙවෙයි ද..??Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91604895453451292222017-03-27T18:57:59.731+05:302017-03-27T18:57:59.731+05:30ලියැවුණු හැටි මා නම් දනිමි.ලියැවුණු හැටි මා නම් දනිමි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73470253342935298222017-03-27T18:31:52.112+05:302017-03-27T18:31:52.112+05:30බොරුත් කියනවා නේ...!
මේක ලියවුන හැටි දන්නවනං ඔහොම ...බොරුත් කියනවා නේ...!
මේක ලියවුන හැටි දන්නවනං ඔහොම කියන්නෙ නෑ විසිරි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84624389738693637272017-03-27T18:24:30.205+05:302017-03-27T18:24:30.205+05:30කවිය ලස්සනයි...මටත් ඒ වුනාට ඒක නොතේරේ...කවිය ලස්සනයි...මටත් ඒ වුනාට ඒක නොතේරේ...විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-80593284967001318012017-03-27T15:37:31.015+05:302017-03-27T15:37:31.015+05:30සම්මානෙන් 10%ක් අය කෙරේ සම්මානෙන් 10%ක් අය කෙරේ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30853134636888902922017-03-27T15:02:07.362+05:302017-03-27T15:02:07.362+05:30හම්මෝ එපා..එකාට ලෝටස්ගාය...:)හම්මෝ එපා..එකාට ලෝටස්ගාය...:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com