tag:blogger.com,1999:blog-9077317046398053740.post4079715363717652079..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: පෙට්ටගම් සහ අරාබි මල් කැටයම් - 100 year Stormchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-9077317046398053740.post-48496719989871174202014-07-28T09:29:53.615+05:302014-07-28T09:29:53.615+05:30කකාට කියලා දෙන්න ඕනි නෑනේ හීනමානේ ගැන....හැබැයි හ...කකාට කියලා දෙන්න ඕනි නෑනේ හීනමානේ ගැන....හැබැයි හීනමානෙන් පෙලෙන්නන්ට අනිත් අය අදිමානයෙන් පෙලෙනවා යයි හිතෙනවා ඇති නේ...?
අනේ අපිට ඔව්වා තේරෙන්නේ නෑ මෙයා...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-10512303895432258542014-07-26T20:09:37.440+05:302014-07-26T20:09:37.440+05:30හීනමානෙද? අධිමානෙද?හීනමානෙද? අධිමානෙද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-89406823112853952412014-07-24T19:58:39.941+05:302014-07-24T19:58:39.941+05:30කතාව ඇත්ත. නිර්මාණයකට ලොකු පොඩි කියල වෙනසක් නෑ.. ම...කතාව ඇත්ත. නිර්මාණයකට ලොකු පොඩි කියල වෙනසක් නෑ.. මම කාලයක් Google Sketchup වලින් අපේ ගෙදර මොඩිෆයි කළා. දැන් අලුතින් හදන්න හිතාගෙන ඉන්න එකත් ලාවට වගේ ඩිසයින් කළා... මට හිතෙන දේ ගේ හදන ආකියට පැහැදිලි කරන්න ලේසියි නේ එතකොට..

ඒක හරි ජොලි වැඩක්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-25188636959305473742014-07-22T09:58:14.331+05:302014-07-22T09:58:14.331+05:30දුවයි, වෙන්ඩ බෑණායි එනවා ලබන මාසේ.
කම්මැලි වෙලා ඉ...දුවයි, වෙන්ඩ බෑණායි එනවා ලබන මාසේ.

කම්මැලි වෙලා ඉන්නේ බං. හෙටවත් එකක් දාන්න ඕන.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-66623533712698945972014-07-22T09:50:28.352+05:302014-07-22T09:50:28.352+05:30අරූගේ ඊලඟ පෝස්ට් එක එනකම් බලාගෙන ඉන්නේ...
දැන් විව...අරූගේ ඊලඟ පෝස්ට් එක එනකම් බලාගෙන ඉන්නේ...
දැන් විවේක ගත්තා ඇති වගේ නේද මචෝ...
උඹලා නිවාඩු එන්නේ නැද්ද ලංකාව බලන්නත් එක්ක?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-65002107174890529152014-07-22T09:46:22.703+05:302014-07-22T09:46:22.703+05:30ඕක මචෝ මගේ බ්ලොග් එක හදන කාලේ අපේ මල්ලි හොයලා දාපු...ඕක මචෝ මගේ බ්ලොග් එක හදන කාලේ අපේ මල්ලි හොයලා දාපු බ්ලොග් ලෝගෝ එක. මායි, වයිෆුයි, දුවයි කියලා තමයි මල්ලි ඕක දැම්මෙ. වර්ඩ්ප්‍රෙස් එකේ තමයි තියෙන්නේ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27419396663305878922014-07-22T09:38:40.628+05:302014-07-22T09:38:40.628+05:30welcome back my friend.....nice to hear from you.....welcome back my friend.....nice to hear from you..what is the new profile picture?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23985453201044894732014-07-22T04:04:37.766+05:302014-07-22T04:04:37.766+05:30සංතෝශයි ෂෙෆාකි.....මම අවුරුදු 12ක් එහා මෙහා ගිය තැ...සංතෝශයි ෂෙෆාකි.....මම අවුරුදු 12ක් එහා මෙහා ගිය තැනක් නිසා වෙනස හොඳට පෙනෙනවා. විශාල වෙනසක්.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-35771655108395270862014-07-21T13:47:22.813+05:302014-07-21T13:47:22.813+05:30ආකියො ටිකක් වෙන්න වැඩියෙන් කියෝනවානම් තමයි මොකද ඔල...ආකියො ටිකක් වෙන්න වැඩියෙන් කියෝනවානම් තමයි මොකද ඔලුවේ තියෙන ඔක්කොම ඇඳලා පෙන්නන්නත් අමාරු නිසා වෙන්නැති..!
කරපු දේවල් වලට කොච්චර ආදරේ උනත් කල් ගියාම ඉස්සර කරපු හදලා නිම වෙච්ච ගොඩනැගිලි දැක්කාම ලැජ්ජත් හිතෙනවා..
