tag:blogger.com,1999:blog-9077317046398053740.post4253901288225124319..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: (සේපාලිකා) - Nilwella Blueschef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-9077317046398053740.post-25543932132559042422017-12-05T22:15:52.102+05:302017-12-05T22:15:52.102+05:30ඒ නැමුනු සිතින් අහුලපුව දරුවෝ....!
😂😂😂ඒ නැමුනු සිතින් අහුලපුව දරුවෝ....!
😂😂😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-3019529917274599972017-12-05T21:25:07.453+05:302017-12-05T21:25:07.453+05:30 මොකෝ නැත්තෙ ඔය නෙලලා තියෙන්නෙ දෙවෙනි පින්තූරෙ මොකෝ නැත්තෙ ඔය නෙලලා තියෙන්නෙ දෙවෙනි පින්තූරෙ සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-59336564202450375932017-12-05T21:19:28.528+05:302017-12-05T21:19:28.528+05:30සුවඳ පැහැය කෙසේ වෙතත්..!!!
නෙලා නොගත්තේ මගේ බෝසත් ...සුවඳ පැහැය කෙසේ වෙතත්..!!!
නෙලා නොගත්තේ මගේ බෝසත් කමට...!!!
😂😂😂😂chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-33234553012110015282017-12-05T21:16:57.960+05:302017-12-05T21:16:57.960+05:30නිල්වැල්ලෙ පිපුණු නිල් පාට මල් කටරොලී
නෙලන්නටමයි හ...නිල්වැල්ලෙ පිපුණු නිල් පාට මල් කටරොලී
නෙලන්නටමයි හිතුනෙ පැහැයටම ලොබ බැඳී
පැහැය ඇති මල් කුමට සුවඳ නැතිනම් රැඳී
සුවඳ මලටයි මගේ ස්නේහය නම් නිතී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-81728739121755928382017-12-05T08:44:02.744+05:302017-12-05T08:44:02.744+05:30නිල් කටරොලු මල් ගොමුවේ පැණි උරනා සමනලයෙක්...
මිදු...නිල් කටරොලු මල් ගොමුවේ පැණි උරනා සමනලයෙක්...
මිදුලේ දුව පැන නටනා පුතුගේ අතේ ගල් අහුරක්...
කුරුමානම වැරදුනාට කමක් නැහැ පුතේ...
සතුනට හිංසා වධ දී නොවෙන් පුතේ දඟ ළමයෙක්...

https://www.youtube.com/watch?v=_og_DOUbsGgලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73616566444906921352017-12-04T19:24:09.881+05:302017-12-04T19:24:09.881+05:30ඒක තමා කිව්වෙ... ඒ තැඹිලි පාටයි.. කටරොල් නිල් පාටය...ඒක තමා කිව්වෙ... ඒ තැඹිලි පාටයි.. කටරොල් නිල් පාටයි පට්ට මැචිං කියල ... ඒක ඕන කලර් බ්ලයින්ඩ් එකෙක්ට පේන්ඩ ඕනෙ ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-76960861117190620422017-12-04T16:11:20.777+05:302017-12-04T16:11:20.777+05:30හොඳට ලංවෙලා බලන්නකෝ සේපාලිකා මලකට...පෙති එකතුවෙන ත...හොඳට ලංවෙලා බලන්නකෝ සේපාලිකා මලකට...පෙති එකතුවෙන තැන තියෙන්නෙ ලස්සන තැඹිලි පාට නේද කියලා...
මට ඉතිං පේන්නේ එහෙම වෙන්නත් ඇති...:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-89392916074165110452017-12-04T16:04:37.535+05:302017-12-04T16:04:37.535+05:30කටරොල් නිල්පාටට සේපාලිකා තැඹිලි පාට පට්ට මැචිං ......කටරොල් නිල්පාටට සේපාලිකා තැඹිලි පාට පට්ට මැචිං ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-60507950445280648572017-12-04T15:30:22.835+05:302017-12-04T15:30:22.835+05:30කටරොල් ලස්සනයි..සේපාලිකා සුවඳයි...!
දැන් හරිනේ...!...කටරොල් ලස්සනයි..සේපාලිකා සුවඳයි...!
දැන් හරිනේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-92143882409741042442017-12-04T15:29:32.585+05:302017-12-04T15:29:32.585+05:30හ්ම්...!
