tag:blogger.com,1999:blog-9077317046398053740.post4622220545491263152..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: රට ගිහින් ඇවිත් කරපුවා....!chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger89125tag:blogger.com,1999:blog-9077317046398053740.post-70346151484428541382016-07-31T18:11:22.036+05:302016-07-31T18:11:22.036+05:30ලාබයි..ලාබයි..ලාබයි..ලාබයි..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-8199577262272296792016-07-31T15:02:14.547+05:302016-07-31T15:02:14.547+05:30අඩේ නියමයි ෂෙෆාකි, ලෑලිවල කෑ ගහන්න මම ඉන්නවා.අඩේ නියමයි ෂෙෆාකි, ලෑලිවල කෑ ගහන්න මම ඉන්නවා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-45706486574998748962016-07-30T23:04:38.425+05:302016-07-30T23:04:38.425+05:30Hayyo mahaththayo, apenuth mal gannako...
Labai la...Hayyo mahaththayo, apenuth mal gannako...
Labai labai nemei, nikan denne...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-15119337097781519842016-07-30T23:04:20.060+05:302016-07-30T23:04:20.060+05:30Hayyo mahaththayo, apenuth mal gannako...
Labai la...Hayyo mahaththayo, apenuth mal gannako...
Labai labai nemei, nikan denne...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36799767159556273422016-07-30T11:59:33.904+05:302016-07-30T11:59:33.904+05:30ඔයා ඉතින් වැඩකරු කියලා අපි දන්නවා ...
එළ එළ ද බ්‍ර...ඔයා ඉතින් වැඩකරු කියලා අපි දන්නවා ...
එළ එළ ද බ්‍රා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-7823109267052948092016-07-30T11:54:55.324+05:302016-07-30T11:54:55.324+05:30මාත් හිතුවේ ඕකමයි බංමාත් හිතුවේ ඕකමයි බංඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51863169040515511732016-07-30T11:50:55.875+05:302016-07-30T11:50:55.875+05:30පරණ කාර් එකක් පාක් කරලා අලුත්ම එකක් අරගෙන එමුද කසු...පරණ කාර් එකක් පාක් කරලා අලුත්ම එකක් අරගෙන එමුද කසුනෝ එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-49049916662425300592016-07-30T08:32:56.509+05:302016-07-30T08:32:56.509+05:30මමත් මේ දැන් ප්ලෑනක් ඇඳගෙන හදන්න කල්යල් බල බල ඉන්න...මමත් මේ දැන් ප්ලෑනක් ඇඳගෙන හදන්න කල්යල් බල බල ඉන්න ගමන්... පොඩි උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නම් වටිනවා.. මට ප්‍රශ්න 2ක් තියෙනවා

1. උළු වහලයක් නැතිව කොන්ක්‍රීට් ස්ලැබ් එකකින් ගෙදර වහලය ඉවර කලොත් ඇතුල රත් වෙන එක වලක්ව ගන්න පුළුවන් ක්‍රම මොනවා ද? එහෙම ගොඩක් රත් වෙනවා ද?

2. වහලේ (කොන්ක්‍රීට් ස්ලැබ් එක) වෝටර් පෘෆ් කරන්න බාවිතා කරන්න පුළුවන් දේවල් මොනවාද?

ප්ලෑන් වෙනස් කරන්න තාම කල් තියෙනවා හෙහ් හෙහ්..

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84220291797696716332016-07-29T20:34:07.466+05:302016-07-29T20:34:07.466+05:30නැතුව නැතුව....මම දිමුත්සාන්ට කියන්නං..සුපර්ස්ට්ර...නැතුව නැතුව....මම දිමුත්සාන්ට කියන්නං..සුපර්ස්ට්රක්චර් එකට එනකොට නොවැම්බර් විතර වෙයි..ලෑස්ති වෙන්න.....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-69443984581309162292016-07-29T18:58:13.039+05:302016-07-29T18:58:13.039+05:30බිසී ලොකු අයියේ එකසිය ගාණට...
ඔය බිල්ඩිමේ structur...බිසී ලොකු අයියේ එකසිය ගාණට...
ඔය බිල්ඩිමේ structure එක අඩු බර බ්ලොක් ගල් වලට ඩිසයින් කලොත් ලොකු ගාණක් ඉතුරු වේවි. හෙහ් හෙහ්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-60850567554588353152016-07-29T15:09:19.039+05:302016-07-29T15:09:19.039+05:30//මාලු ලැල්ලක් සහ එලවළු ලෑල්ලක් දැමීම //
චාලි ට්...//මාලු ලැල්ලක් සහ එලවළු ලෑල්ලක් දැමීම //