අර තමන්ගේ ලමයෙක් විභාගේ පේල් උනා වගේ...හැක් හැක්....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-90680108083432105692014-07-21T12:38:56.133+05:302014-07-21T12:38:56.133+05:30This comment has been removed by the author.නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23589830114262629102014-07-18T11:16:21.911+05:302014-07-18T11:16:21.911+05:30පැතුම්, ලොකු පොඩි කියලා ප්‍රොජෙක්ට් වෙන්කරගෙන කරන්...පැතුම්, ලොකු පොඩි කියලා ප්‍රොජෙක්ට් වෙන්කරගෙන කරන්න බෑ ආකියෙකුට. පිටතින් පොඩියි කියලා පෙනෙන දේවල් වල අන්තර්ගතය සහ එවැනි නිර්මානයක් පිටුපස ඇති වෙහෙස ඌවන්ගේ දැනුම ආදිය අතින් වෙනසක් නැහැ ලොකු පොඩි කමට.
ඔබ නිර්මානයට දායක වෙන සොෆ්ට්වෙයාර් ගැන උනත් එයමයි නේද කියන්න තියෙන්නේ.
මට ආකියෙක් හැටියට වැඩියෙන්ම සහභාගි වෙන්න අවස්ථාව ලැබුනේ සංකීර්ණ ප්‍රොජෙක්ට්ස් වලට, ඒකට හේතුව වෙන්න ඇත්තේ මම මගේ වෘතිමය ජීවිතය ගෙව්වේ අලුතින් ගොඩනැගෙමින් පවතින පිටරටක වීම. නමුත් මම එයින් ලද පන්නරය අද ලංකාවට නැවත ලබාදෙමින් ඉන්නවා.
දැන් උනත් පරක්කු නැහැ ආකියෙක් වෙන්න...හැක් හැක්..ඔය ගොඩාක් අය තනියම ඩිස්යිග්න් එහෙම කරගන්නේ...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36991452578565581612014-07-17T19:20:35.561+05:302014-07-17T19:20:35.561+05:30මට 10 වසරේදී ඕනේ උනේ කවද හරි ගෘහ නිර්මාණ ශිල්පියෙක...මට 10 වසරේදී ඕනේ උනේ කවද හරි ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්න.. හැබයි උසස් පෙළින් පස්සේ ඒක හීනයක් වුණා.. හෙහ් හෙහ්.. හැබැයි දැන් බිල්ඩිමක් බැරි වුනාට සොෆ්ට්වෙයාර් එකක් අර්කිටෙක්ට් කරගන්න යන්තම් පුළුවන්.. හෙහ් හෙහ්.. මේවගේ වැඩ කරපු දේවල් ගැන කියවන්න මම හරි කැමතියි.. ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් විතරද කරන්නේ නැත්නම් ගෙවල් එහෙමත් ඩිසයින් කරනවද..? ඔබගේ ප්‍රොජෙක්ට්ස් ගැන දිගටම ලියන්න..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-77548273865106052062014-07-17T09:32:55.359+05:302014-07-17T09:32:55.359+05:30\\ශෙපෑකිලා ගේ ප්‍රජෙක්ට් එක අපිටත් ඉස්සරහට බලාගන්න...\\ශෙපෑකිලා ගේ ප්‍රජෙක්ට් එක අපිටත් ඉස්සරහට බලාගන්න බැරියැ. \\\
මේ කිව්වේ ඒයාර් පොර්ට් එක නම් දැනුත් පේනවා මස්කට් වලයි සලාලා වලයි ඒයාර් පෝර්ට් එක පාවිච්චිකරන මගීන්ට...රංගි කිව්වේ අපි දැන් ලංකාවේ කරන එක ගැනනම් පැලවත්ත තලවතුගොඩ අතර පාරේ යනකොටත් ඈතින් පෙනෙනවා....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73489539298071609542014-07-17T09:29:39.075+05:302014-07-17T09:29:39.075+05:30රංගි, කියන එක ඇත්ත. ඒත් පිටරට ගිය අයගෙනුත් කී දෙනා...රංගි, කියන එක ඇත්ත. ඒත් පිටරට ගිය අයගෙනුත් කී දෙනාද ආපහු මේ රටට එන්නේ. මම මැදපෙරදිග ගියනිසා ආපහු එන්න ඇති. යුරෝපීය රටක හරි, උතුරු ඇමෙරිකාවෙ හරි, ඕස්ට්‍රේලියා හරි නිව්සීලන්තය වගේ රටකට ගියානම් මේ වයසේදි ආපහු එන එක අමාරුයි කියලයි මටනම් හිතෙන්නේ.