එහෙමලු....:)හ්ම්...!
එහෙමලු....:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-44466173569440976062017-12-04T15:22:42.632+05:302017-12-04T15:22:42.632+05:30හ්ම්ම්ම්.. සේපාලිකා විතරද හැඩට පේන්නේ? කටරොල් මලට ...හ්ම්ම්ම්.. සේපාලිකා විතරද හැඩට පේන්නේ? කටරොල් මලට දුක හිතේවි හිතුනේ නැද්ද?කවිකාරී මංhttps://www.blogger.com/profile/14160080331511810997noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-86948358898475306132017-12-04T15:14:05.264+05:302017-12-04T15:14:05.264+05:30සේපාලිකා මලට තියෙන්නෙ සෙක්සි ලුක් එකක් නේද අයියෙ.සේපාලිකා මලට තියෙන්නෙ සෙක්සි ලුක් එකක් නේද අයියෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30027529422021614062017-12-04T14:42:58.115+05:302017-12-04T14:42:58.115+05:30පාන්දරින්ම නවා ගන්නවනේ ඉතිං අපි...!පාන්දරින්ම නවා ගන්නවනේ ඉතිං අපි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-88804782384035157282017-12-04T14:42:29.141+05:302017-12-04T14:42:29.141+05:30නෝටි කථා නොකියනු....😀...!නෝටි කථා නොකියනු....😀...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91815676523952663522017-12-04T14:03:45.067+05:302017-12-04T14:03:45.067+05:30සෙහ්.. රෑ කොච්චර ගිනි නිවල හිටියත් උදේ පාන්දරට ...සෙහ්.. රෑ කොච්චර ගිනි නිවල හිටියත් උදේ පාන්දරට 'නැවූනු සිතින්' ඉන්න එක හරි නෑ නෙව.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-90264108336603374322017-12-04T13:29:21.111+05:302017-12-04T13:29:21.111+05:30නිල්කට්රොට් මොකක්ද ලෙඩකට බෝම හොදයි කියල මං අහල තිය...නිල්කට්රොට් මොකක්ද ලෙඩකට බෝම හොදයි කියල මං අහල තියේ.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-34032542023966223412017-12-04T13:12:19.841+05:302017-12-04T13:12:19.841+05:30සමනලයෙක්.....හෑ....!!!"සමනලයෙක්.....හෑ....!!!"chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-56677901085684878292017-12-04T12:49:52.999+05:302017-12-04T12:49:52.999+05:30නිල් කටරොලු මල් ගොමුවේ පැණි උරනා සමනලයෙක්.....නිල් කටරොලු මල් ගොමුවේ පැණි උරනා සමනලයෙක්.....Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-38034178735056588812017-12-04T12:22:59.275+05:302017-12-04T12:22:59.275+05:30වැට දිගට කටරොලු...අපරාදේ...ඒ උනාට සේපාලිකා මල් සුව...වැට දිගට කටරොලු...අපරාදේ...ඒ උනාට සේපාලිකා මල් සුවඳයි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-82676224006515641092017-12-04T12:21:53.535+05:302017-12-04T12:21:53.535+05:30ෆුල් ට්රයි ඉතිං අපි...කමක් නෑ නේ...😀ෆුල් ට්රයි ඉතිං අපි...කමක් නෑ නේ...😀chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36844108250173844142017-12-04T12:21:15.792+05:302017-12-04T12:21:15.792+05:30මම නම ඉතිං සේපාලිකා විතරමයි ඉඹින්නෙ, ( මොකෝ ගෙදර...මම නම ඉතිං සේපාලිකා විතරමයි ඉඹින්නෙ, ( මොකෝ ගෙදර මල මිසක් වෙන මල් මට මොකටද )කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13531756924999567872017-12-04T12:12:47.493+05:302017-12-04T12:12:47.493+05:30කලර් බ්ලයින්ඩ් නම් ප්රස්නයක් නෑනේ.
දැන් දැන් කලර...කලර් බ්ලයින්ඩ් නම් ප්රස්නයක් නෑනේ.
දැන් දැන් කලර් සයිටඩ්වේගෙන එනව නම් න මල් ඩයි කරලා ගන්න බැරියෑ බොස් Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com