tag:blogger.com,1999:blog-9077317046398053740.post4900382736116642910..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: පන්නරය - 2 - Kent Nelsonchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger74125tag:blogger.com,1999:blog-9077317046398053740.post-38742407520463466152017-07-25T19:01:15.773+05:302017-07-25T19:01:15.773+05:30සතුටුයි ආවාට...ආයෙත් එනවයි කිව්වම ඊටත් සතුටුයි...!...සතුටුයි ආවාට...ආයෙත් එනවයි කිව්වම ඊටත් සතුටුයි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-3411611042558433642017-07-25T18:58:23.279+05:302017-07-25T18:58:23.279+05:30ඇත්ත..මට සංකීර්ණ ව්‍යාපෘති රැසකට සහභාගි වෙන්නත්, ල...ඇත්ත..මට සංකීර්ණ ව්‍යාපෘති රැසකට සහභාගි වෙන්නත්, ලාංකික ගෘහනිර්මාණ ශිල්පීන් රැසකට එවැනිම අවස්ථාවන් උදාකරදීමටත් හැකි උනා ඒ අවුරුදු 23 තුල...
දැන් ඉතිං පිනක් දහමක් කරන් ඔන්න ඔහේ ඉන්නවා ලංකාවට වෙලා...:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-69406083653436288602017-07-25T18:03:37.580+05:302017-07-25T18:03:37.580+05:30ඕමාන් වල ඉන්න ආකියෙක් වෙන මගේ යාලු ග්‍රහයෙක් මට කි...ඕමාන් වල ඉන්න ආකියෙක් වෙන මගේ යාලු ග්‍රහයෙක් මට කිව්වා චෙෆාකි ඕමානයේ හිටපු කාලය ඇතුළත විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති කළ බව. සතුටුයි ඒ ගැන ලියන්න ගත්තට !කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-39803164642855236232017-05-06T01:51:18.527+05:302017-05-06T01:51:18.527+05:30ඇවිත් ගියා. ආයෙ එනවා.ඇවිත් ගියා. ආයෙ එනවා.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-61155601570611482542017-04-25T07:28:19.489+05:302017-04-25T07:28:19.489+05:30ඉතරු කොටස ලියමු ඉතරු කොටස ලියමු එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-56574784770969259012017-04-17T18:16:54.736+05:302017-04-17T18:16:54.736+05:30සවුදිවල ලයිෆ් එකක් නැතිඑක ලියතෑකි...ඒ තරම්ම අනාථ ක...සවුදිවල ලයිෆ් එකක් නැතිඑක ලියතෑකි...ඒ තරම්ම අනාථ කාලයක් ගෙව්වේ මම...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73043312344346441322017-04-17T18:15:41.126+05:302017-04-17T18:15:41.126+05:30හම්මේ ඕව තෝර තෝර ලියන්න ගියොත් ඉතිං කචල්...!
ඊලඟ එ...හම්මේ ඕව තෝර තෝර ලියන්න ගියොත් ඉතිං කචල්...!
ඊලඟ එක ලියනකොට හිතලා ලියන්නං..
තැන්කූ ඇනෝ කරෙක්ශන්ස් වලට...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-74325220575813292912017-04-17T18:13:09.147+05:302017-04-17T18:13:09.147+05:30Maafi fullus (arabic) = No moneyMaafi fullus (arabic) = No moneychef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-68959923704583826282017-04-17T16:38:35.302+05:302017-04-17T16:38:35.302+05:30 නිවරදියි - නිවැරදියි
ගෘහනිර්මාන - ගෘහනිර්මාණ
නි... නිවරදියි - නිවැරදියි
ගෘහනිර්මාන - ගෘහනිර්මාණ
නියත වූයේ - නිරත වුයේ?
