tag:blogger.com,1999:blog-9077317046398053740.post3145599696939125001..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: සුදු පිච්ච මල නුඹ නාඩන්chef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-9077317046398053740.post-5179472109986248522016-07-05T18:46:09.858+05:302016-07-05T18:46:09.858+05:30ඉබේ කෙඳිරිගෑවෙන
මහන්සියි පායනකොට හඳ
යන්නම ඕනෑද
ජොග...ඉබේ කෙඳිරිගෑවෙන
මහන්සියි පායනකොට හඳ
යන්නම ඕනෑද
ජොගින් ට්‍රැක් හවසට?
අනේ මට සමාවෙන්න
අතෙන් සුදුළුෑණු සුවඳ ආවාට

ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-51735480069469204372016-07-02T16:36:48.514+05:302016-07-02T16:36:48.514+05:30චේෆ්, මේකට සාර්ථකම විසඳුම දෙන්න පුලුවන් දෙමාපියන්ට...චේෆ්, මේකට සාර්ථකම විසඳුම දෙන්න පුලුවන් දෙමාපියන්ට.. දුවෙක් හදනකොට සාමාන්‍ය ආසියාතික යටත් යැපුම් මානසිකත්වය වෙනුවට ආත්මගෞරවය රැකගත් ස්වාධීන මනසක් එක්ක යුගදිවියක් ගතකරන්න ඇයව කුඩා කල සිටම සුදානම් කිරිම තුලින්.. ඒත් එක්කම සමාජ ආකල්පත් වෙනස් විය යුතුයි මම හිතන්නේ බිරිඳක් ගැන තියන...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-74544832170861566612016-07-01T16:57:35.759+05:302016-07-01T16:57:35.759+05:30සංවේදි වෙන්න ඉයන් බොන්නේ පෙතිද....අපිලනම් මුද්දරයක...සංවේදි වෙන්න ඉයන් බොන්නේ පෙතිද....අපිලනම් මුද්දරයක් සූප්පු කරනව නැත්තං අයිස් බොංගා මලක් අදිනවා....ඕවා බොන්න හොඳ නෑ ඉයන් ඔය වයසට...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-41924949127566305462016-07-01T14:33:21.669+05:302016-07-01T14:33:21.669+05:30තව චුට්ටක් සංවේදි වෙයන්..වයසට යන්නම ඕනි නෑ ඔහොම දැ...තව චුට්ටක් සංවේදි වෙයන්..වයසට යන්නම ඕනි නෑ ඔහොම දැක්මක් තියෙන්න..chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-62712773942543383942016-07-01T14:16:02.232+05:302016-07-01T14:16:02.232+05:30දවසට 60 පාරක්??? වැඩිපුර ටැබ්ලට් පාවිච්චි කරල ජෝන්...දවසට 60 පාරක්??? වැඩිපුර ටැබ්ලට් පාවිච්චි කරල ජෝන් ගොයියා වගේ ඉස්පිරිතාලෙ යන්න වෙයිද? ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-40458652728014254502016-07-01T13:20:07.672+05:302016-07-01T13:20:07.672+05:30ඔය විදිහට බලන්න ඉගෙන ගන්න ඔයාගේ වයසටම එන්න වේවි වග...ඔය විදිහට බලන්න ඉගෙන ගන්න ඔයාගේ වයසටම එන්න වේවි වගේ...
හිතට දැනුන ලියවිල්ලක්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-54609214604470547962016-06-30T19:48:25.289+05:302016-06-30T19:48:25.289+05:30Assume she will read your reaction..thanks budhdhi...Assume she will read your reaction..thanks budhdhika for your analysis...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63530981001106105132016-06-30T19:30:46.145+05:302016-06-30T19:30:46.145+05:30 හෘදයාංගමව ලියවුනු කතා කලයුතු, කතා කරන්න හිතෙන ... හෘදයාංගමව ලියවුනු කතා කලයුතු, කතා කරන්න හිතෙන මාතෘකාවක් මේක.

අඩු වැඩි වශයෙන් කථා කලත් නොකලත් අද බොහොමයක් දෙනා අත්විදින ජීවිතය තමයි මේ කියවෙන්නේ.

