tag:blogger.com,1999:blog-9077317046398053740.post4011846640310443607..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: පිස්සෙක් කුස්සියේchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-9077317046398053740.post-28890944374552967052017-02-01T18:18:31.031+05:302017-02-01T18:18:31.031+05:30හි හි හි....හි හි හි....chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-9295997816427407002017-02-01T18:11:34.409+05:302017-02-01T18:11:34.409+05:30@විසිරි මං නම් එහෙම බලන ගමන් රස මවාගෙන සුවඳ මවාගෙන...@විසිරි මං නම් එහෙම බලන ගමන් රස මවාගෙන සුවඳ මවාගෙන එක්කෝ මාරි බිස්කට් හරි නැත්තම් මෙලෝ රහක් නැති ඕට්ස් හරි ගිලිනවා කිරිත් එක්ක.... Travel & Living විතරක් නෙවෙයි Chef-Archi ගේ බ්ලොග් එකත් බලන ගමන්.... Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-79835094305335660362017-02-01T17:21:48.732+05:302017-02-01T17:21:48.732+05:30අවුරුදු බර ගානකට ඉස්සෙල්ල එකදහස් අටසිය බර ගනංවල එක...අවුරුදු බර ගානකට ඉස්සෙල්ල එකදහස් අටසිය බර ගනංවල එක දෙමල පිලිම් එකක් බැලුව. ඒකෙ සෑර් කෙනාට ට්‍රයි කොරන ගෑනුකෙනා ගේ ගාව තියෙන මුරුංග කොල පොතු මුල් මල් කරල් හැම ලබ්බෙංම වෑංජෑං හදල දෙනව පොරකට. ඊට පස්සෙ ඒකට නිංද යන්නෑ කියහංකො ටෙන්ට් ගහං එහෙට්ට මෙහෙට්ට පෙරලෙනව.. Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-28226345451201920852017-02-01T15:47:58.934+05:302017-02-01T15:47:58.934+05:30බෑ..දාගෙන කන්න....!!!බෑ..දාගෙන කන්න....!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13885024604383123752017-02-01T15:37:50.957+05:302017-02-01T15:37:50.957+05:30ලුණු දාන්නලුණු දාන්නPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-24904945651981936942017-02-01T15:33:51.315+05:302017-02-01T15:33:51.315+05:30මහ(ත) පිස්සෙක්....!!මහ(ත) පිස්සෙක්....!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-78459289238904561702017-02-01T15:08:34.009+05:302017-02-01T15:08:34.009+05:30මහ පිස්සෙක්.මහ පිස්සෙක්.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-71439703035343847382017-02-01T13:02:01.738+05:302017-02-01T13:02:01.738+05:30නටලා බලන්න වෙලාවක...!!නටලා බලන්න වෙලාවක...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40758332547904963042017-02-01T12:15:26.803+05:302017-02-01T12:15:26.803+05:30චෙෆෙක් කුස්සියට වෙලා
නටන පිස්සු වලින් හැදෙන කෑම
අප...චෙෆෙක් කුස්සියට වෙලා
නටන පිස්සු වලින් හැදෙන කෑම
අපි කුස්සියක පිස්සු නැටුවොත්
හැදෙයි ද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-68678369475349602902017-02-01T11:09:57.778+05:302017-02-01T11:09:57.778+05:30හුරේ වරේවා...!!!හුරේ වරේවා...!!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-27306247877683930222017-02-01T09:15:49.550+05:302017-02-01T09:15:49.550+05:30මෙහෙන් මොනාවත් ගේන්න ඕනි නෑ කොච්චි..ඔක්කොම ජාති ඔහ...මෙහෙන් මොනාවත් ගේන්න ඕනි නෑ කොච්චි..ඔක්කොම ජාති ඔහේ තියෙනවා..ආවාම උයලා දෙන්නං මචෝ..සුමානයක් ඉවසහං...!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-19510410978106371902017-02-01T09:14:24.798+05:302017-02-01T09:14:24.798+05:30මාතේ..කන ගමන් තමන්ට සරිලන ලෙස ලුණු දමා ගතයුතුය...ක...මාතේ..කන ගමන් තමන්ට සරිලන ලෙස ලුණු දමා ගතයුතුය...කියලා කිව්වට අහනවයැ ඔහේ..!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-35813853080915535282017-02-01T09:02:54.374+05:302017-02-01T09:02:54.374+05:30චෙෆ්... ඔහේ මෙහේ එනකොට ඔය මොනවා හරි හදාගෙන ඇවිත් අ...චෙෆ්... ඔහේ මෙහේ එනකොට ඔය මොනවා හරි හදාගෙන ඇවිත් අපිට ටිකක් බෙදුවා නම් නේද අගේකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-3734678630400826192017-02-01T09:01:46.796+05:302017-02-01T09:01:46.796+05:30අපෙත් අහල පහල මුරුංගා තිබ්බා..ඒ ගස් දෙකම ඊයෙ පෙරේද...අපෙත් අහල පහල මුරුංගා තිබ්බා..ඒ ගස් දෙකම ඊයෙ පෙරේදා කපලා දාලාකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-18682170797166117052017-02-01T08:30:19.958+05:302017-02-01T08:30:19.958+05:30මතක ඇතුව හැම එකටම ලුණු දාන්න.... :)
