tag:blogger.com,1999:blog-9077317046398053740.post5912653122193790346..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: චන්ද්‍රිකාchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-9077317046398053740.post-24026927995610161542017-01-24T17:09:48.440+05:302017-01-24T17:09:48.440+05:30///////I tell myself I don't need anyone but t...///////I tell myself I don't need anyone but the truth is, they don't need me.////////////
මෙන්න තියෙනවා චන්ද්‍රිකාව.
Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29265957110058481812017-01-23T15:01:25.856+05:302017-01-23T15:01:25.856+05:30This comment has been removed by the author.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-66094120152658532162017-01-23T13:16:39.051+05:302017-01-23T13:16:39.051+05:30සමහර වැඩ කරන්නේ තාමත්, හතේ පන්තියේ කෙනෙක් වගේ තමයි...සමහර වැඩ කරන්නේ තාමත්, හතේ පන්තියේ කෙනෙක් වගේ තමයි මම...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-82665605301309912632017-01-23T12:46:24.365+05:302017-01-23T12:46:24.365+05:30This comment has been removed by the author.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40751327396880630722017-01-23T12:27:32.666+05:302017-01-23T12:27:32.666+05:30ඒ වගේ වෙලාවට තමයි මමත් පුරුදුවෙලා හිටියේ තරු බලන්න...ඒ වගේ වෙලාවට තමයි මමත් පුරුදුවෙලා හිටියේ තරු බලන්න. ...!
අපිට ලයිට් තිබුනට ටීවී ආවේ පස්සෙනේ ලොකූ, ඉතිං හවසටත් වෙලාව තිබුනා දේවල් වලට...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-50025491178603801062017-01-23T12:25:39.191+05:302017-01-23T12:25:39.191+05:30එහෙමයි...අපි ඇල්වතුරත් නිවලා බොන්නේ දැන්...අර ඔයා ...එහෙමයි...අපි ඇල්වතුරත් නිවලා බොන්නේ දැන්...අර ඔයා දුන්න නිවනට මග පොත තමා කියවන්නෙත්...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-67499232351304550802017-01-23T11:22:57.199+05:302017-01-23T11:22:57.199+05:30Chef-Archi ට එහෙම හිතුනට ඔය යස අගේට ආපහු එනවා කියන...Chef-Archi ට එහෙම හිතුනට ඔය යස අගේට ආපහු එනවා කියන්නේ දුවන තරු :)Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-22959375513039741092017-01-23T09:14:20.321+05:302017-01-23T09:14:20.321+05:30අහසේ යන චන්ද්‍රිකා දිහා ඇස් උළුක් වෙනකල් බලාගෙන හි...අහසේ යන චන්ද්‍රිකා දිහා ඇස් උළුක් වෙනකල් බලාගෙන හිටපු අතීතයක් මටත් තිබ්බා...
රෑ 07:40 ට එකක් යනවා කියල මට හොඳට මතකයි...
අපි පොඩි කාලේ අපිට කරන්ට් එක තිබුනේ නැති නිසා අපේ ලෝකේ ගොඩක් වටපිටාව එක්ක මුහු වෙලා තිබ්බා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-25025632570707142512017-01-23T08:19:43.407+05:302017-01-23T08:19:43.407+05:30මාදින්නාගොඩට මේ ටිකේ හැමදාම පසලොස්වක වගේමාදින්නාගොඩට මේ ටිකේ හැමදාම පසලොස්වක වගේඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73240590136448353322017-01-22T22:40:28.412+05:302017-01-22T22:40:28.412+05:30ඈත් නොදන්නිය ඇය යන මානය ..කියලමයිනේ හිතෙන්නේ අහස ද...ඈත් නොදන්නිය ඇය යන මානය ..කියලමයිනේ හිතෙන්නේ අහස දිහා බලාන ඉන්නකොට..ඉතින් කොහොමෙයි දුවන තරුවකින් අහන්නේ පාර එරන්දි...?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-38409498176208822822017-01-22T22:37:07.318+05:302017-01-22T22:37:07.318+05:30දිළි දිළි ගැහෙන
දිශානති
සම්මත අත්හැර
ඇහැකි නම් ...දිළි දිළි ගැහෙන
දිශානති
සම්මත අත්හැර
ඇහැකි නම් එන්න
පාර කියන
තරුනෙතින්
පාර අසා...

