tag:blogger.com,1999:blog-9077317046398053740.post675245792673552520..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: ඔහේගේ ආදරේ....chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-9077317046398053740.post-88720582683912751812016-07-03T07:33:39.722+05:302016-07-03T07:33:39.722+05:30මේක හරිම සංවේදී ආදරණිය වෙනස්ම නිර්මාණයක් Chef-Arc...මේක හරිම සංවේදී ආදරණිය වෙනස්ම නිර්මාණයක් Chef-Architect. සුරතල් සතුන් ඕනෙම නැත Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-64575813634037992952016-04-03T03:49:15.922+05:302016-04-03T03:49:15.922+05:30පූසෝ නම් තුන්දෙනේක්ම හිටියා . දැන් ඉන්න ඒක වෙලාව...පූසෝ නම් තුන්දෙනේක්ම හිටියා . දැන් ඉන්න ඒක වෙලාවකට බලු පටියෙක්ද කියලත් හිතෙනවා පිටි පස්සෙන් දුවන් එන විධිහට. සුරතල් බල්ලෙක් නැතිවෙනකොට හරිම කණගාටුයි තමයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-60693032638712754512016-04-02T13:11:07.056+05:302016-04-02T13:11:07.056+05:30පිච්චු කෙලීම තහනම්.....:)පිච්චු කෙලීම තහනම්.....:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73049826084137779172016-04-02T12:56:55.211+05:302016-04-02T12:56:55.211+05:30ඔහේගෙ ආදරේ......
ඉවර වෙලාද
අයියෝ....
චබී......ඔහේගෙ ආදරේ......
ඉවර වෙලාද
අයියෝ....
චබී......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-88645553401365126652016-03-30T11:38:57.669+05:302016-03-30T11:38:57.669+05:30So sorry about the dog. I already have decided not...So sorry about the dog. I already have decided not to take another pet after Tikiri. We love pets because they don't lie.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73958107779145619052016-03-28T23:01:26.748+05:302016-03-28T23:01:26.748+05:30කනගාටුයි ... මටත් ඉන්නව බලු පැටව් (පැටව නෙමේ ලොකු...කනගාටුයි ... මටත් ඉන්නව බලු පැටව් (පැටව නෙමේ ලොකු එවුන් ඒත් තාම පොඩි එවුන් වගේ වැඩ.. ) දෙන්නෙක්ම එක්කෙනෙක් ටිමී අනේක ටොමී :D හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-11695757269009377992016-03-28T21:29:16.361+05:302016-03-28T21:29:16.361+05:30සුරතල් සතෙකුගේ අගේ දැනෙන්නේ මේ වගේ වෙලාවක. skipper...සුරතල් සතෙකුගේ අගේ දැනෙන්නේ මේ වගේ වෙලාවක. skipper වඩා හොද ආත්මයක උපදීවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-50208866974659751952016-03-28T21:27:35.934+05:302016-03-28T21:27:35.934+05:30මටනම් හිතෙන්නේ බොහොම කණගාටුදායක අහම්බයක්. බල්ලෙක් ...මටනම් හිතෙන්නේ බොහොම කණගාටුදායක අහම්බයක්. බල්ලෙක් ලේසියෙන් එහෙම ඉත්තෑවෙකුගෙන් පහර කන්නේ නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-86464077649929844992016-03-28T09:57:58.934+05:302016-03-28T09:57:58.934+05:30මොනා කරන්නද බං....දුකම තමයි.....!මොනා කරන්නද බං....දුකම තමයි.....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-39956973005714642692016-03-28T09:57:25.205+05:302016-03-28T09:57:25.205+05:30\\ආපු නැති එක ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නැත. අන්...\\ආපු නැති එක ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නැත. අන්තිම දුකය ///..
standard answer...බොරු කියන්න එපාය...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-59728787285076801502016-03-28T09:52:44.169+05:302016-03-28T09:52:44.169+05:30This comment has been removed by the author.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-70772190501423742842016-03-28T09:01:09.183+05:302016-03-28T09:01:09.183+05:30ළඟින් හිටපු සතෙක් නැතිඋනාම දුකක් තමයි.