මතක ඇතුව හැම එකටම ලුණු දාන්න.... :)
මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-3940258311319613742017-02-01T08:10:47.124+05:302017-02-01T08:10:47.124+05:30බත් විතරක් කාලා මදිනේ...ඉතිං ඉඳලා හිටලා කඩේකින් කන...බත් විතරක් කාලා මදිනේ...ඉතිං ඉඳලා හිටලා කඩේකින් කන්න ඕනි..ඒවා යුතුකං..!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-86868212168522338292017-02-01T08:09:44.830+05:302017-02-01T08:09:44.830+05:30ඒ උනාට මේක පැල් රකිනවා වගේ වැඩක් ගස්...!ඒ උනාට මේක පැල් රකිනවා වගේ වැඩක් ගස්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-76489501652128549382017-02-01T08:09:11.409+05:302017-02-01T08:09:11.409+05:30එහෙම උනොත් එන්නං ට්‍රීට්මන්ට්ස් වලට...;)එහෙම උනොත් එන්නං ට්‍රීට්මන්ට්ස් වලට...;)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2708878451289905872017-02-01T05:52:04.342+05:302017-02-01T05:52:04.342+05:30දුමී කියනෙක හරි...හිතින් තරුණ ලියන්නන් කවදාවත් වයස...දුමී කියනෙක හරි...හිතින් තරුණ ලියන්නන් කවදාවත් වයසට යන්නෙ නෑ...චෙෆ්....ඔයත් එහෙම කෙනෙක්විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73998093348631240982017-02-01T05:49:00.042+05:302017-02-01T05:49:00.042+05:30මාත් ආසම දෙයක් තමා කට ඇරන් ටීවී එකේ ට්‍රැවල් ඇන්ඩ්...මාත් ආසම දෙයක් තමා කට ඇරන් ටීවී එකේ ට්‍රැවල් ඇන්ඩ් ලිවින් චැනල් එකේ කුකරි ප්‍රෝග්‍රෑම් බලන එක......හරිම සරලයි...නෙත්කලුයි...ටීවී එකෙන් සුවඳ එලියට එන්නෙ නැහැනෙවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91379175376886853312017-02-01T04:59:58.991+05:302017-02-01T04:59:58.991+05:30ගෙදර බත් ඉදෙද්දී කඩෙන් කන්න හිතන්නෙපා!ගෙදර බත් ඉදෙද්දී කඩෙන් කන්න හිතන්නෙපා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-39787393701511657862017-02-01T02:12:27.706+05:302017-02-01T02:12:27.706+05:30///.ඔය බටහිර පන්නයේ කුකින්ග් වල ප්‍රධාන කාරනා කීපය...///.ඔය බටහිර පන්නයේ කුකින්ග් වල ප්‍රධාන කාරනා කීපයක් කියවෙනවා.////
බටහිර කුකින් පන්නයේ විතරක් නෙමේ...අපේ සිංහල කෑම සංස්කෘතියෙත් එහෙමයි. ඕනම කෑමක් හදනකොට ඒ සමගම ජීර්ණය ගැනත් ඒ එකතුකරන දේවලින් එකතුවෙනවා. වතුර කියන්නෙත් ඒ වගේ condiment එකක් නේ කෑම කතාවෙදි.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-71489157693694299202017-02-01T02:08:07.874+05:302017-02-01T02:08:07.874+05:30///ඒක රස, ඇස් පිනවීම, ගිලීමේ ////
කියන තැනට සුවඳත...///ඒක රස, ඇස් පිනවීම, ගිලීමේ ////

කියන තැනට සුවඳත් එන්නම ඕන. මට මිස් වුනා..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-72294996133425510292017-02-01T02:00:39.860+05:302017-02-01T02:00:39.860+05:30//අන්නාසියි සූකර මාංසයි...ම්ම්ම්ම්... වහාම ට්‍රයි ...//අන්නාසියි සූකර මාංසයි...ම්ම්ම්ම්... වහාම ට්‍රයි කොරමි.///ගස්ලබ්බෝ...ඇපල් සහ අන්නාසි, වගේම අබ (මස්ටර්ඩ්) පෝක් එක්ක හොඳට ජීර්ණගත වෙනවා කියලා සූප වේදයේ කියනවා. එහෙම කම්බිනේශන්ස් ගොඩක් තියෙනවා....ඔය බටහිර පන්නයේ කුකින්ග් වල ප්‍රධාන කාරනා කීපයක් කියවෙනවා. ඒක රස, ඇස් පිනවීම, ගිලීමේ පහසුවේ, ජීර්ණය දක්වා පොඩි කතාවක්. ඒක ඉගෙනගන්න හොඳ ශිල්පයක්. කෝකි කම හරි රසවත්. ඒක සයන්ස් සහ ආර්ට් මුසුවුනු මහා රසවත් සබ්ජෙක්ට් එකක්. ශෙෆා ඒ ආතල් එක ගන්නවා මගේ හිතේ. හදලා දීලා අනිත් අය කනකොට තියෙන්නේ ෆුල් සොමියක්. රංගි ඒක හොඳටම දන්නවා. හැබැයි රස්සාවක් හැටියට නම් වාතේ බං. කුකින්ග් එක්ක එක්ස්පෙරිමන්ට් කරන්න ඕන. ඒක රස්සාවක් හැටියට අමාරුයි. මේක වෙනම සබ්ජෙක්ට් එකක්. වාඩිවෙලා අඩියක් ගහගෙන උයන කෙනාට පොඩි හෑන්ඩ් එකක් දීගෙන රස විඳින්න ඕන වැඩක්. හොඳ කුකරි ටීවී ප්‍රොග්‍රම් එකක් කරන්න හරි ආසයි. ඒත් ඕවා මාර වද වැඩ ලබ්බෝ. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13499675146518234862017-02-01T01:45:26.727+05:302017-02-01T01:45:26.727+05:30////.ගේ වටේට අන්නසි වවාගත්තේ නිල්වැල්ලේ ට්න් අන්නස...////.ගේ වටේට අන්නසි වවාගත්තේ නිල්වැල්ලේ ට්න් අන්නසි කන්නද...!

අපට කොහෙද මාලු...අපි යනවද මූදු...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com