චාලි ට්‍රම්පට් වගේ??
http://www.goodreads.com/book/show/7201.As_the_Crow_FliesDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-46529814361705847202016-07-29T14:09:56.098+05:302016-07-29T14:09:56.098+05:30///අර වැඩේ සෑහෙන සාර්ථකයි...බොන්න මොනා හරි අරන් එන...///අර වැඩේ සෑහෙන සාර්ථකයි...බොන්න මොනා හරි අරන් එන්නකෝ හැන්දෑවක ප්රෝග්රෙස් මීටිමක් තියන්න... ///

හුටා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-72842258107858248502016-07-29T13:35:22.396+05:302016-07-29T13:35:22.396+05:30ආසා කරන ජොබ් ලිස්ට් එකක්ම තියෙනවද...?
මගෙ ලිස්ට් එ...ආසා කරන ජොබ් ලිස්ට් එකක්ම තියෙනවද...?
මගෙ ලිස්ට් එකේ තිබුනේ හතරයි..එයින් තුනක් දැනටමත් කරනවා.. නම් වශයෙන්...ෂෙෆෙක් වීම, ගොවියෙක් වීම, බිස්නස් කාරෙයෙක් විම....හතර වෙනි එක තමයි මාලු ලැල්ලක් සහ එලවළු ලෑල්ලක් දැමීම..ලොකු උනාම කොහොමහරි කරන්වා ඒකත්..ආකියෙක් වෙන්න හිතකවත් තිබුනේ නැති උනාට ඒකත් ආසාවෙන් වගේ කරනවා..
This is not the first one machang..the specialist supplier from South Korea has installed three more already in Colombo..but we have two car lifts and the system is fully automated...!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-54719120826154956942016-07-29T12:47:43.284+05:302016-07-29T12:47:43.284+05:30මම කරන්න ආස ජෝබ් ලිස්ට් එකෙන් එකක් උඹ කරන්නෙ. මම ක...මම කරන්න ආස ජෝබ් ලිස්ට් එකෙන් එකක් උඹ කරන්නෙ. මම කරන ජොබ මගෙ ලැයිස්තුවෙ කවදාවත් නොතිබුන මගුලක්.

ස්වයංක්‍රීය වාහන පාක් කරන පලවෙනි සිස්ටම් එකයි කිව්ව ඕක නේ ලංකාවෙ? Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-70415030316507737382016-07-28T16:34:12.504+05:302016-07-28T16:34:12.504+05:30නැහැ මචෝ..උත්තර දන්නේ නැති ප්‍රශ්න වලට ආකිටෙක්ට්ලා...නැහැ මචෝ..උත්තර දන්නේ නැති ප්‍රශ්න වලට ආකිටෙක්ට්ලා උත්තර දෙන්නෙ එහෙමයි..හරිය..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27948069043008463062016-07-28T15:29:09.231+05:302016-07-28T15:29:09.231+05:30යකෝ කැත්තට පොල්ල වගේනෙ උත්තර දීල තියෙන්නෙ ...
කේන්...යකෝ කැත්තට පොල්ල වගේනෙ උත්තර දීල තියෙන්නෙ ...
කේන්ති ගියාද අහපු ප්‍රශ්න වලට ..??
එහෙම කේන්ති යන ප්‍රශ්නද අහල තියෙන්නෙ ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-21357657078812215372016-07-28T15:03:15.924+05:302016-07-28T15:03:15.924+05:30chef-architect...ඔයාගෙ පේජ් එකේ ඉඳන් වෙන වැඩක යෙදු...chef-architect...ඔයාගෙ පේජ් එකේ ඉඳන් වෙන වැඩක යෙදුනා නමුත් ලිව්ව එක එහෙම්ම කමෙන්ට් කලා..ඒත් ඔයාගෙ පැහැදිලි කිරීම දැක්කම අයින් කරන්න හිතුනා.වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-71108107600272764592016-07-28T15:00:25.159+05:302016-07-28T15:00:25.159+05:30ගහමු ගහමු..මල් හොඳා කූරු වලට වඩා...!ගහමු ගහමු..මල් හොඳා කූරු වලට වඩා...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91251823313546701672016-07-28T13:20:57.863+05:302016-07-28T13:20:57.863+05:30ගෙයක් හදන වෙලාවක කියන්නම්කෝ.... සිකෑරට් එකකුත් ගහග...ගෙයක් හදන වෙලාවක කියන්නම්කෝ.... සිකෑරට් එකකුත් ගහගෙන පැලෑනේ ගහන්න බැරිය...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-87597690826092845992016-07-28T12:30:48.489+05:302016-07-28T12:30:48.489+05:30වෙන්න බෑ..මට පාට පේන්නෙම නෑනේ..විශේෂයෙන්ම රතු පාට ...වෙන්න බෑ..මට පාට පේන්නෙම නෑනේ..විශේෂයෙන්ම රතු පාට ......!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-50008857945805860762016-07-28T11:57:07.243+05:302016-07-28T11:57:07.243+05:30err...කට වරද්ද ගත්ත නේද. කොහෙද මං මේ සරසයිසේෂන් වෙ...err...කට වරද්ද ගත්ත නේද. කොහෙද මං මේ සරසයිසේෂන් වෙලා පැන්නනෙ කටත් ඇරගෙන අහකයන මගුල්වලට. දැන් මාතලං ගෙනුත් අහගන්න වෙයිද දන්නෙ නෑ.

