tag:blogger.com,1999:blog-9077317046398053740.post4292711967351056489..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: "ජීවිතෙන් දින හතක්"chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-9077317046398053740.post-30501349122844594542015-06-02T19:08:26.960+05:302015-06-02T19:08:26.960+05:30මාත් නොටිෆිකේශන් එක කියෝලා යමක් ගත්තා කමෙන්ට...මාත් නොටිෆිකේශන් එක කියෝලා යමක් ගත්තා කමෙන්ට් එකක් නොදා ඉන්න හිත දෙන්නේ නෑ.. ස්ථුථීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-21550792509496413482015-06-02T17:57:17.154+05:302015-06-02T17:57:17.154+05:30රංජිත්, ඔබේ සටහන දැක්කේ දින ගණනකට උඩදී වුවත් මම මේ...රංජිත්, ඔබේ සටහන දැක්කේ දින ගණනකට උඩදී වුවත් මම මේ ලියපු පිලිතුර මට වෙබ් එකට දාගන්න ම බැරි වුණා. ඒ නිසා මම අතුලගෙක් ඉල්ලා සිටියා මා වෙනුවෙන් මගේ පිලිතුර දාලා දෙන්න කියලා. මගේ නිර්මාණය කියවා බලන්නට කාලය මිඩංගු කිරීම මම ඉතා අගය කරනවා. අපේ රටේ ‘කියවන්නා‘ හා ‘රචකයා‘ නැත්නම් ‘නිර්මාණ කරුවා‘ අතර දෙබසක් ඇති නොවීම මම දකින්නේ බරපතල ඛේදවාචයක් හැටියට. අපි ඒක වෙනස් කරමු. එතකොට ලේඛකයාට ඉගෙන ගන්න, හැදෙන්න පුළුවන් වෙනවා. මම මේ කරන්නෙ ලංකාවෙ මහා සාහිත්‍ය අපරාධයක් හැටියට සළකන්නත් පුළුවන් දෙයක්. ඒ කියන්නෙ කතුවරයා තමන් ගේ නිර්මාණය ගැන කතා කිරීම. අන්තර් ජාලයෙන් වෙනත් රසිකයෙක් මට දන්වන තුරු මම ඔබ කියන The Help පොත හෝ චිත්‍රපටිය ගැන අහලා තිබුණේ නැහැ. ඊයේ මම ඒ චිත්‍රපටිය බලලා ඉවර කළා. ඉතාම සංවේදී චිත්‍රපටියක්. මම ඒක රසවින්දා. නමුත් මගේ නිර්මාණය ඊට හාත්පසින් වෙනස් පරමාර්ථයක් ඇතිව ගොඩ නැගූ දෙයක් කියලයි මට හිතෙන්නෙ. ඒ චිත්‍රපටියත් ඊට පාදක වූ නවකතාවත් ඇමරිකාවේ වර්ණ භේදය ගැන පමනක් කෙරුනු විග්‍රහයක් කියලයි මට තේරෙන්නෙ. මම උත්සාහ කළේ අපේ මිනිසුන් අතර පැලපදියම් වී ඇති දුර්මත ගැන, දේශපාලන අවිචාරය ගැන, විවිධ සමාජ ප්‍රශ්න ගැන අතාර්කික විග්රහ සහ හැසිරීම් උලුප්පමින් ඒවා සමච්චලයට ලක් කරන්නට, කියවන්නා ඒවා ගැන හිතන්නට පොළඹවන්නට බියට්‍රිස් කියන ධෛර්ය්යමත් ගැහැණිය ගේ චරිතය පාවිච්චි කරන්න. මම සියළු චරිත සහ සිද්ධීන් ගොඩ නගා ඇත්තේ සත්‍ය චරිත සහ සිද්ධි මත. ඒ නිසාම සමහර දේවල් අභව්‍ය යැයි සිතෙන්නටත් පුළුවන්. ඔබේ සටහනින් මට පැහැදිළිව පෙණෙන දේ තමයි මට වැරැද්දක් වෙලා තියෙනවා. මම හිතපු දේ පාඨකයා ට ‘සංනිවේදනය‘ වෙලා නැහැ. මට ඕනෑ වුණේ ‘ප්‍රධාන චරිතය‘ ලෙස අපේ පාඨකයන් සළකන්න ට හැකි බියට්‍රිස් ගේ කතාව කියන්නට නෙවෙයි. මම බියට්‍රිස් ගේ චරිතය අත් වැළක් කරගත්තා විතරයි. මම හිතන්නේ අපේ ‘කියවන්නන්‘ ඇබ්බැහි වී තියෙනවා එක එක මති මතාන්තර වලට සහ තේමා වලට. හැම වෙලේම ‘ප්‍රධාන චරිතය‘ සොයනවා. ඒකේ එකා කාර ගලා යාමක් බලාපොරොත්තු වෙනවා. මට ඕනැ කළා ඒක කඩන්න. මගේ කතා වේ ‘ප්‍රධාන චරිතය‘ වරින්වර කියවන්නට ලැබෙන තොරතුරු වලින් ගොඩ නගාගන්නට ඕනැ. මම අදහස් කළ ප්‍රධාන චරිතය තමයි ‘අපේ සමාජය‘. මට කියන්නට ඕනැ වුණේ අපේ මිනිස්සු හිතන පතන, හැසිරෙන හැටි සහ එහෙම හිතන්නෙ පතන්නෙ ඇයි කියලා හිතලා බලන්න මගේ නිර්මාණය කියවන අය ගේ හිතන්න පොළඹවන්න. මට ඔබේ සටහනින් තේරෙන්නේ මගේ පරමාර්ථය ඉටුවෙලා නැහැ කියන එකයි. ඒක මගේ වැරැද්ද, දුර්වලකම. එය පෙන්නා දුන්නා ට ඔබට ස්තුතියි.
උපාලි chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-37072997230141122512015-05-24T15:02:53.447+05:302015-05-24T15:02:53.447+05:30උපාලි මේකට පිලිතුරු දේවි..!උපාලි මේකට පිලිතුරු දේවි..!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-8466758113999793002015-05-21T17:23:25.117+05:302015-05-21T17:23:25.117+05:30කොහොමද LSR සැප සනීප...දකින්න ලැබීමත් සතුටක්..