පොඩි කාලේ මං චන්ද්‍රිකා පෙන්නලා තාත්තට කියනවා , තාත්තේ ඕක නම් Sure UFO එකක් කියලා.
හීතට දැනෙන ලස්සන නිර්මාණයක් Chef-Archi Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2510535798503462072017-01-22T20:46:44.829+05:302017-01-22T20:46:44.829+05:30ඕනි තරං වෙලාව තියෙනවනේ විසිරි අපිට..ඉතිං ඔහේ බලන් ...ඕනි තරං වෙලාව තියෙනවනේ විසිරි අපිට..ඉතිං ඔහේ බලන් ඉන්නවා...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-82660009378256063022017-01-22T20:45:58.324+05:302017-01-22T20:45:58.324+05:30චන්ද්‍රිකා යන්නේ අහසේ විතරයි මෙන්ඩෝ...!චන්ද්‍රිකා යන්නේ අහසේ විතරයි මෙන්ඩෝ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29702738584513116202017-01-22T20:42:23.127+05:302017-01-22T20:42:23.127+05:30ඇත්තෙන්ම ලෝකෙ වටේම ගිහින් එනකල් බලාඉන්නව කියන්නෙත්...ඇත්තෙන්ම ලෝකෙ වටේම ගිහින් එනකල් බලාඉන්නව කියන්නෙත් අපූරුම දෙයක්විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-17141777377448078722017-01-22T16:55:47.734+05:302017-01-22T16:55:47.734+05:30උබ කියන්නේ උඩ යන චන්ද්‍රිකාවක් ගැනම නෙමයි කියලා මග...උබ කියන්නේ උඩ යන චන්ද්‍රිකාවක් ගැනම නෙමයි කියලා මගේ පුංචි මොලේට වැටහෙනවා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-74075886378505237902017-01-22T16:53:36.283+05:302017-01-22T16:53:36.283+05:30ෂොට් එකක් දීලා මදි බයිට් කෑල්ලකුත් කවන්ඩ ඕන
සල්ලි ...ෂොට් එකක් දීලා මදි බයිට් කෑල්ලකුත් කවන්ඩ ඕන
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව මමත් ගන්නවා පෝන් එකක් එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-16195901895080417352017-01-22T16:21:24.584+05:302017-01-22T16:21:24.584+05:30ඒ අපිටනේ..ඒ උනාට ඔය යස අගේට ලෝකේ වටේ යන්නේ...වෙලාව...ඒ අපිටනේ..ඒ උනාට ඔය යස අගේට ලෝකේ වටේ යන්නේ...වෙලාව කෙසේවෙතත් යනවනේ...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-37956977092743116852017-01-22T13:35:47.640+05:302017-01-22T13:35:47.640+05:30වැඩක් නෑ ලොක්ක. චන්ද්‍රිකා කියන ඒව වෙලාවට වැඩ කරන ...වැඩක් නෑ ලොක්ක. චන්ද්‍රිකා කියන ඒව වෙලාවට වැඩ කරන ඒව නෙමේනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-46403147810589588562017-01-22T12:20:51.591+05:302017-01-22T12:20:51.591+05:30එල !එල !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-62443152713679183782017-01-22T11:58:04.230+05:302017-01-22T11:58:04.230+05:30ලේසිම ක්‍රමය ඒක තමයි... පරිභෝජනවාදය... ලේසිම ක්‍රමය ඒක තමයි... පරිභෝජනවාදය... මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-90048826800193928402017-01-22T10:39:25.365+05:302017-01-22T10:39:25.365+05:30ඉතිං ඒපාර කඩෙන් ගන්නත් එපාද....?ඉතිං ඒපාර කඩෙන් ගන්නත් එපාද....?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63125581325874714512017-01-22T09:40:43.453+05:302017-01-22T09:40:43.453+05:30අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔ...අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

රාග ගිනි ජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

ආදරය යන වදනේ
මනුලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ

ගායනය - ගුණදාස කපුගේමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27275461560181037972017-01-22T08:46:37.893+05:302017-01-22T08:46:37.893+05:30හෑ....ඒකත් එහෙමද...අද ට්‍රයි එකක් දීලා බලඤ්ඤං...!!...හෑ....ඒකත් එහෙමද...අද ට්‍රයි එකක් දීලා බලඤ්ඤං...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-90840257549115838412017-01-22T08:45:04.579+05:302017-01-22T08:45:04.579+05:30ඕකෙනුත් පුලුවං ....ෂොට් එකක් දීලා මදි බයිට් කෑල්ලක...ඕකෙනුත් පුලුවං ....ෂොට් එකක් දීලා මදි බයිට් කෑල්ලකුත් කවන්ඩ ඕනඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-82250039002813889922017-01-22T08:39:49.494+05:302017-01-22T08:39:49.494+05:30ඔයාගේ oppo එකෙන් කරන ඔයවගේ හපන්කං අපි ගාව තියෙන මේ...ඔයාගේ oppo එකෙන් කරන ඔයවගේ හපන්කං අපි ගාව තියෙන මේ දෙකයි පනහේ ෆෝන් කෑලි වලින් කරන්න බෑ අටම් අයියේ...!
ඊලඟසැරේ හම්බුනාම පෙන්නනවැයි oppo එකෙන් ලාවට සූම් කරපු වීඩියෝ කෑල්ල අපිටත් බලන්න ඔයාගේ චන්ද්‍රිකාවේ...??chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com