ඒත් ඉතිං මර...ළඟින් හිටපු සතෙක් නැතිඋනාම දුකක් තමයි.
ඒත් ඉතිං මරණය කාටත් පොදු දෙයක්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40135836113644573862016-03-27T12:33:50.926+05:302016-03-27T12:33:50.926+05:30ඕනිම නම් අපේ xerx ගෙයි summer ගෙයි පැට්ටෙක් දෙතෑකී...ඕනිම නම් අපේ xerx ගෙයි summer ගෙයි පැට්ටෙක් දෙතෑකී ඔහේට...හැබැයි බලාකියාගන්න එක ලේසී පාසු කාරියක් නෙවී...
ඔහේට ඔවාට වෙලාවක් නෑ..තියේ නං හම්බ්වෙච්ච සම්මානේ ගන්නවත් එනවානේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-8218579318230030902016-03-27T12:29:15.751+05:302016-03-27T12:29:15.751+05:30Yes Dude....Yes Dude....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-43657423839578732882016-03-27T08:50:00.861+05:302016-03-27T08:50:00.861+05:30This is a down south canine, right? This is a down south canine, right? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-81675453955621176592016-03-26T15:46:19.298+05:302016-03-26T15:46:19.298+05:30This comment has been removed by the author.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-61156348546809179482016-03-26T12:16:28.590+05:302016-03-26T12:16:28.590+05:30එහෙමයි...එහෙමයි...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-28256211931072498172016-03-26T12:15:56.310+05:302016-03-26T12:15:56.310+05:30කම්මලේ හිටිය නිසා නොපෙන්නු එක හොඳයි...කම්මලේට බල්ල...කම්මලේ හිටිය නිසා නොපෙන්නු එක හොඳයි...කම්මලේට බල්ලෝ මාර ලව්..දැක්ක ගමන් අල්ල ගන්නවා...ඉන්ජෙක්ෂන් ගහලා තමයි ගලවගන්නේ...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-90484816993059949802016-03-26T12:14:25.047+05:302016-03-26T12:14:25.047+05:30ඇත්තටම කතා කරන්න විතරයි බැරි....ඇත්තටම කතා කරන්න විතරයි බැරි....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-90170442446561426592016-03-26T12:13:53.559+05:302016-03-26T12:13:53.559+05:30ඔව් මචෝ...මම වගේම අහිංසකයි...බූල් මෑන්ස්ට වඩා දඟට ...ඔව් මචෝ...මම වගේම අහිංසකයි...බූල් මෑන්ස්ට වඩා දඟට හිටියේ..යන්තං අවුරුදු හතරයි බං මේ විනාසේ වෙනකොට...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-48405140992819727012016-03-26T12:07:13.678+05:302016-03-26T12:07:13.678+05:30තව ආත්ම ගානක් යන්න වේවි අපි අතරට එන්න නං....!තව ආත්ම ගානක් යන්න වේවි අපි අතරට එන්න නං....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-67538889198240122932016-03-26T12:05:53.741+05:302016-03-26T12:05:53.741+05:30ගියාලුනේ....!ගියාලුනේ....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13257876721962640492016-03-26T11:13:15.052+05:302016-03-26T11:13:15.052+05:30Yes it was...a powerful explosion they said....wor...Yes it was...a powerful explosion they said....workers have burried the body parts at location....sad story..miss him so much...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13121044079511922252016-03-26T11:11:16.515+05:302016-03-26T11:11:16.515+05:30එහෙමයි බොස්.....එහෙමයි බොස්.....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-80873185226287270352016-03-26T00:33:25.872+05:302016-03-26T00:33:25.872+05:30ගිය හකුරට නාඩා තියන හකුරු බෑ හතර රැක ගත්තානං නරකදගිය හකුරට නාඩා තියන හකුරු බෑ හතර රැක ගත්තානං නරකදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.com