මටත...කොහොමද LSR සැප සනීප...දකින්න ලැබීමත් සතුටක්..
මටත් කතාවේ ගලාගෙන යාමේ යම් යම් ප්‍රශ්න තිබුනා කියවනකොට..
ගොඩාක් දේවල් කවර් කරන්න හදනවා වගෙ හැඟීමක් ආවේ....
මම The Help ෆිල්ම් එක බැලුවා හැබැයි පොතනම් කියෙව්වෙ නැහැ..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-49538346936201750312015-05-21T16:21:24.050+05:302015-05-21T16:21:24.050+05:30පොත කියවා සති කිහිපයකට පසුවයි මේ සටහන දැක්කෙ. පොතේ...පොත කියවා සති කිහිපයකට පසුවයි මේ සටහන දැක්කෙ. පොතේ ආකෘතිය The Help කියන පොතට සමානයි. The Help කියන පොතේ කළු domestic helpers ලා කීප දෙනෙක් තමන් සේවය කරන සුදු පවුල් සහ ඔවුන්ගේ වර්ගවාදී සමාජ ආකල්ප ගැන විස්තර කරනව. උපාලිගෙ පොතේ එක domestic helper කෙනෙක් විසින් ඇය සේවයකරන පවුල්වල සමාජ ආකල්ප දකින ආකාරය විස්තර කරනව. ආකෘතිය හොඳ වුනාට helper වන ප්‍රධාන චරිතය පැත්තකට කරල වෙනත් කතා කියන්නට යාමෙන් පොත දියාරු වෙලා ගිහින් තියෙනව කියන එකයි මගේ අදහස. Ranjith Pererahttps://www.blogger.com/profile/18302702178344531641noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-38035265020532162182015-02-25T09:00:24.762+05:302015-02-25T09:00:24.762+05:30මචං..දේශා එහනම් උඔ කියවලා මට එවපන්...මචං..දේශා එහනම් උඔ කියවලා මට එවපන්...එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-31345602530897836492015-02-25T08:56:36.105+05:302015-02-25T08:56:36.105+05:30අර ඩිකියේ තිබුනේ..අර ඩිකියේ තිබුනේ..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-14679791600200015502015-02-25T08:54:48.232+05:302015-02-25T08:54:48.232+05:30ඒක නෙමෙයි දුන්න එකේ කප් සයිස් එක කේස්නේ බං..//
ගනන...ඒක නෙමෙයි දුන්න එකේ කප් සයිස් එක කේස්නේ බං..//
ගනන් ගන්න එපා අයියන්ඩි මටත් තවම සදුට ඇදුමක් අරන් එන්න බෑ සයිස් එක වරද්දන්නෙ නැතුව..
ආදාල කෙනාටම කැමති එකක් කැමති ප්‍රමාන වලින් තෝර ගන්න දෙමු හමුවුන දවසක.
අනේ පලයන් විදානයා උඔයි මමයි නිවුන් සහෝරයෝ වගේ මේ අලි පැටව් එක්ක බලද්දි.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-68400243631144521092015-02-25T08:48:07.981+05:302015-02-25T08:48:07.981+05:30අරක්කු අප එක් කලේය ...
අරක්කු අප වෙන් කලේය..
කියලා...අරක්කු අප එක් කලේය ...
අරක්කු අප වෙන් කලේය..
කියලා බැනර් එකක් ගහනවාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30316972050554065792015-02-24T22:13:38.713+05:302015-02-24T22:13:38.713+05:30බයිට් ජාතියක්...පුදුමයි උඹට මිස් උනා කියලා හිතෙනකො...බයිට් ජාතියක්...පුදුමයි උඹට මිස් උනා කියලා හිතෙනකොට..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91019104259744818002015-02-24T22:12:01.513+05:302015-02-24T22:12:01.513+05:30එලවලු වගාව සරුවට යනවා මචො. ලියන්න තරම් දෙයක් ඒකෙ න...එලවලු වගාව සරුවට යනවා මචො. ලියන්න තරම් දෙයක් ඒකෙ නැහැ මයෙහිතේ.
තාම ඉදිකිරීම් ගැන ලියන එක හොඳ මදි මොකද ගොසිප් ගොයියන්ට තව ටිකක් දුර බඩගාන්න දෙන්න ඕනි. තනිකරම අමු බොරුවක් මේ අපේ ඉදිරියේ රඟ දක්වන්නෙ කියන එක විතරක් දැනට කියන්නං.
මම දවස පුරා කරනා දේවල් සහ කරපු දේවල් මේ ආන්ඩු දෙකම එක්ක ලිව්වොත් කොහෙන් කෙලවර වෙයිද කියන්න බෑ ඉන්දික.
හිතලා බලන්නම් කෝකටත්..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-82551955124273831332015-02-24T20:14:06.129+05:302015-02-24T20:14:06.129+05:30පොත් කියන්නේ මොනවද??
ජ ය වේ වා !!පොත් කියන්නේ මොනවද??