2009 යුද්ධෙ අහවර වෙච්ච වෙලාවෙ, මට මතක හැටියට 2009 නොවැම්බරයේ, තානාපති කාර්යාල හරහා අරාධනාවක් කලා සම්මන්ත්‍රනයකට සහභාගි වෙන්න කියලා ප්‍රොෆෙෂනල් එක්ස්පැට්ලාට. 800ක් පමන ඒ අරාධනාව පිලිඅරගෙන පැමිනියා. මමත් එක්කෙනෙක්. එදා මම දැක්කා මුලු ලෝකෙ පුරාම විසිරිලා ඉන්න, නිදහස් අධ්‍යපනයෙන් පල නෙලාගෙන වෙනත් රටවල එස්ටබ්ලිෂ් වෙච්ච අපේ සිංහල දෙමල මුස්ලිම් වෘතිකයන්. එයින් කීදෙනෙකුට ආපහු එන්න පුලුවන් උනාද කියනෑක නම් ගැටලුවක්.chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51827607535659045722014-07-16T22:20:50.258+05:302014-07-16T22:20:50.258+05:30ඇත්තටම ලංකාව ගැන දුක හිතෙන්නේ යමක් කමක් කරන හැමෝම ...ඇත්තටම ලංකාව ගැන දුක හිතෙන්නේ යමක් කමක් කරන හැමෝම ඒවා කරන්නේ පිට රට වල. එවුන්ට දොස් කියන්නත් බෑ තමන්ගේ රටට ඇවිත් අම්මගෙයි තාත්තගෙයි බූදලය කියලා හිතාගත්ත මිනිස්සු එක්ක වැඩ කරනවට වඩා පිට රටක වැඩ කරන එක පහසුයි.
ශෙපෑකිලා ගේ ප්‍රජෙක්ට් එක අපිටත් ඉස්සරහට බලාගන්න බැරියැ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-49947887807207963112014-07-16T22:01:59.371+05:302014-07-16T22:01:59.371+05:30ඒ වුණාට මචං හයි වේ එක හෝ හයිටෙන්ෂන් ලයින් එකක් ගනි...ඒ වුණාට මචං හයි වේ එක හෝ හයිටෙන්ෂන් ලයින් එකක් ගනිමු වෘත්තිකයන්ගේ තීන්දුව එකක්. යම් යම් සිමාවන් තුළ ඒ ප්ලෑන වෙන්ස් වෙනවා නේද?samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13028727827033422942014-07-16T17:16:03.154+05:302014-07-16T17:16:03.154+05:30නලීන්..ඉවාන්ට දැමූ කොමෙන්ටුව කියවනු මැනවි...නලීන්..ඉවාන්ට දැමූ කොමෙන්ටුව කියවනු මැනවි...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-372659192280523912014-07-16T17:15:07.590+05:302014-07-16T17:15:07.590+05:30මචෝ දැන් ටිකක් කල්පනා කරලා වැඩකරනවාය යන්න කියන්න ඕ...මචෝ දැන් ටිකක් කල්පනා කරලා වැඩකරනවාය යන්න කියන්න ඕනි. උදාහරනයක් වශයෙන් ග්‍රේටර් කලොම්බො ෆ්ලඩ් ප්‍රොටෙක්ෂන් ප්‍රොජෙක්ට් එක ගත්තොත්, මම කියන්නේ ඔය වර්ල්ඩ් බෑන්ක් ෆන්ඩඩ් ප්‍රොජෙක්ට් එක, ෆීසිබිලිටි ස්ටඩි එකක් කරලා පාර්ලිමන්ට් බිල්ඩිමේ බේස්මන්ට් එකේ ෆ්ලඩ් ලෙවල් එක බෙන්ච් මාක් කරලා තමයි අප්ස්ට්‍රීම් ඩ්‍රෙජින් ලෙවල්ස් සහ කැච්මන්ට් කැපසිටීස් තීරනය කරලා තියෙන්නේ. පොලිටිකල් ඉන්ෆ්ලුවන්ස් එක තියෙන්නේ මේ වැඩේ හරි පිලිවෙලට වෙලාවට ඉවර කරන්න ඕනි කියන එකට මිසක් කාගේ ගෙයද කැඩෙන්නේ, කාගේ ඉඩමද යට වෙන්නේ කියන් එකට නෙමෙයි...