විවිද සමාජ තලවලින් පැමිණෙන ගැහැණියක් හා පිරිමියකු කුටුම්බ ගත වීමෙන් ඇරඹෙන්නාවූ සමාජීය කුඩාම ඒකකය පව්ල ලෙස හදුන් වනවා. කුඩාම සමාජීය ඒකකය පවුල ලෙස විග්රහ කලත් එකත් හරියට atom bomb එකක් වගේ වෙලාවකට.
ඇයි එහෙම වෙන්නේ , අපේ ආසියාතික මානසිකත්වය නැත්තම් කොදෙව් මානසිකත්වය නිසාද...? මට දැනෙන විදිහට කලවම් මානසිකත්වය නිසා. :)
මහ ගිණි අව්වේ ටයි පටියක් බෙල්ලටම හිර කරගත්තු පිරිමිත්, veet කරලා මිනි skirt අදින ගැහැණුත් ඉන්න රටක අම්මා තාත්තා මළාම parlor එකක body එක තියන අපි කදුළු එන්නත් කලින් touch කරන්නේ wet tissue වලින්. වැලි කාලා බිම පෙරලිලා ඇන්ඩන්නේ නැති අපි දැන් කතාකරන්නේ give-up, tension, depression, psycho ගැන.
සමාජය යන්නේ ඒ අතටනම් , මේ අහන කතාත් එක අතකට පුදුමයක් නෙවෙයි. ඇයි මෙහෙම වෙන්නේ කියන්න විග්රහ කරන්න comment නෙවෙයි අඩු තරමින් පොතක් වත් ලියන්න වෙනවා.
ඕනෑම දරුවන් රකින මවකගේ (විශේෂයෙන් රැකියාවක නියුතු) ජිවිතේ මේ තරම් දුෂ්කරයි. ගැහැණියකට රන් මිණි මුතු මැණික් නැතත් විශ්වය තරම් දැනෙන ආදරයක් රැකවරණයක් උවමනායි. ඒ ලංකාවේ වගේම මුහුදු හතකින් එහා රටක ජනාධිපතිනියකටත් එය සත්‍යයක්. නමුත් ඒ සියල්ල එලෙසින්ම ලැබෙන්නේ කියෙන් කි දෙනාටද...? මමත් ගැහැනියක් නමුත් හැම කාසියකම දෙපැත්තක් ඇති බව අත් දකින්නියක්.
කෝපය , තරහව,ඉච්චා භංගත්වයට පත්වෙන්නේ සරලවම කිව්වොත් සාපේක්ෂව අප්‍රමාණ අපේක්ෂාවන් ඇති කරගන්න මිනිස්සු.
පැටළුණු නුල් බෝලයක් සිතුවිළි ලිහාගන්න මේ වගේ වෙලාවකට තුන්වන පාර්ශවයකගේ professional මැදිහත් වීමක් ඕනේ කරනවා.

ඔබේ නිර්මාණය ගැන නෙවෙයි මේ එහි අන්තර්ගතය ගැන මගේ අදහස Chef-Architect Buddhika Erandi Jayasinghehttps://www.blogger.com/profile/17486827600059860419noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-78256308927741000622016-06-30T15:56:55.956+05:302016-06-30T15:56:55.956+05:30අන්න සරහේ වැට් පුරස්නයක් ඇවිත්.. හැක්
http://mall...අන්න සරහේ වැට් පුරස්නයක් ඇවිත්.. හැක්