ජ ය වේ වා !!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-25111719480983261532015-02-24T20:10:44.160+05:302015-02-24T20:10:44.160+05:30/ඇත්තටම උඹේ කොයි හරියද පොඩි මචං..../
පොඩි තල්ල/ඇත්තටම උඹේ කොයි හරියද පොඩි මචං..../

පොඩි තල්ලcvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-83253804593210950342015-02-24T20:10:13.134+05:302015-02-24T20:10:13.134+05:30/ඒක නෙමෙයි දුන්න එකේ කප් සයිස් එක කේස්නේ බං.../
හ.../ඒක නෙමෙයි දුන්න එකේ කප් සයිස් එක කේස්නේ බං.../

හරියන කෙනෙක් බලලා දුන්නනං හරිනේ....cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4875694980766686572015-02-24T20:02:56.189+05:302015-02-24T20:02:56.189+05:30අර හෙන්රි මෙහෙට ආවයින් ගොඩ ගියා මිසක් නැත්තන් මම ප...අර හෙන්රි මෙහෙට ආවයින් ගොඩ ගියා මිසක් නැත්තන් මම පොත් කියන සබ්ජෙක්ට් එක අත ඇරල තිබ්බෙ. ගෙදර ගිහින් එනකොට මගේ බැගේජ් එලවන්ස් විතරක් නෙමෙයි කාගො පෑන්ට් එකේ සාක්කුත් හාමිනේගෙ ලිස්ට් එකේ ඒවයින් පුරෝල, ප්ලේන් එකේ කියවන්න ගේන පොත විතරයි. අනික් පැත්තෙන් මේ පාලු දූවට පොතක් කුරියර් කරන ගානට තව ටිකක් දාල මිහින් එයාර් ටිකට් එකක් ගන්න පුලුවන්.

ඒ හින්ද උඹෙ මූණට ඕක ගෙන්නගෙන බලන්න ඕන කියල කිය්නවට වඩා, ලංකාවෙදි අපි හම්බුන දාක ඔය ගැන බලමු කියල කියන එක වැඩිය සාධාරණයි.