ඉස්සරහට ඔය දේවල් හරි යන ලකුනු තියෙනවා. ඕනම රටක් ඩිවෙලොප් වෙන්න පටන් ගන්නකොට පලපුරුද්ද අඩුනිසා යම් යම් අඩුපාඩු තියෙනවා, ඒවා හදාගෙන ඉස්සරහට යාම තමයි වැදගත්....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19884013163369372152014-07-16T17:05:52.939+05:302014-07-16T17:05:52.939+05:30ස්තුතියි...ජය වේවා... ස්තුතියි...ජය වේවා... chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63566833477211667052014-07-16T17:05:04.049+05:302014-07-16T17:05:04.049+05:30උත්තරය දිග එකක්, කෙටියෙන් කියන්න ට්‍රයි කරන්නම්. ද...උත්තරය දිග එකක්, කෙටියෙන් කියන්න ට්‍රයි කරන්නම්. දැනට තියෙන ටර්මිනල් එකට සහ රන්වේ (runway) එකට උතුරින් තමයි අලුත් ටර්මිනල් එකයි පැරලල් රන්වේ එකයි හදන්නේ. ජාත්‍යන්තර ගුවන්ගමන් නීතිරීති (ICAO-International Civil Aviation Organisation Rules & Regulations)අනුව රන්වේ දෙකක් අතර අඩුම පරතරය මීටර් 960ක් වෙන්න ඕනි. අපේ ටර්මිනල් එක මිඩ්ෆීල්ඩ් ටර්මිනල් (Mid-Field Terminal)එකක් හැටියට තමා ඩිසයින් කලේ තිබෙන ඉඩ ප්‍රමානය අනුව. ඒ කියන්නේ රන්වේ දෙකකට මැදි වෙච්ච ටර්මිනල් එකක් හැටියට. අලුත් රන්වේ එක මුහුදට කිට්ටුව පිහිටා ඇති නිසාත්, ඉඩම් ප්‍රමානයේ ප්‍රශ්න නිසාත්, ටර්මිනල් බිල්ඩිමක ඇති අවශ්‍යතා නිසාත් මහල් ගනනාවක ගොඩනැගිල්ලක් උනා මෙය.
තවත් ප්‍රධානම කරුනක් නම් මෙය ටූ ලෙවල් ඒයාර් පෝර්ට් (Two Level Air Port)එකක් වීම. ඒ කියන්නේ තට්ටු දෙකක් නෙමෙයි අරියිවල් සහ ඩිපාර්චර් ලෙවල් දෙකක සිදුවීම. රටකට ඇතුලුවීමට අවශ්‍ය කරන වීසා නීතිය අනුව තමයි එය ස්ථාපිත වෙන්නේ.මෙම ලෙවල් දෙකෙහි තට්ටු ගනනාවක් තිබෙනවා.
ඉදිරියේදී හැකි උනොත් ටර්මිනල් එක ගැන මීට වඩා විස්තර කරන්නම්.
සාමන්‍යයෙන් ගුවන්තොටුපොලක විශාලත්වය මනින්නේ අවුරුද්දකට කෙතරම් මගීන් සංඛ්‍යාවක් එය හරහා ගමන් කරනවාද යන සාධකය මුල් කරගෙන. මෙම ගුවන් තොටුපොල පර්යන්ත ගොඩනැගිල්ල වසරකට ගුවන් මගීන් මිලියන් දොලහක් සඳහා තමයි අප නිර්මානය කලේ.chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-24009257496311479672014-07-16T16:47:52.821+05:302014-07-16T16:47:52.821+05:30අපි ඔක්කෝටම ආඩම්බරයි මලේ...අපි ඔක්කෝටම ආඩම්බරයි මලේ...chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-74509683382814470902014-07-16T16:47:17.544+05:302014-07-16T16:47:17.544+05:30ඇහක් වහලා...හෙක්..හෙක්..ඇහක් වහලා...හෙක්..හෙක්..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-74580569596215193752014-07-16T16:46:28.933+05:302014-07-16T16:46:28.933+05:30මම ඇතුලු මගේ ටීම් එකෙන් ස්තුතිය කෙන්ජි මහතානෙනි......මම ඇතුලු මගේ ටීම් එකෙන් ස්තුතිය කෙන්ජි මහතානෙනි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-8341864586714122352014-07-16T16:44:03.102+05:302014-07-16T16:44:03.102+05:30හැබැටම කාටද ඇ??හැබැටම කාටද ඇ??chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-30144561252570598052014-07-16T16:43:24.405+05:302014-07-16T16:43:24.405+05:30@ අටම්....ආකියො ටික දෙනාටයි කියලා ලිව්වානම් "...@ අටම්....ආකියො ටික දෙනාටයි කියලා ලිව්වානම් "ටික" කියන එක එච්චර ඉලිප්පෙන්නේ නෑ...එතකොට හීනමානේ කියන එක අඩුවෙන් මතුවෙයි කියලා හිතලා තමයි, "ටික ආකියෝ දෙනාටයි" කියලා ලිව්වේ. ඒක වැරදිද සර්..?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com