http://mallepol.blogspot.com/2016/06/blog-post_27.html?showComment=1467271616925#c3258574388015021122දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73551037575410264512016-06-30T15:20:03.946+05:302016-06-30T15:20:03.946+05:30සුවඳයිනේ පිච්ච..ඒකයි මයේ හිතේ...!සුවඳයිනේ පිච්ච..ඒකයි මයේ හිතේ...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-65517720910565436652016-06-30T15:18:57.925+05:302016-06-30T15:18:57.925+05:30@ Pra Jay.....ඔව් අනේ දවසට 60 පාරක් විතර...!@ Pra Jay.....ඔව් අනේ දවසට 60 පාරක් විතර...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-89826141956028802612016-06-30T15:08:21.764+05:302016-06-30T15:08:21.764+05:30ඉඳල හිටල?ඉඳල හිටල?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-11278195780586934422016-06-30T13:31:15.617+05:302016-06-30T13:31:15.617+05:30පිච්ච මල් ළඟ කවි සිත් පහළවෙනවා නේද මචෝ.පිච්ච මල් ළඟ කවි සිත් පහළවෙනවා නේද මචෝ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-38228390049142162432016-06-30T13:23:13.884+05:302016-06-30T13:23:13.884+05:30ඩබල්පෙටල් ගැට පිච්ච...!
එහෙමයි....!ඩබල්පෙටල් ගැට පිච්ච...!
එහෙමයි....!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-63854251178964352012016-06-30T13:04:00.271+05:302016-06-30T13:04:00.271+05:30වෙරළු මල් නෙමෙයි වෙන්ටැ.
http://maathalan.blogspo...වෙරළු මල් නෙමෙයි වෙන්ටැ.

http://maathalan.blogspot.com/2013/12/2-galle-road-mother-in-law-2.html?showComment=1386212344500#c4730395696829702624Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-53874487046207387272016-06-30T12:58:29.726+05:302016-06-30T12:58:29.726+05:30මට පේන්නේ මේක ගැට පිච්ච වැලක් වගේ... ගැට පිච්ච.. හ...මට පේන්නේ මේක ගැට පිච්ච වැලක් වගේ... ගැට පිච්ච.. හැක්.. පරිකල්පන ශක්තිය යොදාගෙන කරන නිර්මාණ වෙනුවෙන් අත්දැකීම් "තමන්ගේම" වෙන්න ඕන නෑ... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29945720538499272332016-06-30T12:48:30.087+05:302016-06-30T12:48:30.087+05:30හැක්...!
ඉඹිනව එහෙම නෙවෙයි..වීzz එක හැදෙයි...!හැක්...!

ඉඹිනව එහෙම නෙවෙයි..වීzz එක හැදෙයි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-39915176309078981572016-06-30T12:44:32.006+05:302016-06-30T12:44:32.006+05:30අපිටත් ඉතිං පිච්ච මල් පුසුබ එනවා.. හැක්අපිටත් ඉතිං පිච්ච මල් පුසුබ එනවා.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-72835234347700018962016-06-30T12:23:48.648+05:302016-06-30T12:23:48.648+05:30Oops....:(Oops....:(chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-9594482387315606492016-06-30T12:20:28.719+05:302016-06-30T12:20:28.719+05:30Too personal to comment honestly.Too personal to comment honestly.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-42917829998563298912016-06-30T11:25:08.082+05:302016-06-30T11:25:08.082+05:30අපි කථා කලාම මොකෝ මචෝ..මතකද අර සාදුකෙනෙක් හෙද සංගම...අපි කථා කලාම මොකෝ මචෝ..මතකද අර සාදුකෙනෙක් හෙද සංගමය රන් කලේ...:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-13442283745212365722016-06-30T11:21:53.188+05:302016-06-30T11:21:53.188+05:30කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න හිතුනෙ මොකද හදිස...කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්න හිතුනෙ මොකද හදිස්සියෙම.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4709599642202563212016-06-30T09:41:35.633+05:302016-06-30T09:41:35.633+05:30සිතුන හැඟුන දේ ලීවෙමි...!සිතුන හැඟුන දේ ලීවෙමි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2536504183256400582016-06-30T09:40:34.080+05:302016-06-30T09:40:34.080+05:30ඔයත් දන්න දේවල්...!ඔයත් දන්න දේවල්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-72849068983230288982016-06-30T09:39:51.767+05:302016-06-30T09:39:51.767+05:30ආසියතික ස්ත්‍රිය දරුවන් වෙනුවෙන් තම අයිතීන් තමන් ව...ආසියතික ස්ත්‍රිය දරුවන් වෙනුවෙන් තම අයිතීන් තමන් විහින්ම පාගාගෙන ඉඳීම ඉවසන්න බැරි තැන ලියවුනේ පොකුරු....අපි සමහර වෙලාවල් වලට ඕනවටත් වඩා සංවේදී වෙනවා....ඒත් වැඩක් වෙන්නේ නැති එක ගැන හරි වේදනයි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.com