උඹෙ එළවළු වගාවට මොකද වෙන්නෙ? ඒ ගැන ලියන්නෙ නැද්ද? තව ඉල්ලීමක්. රට ඉඳල ඇවිත් පහුගිය ආන්ඩුවෙ යම් ඉදිකිරීම් වලට සම්බන්ද උන මිනිහෙක් විදිහට, ඒ සංවර්ධන කටයුතු වල අද සහ හෙට ගැන මැද ඉඳන් ලියන්න හිතෙන්නෙ නැද්ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-32607374342159355272015-02-24T14:19:34.359+05:302015-02-24T14:19:34.359+05:30දේශනය නිසා තමයි ජීවත්වෙලා ඉන්නේ..පානය නිසා තමයි කව...දේශනය නිසා තමයි ජීවත්වෙලා ඉන්නේ..පානය නිසා තමයි කවදහරි ඒකත් ඉවරවෙන්නේ...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-44242443683876787832015-02-24T13:31:17.370+05:302015-02-24T13:31:17.370+05:30චඃ..............පොල්වත්තේ සමාගම මරුවට තියෙන්නේ ඇති...චඃ..............පොල්වත්තේ සමාගම මරුවට තියෙන්නේ ඇති. නෑ නෑ කොහොමටත් මට එදා පත්තර ගෙදරදී හිතුනා පානයට වඩා දේශනයට කැමතියි කියලා.

අර පොත හොයාගෙන බලන්නම්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-83736546263697836382015-02-24T13:29:28.659+05:302015-02-24T13:29:28.659+05:30ඇයි මහේෂ් කුරුණෑගලට අලුත් පොත් එනවා. සරසවි, ගුණසේන...ඇයි මහේෂ් කුරුණෑගලට අලුත් පොත් එනවා. සරසවි, ගුණසේන, ගිහින් බලන්න.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-72132895527644954132015-02-24T11:12:02.333+05:302015-02-24T11:12:02.333+05:30ඉක්මනට ලියාපන් මොනා හරි....රන්පත් (වචනේ අයිතිය රෙඩ...ඉක්මනට ලියාපන් මොනා හරි....රන්පත් (වචනේ අයිතිය රෙඩ්ලේඩි ලබ්බා ) බිබී ඉඳලා විතරක් මදි හොඳේ ඕන්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-8111752286231645732015-02-24T11:10:02.733+05:302015-02-24T11:10:02.733+05:30ඇත්තටම උඹේ කොයි හරියද පොඩි මචං....
ඒක නෙමෙයි දුන්...ඇත්තටම උඹේ කොයි හරියද පොඩි මචං....

ඒක නෙමෙයි දුන්න එකේ කප් සයිස් එක කේස්නේ බං...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-47278571365147069422015-02-24T10:55:05.859+05:302015-02-24T10:55:05.859+05:30අපි පොඩි ළමයි නිසා සෙට් වෙයිද මන්දා? කමක් නෑ අරගෙන...අපි පොඩි ළමයි නිසා සෙට් වෙයිද මන්දා? කමක් නෑ අරගෙන කියවනවා..ඊලග පාර සැට්වුනාම ගුනඅගුන කියන්නම්..
එල ද බ්රාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-48599685369325552822015-02-24T10:44:16.243+05:302015-02-24T10:44:16.243+05:30ඔබේ මනුසත් කමත් එක්කම මේ කතාව හොදට ඇගට දැනුණා. පොත...ඔබේ මනුසත් කමත් එක්කම මේ කතාව හොදට ඇගට දැනුණා. පොත අනිවාර්යෙන්ම අරගන්නවා....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53520316354787902722015-02-24T10:40:53.118+05:302015-02-24T10:40:53.118+05:30ආදරී කොහොමත් අසමජ්ජාතියි නේද මහේෂ් ?
\\ගහට ගහක් හ...ආදරී කොහොමත් අසමජ්ජාතියි නේද මහේෂ් ?

\\ගහට ගහක් හොරණ පොත් වතු වල හම්බෙනව කියල කියන්නෙ ඕකනෙ\\\
+++++chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-88106576897957973402015-02-24T10:38:54.767+05:302015-02-24T10:38:54.767+05:30මමත් කියවන්න පටන් ගත්තා...මමත් කියවන්න පටන් ගත්තා...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-41383781054063972132015-02-24T10:38:24.647+05:302015-02-24T10:38:24.647+05:30සරසවි පොත් හල ඔන්ලයින් පොත් විකුනන ක්‍රමයක් පහල ලි...සරසවි පොත් හල ඔන්ලයින් පොත් විකුනන ක්‍රමයක් පහල ලින්ක් එකෙන් හොයා ගත්තා. ට්‍රයි එකක් දාලා බලන්න..
http://www.sarasavi.lk/Author/UPALI%20UBAYASEKARA/1chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com