tag:blogger.com,1999:blog-9077317046398053740.post5235625016153163008..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: මා බඹරිඳු ....!chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-9077317046398053740.post-24300308920521698602019-03-21T21:22:51.616+05:302019-03-21T21:22:51.616+05:30 ඒ ඇස් තමා කේස්.... හි හී... මට නෑ කන්නාඩි කේස්වත්... ඒ ඇස් තමා කේස්.... හි හී... මට නෑ කන්නාඩි කේස්වත් සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-21154811432077302452019-03-21T20:59:57.933+05:302019-03-21T20:59:57.933+05:30සඳවතීට ඇස් කේස් එකක් තියෙන බව ලියන කවි වලින් මට තේ...සඳවතීට ඇස් කේස් එකක් තියෙන බව ලියන කවි වලින් මට තේරුම් ගිහින් තිබුනේ...ඇත්තටම මොකද ඇස් දෙකකට විතරක් ආදරේ, හරි නම් ෆුල් පැකේජ් එකටම නේද ආදරේ වෙන්න ඕනි ඈ....😀chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-55334807813938041762019-03-21T17:12:15.611+05:302019-03-21T17:12:15.611+05:30මලට මෙහෙම හිතෙන්නත් බැරි නෑනේ..
දුරින් හිද ඇස් වල...මලට මෙහෙම හිතෙන්නත් බැරි නෑනේ..

දුරින් හිද ඇස් වලින්
හී විඳින බඹරාන
එපා සුසුමන් ඔහොම
ආදරේ වපුරාන

මඟහරිමි මඟහරිමි
තුරුණු සමනොල රෑන
මලක් වෙමි පමා වී
නුඹට මුඳු සුව ගේන සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13575183500863752772019-03-19T20:50:55.843+05:302019-03-19T20:50:55.843+05:30ගමන් අරින සරුංගල්...ලෙස එඩිට් වියයුතුයි.....!
🤣🤣...ගමන් අරින සරුංගල්...ලෙස එඩිට් වියයුතුයි.....!
🤣🤣🤣🤣🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53060858244577718752019-03-19T18:39:37.143+05:302019-03-19T18:39:37.143+05:30මා බඹරිදු..
ගිමන් හරින
ගමන් අරින..
මා බඹරිඳු.. :)...මා බඹරිදු..
ගිමන් හරින
ගමන් අරින..
මා බඹරිඳු.. :))))

කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13692297295696850042019-03-19T11:42:24.753+05:302019-03-19T11:42:24.753+05:30ඔය තියෙන්නේ නියම කවි....!
(අපිටත් බැරි නිසා තමා ම...ඔය තියෙන්නේ නියම කවි....!

(අපිටත් බැරි නිසා තමා මෙව්වා ලියන්නේ..කෝමද ඒක..?)🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-59333240755307968602019-03-19T09:23:43.266+05:302019-03-19T09:23:43.266+05:30මට කවි බෑ
ඒ හින්දා
කියවලා යනවා
(කොහොමද ඒක?)මට කවි බෑ
ඒ හින්දා
කියවලා යනවා

(කොහොමද ඒක?)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-20582819778324849502019-03-19T07:29:05.857+05:302019-03-19T07:29:05.857+05:30අනාතයි....!
😍අනාතයි....!
😍chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-32173967922088019262019-03-19T07:28:13.046+05:302019-03-19T07:28:13.046+05:30නෑ..දෙබරා....!නෑ..දෙබරා....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-50305975591285031592019-03-19T07:11:13.131+05:302019-03-19T07:11:13.131+05:30පැසසුම් වාගේම අවමන්
ලැබුණත් නොකරමි තැකුමන්
දිනකදී...පැසසුම් වාගේම අවමන්
ලැබුණත් නොකරමි තැකුමන්
දිනකදී නැතිනම් දෙකකින්
මිලිනව යයි මගෙ රුව නම්!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-87611988528864685292019-03-18T13:46:06.532+05:302019-03-18T13:46:06.532+05:30දෙබරිඳු?දෙබරිඳු?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4775912551079640372019-03-18T09:35:01.882+05:302019-03-18T09:35:01.882+05:30රොන් ගන්නට නොව
ඔබැ රුව දැක නැවතුන
බඹරිඳු මා හරින ග...රොන් ගන්නට නොව
ඔබැ රුව දැක නැවතුන
බඹරිඳු මා හරින ගිමන්...!
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30213507127432277032019-03-18T06:23:22.914+05:302019-03-18T06:23:22.914+05:30වෙනින් කුසුම්වලින් අරං
හොරෙන්ම රොන් - කුස පුරවන්
ඇ...වෙනින් කුසුම්වලින් අරං
හොරෙන්ම රොන් - කුස පුරවන්
ඇවිදින් මෙහි හරින ගිමන්
ඔබට මොටද තව-තව රොන්? නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-10747327386138759202019-03-16T18:27:15.278+05:302019-03-16T18:27:15.278+05:30සමනලුන්ට ගිය රටනේ P....!
🤣සමනලුන්ට ගිය රටනේ P....!
🤣chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-64843046368331790142019-03-16T17:41:38.597+05:302019-03-16T17:41:38.597+05:30ගිමන් හැර හැර ඉඳියොත් සොරි වෙයි
සමනලයින් කරයි
කරන්...ගිමන් හැර හැර ඉඳියොත් සොරි වෙයි
සමනලයින් කරයි
කරන්න ඕන දේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com