මාතලයිසේෂන් කියන්නෙ සමහර කමෙන්ට් ටොරීරෝගෙ රතු කොඩියවගේ පේන එකPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-1467202737327874752016-07-28T11:45:18.380+05:302016-07-28T11:45:18.380+05:30සම්මාන හම්බ උනා කියලා අපි බයවෙයි.....හා ඩිෆයින් කර...සම්මාන හම්බ උනා කියලා අපි බයවෙයි.....හා ඩිෆයින් කරන්න බලන්න මාතලයිසේෂන් කියන වචනේ අපිලටත් තේරුම්ගන්න එක්ක...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-39869486912785643652016-07-28T11:39:00.130+05:302016-07-28T11:39:00.130+05:30මේදවස්වල සීඒතුමා කමෙන්ට්වලට රිප්ලයි කරන්නෙ මාතලයිස...මේදවස්වල සීඒතුමා කමෙන්ට්වලට රිප්ලයි කරන්නෙ මාතලයිසේෂන්වෙලා වගේ කියල නිකම් මටත් හිතුන ඒත් හොඳවයින් බෝතල් දෙකක් අහගන්නෙ මොකටද කියල නිකං හිටිය. දැං කියයිද බයයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-57763053989519370042016-07-28T11:31:35.840+05:302016-07-28T11:31:35.840+05:30\\\ පන්ඩිත ඇඩ්වයිස් දුන්නු එකට ඔහෙට තරහ ගියැයි.......\\\ පන්ඩිත ඇඩ්වයිස් දුන්නු එකට ඔහෙට තරහ ගියැයි....?//
අනේ නෑ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-10471692038771116812016-07-28T11:30:24.822+05:302016-07-28T11:30:24.822+05:30\\ ට්‍රොපිකල් ආකිටෙක්චර් කන්සෙප්ට් කියන්නෙ මොකද්ද ...\\ ට්‍රොපිකල් ආකිටෙක්චර් කන්සෙප්ට් කියන්නෙ මොකද්ද බොස්ස් ..??//
උත්තරය - ට්‍රොපිකල් ආකිටෙක්චර් වලට...!

\\ඒත් එක්කම අර ලී වහල උඩිං ට්‍රාන්ස්පේරන්ට් වහලයක් එනවද ..??//
උත්තරය - ලී වහල උඩින්..ඒ කියන්නේ...?????

//නැත්තං තෙමෙනවනේ ... නැත්තං ඒක ඩිසයින් එකේ හැටිද ..??//
උත්තරය - වැස්සොත් විතරයි තෙමෙන්නේ....!

//අර තුන්වැනි තට්ටුව සැට් වෙන්න කියාපු තැන නේ ..??//
ගෙයි අයිතිකාරයගෙන් අහන්න ඕනි...!

chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com