අනසක - අණසක
කැසිකැසල - කැලිකසළ
නිර්මානය - නිර්මාණය
ආස්‍රයෙන් - ආශ්රයෙන්
ආදරෙයෙනි - ආදරයෙනි
කථා කලා - කතා කළා
ආස්‍රය කරලා - ආශ්‍රය කරලා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63176201461839268202017-04-17T16:24:30.471+05:302017-04-17T16:24:30.471+05:30//.issue was i didn't have fullus//
Fulus?//.issue was i didn't have fullus//
Fulus? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-80008579585454747462017-04-10T01:55:52.030+05:302017-04-10T01:55:52.030+05:30ඔය සවුදි ලයිෆ් එක ගැනත් ටිකක් ලියහන්කෝ R2LA the gr...ඔය සවුදි ලයිෆ් එක ගැනත් ටිකක් ලියහන්කෝ R2LA the great.(මේක නිකන් අර ඇටිලා ද හන් වගේ ) අතුරු කතාවක් විධිහට. මගේ කතාවක සවුදි ජීවිතය ගැන ලියන්න ඕනේ. වැඩිය දන්නේ නැහැ අදාල පුද්ගලයා කීව දේ ඇරෙන්න. මේ කතාව අපූරුයි .Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53144649294797275252017-04-09T07:29:12.952+05:302017-04-09T07:29:12.952+05:30අවුරුදු කාලා ලියන්න හිතන් ඉන්නේ...!!අවුරුදු කාලා ලියන්න හිතන් ඉන්නේ...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-67679714027466248452017-04-09T07:08:48.100+05:302017-04-09T07:08:48.100+05:30හත්ඉලව්වේ ... එන්න පමා උනා නොවැ දැන් කෝ 3 ?හත්ඉලව්වේ ... එන්න පමා උනා නොවැ දැන් කෝ 3 ? සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4898641237897523612017-04-08T07:26:52.787+05:302017-04-08T07:26:52.787+05:30අරූ ඔය උඩින් ලියලා තියෙන්නේ...තව ටික කාලෙකින් ඉර ප...අරූ ඔය උඩින් ලියලා තියෙන්නේ...තව ටික කාලෙකින් ඉර පායනකොට ලියාවි..හීත කාලෙට ගස්ගල් සත්තු උනත් කෙටි නිද්‍රාවකට යනවනේ සුරංග....!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40096493080049229132017-04-08T06:13:21.756+05:302017-04-08T06:13:21.756+05:30මෙව්වා ලියවෙන්න ඕනැ නියම ස්ටයිල් එක එළියට ඇවිල්ලා....මෙව්වා ලියවෙන්න ඕනැ නියම ස්ටයිල් එක එළියට ඇවිල්ලා. කෙටියෙන් කියතොත් චෙෆාකි කියන අද්භූතයා යට ගිහිං R2LA කියන පරිණතයා එළියට ඇවිල්ලා. මෙහෙම ලියන කෙනෙක් කලිනුත් හිටියා අරුණ කියලා. එයා දැං ලියන්නෑ. හරිම කූර විදිහට ලිවිල්ල නැවැත්තුවා. R2LAට එහෙම නොවේවා! මෙව්වා තව අවුරුදු ගානකට පස්සෙ පුරාවෘත්ත වෙනවා. ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-24427380264436795642017-04-07T16:58:11.595+05:302017-04-07T16:58:11.595+05:30ඕන් ඇමරිකන් කාරයොන්ගේ ගෝත්‍රිකත්වය...!!
ඕන් ඇමරිකන් කාරයොන්ගේ ගෝත්‍රිකත්වය...!!
chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1113222684731740822017-04-07T16:57:07.007+05:302017-04-07T16:57:07.007+05:30මමත් ඒ R2LA ට මාර කැමතියි මචෝ...තාමත් බැඳීම් මැද ජ...මමත් ඒ R2LA ට මාර කැමතියි මචෝ...තාමත් බැඳීම් මැද ජීවත්වෙන නිසා කවුරු කවුරු ගැනත් හිතලා කොන්ට්‍රෝල් එකේ ලියමි...මේක 20-20 ගේම් එකක් නොවෙන්න ඕනි නේද..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-34427065878420988162017-04-07T16:30:22.902+05:302017-04-07T16:30:22.902+05:30//"බෑග් එකේ කාන්තා යට ඇඳුමක් තිබිලා බිරිඳ කිය...//"බෑග් එකේ කාන්තා යට ඇඳුමක් තිබිලා බිරිඳ කියලා ඒඩ්ස් ටෙස්ට් එකක් කරන්නය කියලා.."// හොල්මන්ද පොල් කොළ කිව්වලු ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27925488345257846112017-04-07T15:21:40.398+05:302017-04-07T15:21:40.398+05:30ජීවිතය ඉතාමත් සුන්දරාත්මකව හිතන්න පුලුවන් මිනිහෙකු...ජීවිතය ඉතාමත් සුන්දරාත්මකව හිතන්න පුලුවන් මිනිහෙකුට විතරයි මෙහෙම ලියන්න පුලුවන්. ලියපන් දිගටම. සීමා මායිම් කියන්නේ අපි නිදහස් මදියි කියන එක. මම හිතනවා උඹ තෘප්තිමත් බුවෙක් කියලා. ඒ මුදල් හෝ සුඛෝපභෝගි ජීවිත රටාවල්ම නෙමේ. උඹ ඇතුලේ අතුල කෙනෙක් ඉන්නවා. ඒ අතුල එලියට එනවා උඹ ලියන දේවල් තුලින්. ඒක මරේ මරු!!!!!Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-87675073838162734762017-04-07T10:34:44.857+05:302017-04-07T10:34:44.857+05:30ඒවා ලියන ඒවා නෙවෙයි කසුන්..තනියම විඳින ඒවා...!
:)ඒවා ලියන ඒවා නෙවෙයි කසුන්..තනියම විඳින ඒවා...!
:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53684671130830572892017-04-07T10:34:00.499+05:302017-04-07T10:34:00.499+05:30ලියන්න නං ඇහැකි..ඒත් ලිව්වාය කියලා කාටවත් වැඩක් වෙ...ලියන්න නං ඇහැකි..ඒත් ලිව්වාය කියලා කාටවත් වැඩක් වෙන්නේ නෑ නේද මචෝ සමහර දේවල්..ඒවා ඒ මොහොතට රස උනාට ආයුෂ අඩු රසයවල්..පොප් මියුසික් වගේ...!
සන්නා බිස්නස් කාරයා වෙච්චි...:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-67518861322654632212017-04-07T10:31:40.075+05:302017-04-07T10:31:40.075+05:30හිත හිතා ඉන්නේ අවුරුදු පහු උනාම ලියන්නං...!හිත හිතා ඉන්නේ අවුරුදු පහු උනාම ලියන්නං...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13331083916573953112017-04-07T10:26:48.007+05:302017-04-07T10:26:48.007+05:30ආර්ටුල ඒකනම් නියමයි. ලැබිච්ච හොඳම පන්නරය ලියල නෑනෙ...ආර්ටුල ඒකනම් නියමයි. ලැබිච්ච හොඳම පන්නරය ලියල නෑනෙ ඉතිං.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-21728434001276093142017-04-07T09:52:17.648+05:302017-04-07T09:52:17.648+05:30ඉතාම රසවත්...එත් ජීවිතේ වෙච්ච රසවත්ම දේවල් ලියන්න ...ඉතාම රසවත්...එත් ජීවිතේ වෙච්ච රසවත්ම දේවල් ලියන්න බෑ නේද...සන්නස්ගල වෙන්න අපිට බෑ නෙ මචං... මම කොයි වගේද ?https://www.blogger.com/profile/10813005666055155297noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-75011243910845651562017-04-07T09:28:18.069+05:302017-04-07T09:28:18.069+05:30එහෙනම් ඉගෙණ ගත්ත ඒ පාඩම ගැනත් ඉක්මනට ලියන්නකෝ...
එහෙනම් ඉගෙණ ගත්ත ඒ පාඩම ගැනත් ඉක්මනට ලියන්නකෝ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com